Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි

මේක උපුටා ගෑනීමක් ද ලාස්ට් රෝ එකෙන්

http://www.thelastrow.net/?p=35945

by

Kassa

මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි

Kassa

මම කොල්ලේක් එක්ක චැටක් දාගන ඉන්න ගමන් මාලිංගගේ සීන් එකත් කතාවට ඇදුනා. ඌත් මම වගේම සෑහෙන ක්‍රිකට උනක් තියන එකෙක්

“මාලිංග පොඩ්ඩක් චාටර් උනා නේද” මම ඇහුවා.

“මොන චාටර්ද? ඔය අගේට ඉන්නේ”අරූ කියනවා.

“ඒ උනාට අර ටීවි එකේ ඌ කතාකරනවා පෙන්නුවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අවුල් ගියේ නැද්ද.උට කැමැත්තෙන් හිටපු එවුනුත් දැන් උට අනං මනං කියනවා”මම කිව්වා.

“මාලිංග බැන්නේ බං එතන හිටපු ජනලිස්ට මිසක් උගේ ක්‍රිකට් බලන එවුන්ට නෙවේනේ.මම කියන්නේ මචං මාලිංග මාධ්‍ය කාරයන්ට කතාකලා හොඳ වැඩියි. ඌ එතෙන්ට ආවේ ක්‍රිකට් ගහලා මිසක් ස්ටෙජ් වල කතා පවත්තපුවා පත්තරේ ටීවී එකේ දාලා නෙවේ. මාද්‍ය කාරයෝ සහ උගෙ ටැලන්ට් එකේ සම්බන්ද්යක් නෑනේ.”

“ඒ උනාට බන් හෙන සල්ලි ගොඩක් හම්බෙන එකේ මොකටද සල්ලි පස්සේම යන්නේ.එතකොටත් කොල්ලන්ට මල පනිනවනේ”

“අනේ බං ඔය මාලින්ගගේ වීඩියෝ එකට බනින ගොඩක් උන් අපි උඹලා වගේ නිදි මරාගෙන ක්‍රිකට් බලන එවුන් නෙවේ. උන්ට හෙන ඊරිසියාව අරුන්ට සල්ලි ගොඩක් හම්බෙනවා කියලා. ඉතින් බන් අනික් රටවල ක්‍රිකටස්ලට ගෙවන ගානත් එක්ක ඒ ගාන සාධාරන නැද්ද. ඔතන තියෙන්නේ කුහක කම. සමහර එවුන් හිතනවා අපි ඩිග්‍රිය ගහලත් මෙච්චර වැඩ කරලත් පඩි මෙච්චරයි අරුන්ට කෝටි ගනන් කියලා. අපිට ක්‍රිකට් ගහන්න බැරිවෙච්ච එකට හරි අපේ අම්මලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන වෙලාව ඒවට යන්න නොදි ශිෂ්‍යත්ව පන්ති යවපු එකට හරි උන් පලි නෑනේ.”

“හරි ඔක්කොම හරි කියමු ඒ උනාට පෝඩ්ඩක් හරි සංයමයෙන් කතාකරන්න තිබ්බේ නැද්ද”මම කිව්වා.

“උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?

මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”

[QUOTE="chamal89, post: 14590863, member: 116719"] [b]මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි[/b] [SIZE=5][COLOR=Navy][U][COLOR=Red]මේක උපුටා ගෑනීමක් ද ලාස්ට් රෝ එකෙන් [url]http://www.thelastrow.net/?p=35945[/url] by [B]Kassa[/B] [/COLOR][/U] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=Navy]මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Navy][B]Kassa[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]මම කොල්ලේක් එක්ක චැටක් දාගන ඉන්න ගමන් මාලිංගගේ සීන් එකත් කතාවට ඇදුනා. ඌත් මම වගේම සෑහෙන ක්‍රිකට උනක් තියන එකෙක්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“මාලිංග පොඩ්ඩක් චාටර් උනා නේද” මම ඇහුවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“මොන චාටර්ද? ඔය අගේට ඉන්නේ”අරූ කියනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“ඒ උනාට අර ටීවි එකේ ඌ කතාකරනවා පෙන්නුවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අවුල් ගියේ නැද්ද.උට කැමැත්තෙන් හිටපු එවුනුත් දැන් උට අනං මනං කියනවා”මම කිව්වා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“මාලිංග බැන්නේ බං එතන හිටපු ජනලිස්ට මිසක් උගේ ක්‍රිකට් බලන එවුන්ට නෙවේනේ.මම කියන්නේ මචං මාලිංග මාධ්‍ය කාරයන්ට කතාකලා හොඳ වැඩියි. ඌ එතෙන්ට ආවේ ක්‍රිකට් ගහලා මිසක් ස්ටෙජ් වල කතා පවත්තපුවා පත්තරේ ටීවී එකේ දාලා නෙවේ. මාද්‍ය කාරයෝ සහ උගෙ ටැලන්ට් එකේ සම්බන්ද්යක් නෑනේ.”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“ඒ උනාට බන් හෙන සල්ලි ගොඩක් හම්බෙන එකේ මොකටද සල්ලි පස්සේම යන්නේ.එතකොටත් කොල්ලන්ට මල පනිනවනේ”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“අනේ බං ඔය මාලින්ගගේ වීඩියෝ එකට බනින ගොඩක් උන් අපි උඹලා වගේ නිදි මරාගෙන ක්‍රිකට් බලන එවුන් නෙවේ. උන්ට හෙන ඊරිසියාව අරුන්ට සල්ලි ගොඩක් හම්බෙනවා කියලා. ඉතින් බන් අනික් රටවල ක්‍රිකටස්ලට ගෙවන ගානත් එක්ක ඒ ගාන සාධාරන නැද්ද. ඔතන තියෙන්නේ කුහක කම. සමහර එවුන් හිතනවා අපි ඩිග්‍රිය ගහලත් මෙච්චර වැඩ කරලත් පඩි මෙච්චරයි අරුන්ට කෝටි ගනන් කියලා. අපිට ක්‍රිකට් ගහන්න බැරිවෙච්ච එකට හරි අපේ අම්මලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන වෙලාව ඒවට යන්න නොදි ශිෂ්‍යත්ව පන්ති යවපු එකට හරි උන් පලි නෑනේ.”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“හරි ඔක්කොම හරි කියමු ඒ උනාට පෝඩ්ඩක් හරි සංයමයෙන් කතාකරන්න තිබ්බේ නැද්ද”මම කිව්වා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]“උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද? මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom