මාලිංග_සමුගත්..

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මාලිංග_සමුගත්..

    WEBMALI.png

    “සමුගත්තොත් ඇරෙන්න මාලිංගට ආයෙත් ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න බෑ. අපි එයාගේ ක්‍රිකට් ඉවර කරා.” පාලකයෝ කියයි. මාධ්‍යයෙන් රටට වසන් කළ, මාලිංගගේ ක්‍රිකට් දිවිය නිමා කරන ලංකා ඉතිහාසයේ දරුණුම පළිගැනීමේ සුලමුල මෙන්න

    ලසිත් මාලිංග කියන්නේ ඔබ ගොඩාක් ආදරය කරන, ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කරපු ක්‍රීඩකයෙක්. හැබැයි අපි මේ කියන්න හදන්නේ ලසිත් මාලිංග ගැන මෙච්චර දවසක් මාධ්‍යයෙන් වසං වෙලා තිබුනු කතාවක්. මේ කතාව අපිට දැන ගන්න ලැබුනේ බොහෝම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්.

    ඉන්දීය සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් වෙන්නේ නෑ කියලා සමහරවිට ඔබට වටින් ගොඩින් ආරංචි වෙලා ඇති. හැබැයි ඇත්තම කතාව නං මුලු ලෝකේම හොල්ලපු යෝකර් King ලසිත් මාලිංග ආයිත් ලංකාවට සෙල්ලම් කරනවා ඔබට කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ.

    ඒකට ආසන්නතම සිදුවීම ලසිත් මාධ්‍යට ඇවිත් පරිපාලකයන්ට දෙහි කපපු එක කියලයි අපිට ආරංචි වුනේ. හැබැයි මාලි එල්ල කරපු චෝදනා වලට පරිපාලකයෝ උත්තර දීලා තියෙන්නේ මොළෙන්. ඒ ගේමේ තරම කොච්චරක්ද කියනවා නම් ගෙවී යන වසරේ ශ්‍රී ලංකාවේ හොදම පන්දුවාර 20 ක්‍රීඩකයා, සම්මානය ලැබිලා මාස දෙක තුනක් යද්දී Team එකෙන් එලියට විසි වෙලා යනවා. අන්න ඒ නිසා මාලි සම්බන්ධව පළිගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනව කියලා ඔබට දැන් හිතෙයි. ඒක තවත් ස්ථීර වෙයි මේ කතාව ඇහුවම.

    “අපි ලසිත් මාලිංගගේ ක්‍රිකට් ඉවර කරා” මේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රභල සාමාජිකයන් දෙදෙනෙක් තමන්ගේ හිත මිතුරන්ට කියලා තිබුණ කතාවක්. ඉතිං තව කතා මොකටද. ආයිත් අපිට මාලි ලංකාව වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ නෑ. හැබැයි සමහර විට තව එකම එක දවසක් මාලිංග රට වෙනුවෙන් සෙල්ලම් කරනවා අපිට දකින්න ලැබෙයි. ඒ අනිවාර්යයෙන් මාලිංගගේ සමුගැනීමේ තරගය වෙයි. අපි බොහොම විශ්වාසයෙන් ඒ ගැන කියන්නේ අපිට ලැබුනු අතිශයින්ම විශ්වාසවන්ත තොරතුරු වලට අනූවයි.

    මොකද ක්‍රිකට් පරිපාලකයෝ තීරණය කරලා තියෙනවා ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරොත් විතරක් ඒ වෙනුවෙන් එකම එක තරගයක් ලබා දෙන්න. ඒ හැරෙන්න ලංකාව වෙනුවෙන් කිසිම තරගාවලියකට මාලිව ගන්නේ නෑ කියලයි පරිපාලකයෝ තීරණය කරලා තියෙන්නේ.

    ඉතිං මේ ගැන ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් සියත 24 අපි විමසීමක් කරා. එතකොට අපිට දැන ගන්න ලැබුනේ මාලිංග මේ සම්බන්ධව කිසිම දෙයක් කියන්න කැමති නැති බවයි.

    “මම කර බා ගෙන ඉන්නවා, එච්චරයි කියන්න තියෙන්නේ” මේ තමයි මාලිංග අපිට එවූ ප්‍රතිචාරය.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ත්‍රීවීල් එලො එලො ඉදලා ටෙනිස් බොලෙන් මැච් ගහපු එකා ඔය මදැයි හම්බ කලා.. හොද වැඩේ ඔකට. දන්න උන් දන්නව මොන තරම් කැරියෙක්ද කියලා මූ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ත්‍රීවීල් එලො එලො ඉදලා ටෙනිස් බොලෙන් මැච් ගහපු එකා ඔය මදැයි හම්බ කලා.. හොද වැඩේ ඔකට. දන්න උන් දන්නව මොන තරම් කැරියෙක්ද කියලා මූ..

    ඔච්චර කුහක වෙන්න එපා මිනිහෝ,මලී හම්බ කරන්නේ තමන්ගේ දක්ෂාතවයෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයො ජනාධිපතිවෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමයි..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    නිවටයො ජනාධිපතිවෙලා *න්නයො අගමැති උනාම ඔහොම තමයි..

    1977 idan Okkoma un Ewage ne, Uba wenas wela ban , Isasara wage neme
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාලිංග සැබෑ දක්ශයෙක් මේ රටේ ගොඩ අය ඌ එක්ක ඉරිසියයි..
    මොකද ඌ ඇත්ත කතා කරන නිසා...

    >>>> meka kiyawanna

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් කියන්නෙ ක්‍රිකට් එකේ ඉන්නෙ පාර්ලිමේන්තුවට වඩා කම්බ හොරු ටිකක්..
    මුන් සේරම එලවන්න ඕන ඕකේ ඉන්න හැම එකාම.. මුල ඉදලම හොද මිනිස්සු ටික ගන්න ඕන..

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ත්‍රීවීල් එලො එලො ඉදලා ටෙනිස් බොලෙන් මැච් ගහපු එකා ඔය මදැයි හම්බ කලා.. හොද වැඩේ ඔකට. දන්න උන් දන්නව මොන තරම් කැරියෙක්ද කියලා මූ..

    paka thamai :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ උකාගන්න කියහන්........ මාලිංගය උගේ පීක් එකේ ඉද්දි කොන්ෆරන්ස් එකකදී කිව්වා මට මේ ඔක්කොම සැලකිලි මම හොදට ප්ලේ කරනකන් විතරයි කියලා....... එකෙන් තේරෙනවා ඌ යථාර්තේ දැනන් ගේම ගැහුවේ කියලා, ලංකාවේ ඉන්නේ කුහකයෝ..... ඌට ඉස්සෙල්ලම ප්‍රශ්නේ ආවේ උගේ කොණ්ඩෙට...... හැම එකාම බැන්න.... දැන් සිංහයාට පෙන්නන්නේ ඌ කෑගහන් ඉන්න ඒවා.......
    එකෙක් ඔය කියල තියෙන්නේ ත්‍රීවිල් පැදලා ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහල උඩ ගිය තරම් මදෑ කියලා...... සනාගෙන් පස්සේ ඉන්දියාවේ දෙවත්වෙට පත්වුණේ මූ....... ලංකාව කෙළෙව්වත් මුට වැඩ පෙන්නනකන් ඉන්දියාවෙන් චාන්ස් එක තියෙනවා......
    මාලින්ගයෝ උබ ආයේ හන්දියේ ත්‍රීවිල් පදිනකන් බලං ඉන්න ලංකාවේ ෆොන්නයොන්ට උකාගන්න කියල, හැමදාම පරදින ෆොන්න ටීම් එකේ පච නොවී IPL ගහන් ආතල් එකේ හිටහං

    මේක ලිව්ව මම උබේ ෆෑන් කෙනෙක්වත් වර්තමාන ක්‍රිකට් ෆෑන් කෙනෙක්වත් එහෙම නෙමෙයි. ;)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    :):):):):yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිංග කොහොමත් ෆෝම් එකේ නෑ :yes: ඉස්සර වගේ වැඩ බෑ මනුස්සයට.
    අනික මාලිංග ඔය මැච් තුන් ගැහුවා කියල අමුතුවෙන් හම්බෙන දේකුත් නෑ අලුත් එකෙක්ට අත්දැකීම ගන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක වෙන්නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    මාලිංග කොහොමත් ෆෝම් එකේ නෑ :yes: ඉස්සර වගේ වැඩ බෑ මනුස්සයට.
    අනික මාලිංග ඔය මැච් තුන් ගැහුවා කියල අමුතුවෙන් හම්බෙන දේකුත් නෑ අලුත් එකෙක්ට අත්දැකීම ගන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක වෙන්නේ.

    :yes: :yes: :yes: