Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මාලිගාවත්ත මුස්ලිම් පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිගාවත්ත මුස්ලිම් පාතාලය

මුස්ලිම් පාතාලයේ මෙකී ජිහාඩ් මූලධර්මවාදයට මුවා වී භීෂණය පැතිරවීමේ ක්‍රියාදාමය පෙන්වා දීමට අද හොඳම උදාහරණය ඇත්තේ කොළඹ මාලිගාවත්තේ සිදු වන සිදුවීම් තුළය.

මාලිගාවත්ත යනු අද වන විට මෙරට මත් කුඩු බෙදා හැරීමේ ජාලයේ කේන්ද්‍රස්ථානයක් බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙන්නකි. ඒ පිටුපස සිටිනුයේ මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ප්‍රකට මාමාස්මි ඇතුළු සගයන් බව අනාවරණය වී ඇතැයි පාතාලයට හා මත් කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක මෙරට පොලිස් ඒකක මගින් සනාථ කරගෙන තිබෙන්නකි.

එසේම මාලිගාවත්ත පාතාලය මේ වන විට ප්‍රදේශයේ ජනතාව සිය අණසකට යටත් කරගෙන සිටින බවද ආරක්ෂක අංශ විමර්ශන මගින් තහවුරු වී තිබේ. එහිදී මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව මත වැටී තිබෙන පාතාල ග්‍රහණය කොතරම්ද යත් ඔවුන්ගෙන් බහුතරය අද කටයුතු කරනු ලබන්නේ මාලිගාවත්ත පාතාලයේ නියෝග අනුව බවද පැවසේ.

කෙටියෙන්ම කිවහොත් වර්තමානයේ මාලිගාවත්තේ බහුතර මුස්ලිම් ජනතාව අතර ඇතිවන ගැටුම් නිරාකරණය කරනුයේ පාතාලය විසිනි. එවන් ගැටුම්කාරී අවස්ථාවන්හි වැරදිකරුවන්ට දඬුවම් හිමි වෙමින් තිබෙන්නේද පාතාලයේ අණසක පරිදි වේ.

එසේ රටේ නීතිය, අධිකරණ පසෙක තිබියදී පාතාලය නඩු අසන තත්ත්වයක් මේ වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ නිර්මාණය වෙමින් තිබෙන බව ආරක්ෂක අංශ පැහැදිලිවම හෙළිදරව් කරගෙන තිබෙන්නකි.

තත්ත්වය එසේ වන අතරේ මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉලක්ක කර ගනිමින් සියලු ආගමික හා සමාජ කටයුතු වහාම නතර කරන ලෙස දන්වා ජිහාඩ් නමැති මුස්ලිම් මූලධර්මවාදී නාමය සඳහන් ලිපි ශීර්ෂයක් යටතේ නායක හිමියන්ට තර්ජනාත්මක ලිපියක් ලැබී තිබුණේ මාලිගාවත්ත පාතාලය තුළ ජිහාඩ් සංකල්පය ක්‍රියාත්මක බවට කදිම නිදසුනක් එක් කරමිනි.

අප එසේ කියනුයේ මාලිගාවත්ත ප්‍රදේශයේ අද ක්‍රියාත්මකව ඇති පාතාල අණසකට හොරෙන් කිසිවෙකුටත් නායක හිමියන් වෙත එවන් ලිපියක් එවන්නට නොහැකි බවට හේතු සාධක රැසක් මේ වන විට ආරක්ෂක අංශ මගින් පැහැදිලිව අනාවරණය කරගෙන තිබෙන බැවිනි.

අද මාලිගාවත්ත පාතාලයේ අවසරයක් නොමැතිව එහි ඇති දේවස්ථානයක මෙහෙයක් සඳහා පිටස්තර මුස්ලිම්වරයකුට පවා සහභාගි විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව පාතාල භීෂණයෙන් මිරිකී මාලිගාවත්තේ ජීවත් වන සාමකාමී ජනතාවම පෙන්වා දෙන්නකි.

මාලිගාවත්තේ කතාව එසේ වෙද්දී මේ වන විට ජාලයක් සේ ක්‍රියාත්මක මෙරට මුස්ලිම් පාතාලය හමුවේ රට පුරා මුස්ලිම් ජනතාව බහුලව ජීවත් වන ප්රදේශවලද ඇත්තේ එවැනිම වටපිටාවක් බව ආරක්ෂ අංශ විමර්ශන මගින් හෙළදරව් වී තිබේ.

එය අම්පාරට ගියත්, මඩකලපුවට, ත්‍රිකුණාමලයට, මන්නාරමට හෝ පුත්තලමට ගියත් එකසේ ක්‍රියාත්මකව තිබේ. එහෙත් මේ පසු පස සිටිනුයේ මෙරට තුළ ජාතික සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන සහෝදර මුස්ලිම් ජනතාව නොව සිය ජාවාරම් හමුවේ මූලධර්මවාදීන් ලෙස පෙනී සිටින සීමිත තක්කඩියන් පිරිසක් බවද මෙහිදී වගකීමෙන් සඳහන් කළ යුතු වේ.

නමුත් මේ බිමේ අවාසනාවක් වී තිබෙන්නේ මෙරට මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ යෑයි කියමින් රටේ ඒකීයභාවය ඇතුළු සියල්ල සුරකින්නට දිව්රා පොරොන්දු දී මුස්ලිම්වරුන්ගේම ඡන්දයෙන් බලයට පැමිණ සිටින ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ද මෙකී නරුමයන් වෙනුවෙන් පෙනී සිටීම වී තිබේ.

එකී දේශපාලන උතුමන් බලයට එන්නේ මෙරට මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙනි. එහෙත් ඉන් පසුව පෙරකී පාතාල නරුමයන් සිය රෙදි පල්ලේ සඟවා ගන්නා ඔවුන් රටේ මුස්ලිම් ජනතාවගේ සැබෑ ගැටලු පසෙක තිබියදී පාතාලයට කඩේ යන්නේ නිර්ලඡ්ජිත ලෙසිනි.

එහිදී පාතාලයේ අනුහසින් තමන්ගේ සියලු කුප්ප වැඩ කරවා ගන්නා එකී දේශපාලනඥයන් පාතාලයේ නරුම ජාවාරම්හි කොටස්කරුවන් වී සිය සාක්කු පුරවා ගන්නේ හත්මුතු පරම්පරාවකට සරිලන පරිද වේ. එහෙත් මේ කිසිත් නොදන්නා රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතරේදී මොවුහු සාදු චරිත සේ රඟන්නටද අපූරු දක්ෂයෝ වී සිටිති.

ජිහාඩ් (සිංහල තේරුම "වීර මරණය") යනු මූලධර්මවාදය නැතහොත් අන්තවාදය පදනම් කරගනිමින් ජාත්‍යන්තරව ක්‍රියාත්මක මුස්ලිම් ව්‍යාපාරයකි. බොහෝ විට ඒ තුළ ඇත්තේ ඉස්ලාම් දහමට පටහැනි දැඩි අණ, භීතිය සහ ම්ලේච්ඡත්වය මත ගොඩනැගුණු සංකල්පයක් බව ජිහාඩ් යන්නෙන් කියෑවෙන අදහසින්ම පැහැදිලි වේ.

එසේ නම් රට පුරා ක්‍රියාත්මක මුස්ලිම් පාතාලයන් මෙරට මුස්ලිම් ජනතාව අතරට ජිහාඩ් යන්න කාවැද්දීමට උත්සාහ දරණුයේ එකී ජනතාව මංමුලා කරවමින් සිය පාදඩකම්වලට වටිනාකමක් එක් කර ගැනීමේ අදහසින් විය නොහැකිද?

එසේම සහෝදර මුස්ලිම් ජනතාව සැබෑ ඉස්ලාම් දහමින් ඈත් කරවා මිලේච්ඡත්වය දෙසට තල්ලු කරමින් මේ බිමේ තවත් ගැටලුවක් නිර්මාණය කරන අතරේ පාතාලයන්ට කොයි මොහොතේ හෝ උරුම වන බිහිසුණු මරණය වීරත්වයක් තුළින් සාධාරණීකරණය කර ගැනීම මෙහිදී මෙකී පාතාල තක්කඩියන්ගේ අදහස විය නොහැක්කේද?

අතීතයේ පටන් මේ බිමේ සියලු ජාතීන් සමග සමගියෙන් ජිවත් වන සහෝදර මුස්ලිම් වැසියනි උතුම් වූ අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් ඔබ මේ "සර්ප මෙහෙයුම" අවබෝධ කරගන්නේ නම් අපේ හෙට දවස සුන්දර වනු ඇත.

http://www.divaina.com/2012/05/27/feature02.html

[QUOTE="Rex921, post: 12756876, member: 140454"] [b]මාලිගාවත්ත මුස්ලිම් පාතාලය[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]මුස්ලිම් පාතාලයේ මෙකී ජිහාඩ් මූලධර්මවාදයට මුවා වී භීෂණය පැතිරවීමේ ක්‍රියාදාමය පෙන්වා දීමට අද හොඳම උදාහරණය ඇත්තේ කොළඹ මාලිගාවත්තේ සිදු වන සිදුවීම් තුළය. [IMG]http://www.divaina.com/2012/05/27/muslims.jpg[/IMG] මාලිගාවත්ත යනු අද වන විට මෙරට මත් කුඩු බෙදා හැරීමේ ජාලයේ කේන්ද්‍රස්ථානයක් බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙන්නකි. ඒ පිටුපස සිටිනුයේ මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ප්‍රකට මාමාස්මි ඇතුළු සගයන් බව අනාවරණය වී ඇතැයි පාතාලයට හා මත් කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක මෙරට පොලිස් ඒකක මගින් සනාථ කරගෙන තිබෙන්නකි. එසේම මාලිගාවත්ත පාතාලය මේ වන විට ප්‍රදේශයේ ජනතාව සිය අණසකට යටත් කරගෙන සිටින බවද ආරක්ෂක අංශ විමර්ශන මගින් තහවුරු වී තිබේ. එහිදී මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව මත වැටී තිබෙන පාතාල ග්‍රහණය කොතරම්ද යත් ඔවුන්ගෙන් බහුතරය අද කටයුතු කරනු ලබන්නේ මාලිගාවත්ත පාතාලයේ නියෝග අනුව බවද පැවසේ. කෙටියෙන්ම කිවහොත් වර්තමානයේ මාලිගාවත්තේ බහුතර මුස්ලිම් ජනතාව අතර ඇතිවන ගැටුම් නිරාකරණය කරනුයේ පාතාලය විසිනි. එවන් ගැටුම්කාරී අවස්ථාවන්හි වැරදිකරුවන්ට දඬුවම් හිමි වෙමින් තිබෙන්නේද පාතාලයේ අණසක පරිදි වේ. එසේ රටේ නීතිය, අධිකරණ පසෙක තිබියදී පාතාලය නඩු අසන තත්ත්වයක් මේ වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ නිර්මාණය වෙමින් තිබෙන බව ආරක්ෂක අංශ පැහැදිලිවම හෙළිදරව් කරගෙන තිබෙන්නකි. තත්ත්වය එසේ වන අතරේ මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉලක්ක කර ගනිමින් සියලු ආගමික හා සමාජ කටයුතු වහාම නතර කරන ලෙස දන්වා ජිහාඩ් නමැති මුස්ලිම් මූලධර්මවාදී නාමය සඳහන් ලිපි ශීර්ෂයක් යටතේ නායක හිමියන්ට තර්ජනාත්මක ලිපියක් ලැබී තිබුණේ මාලිගාවත්ත පාතාලය තුළ ජිහාඩ් සංකල්පය ක්‍රියාත්මක බවට කදිම නිදසුනක් එක් කරමිනි. අප එසේ කියනුයේ මාලිගාවත්ත ප්‍රදේශයේ අද ක්‍රියාත්මකව ඇති පාතාල අණසකට හොරෙන් කිසිවෙකුටත් නායක හිමියන් වෙත එවන් ලිපියක් එවන්නට නොහැකි බවට හේතු සාධක රැසක් මේ වන විට ආරක්ෂක අංශ මගින් පැහැදිලිව අනාවරණය කරගෙන තිබෙන බැවිනි. අද මාලිගාවත්ත පාතාලයේ අවසරයක් නොමැතිව එහි ඇති දේවස්ථානයක මෙහෙයක් සඳහා පිටස්තර මුස්ලිම්වරයකුට පවා සහභාගි විය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව පාතාල භීෂණයෙන් මිරිකී මාලිගාවත්තේ ජීවත් වන සාමකාමී ජනතාවම පෙන්වා දෙන්නකි. මාලිගාවත්තේ කතාව එසේ වෙද්දී මේ වන විට ජාලයක් සේ ක්‍රියාත්මක මෙරට මුස්ලිම් පාතාලය හමුවේ රට පුරා මුස්ලිම් ජනතාව බහුලව ජීවත් වන ප්රදේශවලද ඇත්තේ එවැනිම වටපිටාවක් බව ආරක්ෂ අංශ විමර්ශන මගින් හෙළදරව් වී තිබේ. එය අම්පාරට ගියත්, මඩකලපුවට, ත්‍රිකුණාමලයට, මන්නාරමට හෝ පුත්තලමට ගියත් එකසේ ක්‍රියාත්මකව තිබේ. එහෙත් මේ පසු පස සිටිනුයේ මෙරට තුළ ජාතික සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන සහෝදර මුස්ලිම් ජනතාව නොව සිය ජාවාරම් හමුවේ මූලධර්මවාදීන් ලෙස පෙනී සිටින සීමිත තක්කඩියන් පිරිසක් බවද මෙහිදී වගකීමෙන් සඳහන් කළ යුතු වේ. නමුත් මේ බිමේ අවාසනාවක් වී තිබෙන්නේ මෙරට මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ යෑයි කියමින් රටේ ඒකීයභාවය ඇතුළු සියල්ල සුරකින්නට දිව්රා පොරොන්දු දී මුස්ලිම්වරුන්ගේම ඡන්දයෙන් බලයට පැමිණ සිටින ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ද මෙකී නරුමයන් වෙනුවෙන් පෙනී සිටීම වී තිබේ. එකී දේශපාලන උතුමන් බලයට එන්නේ මෙරට මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙනි. එහෙත් ඉන් පසුව පෙරකී පාතාල නරුමයන් සිය රෙදි පල්ලේ සඟවා ගන්නා ඔවුන් රටේ මුස්ලිම් ජනතාවගේ සැබෑ ගැටලු පසෙක තිබියදී පාතාලයට කඩේ යන්නේ නිර්ලඡ්ජිත ලෙසිනි. එහිදී පාතාලයේ අනුහසින් තමන්ගේ සියලු කුප්ප වැඩ කරවා ගන්නා එකී දේශපාලනඥයන් පාතාලයේ නරුම ජාවාරම්හි කොටස්කරුවන් වී සිය සාක්කු පුරවා ගන්නේ හත්මුතු පරම්පරාවකට සරිලන පරිද වේ. එහෙත් මේ කිසිත් නොදන්නා රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතරේදී මොවුහු සාදු චරිත සේ රඟන්නටද අපූරු දක්ෂයෝ වී සිටිති. ජිහාඩ් (සිංහල තේරුම "වීර මරණය") යනු මූලධර්මවාදය නැතහොත් අන්තවාදය පදනම් කරගනිමින් ජාත්‍යන්තරව ක්‍රියාත්මක මුස්ලිම් ව්‍යාපාරයකි. බොහෝ විට ඒ තුළ ඇත්තේ ඉස්ලාම් දහමට පටහැනි දැඩි අණ, භීතිය සහ ම්ලේච්ඡත්වය මත ගොඩනැගුණු සංකල්පයක් බව ජිහාඩ් යන්නෙන් කියෑවෙන අදහසින්ම පැහැදිලි වේ. එසේ නම් රට පුරා ක්‍රියාත්මක මුස්ලිම් පාතාලයන් මෙරට මුස්ලිම් ජනතාව අතරට ජිහාඩ් යන්න කාවැද්දීමට උත්සාහ දරණුයේ එකී ජනතාව මංමුලා කරවමින් සිය පාදඩකම්වලට වටිනාකමක් එක් කර ගැනීමේ අදහසින් විය නොහැකිද? එසේම සහෝදර මුස්ලිම් ජනතාව සැබෑ ඉස්ලාම් දහමින් ඈත් කරවා මිලේච්ඡත්වය දෙසට තල්ලු කරමින් මේ බිමේ තවත් ගැටලුවක් නිර්මාණය කරන අතරේ පාතාලයන්ට කොයි මොහොතේ හෝ උරුම වන බිහිසුණු මරණය වීරත්වයක් තුළින් සාධාරණීකරණය කර ගැනීම මෙහිදී මෙකී පාතාල තක්කඩියන්ගේ අදහස විය නොහැක්කේද? අතීතයේ පටන් මේ බිමේ සියලු ජාතීන් සමග සමගියෙන් ජිවත් වන සහෝදර මුස්ලිම් වැසියනි උතුම් වූ අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් ඔබ මේ "සර්ප මෙහෙයුම" අවබෝධ කරගන්නේ නම් අපේ හෙට දවස සුන්දර වනු ඇත. [/SIZE][/SIZE][/FONT][URL]http://www.divaina.com/2012/05/27/feature02.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom