Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මාලිංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සු බන් උඹලටත් තවත් ඌව ලොකු කරන් ඉන්නවා

මූ WC එකට කලින් Interview එකේදිම කිව්වනේ IPL අන්තිම තරග 4ට වත් ගහන්න බලවා කියලා

17ට කලින්ද මන්දා හොද වුණොත් විතරයි WC ගහනවා කිව්වේ

මූට WC එකට වඩා IPL එකට ආසාවක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා, අයි.පී.එල්. යන්නට එපා යැයි,

ඉතාම පැහැදිලිව කියා තිබියදීත්, මාලිංග හිතුමතේටම අයි.පී.එල්. ගියේය.

කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා බැඳී සිටින ක්‍රීඩකයන් දිවයිනෙන් බැහැර යාමේදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීම සාමාන්‍ය සම්ප්රදායක් වුවද,

මාලිංග කිසිවකුට නොකියාම ඉන්දියාවට ගියේය.

මාලිංගගේ මෙම හදිසි ඉන්දියානු ගමන පිළිබඳව,

එනම් සියලූ අවවාද අනුශාසනාවලට එරෙහිව යමින්

මුම්බායි ඉන්දියන්ස් පිලට එක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන්

මුම්බායි ඉන්දියන්ස් පිලට ඉතාම සමීප ඉන්දියානුවකුගෙන්ම විමසීමක් කළෙමි.

ඔහුට තිබුණේ ඉතා ඍජු, පහසු පිළිතුරකි.

”එයාට ලංකාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අයව පෙන්නන්න බෑ.

ඊට වඩා එයාට මුම්බායි ඉන්දියන්ස් කට්ටිය විශ්වාසයි” යන්න ඔහුගේ පැහැදිලි පිළිතුර විය.

මුම්බායි ඉන්දියන්ස් පිල ආරම්භ කළ දා සිටම ඔවුන් සමඟ ඉතාම සමීපව කටයුතු කළ

මෙම ඉන්දියානුවා ලෝ ප්‍රකට මාධ්‍යවේදියෙකි.

එහෙත් සිදුවූයේ කුමක්ද? මාලිංග මහත් සේ විශ්වාසය තබා සිටි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෛද්‍ය මණ්ඩලය විසින්ම ‘තරග වැදීමට තරම්

සුදුසු නොවන ක්‍රීඩකයකු’ ලෙස මාලිංග නම් කිරීමය.

2016 සම්පූර්ණ අයි.පී.එල්. තරගාවලියෙන්ම මාලිංගව ඉවතට දමන ලද්දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නොව

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේම වෛද්‍ය මණ්ඩලය විසිනි.

කකුල කැඩුණු අස්සයෙක් යොදවා තරගය දිනන්නට බැරි බව

‘මුම්බායි ඉන්දියන්ස්’ ව්‍යාපාරිකයෝ දනිති. තරග කළ නොහැකි ක්‍රීඩකයෙකු

කණ්ඩායමේ රඳවාගෙන නඩත්තු කරනවාට වඩා ඔහුව ගෙදර යැවීම සුදුසු යයි

කල්පනා කළ මුම්බායිහි ඉන්දියානුවෝ මාලිංගට ‘ගෙදර යන්න’යි කීහ.

මාලිංග පමණක් නොවේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දියානුවන

දණගැස්සූ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු ලෙන්ඩිල් සිමන්ස් මුහුණ දුන්නේත්

මාලිංග මුහුණ දුන් ඉරණමටමය. කොදෙව් ආරම්භක පිතිකරුවාගේ

පිටකොන්ද සවිමත් නැතැයි කී මුම්බායිහි ඉන්දියානුවෝ, ඔහුට ගෙදර යන්නට කියා

නවසීලන්තයෙන් මාටින් ගප්ටිල් ගෙන්වා ගත්හ.

මේ ව්‍යාපාරික ලෝකයේ තථ්‍ය ස්වභාවයයි. එහි මනුස්සකම් හෝ අනුකම්පාවක් කියා දෙයක් නැත.

බැළගෙඩි කඩන මිනිහාට ගහට නගින්නට බැරිවූදාට ඔහු ගහ මුල සිටියදී,

ගත සවි ඇති එකෙක් ගස මුදුනට නැග්ගවීම වතු හිමියාගේ න්‍යායයි.

මාලිංගට මුහුණ දීමට සිදුවූයේද ඒ යථාර්ථයටමය.

මුම්බායිහි ඉන්දියානුවෝ එසේ කළත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ

ශ්‍රී ලාංකික තේරීම් කමිටුව මාලිංගව ඒ ආකාරයෙන් පිළිකෙව් කළේ නැත.

2014 ලෝක කුසලාන තරගාවලියේදී මාලිංගට දුන් නායකත්වය,

ඔහුගෙන් ආපසු උදුරා ගත්තේ නැත.

මාලිංග පාදයේ ආබාධයට ලක්ව, තරග කළ නොහැකිව සිටියදීත්,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවද ඔහුව කණ්ඩායමේ රඳවා ගත්හ.

කොයි වෙලාවෙකදී වුවද කාගේ කාගේත් ජනප්‍රිය බිල්ල වන දිනේෂ් චන්දිමාල්

(2014 ලෝක කුසලාන තරගාවලියේ නිල නායකයා) සමඟ කණ්ඩායම පිටියට යවමින්

මාලිංගට ක්‍රීඩාගාරයේ රැුඳීමට ඉඩ ප්‍රස්ථාව සැලසීය.

නවසීලන්ත සංචාරයේදීත්, ආසියානු කුසලාන තරගාවලියේදීත් එය එසේම සිදුවිය.

එහෙත්, ආසියානු කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් පිලට

එරෙහිව පැවැති තරගයට පමණක් සහභාගි වූ නායකයා (මාලිංග) ක්‍රීඩකයන්ගේ

කාමරයේ සිටියදීම, ඇන්ජලෝ මැතිව්ස්ට අවශ්‍ය ක්‍රීඩකයන් කවුරුන්ද යන්න විමසීම

ගැන නම් මාලිංගගේ හිත බොහෝ සේ රිදී තිබිණ. මාලිංගගේ හිත රිදවුණු බංග්ලාදේශයේදීම

වසර දෙකකට ඉහතදී ලෝක කුසලානයක් කිහිලි ගන්නාගෙන මහත් උජාරුවෙන්

ගුවන් යානයට නැගි අවස්ථාවේදී කණ්ඩායමේ පත් කළ නායකයාව සිටි

දිනේෂ් චන්දිමාල්ට මොනවා සිතෙන්නට ඇත්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, තේරීම් කමිටුවත් මාලිංගට සාධාරණව සැලකූයේ

විස්සයි:20 කණ්ඩායමේ නයකයා වශයෙන් ඔහු තුළ පැවැති අති විශිෂ්ට ගුණාංග නිසා නොවේ.

මාලිංග නායකත්වය බාරගන්නා විට විස්සයි:20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටි

ශ්‍රී ලංකා කණ්ඩායම මාලිංග නායකත්වයෙන් ඉල්ලා අස්වන විට ශ්‍රේණිගත ලැයිස්තුවේ අංක 7 දක්වා ඇද වැටී තිබිණ.

සිය දණහිසේ ආබාධය නිසා ටෙස්ට් තරග ක්‍රීඩා කළ නොහැකි යයි කී මාලිංගට

2010 දී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට අවසර ලැබිණ. ටෙස්ට් තරගවලට සහභාගි නොවූවත්,

වසර 5ක් පුරා මාලිංගට ‘ඒ’ ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවක් හිමි වූ අතර ජ්‍යෙෂ්ඨ ක්රීඩකයකුට හිමි

සියලූ වරප්‍රසාද මාලිංගට ලැබිණ.

මුම්බායිහි ඉන්දියානුවන් කුමක් කළත් අපේ එකා අපට වටී.

එබැවින් මාලිංගගේ වටිනාකමක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් තිබේ.

එය එසේ වූවත්.....

හිතුවක්කාරකම් සහ වැරදි පූර්වාදර්ශ හමුවේ මුනිවත රැකීම පාලක මණ්ඩලයකට හෝ ආයතනයකට කළ නොහැකිය.

එබැවින් පසුගිය කාලයේ මාලිංග කළ කී දේ පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීමට කාලය එළඹ තිබේ.

එසේ නොකළහොත් එය විෂබීජයක් සේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අතරට ද පැතිර යාම වැළැක්විය නොහැක.

කොතරම් දක්ෂ ක්‍රීඩකයකු වුවද, කෙවින් පීටර්සන් කනෙන් අල්ලා ඉවතට විසිකර දැමීමෙන් පසුව

එංගලන්ත කණ්ඩායම දිනෙන් දින දියුණු වෙමින් සිටින බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබේ.

ලසිත් මාලිංගගේ මෑත කාලීන ක්‍රියා කලාපය විශේෂ අවධානයට ලක්විය යුත්තකි.

මක්නිසාදයත්, වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කළ ක්‍රීඩකයකු විසින් ගිවිසුමේ සඳහන්

කොන්දේසි ඉක්මවා කටයුතු කිරීමේ සීමාව කොතැනද යන්න තීරණය කර ගැනීමටත්,

එවන් තන්හිදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ කිසියම් අදහසක් නීතිරීති මාලාවක්

ඇති කර ගැනීමටත් මාලිංගගේ මෑත කාලීන ක්‍රියා කලාපය විසින් පසුබිම සකස් කර දෙයි.

http://sinhala.wisdensrilanka.lk/article/10732/මූණත්-එක්ක-තරහට-නහය-කපා-ගැනීම

[QUOTE=".amda, post: 20034901, member: 405036"] [SIZE="4"]පිස්සු බන් උඹලටත් තවත් ඌව ලොකු කරන් ඉන්නවා මූ WC එකට කලින් Interview එකේදිම කිව්වනේ IPL අන්තිම තරග 4ට වත් ගහන්න බලවා කියලා 17ට කලින්ද මන්දා හොද වුණොත් විතරයි WC ගහනවා කිව්වේ මූට WC එකට වඩා IPL එකට ආසාවක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවනේ[/SIZE] [SIZE="2"][I]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා, අයි.පී.එල්. යන්නට එපා යැයි, ඉතාම පැහැදිලිව කියා තිබියදීත්, මාලිංග හිතුමතේටම අයි.පී.එල්. ගියේය. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා බැඳී සිටින ක්‍රීඩකයන් දිවයිනෙන් බැහැර යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීම සාමාන්‍ය සම්ප්රදායක් වුවද, මාලිංග කිසිවකුට නොකියාම ඉන්දියාවට ගියේය. මාලිංගගේ මෙම හදිසි ඉන්දියානු ගමන පිළිබඳව, එනම් සියලූ අවවාද අනුශාසනාවලට එරෙහිව යමින් මුම්බායි ඉන්දියන්ස් පිලට එක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට ඉතාම සමීප ඉන්දියානුවකුගෙන්ම විමසීමක් කළෙමි. ඔහුට තිබුණේ ඉතා ඍජු, පහසු පිළිතුරකි. ”එයාට ලංකාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අයව පෙන්නන්න බෑ. ඊට වඩා එයාට මුම්බායි ඉන්දියන්ස් කට්ටිය විශ්වාසයි” යන්න ඔහුගේ පැහැදිලි පිළිතුර විය. මුම්බායි ඉන්දියන්ස් පිල ආරම්භ කළ දා සිටම ඔවුන් සමඟ ඉතාම සමීපව කටයුතු කළ මෙම ඉන්දියානුවා ලෝ ප්‍රකට මාධ්‍යවේදියෙකි. එහෙත් සිදුවූයේ කුමක්ද? මාලිංග මහත් සේ විශ්වාසය තබා සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෛද්‍ය මණ්ඩලය විසින්ම ‘තරග වැදීමට තරම් සුදුසු නොවන ක්‍රීඩකයකු’ ලෙස මාලිංග නම් කිරීමය. 2016 සම්පූර්ණ අයි.පී.එල්. තරගාවලියෙන්ම මාලිංගව ඉවතට දමන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නොව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේම වෛද්‍ය මණ්ඩලය විසිනි. කකුල කැඩුණු අස්සයෙක් යොදවා තරගය දිනන්නට බැරි බව ‘මුම්බායි ඉන්දියන්ස්’ ව්‍යාපාරිකයෝ දනිති. තරග කළ නොහැකි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ රඳවාගෙන නඩත්තු කරනවාට වඩා ඔහුව ගෙදර යැවීම සුදුසු යයි කල්පනා කළ මුම්බායිහි ඉන්දියානුවෝ මාලිංගට ‘ගෙදර යන්න’යි කීහ. මාලිංග පමණක් නොවේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දියානුවන දණගැස්සූ කොදෙව් පිලේ ආරම්භක පිතිකරු ලෙන්ඩිල් සිමන්ස් මුහුණ දුන්නේත් මාලිංග මුහුණ දුන් ඉරණමටමය. කොදෙව් ආරම්භක පිතිකරුවාගේ පිටකොන්ද සවිමත් නැතැයි කී මුම්බායිහි ඉන්දියානුවෝ, ඔහුට ගෙදර යන්නට කියා නවසීලන්තයෙන් මාටින් ගප්ටිල් ගෙන්වා ගත්හ. මේ ව්‍යාපාරික ලෝකයේ තථ්‍ය ස්වභාවයයි. එහි මනුස්සකම් හෝ අනුකම්පාවක් කියා දෙයක් නැත. බැළගෙඩි කඩන මිනිහාට ගහට නගින්නට බැරිවූදාට ඔහු ගහ මුල සිටියදී, ගත සවි ඇති එකෙක් ගස මුදුනට නැග්ගවීම වතු හිමියාගේ න්‍යායයි. මාලිංගට මුහුණ දීමට සිදුවූයේද ඒ යථාර්ථයටමය. මුම්බායිහි ඉන්දියානුවෝ එසේ කළත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලාංකික තේරීම් කමිටුව මාලිංගව ඒ ආකාරයෙන් පිළිකෙව් කළේ නැත. 2014 ලෝක කුසලාන තරගාවලියේදී මාලිංගට දුන් නායකත්වය, ඔහුගෙන් ආපසු උදුරා ගත්තේ නැත. මාලිංග පාදයේ ආබාධයට ලක්ව, තරග කළ නොහැකිව සිටියදීත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවද ඔහුව කණ්ඩායමේ රඳවා ගත්හ. කොයි වෙලාවෙකදී වුවද කාගේ කාගේත් ජනප්‍රිය බිල්ල වන දිනේෂ් චන්දිමාල් (2014 ලෝක කුසලාන තරගාවලියේ නිල නායකයා) සමඟ කණ්ඩායම පිටියට යවමින් මාලිංගට ක්‍රීඩාගාරයේ රැුඳීමට ඉඩ ප්‍රස්ථාව සැලසීය. නවසීලන්ත සංචාරයේදීත්, ආසියානු කුසලාන තරගාවලියේදීත් එය එසේම සිදුවිය. එහෙත්, ආසියානු කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් පිලට එරෙහිව පැවැති තරගයට පමණක් සහභාගි වූ නායකයා (මාලිංග) ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටියදීම, ඇන්ජලෝ මැතිව්ස්ට අවශ්‍ය ක්‍රීඩකයන් කවුරුන්ද යන්න විමසීම ගැන නම් මාලිංගගේ හිත බොහෝ සේ රිදී තිබිණ. මාලිංගගේ හිත රිදවුණු බංග්ලාදේශයේදීම වසර දෙකකට ඉහතදී ලෝක කුසලානයක් කිහිලි ගන්නාගෙන මහත් උජාරුවෙන් ගුවන් යානයට නැගි අවස්ථාවේදී කණ්ඩායමේ පත් කළ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට මොනවා සිතෙන්නට ඇත්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, තේරීම් කමිටුවත් මාලිංගට සාධාරණව සැලකූයේ විස්සයි:20 කණ්ඩායමේ නයකයා වශයෙන් ඔහු තුළ පැවැති අති විශිෂ්ට ගුණාංග නිසා නොවේ. මාලිංග නායකත්වය බාරගන්නා විට විස්සයි:20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මාලිංග නායකත්වයෙන් ඉල්ලා අස්වන විට ශ්‍රේණිගත ලැයිස්තුවේ අංක 7 දක්වා ඇද වැටී තිබිණ. සිය දණහිසේ ආබාධය නිසා ටෙස්ට් තරග ක්‍රීඩා කළ නොහැකි යයි කී මාලිංගට 2010 දී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට අවසර ලැබිණ. ටෙස්ට් තරගවලට සහභාගි නොවූවත්, වසර 5ක් පුරා මාලිංගට ‘ඒ’ ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවක් හිමි වූ අතර ජ්‍යෙෂ්ඨ ක්රීඩකයකුට හිමි සියලූ වරප්‍රසාද මාලිංගට ලැබිණ. මුම්බායිහි ඉන්දියානුවන් කුමක් කළත් අපේ එකා අපට වටී. එබැවින් මාලිංගගේ වටිනාකමක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් තිබේ. එය එසේ වූවත්..... හිතුවක්කාරකම් සහ වැරදි පූර්වාදර්ශ හමුවේ මුනිවත රැකීම පාලක මණ්ඩලයකට හෝ ආයතනයකට කළ නොහැකිය. එබැවින් පසුගිය කාලයේ මාලිංග කළ කී දේ පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීමට කාලය එළඹ තිබේ. එසේ නොකළහොත් එය විෂබීජයක් සේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අතරට ද පැතිර යාම වැළැක්විය නොහැක. කොතරම් දක්ෂ ක්‍රීඩකයකු වුවද, කෙවින් පීටර්සන් කනෙන් අල්ලා ඉවතට විසිකර දැමීමෙන් පසුව එංගලන්ත කණ්ඩායම දිනෙන් දින දියුණු වෙමින් සිටින බව ඉතාමත් පැහැදිළිව පෙනෙන්නට තිබේ. ලසිත් මාලිංගගේ මෑත කාලීන ක්‍රියා කලාපය විශේෂ අවධානයට ලක්විය යුත්තකි. මක්නිසාදයත්, වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කළ ක්‍රීඩකයකු විසින් ගිවිසුමේ සඳහන් කොන්දේසි ඉක්මවා කටයුතු කිරීමේ සීමාව කොතැනද යන්න තීරණය කර ගැනීමටත්, එවන් තන්හිදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ කිසියම් අදහසක් නීතිරීති මාලාවක් ඇති කර ගැනීමටත් මාලිංගගේ මෑත කාලීන ක්‍රියා කලාපය විසින් පසුබිම සකස් කර දෙයි.[/I][/SIZE] [url]http://sinhala.wisdensrilanka.lk/article/10732/%E0%B6%B8%E0%B7%96%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%AD%E0%B6%BB%E0%B7%84%E0%B6%A7-%E0%B6%B1%E0%B7%84%E0%B6%BA-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom