Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමාව ගොන්නු අන්දන විදිය... නොබෙල් තැග්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="sandeep.drck" data-source="post: 30055813" data-attributes="member: 127236"><p>2007 අවුරුද්දෙදි Nobel Peace Prize එක ලැබුනෙ Ex US Vice President Al Goreටයි Intergovernmental Panel on Climate Change (IPCC) එකටයි. ඒ වෙලාවේ මොහාන් මුණසිංහ IPCC Vice-Chair. ඒ role එක නිසා Prof. මුණසිංහත් IPCC එකට Nobel Prize එක win කරන්න contribute කරපු substantial individual කෙනෙක් විදියටidentify කරාලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ඉතිහාසේ කවුරුහරි පුද්ගලයෙක් Nobel Prize එකකට contribute කරපුඑකම වෙලාව අද දක්වා. IPCC Vice Chair position එක ලෝකේ Climate Scientist කෙනෙක්ට achieve කරන්න පුලුවන්ලොකුම role එකක්. ඒ වගේම Sri Lankan Climate Scientist කෙනෙක් එහෙම Apex position එකකට ගිය පලවෙනි සහඑකම වතාව. මෙතන announcer Nobel Prize winner කියලා කියන එක technically වැරදි. කියන්න තිබුනෙ only Sri Lankan who has contributed to a Nobel Prize කියලා. හැබැයි ඒ වැරද්ද උනා කියලා Prof මොහාන්ගෙ credibility එකට attack කරන එක අසාධාරණයක්. මේ වෙලාවෙ climate and sustainable development සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න top expert තමයි මොහාන් මුණසිංහ. NPP එක එයාලගෙ energy policy එක Prof. මුණසිංහට present කරපු එකනම් appreciate කරන්න ඕනි දෙයක්. මොකද මෙච්චර කාලෙකට Prof. මුණසිංහව හරි විදියට ලංකාවේ සමාජෙ ඇතුලේ recognize වෙලා නෑ.</p></blockquote><p></p>
[QUOTE="sandeep.drck, post: 30055813, member: 127236"] 2007 අවුරුද්දෙදි Nobel Peace Prize එක ලැබුනෙ Ex US Vice President Al Goreටයි Intergovernmental Panel on Climate Change (IPCC) එකටයි. ඒ වෙලාවේ මොහාන් මුණසිංහ IPCC Vice-Chair. ඒ role එක නිසා Prof. මුණසිංහත් IPCC එකට Nobel Prize එක win කරන්න contribute කරපු substantial individual කෙනෙක් විදියටidentify කරාලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ඉතිහාසේ කවුරුහරි පුද්ගලයෙක් Nobel Prize එකකට contribute කරපුඑකම වෙලාව අද දක්වා. IPCC Vice Chair position එක ලෝකේ Climate Scientist කෙනෙක්ට achieve කරන්න පුලුවන්ලොකුම role එකක්. ඒ වගේම Sri Lankan Climate Scientist කෙනෙක් එහෙම Apex position එකකට ගිය පලවෙනි සහඑකම වතාව. මෙතන announcer Nobel Prize winner කියලා කියන එක technically වැරදි. කියන්න තිබුනෙ only Sri Lankan who has contributed to a Nobel Prize කියලා. හැබැයි ඒ වැරද්ද උනා කියලා Prof මොහාන්ගෙ credibility එකට attack කරන එක අසාධාරණයක්. මේ වෙලාවෙ climate and sustainable development සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න top expert තමයි මොහාන් මුණසිංහ. NPP එක එයාලගෙ energy policy එක Prof. මුණසිංහට present කරපු එකනම් appreciate කරන්න ඕනි දෙයක්. මොකද මෙච්චර කාලෙකට Prof. මුණසිංහව හරි විදියට ලංකාවේ සමාජෙ ඇතුලේ recognize වෙලා නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom