මාලිමවේ රැස්වීම් සහ T-Shirt ලොජික් එක

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    මාලිමවේ රැස්වීම් වලට එහන හැමෝම මාලිමවේ T-Shirt ඇදගෙන එන්නේ
    එතනිම්ම වැඩේ ෆේල් නේද ?

    මොකද මාලිමවේ T-Shirt ඇදගෙන එන්නේ කොහොමත් මාලිමවේ සාමාජිකයෝ
    උන්ට ඔය කියන තරම් සෙනග උන්ගේ මිටින් වල ඉන්නවනම් වෙන පාට T-Shirt ඇදපු මිනිස්සු වැඩි වෙන්න ඕනේ .

    රනිල් , සජිත් දෙන්නගෙම රැස්වීම වල එහම තත්වයක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ

    කොහොමත් එකම වහල්ලු ටික තමා රට පුරාම ප්‍රවාහනය කරන්නේ Bus දාලා🤣

    JVP රැස්වීම් වලට සෙනග සෝ ගාලා ඒත් ඡන්දෙදි ඡන්දෙ නම් නැහැ🤦
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    අපි නම් ඔය මීටින් වලට යන්නෙ නෑ. එදා උදේම ගියා කතිරෙ ගැහුවා පහුවදා අනුර ජනාධිපති වුනා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,703
    113
    🥲 ඡන්දෙට සති දෙකයි සහෝදරයා මොනවද මේ කියන කතා. ඔය සහෝදරයා කියන්නේ අපිට කෝටියක් ටී සර්ට් ප්‍රින්ට් කරන්න බෑ කියලද 🥲
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:


    Happy Lets Go GIF by Major League Soccer
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    yeah, my blood looks like NPP color too
    who knows? maybe Hadunneththi came to my house at night and inject me something

    :nerd:
     
    • Haha
    Reactions: SimMaster

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    කොහොමත් එකම වහල්ලු ටික තමා රට පුරාම ප්‍රවාහනය කරන්නේ Bus දාලා🤣

    JVP රැස්වීම් වලට සෙනග සෝ ගාලා ඒත් ඡන්දෙදි ඡන්දෙ නම් නැහැ🤦


    badu gahana nil balakaya nethi una eke padwua thamai
     
    • Haha
    Reactions: SimMaster

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,312
    113
    ලංකාවේ ඉන්න උන් පැත්තකට දාපන්..උන් ගොඩක් උන් කොහොමත් පක්ෂ වල වහල්ලු නේ..අනික කරන්න වෙන වැඩකුත් නැහැනේ..ඒත් හිතපන්කෝ පිට රටවල වැඩ කරන උන්..උනුත් ඔය ටීෂර්ට් ඇදගෙන නිවාඩු දවසෙයි ලංකාවට එනකොටයි කිය කිය ෆොටෝ දානවා..කොහොමද උන් එහෙම කරන්නේ ලැජ්ජාවක් නැතුව..කිසිම පක්ෂයකට එහෙම වහල් වෙන්න ඕනද තමන්ගේ මහන්සියෙන් හම්බ කරද්දී..:no:
     
    • Like
    Reactions: neo7x

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    Balapanko lankawe unge mathematics & statistics skill eka. Anura paradina hati hariyatama hadala pennalane

    සෙට් කරලා තියාගනින් 22ක උදෙට කිය්වන්න...💩💩😜😂
    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....
    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.
    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.
    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.
    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.
    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )
    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.
    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.
    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .
    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.
    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?
    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....
    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?
    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.
    රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....
    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....
    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.
    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.
    ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
    එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.
    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
    දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.
    ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි.
    ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි .
    2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්.....
    කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි.
    මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය..
    අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත.
    71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි.....
    අනුරගේ සිහිනය....... නිමාවකි.
    💩💩💩💩💩😜😜😜