Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමාවියක් වේශ කමේ ගිහින් මරුට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රබල මාලිමාවියක් අනියම් සැමියා අතින් මරුට.. ඔහුත් මාලිමාවෙක්..

මුන් ගණිකා Permit ඉල්ලන්නේ මේ ජොබ් එක කරගෙන යන්න

නාන කාමරයේ වැටී සිටියදී තුවාල වී ඇතැයි කියමින් මහනුවර රෝහලට ඇතුළත් කළ ජාතික ජනබලවේගයේ තෙල්දෙණිය කාන්තා බලමණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන අමිලා විමානි කොඩිතුවක්කු නැමැත්තියගේ මරණය ඝාතනයක් බව හෙළි වේ.

මෙම ඝාතනයට ඇයගේ අනියම් සැමියා යැයි කියන ද්විත්ව පුරවැසියකු විසින් සිදු කර ඇතැයි සැකකරන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

නාන කාමරයේ වැටී සිටි බව පවසමින් අනියම් සැමියා විසින් පසුගිය 25 දා සුවිසැරිය ගිලන් රථයක් ගෙන්වා ගෙන ඇයව මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ ශරීරයේ පවතින තුවාලවලට අනුව නාන කාමරයේ වැටීමක් නොව පහරදිමක් හේතුවෙන් ඇති වූ තුවාල බව නිරික්ෂණය වීමෙන් පසු මෙම මරණයට සැකපිට ඇයගේ අනියම් සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුණ්ඩසාලේ නරේන්ද්‍ර මාවතේ පදිංචි සමන් කොඩිතුවක්කු නැමැති සැකකරු ඕස්ට්‍රේලියානු හමුදාවේ සේවයේ නිරතව විශ්‍රාම ගොස් ඇතැයි පැවසෙන අතර මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගතව පසුවේ. මෙම පුද්ගලයාද ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියකු ලෙස කටයුතු කරමින් සිටි අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය විවාහක තැනැත්තියක් වන ඇය සමූපාකාර පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරනු ලැබුවාය. පසුගිය 24 දා රාත්රියේදී ඇය කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියා වූ සමන් කොඩිකුවක්කු රැඳී සිටින නිවෙසට ගොස් තිබේ. එදින රාත්‍රී කාලෙයේ එම නිවෙසේ රැඳී සිට ඇති ඇය නානා කමරයේ වැටී තුවාල වූ බව පවසමින් අනියම් සැමියා විසින් 1990 සුවිසැරිය ගිලන් රථයකින් 25 දා මහනුවර රෝහලට ඇත්ළත් කර තිබෙන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පල්ලෙකැලේ පොලීසිය පවසයි.

රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ තත්ත්වය බරපතළ වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලිසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව පල්ලෙකැලේ පොලිසියේ නිලධාරීන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මුණගැසී කළ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ එම තුවාල නාන කාමරයේ වැටී සිදුවී නැති බවත් සිරුරේ තැනින් තැනද තුවාල ඇති බැවින් පහරදීමකින් එම තුවාල සිදුව ඇති බව නිරීක්ෂණය වන බවත්ය.

ඒ අනුව පල්ලෙකැලේ පොලිසියේ නිලධාරීන් මහනුවර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැඳවා නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි ඇය අනතුරට ලක්වූ නිවස පරීක්ෂා කර ඇත. ඊට අධිකරණ වෛද්‍යවරයා ද පැමිණ ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එම විමර්ශනයේ දී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඇය නාන කාමරයේ වැටී නැති බවටත් එම නිවෙසේ අපරාධමය ස්ථාන ස්වරූපයක් නිරීක්ෂණය වී ඇති බවත්ය. එහිදී නිවෙස් හිමි සමන් කොඩිතුවක්කුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැසිරීම හා ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් යම් සැකයක් පොලිස් නිලධාරීන්ට පැන නැඟී ඇත. එසේම මෙම පුද්ගලයා පොලිසිය මගහැර සිටීමට ද මෙම සිදුවීමෙන් පසු ලොකු උත්සාහයක ද නිරතව තිබේ.

මේ සියල්ලම සැලකිල්ලට ගෙන පල්ලෙකැලේ පොලිසිය අමිලා විමානි කොඩිතුවක්කුට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් සැකපිට 26 වැනිදා ඇගේ අනියම් සැමියා බව කියන සමන් කොඩිතුවක්කු අත්අඩංගුවට ගෙන ඇත. එහි දී ඔහුගෙන් පොලිසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීමක දී පවසා ඇත්තේ දෙදෙනා අතර එදා බහින්බස් වීමක් සිදුවූ බවත් ඇය තුවාල වූයේ පඩිපෙළින් වැටී බවත්ය.

ඔහු එසේ පැවසුවත් ඇයට අමානුෂික ලෙස පහර දී ඇති බව බැලූ බැල්මටම වෛද්‍ය පරීක්ෂණවලින් පවා පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැකපිට සමන් කොඩිතුවක්කු නමැති අය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට 27දා ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා අධිකරණය ඔහුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් දැඩි සත්කාර එකකයේ සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය 30 දා මියගිය බවත් පොලිසිය කියයි. මේ කාලය පුරාවටම ඇයගෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාගැනීමට ඉඩක් නොවූ බවත් ඇය රෝහල්ගත කළ දින සිට මිය යන තුරුම සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් කිසිවක් ප්‍රකාශ කර ගැනීමටවත් නොහැකි තත්ත්වයකින් බවත් පොලිසිය කියයි.

මෙම මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පවා තහවුරු වී ඇත්තේ මොට ආයුධයකින් කළ පහරදීමකින් ඇය මියගොස් ඇති බව යැයි පොලිසිය සඳහන් කළේය. ඇගේ අනියම් සැමියා අධිකරණයට මුල් අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබුවේ ඇයට පහරදීම සම්බන්ධයෙන් බවත් දැන් මෙම පහරදීම ඝාතනයක් බව අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිසිය කියයි.

මෙසේ සිය අනියම් බිරිය ඝාතනය කර ඇති මෙම පුද්ගලයා ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටින අයෙක් බවත් ඔහු මෙරටට පැමිණ ඇත්තේ මාස තුනකට පෙර බවත් විමර්ශනයේ දී අනාවරණය වී ඇත. ඇය ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස සිටි බැවින් ඔහුද ඇය අනුගමනය කරමින් එම පක්ෂයේ දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධ වී ඇති බව සඳහන්ය. ඇයගේ සැමියා ද එම පක්ෂයේම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත අයෙක් බවට සඳහන් වන අතර මේ සිද්ධිය වන අවස්ථාවේ දෙදෙනා අතර විරසකයක් තිබුණු බවට ද වාර්තා වේ.

– Dinamina

[QUOTE="2osama, post: 29709516, member: 314982"] [B][SIZE=5]ප්‍රබල මාලිමාවියක් අනියම් සැමියා අතින් මරුට.. ඔහුත් මාලිමාවෙක්..[/SIZE] [SIZE=6]මුන් ගණිකා Permit ඉල්ලන්නේ මේ ජොබ් එක කරගෙන යන්න 🤣[/SIZE][/B] [IMG]https://i.postimg.cc/Vk74Xtv2/45454545.webp[/IMG] [B][SIZE=5]නාන කාමරයේ වැටී සිටියදී තුවාල වී ඇතැයි කියමින් මහනුවර රෝහලට ඇතුළත් කළ ජාතික ජනබලවේගයේ තෙල්දෙණිය කාන්තා බලමණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන අමිලා විමානි කොඩිතුවක්කු නැමැත්තියගේ මරණය ඝාතනයක් බව හෙළි වේ.[/SIZE][/B] [SIZE=5] මෙම ඝාතනයට ඇයගේ අනියම් සැමියා යැයි කියන ද්විත්ව පුරවැසියකු විසින් සිදු කර ඇතැයි සැකකරන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. නාන කාමරයේ වැටී සිටි බව පවසමින් අනියම් සැමියා විසින් පසුගිය 25 දා සුවිසැරිය ගිලන් රථයක් ගෙන්වා ගෙන ඇයව මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ ශරීරයේ පවතින තුවාලවලට අනුව නාන කාමරයේ වැටීමක් නොව පහරදිමක් හේතුවෙන් ඇති වූ තුවාල බව නිරික්ෂණය වීමෙන් පසු මෙම මරණයට සැකපිට ඇයගේ අනියම් සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුණ්ඩසාලේ නරේන්ද්‍ර මාවතේ පදිංචි සමන් කොඩිතුවක්කු නැමැති සැකකරු ඕස්ට්‍රේලියානු හමුදාවේ සේවයේ නිරතව විශ්‍රාම ගොස් ඇතැයි පැවසෙන අතර මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගතව පසුවේ. මෙම පුද්ගලයාද ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියකු ලෙස කටයුතු කරමින් සිටි අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය විවාහක තැනැත්තියක් වන ඇය සමූපාකාර පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරනු ලැබුවාය. පසුගිය 24 දා රාත්රියේදී ඇය කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියා වූ සමන් කොඩිකුවක්කු රැඳී සිටින නිවෙසට ගොස් තිබේ. එදින රාත්‍රී කාලෙයේ එම නිවෙසේ රැඳී සිට ඇති ඇය නානා කමරයේ වැටී තුවාල වූ බව පවසමින් අනියම් සැමියා විසින් 1990 සුවිසැරිය ගිලන් රථයකින් 25 දා මහනුවර රෝහලට ඇත්ළත් කර තිබෙන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පල්ලෙකැලේ පොලීසිය පවසයි. රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ තත්ත්වය බරපතළ වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලිසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව පල්ලෙකැලේ පොලිසියේ නිලධාරීන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මුණගැසී කළ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ එම තුවාල නාන කාමරයේ වැටී සිදුවී නැති බවත් සිරුරේ තැනින් තැනද තුවාල ඇති බැවින් පහරදීමකින් එම තුවාල සිදුව ඇති බව නිරීක්ෂණය වන බවත්ය. ඒ අනුව පල්ලෙකැලේ පොලිසියේ නිලධාරීන් මහනුවර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැඳවා නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි ඇය අනතුරට ලක්වූ නිවස පරීක්ෂා කර ඇත. ඊට අධිකරණ වෛද්‍යවරයා ද පැමිණ ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එම විමර්ශනයේ දී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඇය නාන කාමරයේ වැටී නැති බවටත් එම නිවෙසේ අපරාධමය ස්ථාන ස්වරූපයක් නිරීක්ෂණය වී ඇති බවත්ය. එහිදී නිවෙස් හිමි සමන් කොඩිතුවක්කුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැසිරීම හා ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් යම් සැකයක් පොලිස් නිලධාරීන්ට පැන නැඟී ඇත. එසේම මෙම පුද්ගලයා පොලිසිය මගහැර සිටීමට ද මෙම සිදුවීමෙන් පසු ලොකු උත්සාහයක ද නිරතව තිබේ. මේ සියල්ලම සැලකිල්ලට ගෙන පල්ලෙකැලේ පොලිසිය අමිලා විමානි කොඩිතුවක්කුට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් සැකපිට 26 වැනිදා ඇගේ අනියම් සැමියා බව කියන සමන් කොඩිතුවක්කු අත්අඩංගුවට ගෙන ඇත. එහි දී ඔහුගෙන් පොලිසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීමක දී පවසා ඇත්තේ දෙදෙනා අතර එදා බහින්බස් වීමක් සිදුවූ බවත් ඇය තුවාල වූයේ පඩිපෙළින් වැටී බවත්ය. ඔහු එසේ පැවසුවත් ඇයට අමානුෂික ලෙස පහර දී ඇති බව බැලූ බැල්මටම වෛද්‍ය පරීක්ෂණවලින් පවා පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැකපිට සමන් කොඩිතුවක්කු නමැති අය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට 27දා ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා අධිකරණය ඔහුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් දැඩි සත්කාර එකකයේ සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය 30 දා මියගිය බවත් පොලිසිය කියයි. මේ කාලය පුරාවටම ඇයගෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාගැනීමට ඉඩක් නොවූ බවත් ඇය රෝහල්ගත කළ දින සිට මිය යන තුරුම සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් කිසිවක් ප්‍රකාශ කර ගැනීමටවත් නොහැකි තත්ත්වයකින් බවත් පොලිසිය කියයි. මෙම මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී පවා තහවුරු වී ඇත්තේ මොට ආයුධයකින් කළ පහරදීමකින් ඇය මියගොස් ඇති බව යැයි පොලිසිය සඳහන් කළේය. ඇගේ අනියම් සැමියා අධිකරණයට මුල් අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබුවේ ඇයට පහරදීම සම්බන්ධයෙන් බවත් දැන් මෙම පහරදීම ඝාතනයක් බව අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිසිය කියයි. මෙසේ සිය අනියම් බිරිය ඝාතනය කර ඇති මෙම පුද්ගලයා ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටින අයෙක් බවත් ඔහු මෙරටට පැමිණ ඇත්තේ මාස තුනකට පෙර බවත් විමර්ශනයේ දී අනාවරණය වී ඇත. ඇය ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස සිටි බැවින් ඔහුද ඇය අනුගමනය කරමින් එම පක්ෂයේ දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධ වී ඇති බව සඳහන්ය. ඇයගේ සැමියා ද එම පක්ෂයේම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත අයෙක් බවට සඳහන් වන අතර මේ සිද්ධිය වන අවස්ථාවේ දෙදෙනා අතර විරසකයක් තිබුණු බවට ද වාර්තා වේ. – Dinamina[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom