Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිගාවත්ත ළිදකින් කඩු කිණිසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලේ ගෙදරක හමුදා ඇඳුම් 1000ක්

හමුදාවට නිල ඇඳුම් මසන එකම ආයතනය වන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනය මඟින් නිශ්පාදිත හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගයක් ගාල්ලේ තලාපිටියේ මුස්ලිම් නිවෙසක තිබී ඊයේ (06දා)

පෙරවරුවේ ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල තලාපිටියේ තක්කියා පාරේ නිවෙසක් පරික්ෂාවට ලක්කිරීමේදී මෙම යුද හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගය සහ හිස්වැසුම් 50කට අධික තොගය සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා නිල ඇඳුම් මසන එකම සමාගම ලෙස සැලකෙන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනයෙන් මෙම නිල ඇඳුම් තොගය ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන සහ සතිෂ් ගමගේ හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අරුණ ලාල් මහත්වරුන්ගේ මෙහෙයවිමෙන් පොලිස් පරීක්ෂක අනුජ ලංකාදේව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

-තරිඳු භාග්‍ය විජේහේවා-

මෙතනින්

[QUOTE="Lokupappa, post: 24460750, member: 567355"] [b]ගාල්ලේ ගෙදරක හමුදා ඇඳුම් 1000ක්[/b] [CENTER] [IMG]https://3.bp.blogspot.com/-3tflPzpkPD4/XNFNH2KXqTI/AAAAAAAB1N0/AXYrYdLh_Pks-nA5sZQQP6B_cfi59kGSACLcBGAs/s1600/gossiplanka_2019-05-07-2979.jpg[/IMG] [SIZE="4"]හමුදාවට නිල ඇඳුම් මසන එකම ආයතනය වන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනය මඟින් නිශ්පාදිත හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගයක් ගාල්ලේ තලාපිටියේ මුස්ලිම් නිවෙසක තිබී ඊයේ (06දා) පෙරවරුවේ ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල තලාපිටියේ තක්කියා පාරේ නිවෙසක් පරික්ෂාවට ලක්කිරීමේදී මෙම යුද හමුදා නිල ඇඳුම් 1000කට අධික තොගය සහ හිස්වැසුම් 50කට අධික තොගය සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා නිල ඇඳුම් මසන එකම සමාගම ලෙස සැලකෙන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනයෙන් මෙම නිල ඇඳුම් තොගය ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන සහ සතිෂ් ගමගේ හා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අරුණ ලාල් මහත්වරුන්ගේ මෙහෙයවිමෙන් පොලිස් පරීක්ෂක අනුජ ලංකාදේව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ. -තරිඳු භාග්‍ය විජේහේවා- [URL="https://bit.ly/2YcTCIb"]මෙතනින්[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom