Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංගට, මැතිව්ස් ට බනින අයට පිළිතුරු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් පිච් රිපොර්ට් එක ගැන දන්නෙ නෑ වගෙයි නෙ? අනේ මන්ද? මාලින්ගයට වැඩියෙන්ම වැදුනෙ සැමුවෙල් ගෙන්. 2 වෙනි ඔවර් එකේ පැලෙන්න ගැහුවට පස්සෙත් මහේල ආයිත් මාලින්ගටම දෙනව සැමුවෙල් ස්ට්‍රයිකර් විදියට ඉන්නකොට. ඒකටත් ගැහුව. අනිත් එක මුරලි ලෝකෙන්ම හොදම පන්දු යවන්න වෙනකොට ඔවර් 10ට 100++ ගහපු මැචුත් තිබ්බ. පිc රිපොර්ට් එකයි whether එකයි wind එකයි වෙනස් වෙනකොට හැමැදාම එකම විදියට perform කරන්න බෑ. ක්‍රිකට් හෝ වෙන ඕනම outdoor sport එකක් කරපු උන් ඒ බව දන්නව.

අනිත් එක එක Ground Avg Score 150 තිබ්බෙ. කලින් මැච 2ම WI 175++ ගැහුව. ඒක නිසා Avg Score එකත් එක්ක මෙකෙත් 150 ආසන්නයට වත් ගහන බවට කවුරුත් දැනන් උන්න. ඒ වගේම මැච් එක පටන් ගන්න කලින් කරපු විස්තර විචාරයේදි දෙවනියට ගහන බව වඩා වාසියි කියලයි කිව්වෙ. ඒ අනුව SL බැට්ස්මන්ල 150+ ගැසියයුතු බලාපොරොත්තුවෙන් තමා මැච එක පටන් ගත්තෙත්. කුලයටයි, සැමුවෙලටයි පීඩනයෙන් ඉන්න වෙලාවෙ 6 ඒව ගහන්න පුලුවන් වෙලා අපේ එක බැට්ස්මන් කෙනෙකුටවත් බැරිවුනා. අඩුම ගානෙ 4 ඒවත් වැඩිය නෑ. එහෙම වෙලා මාලින්ගයට කෑ ගහන්නෙ උගෙ සල්ලි වලට ඉරිසියාකාරයො තමා ඉතින්..

[QUOTE="MihiCherub, post: 13604263, member: 238676"] [SIZE=3]මචන් පිච් රිපොර්ට් එක ගැන දන්නෙ නෑ වගෙයි නෙ? අනේ මන්ද? මාලින්ගයට වැඩියෙන්ම වැදුනෙ සැමුවෙල් ගෙන්. 2 වෙනි ඔවර් එකේ පැලෙන්න ගැහුවට පස්සෙත් මහේල ආයිත් මාලින්ගටම දෙනව සැමුවෙල් ස්ට්‍රයිකර් විදියට ඉන්නකොට. ඒකටත් ගැහුව. අනිත් එක මුරලි ලෝකෙන්ම හොදම පන්දු යවන්න වෙනකොට ඔවර් 10ට 100++ ගහපු මැචුත් තිබ්බ. පිc රිපොර්ට් එකයි whether එකයි wind එකයි වෙනස් වෙනකොට හැමැදාම එකම විදියට perform කරන්න බෑ. ක්‍රිකට් හෝ වෙන ඕනම outdoor sport එකක් කරපු උන් ඒ බව දන්නව. [/SIZE] [SIZE=3]අනිත් එක එක Ground Avg Score 150 තිබ්බෙ. කලින් මැච 2ම WI 175++ ගැහුව. ඒක නිසා [/SIZE][SIZE=3]Avg Score[/SIZE][SIZE=3] එකත් එක්ක මෙකෙත් 150 ආසන්නයට වත් ගහන බවට කවුරුත් දැනන් උන්න. ඒ වගේම මැච් එක පටන් ගන්න කලින් කරපු විස්තර විචාරයේදි දෙවනියට ගහන බව වඩා වාසියි කියලයි කිව්වෙ. ඒ අනුව SL බැට්ස්මන්ල 150+ ගැසියයුතු බලාපොරොත්තුවෙන් තමා මැච එක පටන් ගත්තෙත්. කුලයට[/SIZE][SIZE=3]යි[/SIZE][SIZE=3], සැමුවෙලටයි පීඩනයෙන් ඉන්න වෙලාවෙ 6 ඒව ගහන්න පුලුවන් වෙලා අපේ එක බැට්ස්මන් කෙනෙකුටවත් බැරිවුනා. අඩුම ගානෙ 4 ඒවත් වැඩිය නෑ. එහෙම වෙලා මාලින්ගයට කෑ ගහන්නෙ උගෙ සල්ලි වලට ඉරිසියාකාරයො තමා ඉතින්..[/SIZE] :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom