ඇත්තටම ගූපියෝ පත්කරපු දූෂිත රාජ්ය සේවකයෝ එකපාර අයින් කරන්න මාලිමාවට බෑ.. මේ ආණ්ඩුවේ මෝඩ තීරණ වලට හේතුව ඔය රාජ්ය සේවකයෝ.. ඕකුන් මාලිමා ආණ්ඩුව ඉස්සරහට ගෙනයන්න ඉඩ දෙන්නේ නෑ.. ඕකුන්ට විපක්ෂයෙන් සල්ලි ලැබෙනවා..දූෂණ වලට අහු කරලා ටිකෙන් ටික තමයි ඕකුන්ව ගෙදර යවන්න වෙන්නේ මාලිමාවට..අනික එක පාර විෂය දැනුම තියන මාලිමා සාමාජිකයන් විශාල ප්‍රමණයක් රාජ්ය සේවයට ගන්නත් මාලිමාවට බෑ.. එහෙම කලොත් ගූපි රාජ්ය සේවකයෝ වැඩ වර්ජන කරාවි...
