Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංග`සිපගැනීමට`අමීෂා`සිහින`දකියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංග`සිපගැනීමට`අමීෂා`සිහින`දකියි

මාලිංග සිපගැනීමට අමීෂා සිහින දකියි.

අමීෂා පටෙල් පිළිබඳව වාර්තා වන මෙම පුවත නම් ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳව ඇය දකින සිහිනයක් පිළිබඳවය. එම ක්‍රීඩකයා නම් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගය. "ඇත්ත වශයෙන්ම ඔහු ආකර්ශණීය සහ අවිවාදාත්මක පුද්ගලයෙක්" මාලිංග පිළිබඳව වර්ණනාත්මකව අදහස් දක්වමින් අමීෂා සඳහන් කර තිබේ. කෙදිනක ඔහු හමුවීම තම සිහිනයක් බව ඇය අවධාරණය කර ඇති බව ද සඳහන්ය. "මාලිංග පිළිබඳව මා තුළ ආදරණීය හැඟීම්ක් තිබෙනවා" මෙම සුරූපීණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්

"මගේ ජීවිතයේ කෙදිනක හෝ මාලිංග හමුවීමට මම සිහින දකිනවා. ඔහු එසේ කෙදිනක හෝ මා ඉදිරියට පැමිණියහොත් ඔහු වැළඳගෙන සිපගැනීමත් මා දකින සිහිනයක්" අමීෂා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුගිය අප්‍රේල් මස 02 වන දින ඉන්දියාවේ මුම්බායිහි පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීම සඳහා අමීෂා වන්කඩේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටියාය. 1999 වසරේදී ඇය චිත්‍රපට නිර්මාණකරුවකු වන වික්‍රම් බාත් සමග ආරම්භ කළ පෙම් සබඳතාවයද සබඳතාවයකට පමණක් සීමාවිය. පසුව 2008 වසරේ ධනවත් ව්‍යාපාරිකයකු වන කනව් පූරි සමග අමීෂා වූ පෙම් සබඳතාවය දෙවසරකට පමණක් සීමාවිය.

"ස්ලින්ගා මාලිංගා" යන අනවර්ථ නාමයෙන්ද හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ භයානක පන්දුයවන ක්‍රීඩකයකු ලෙස ද සැලකෙයි. ක්‍රිකට් ඉතිහාසය තුළ එකවර පන්දු 04 ක් තුළ කඩුලු 04 ක් දවාගත් එකම පන්දු යවන්නා(දකුණු අප්‍රිකාවට එරෙහිව) ලසිත් මාලිංග වන අතර ලෝක කුසලාන තරගාවලින් 02 ක් තුළ පිට පිට කඩුලු 03 ක් ලබාගත් එකම පිතිකරුද මාලිංගය. ඔහු 2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට කඩුලු 03 ක් ද, 2011 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිව පිට පිට කඩුලු 03 ක් ද ලබාගනු ලැබීය. එමෙන්ම 2010 වසරේ මෙල්බර්න්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර එය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ 09 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සබඳතාවය ලෙස එය වාර්තා පොතට එක්ව ඇත.

[QUOTE="pubudu2008, post: 9819387, member: 65764"] [b]මාලිංග`සිපගැනීමට`අමීෂා`සිහින`දකියි[/b] [FONT=Book Antiqua][SIZE=6][COLOR=Navy]මාලිංග සිපගැනීමට අමීෂා සිහින දකියි[SIZE=1].[/SIZE] [IMG]http://2.bp.blogspot.com/_Yy3nxANArBw/S6bbq1_21fI/AAAAAAAABPA/NDsYcuWw0p8/s400/Amisha+Patel++Wallpapers+ami136v.jpg[/IMG][IMG]http://news.bbcimg.co.uk/media/images/51471000/jpg/_51471365_011414939-1.jpg[/IMG] [SIZE=3] [/SIZE][/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Indigo]අමීෂා පටෙල් පිළිබඳව වාර්තා වන මෙම පුවත නම් ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳව ඇය දකින සිහිනයක් පිළිබඳවය. එම ක්‍රීඩකයා නම් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගය. "ඇත්ත වශයෙන්ම ඔහු ආකර්ශණීය සහ අවිවාදාත්මක පුද්ගලයෙක්" මාලිංග පිළිබඳව වර්ණනාත්මකව අදහස් දක්වමින් අමීෂා සඳහන් කර තිබේ. කෙදිනක ඔහු හමුවීම තම සිහිනයක් බව ඇය අවධාරණය කර ඇති බව ද සඳහන්ය. "මාලිංග පිළිබඳව මා තුළ ආදරණීය හැඟීම්ක් තිබෙනවා" මෙම සුරූපීණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/_mCQCUdBDa_U/TGPZRJGjesI/AAAAAAAAOPg/veDVqSDEEUQ/s600/amisha-patel-hot-9.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo]"මගේ ජීවිතයේ කෙදිනක හෝ මාලිංග හමුවීමට මම සිහින දකිනවා. ඔහු එසේ කෙදිනක හෝ මා ඉදිරියට පැමිණියහොත් ඔහු වැළඳගෙන සිපගැනීමත් මා දකින සිහිනයක්" අමීෂා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුගිය අප්‍රේල් මස 02 වන දින ඉන්දියාවේ මුම්බායිහි පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීම සඳහා අමීෂා වන්කඩේ ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටියාය. 1999 වසරේදී ඇය චිත්‍රපට නිර්මාණකරුවකු වන වික්‍රම් බාත් සමග ආරම්භ කළ පෙම් සබඳතාවයද සබඳතාවයකට පමණක් සීමාවිය. පසුව 2008 වසරේ ධනවත් ව්‍යාපාරිකයකු වන කනව් පූරි සමග අමීෂා වූ පෙම් සබඳතාවය දෙවසරකට පමණක් සීමාවිය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"ස්ලින්ගා මාලිංගා" යන අනවර්ථ නාමයෙන්ද හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ භයානක පන්දුයවන ක්‍රීඩකයකු ලෙස ද සැලකෙයි. ක්‍රිකට් ඉතිහාසය තුළ එකවර පන්දු 04 ක් තුළ කඩුලු 04 ක් දවාගත් එකම පන්දු යවන්නා(දකුණු අප්‍රිකාවට එරෙහිව) ලසිත් මාලිංග වන අතර ලෝක කුසලාන තරගාවලින් 02 ක් තුළ පිට පිට කඩුලු 03 ක් ලබාගත් එකම පිතිකරුද මාලිංගය. ඔහු 2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට කඩුලු 03 ක් ද, 2011 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිව පිට පිට කඩුලු 03 ක් ද ලබාගනු ලැබීය. එමෙන්ම 2010 වසරේ මෙල්බර්න්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර එය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසය තුළ 09 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සබඳතාවය ලෙස එය වාර්තා පොතට එක්ව ඇත. [/COLOR][/SIZE][FONT=Book Antiqua][SIZE=6][COLOR=Navy] [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom