Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමාව ජය කණුව කරා යාවිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට අපි අනුර කුමාර දිසානායකට ඇති අවාසිදායක තත්ත්වයන් ගැන වෙන වෙනම අරන් කතා කරමු.

1. Block Votes

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සෑම එකකදිම එහි ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරන ලද ප්‍රධානම සාධකයක් තමයි ජාතිය හෝ ආගම මත පදනම් වෙච්ච ජන කණ්ඩායම් එක කොට්ඨාසයක් ලෙස යම් පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීම.

ලංකාවේ පහුගිය මැතිවරණ දිහා බැලුවහම එහෙම හඳුනගන්න පුළුවන් ප්‍රධාන ජන කණ්ඩායම් කිහිපයක්ම තියෙනවා.

- උතුර නැගෙනහිර ද්‍රවිඩ ජන කොට්ඨාශය

- නැගෙනහිර මු.ස්.ලි.ම්. ජන කොට්ඨාසය

- කඳුකරයේ ඉන්ද්රිය ද්‍රවිඩ ජන කොට්ඨාශය

- වත්තල සිට හලාවත දක්වා වූ කතෝලික belt එක

- කෝට්ටෙ සිට අවිස්සාවේල්ල දක්වා වූ සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ belt එක

පහුගිය මැතිවරණවල ප්‍රතිඵල බැලූ විට මෙම ජන කණ්ඩායම් වෙන වෙනම එක් අපේක්ෂකයෙක් දිනවීමට පොදුවේ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පෙනී යනවා. මෙම ජන කණ්ඩායම් වලින් සෝම හාමුදුරුවන්ගේ සිංහල බෞද්ධ බෙල්ට් එක මාලිමාවට බෙහෙවින් වාසිදායක වෙනවා වගේම කතෝලික බෙල්ට් එක තරමක් මාලිමාවට වාසිදායක විය හැකියි. එහෙත් වඩා විශාල අනෙකුත් ජන කොට්ඨාශ අයිතිවන කණ්ඩායම් මාලිමාවට අවාසිදායක ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙනවා. ( එහෙත් පසුගිය 2019 ජනාධිපතිවරණයේදී එම කණ්ඩායම් වලින් ගෝඨාභයට ප්‍රකාශිත වූ ඡන්ද ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට ආකර්ෂණය කර ගැනීමට පුළුවන්. ඊට හේතුව අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් පසු කිසිවිටක රාජපක්ෂ රෙජීමය සහය දක්වන පක්ෂ වලින් දැක්වූ ජාතිවාදී ස්වරූපය, ජනතා විමුක්ති පෙරමුණ වෙතින් එම කණ්ඩායම් වලට විද්‍යාමාන නොවීමයි)

2. Baby Boomer Votes

මැදිවිය ඉක්මවූ හා වයෝවෘද්ධ ඡන්ද දායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක්, රටේ ඇති දේශපාලන සුළං සමග තම ඡන්ද භාවිතය වෙනස් කරගන්නා ඡන්ද දායකයින් නෙමෙයි. සමාජ මාධ්‍යයන් භාවිතා කරන බේබි බූමර්ස්ලා ස්වල්ප දෙනා ඔවුන්ගේ තාක්ෂණික නොදැනුවත්කම නිසා පහසුවෙන් fake news වැනි දෑ වලින් රැවටිය හැකි වුවත් තවමත් බොහෝ දෙනා සමාජ මාධ්‍යයන් ලොකුවට භාවිතා කරන්නේ නෑ. එසේම 88/89 වැනි කාලවල සිදුවූ සිදුවීම් ගැන වැඩි සංවේදීතාවයක් දක්වන්නෙ ඔවුන්. මේ නිසා එම කණ්ඩායම්වල වැඩි වාසි හිමි වී ඇත්තේ අනෙකුත් අපේක්ෂකයන්ටයි.

3. Shy Tory Factor

Shy Tory factor කියන්නෙ පසුගිය කාලයේ විවිධ රටවල පැවති මැතිවරණවලදී දකින්න ලැබුණු සුවිශේෂී තත්ත්වයක්. ඒ තමයි සාමාන්‍ය ජනමත සමීක්ෂණවල දි දක්නට ලැබෙන ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් සැබෑ ඡන්දයේදී සාම්ප්‍රදායික දක්ශිනාංශික පක්ෂ වලට ( conservative party) ලැබීම. මේකට හේතුව වෙන්නේ ජන මත සමීක්ෂණවලදී(opinion polls) වලදි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික දක්ෂිනාංශික ඡන්දදායකයෝ තමන් එසේ බව පෙන්වීමට දක්වන අකමැත්ත නිසාත් ලැජ්ජාශීලී ස්වභාවය නිසාත් ඔවුන් වඩා ආකර්ශනීය ලක්ෂණ පෙන්වන අනෙකුත් පාර්ශවය ( වාමාංශික හෝ රැඩිකල්) වෙත කැමැත්ත බොරුවට පෙන්වීමයි. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදීත් , එංගලන්තයේ පැවති බ්‍රෙක්සිට් මැතිවරණයේදීත් අවසානයේ ජයග්‍රහණය තීරණය කරන්න මෙම ලැජ්ජාශීලී සාම්ප්‍රදායික ඡන්දදායකයා(shy tory voter) තීරණාත්මක ලෙස දායක වුණා කියලා ජන මත සමීක්ෂණ හා සැබෑ ප්‍රතිඵල වල වෙනස ගත්තහම පේන්න තිබුණා.

වර්තමානයේ ලංකාවේ කරන ජනමත සමීක්ෂණවලදිත් විශාල ජනතාවක් තම කැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැත්තක් දක්වන බව පැහැදිලිව පේන්න තියෙනවා. මෙම ඡන්ද වැඩිපුර වාසිදායක වෙන්නේ මාලිමාවට නොව අනෙකුත් අපේක්ෂකයන් දෙදෙනාටයි.

4. Exclusive voters

ඕනෑම ඡන්දයකදී තමන් අනෙකුත් සාමාන්‍ය ජනතාවගෙන් වෙන්වූ සුවිශේෂී පුද්ගලයෙක් බව පෙන්වීමට හෝ එලෙස තමාගේ හිත රවට්ටා ගැනීමට සාමාන්‍ය ජන කණ්ඩායම් ඡන්දය භාවිතා කරන ආකාරයට වෙනස් ආකාරයෙන් ඡන්දය භාවිතා කරන පුද්ගලයින් සිටිනවා. ඔවුන් කුඩා කොටසක්. හැබැයි පසුගිය මැතිවරණ වලදී එම ඡන්දය හිමිවුණේ ඔවුන් ජයග්‍රහණයක් නොලැබේ යයි එකල උපකල්පනය කල මාලිමාව හෝ ජනතා විමුක්ති පෙරමුණට. නමුත් මාලිමාව ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවක් බවට පත්වී ඇති නිසා ඔවුන් තවදුරටත් මාලිමාවට ඡන්දය දීමට කැමැත්තක් දක්වන්නේ නෑ. බොහෝවිට එම ඡන්ද මෙවර බත්තරමුල්ලේ සීලරතන හෝ නුවන් බෝපගේ වැනි අපේක්ෂකයෙක් වෙත යන්න පුළුවන්.

5. Mood of the Election day

ගොඩක් කට්ටිය විශ්වාස නොකළට සාමාන්‍යයෙන් ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයාට දැනෙන හැඟීම් දැනිම් මතද , අහන්න ලැබෙන ධනාත්මක හෝ සෘණාත්මක ප්රවෘත්ති මත පමණක් නෙමේ ඡන්ද දිනයේ පවතින කාලගුණික තත්වය මත පවා ඡන්දදායකයා ඡන්ද ප්‍රකාශ කරන ආකාරය රඳා පවතිනවා කියලා පරීක්ෂණාත්මක සාධක වලින් ඔප්පු වෙලා තියෙනවා.

බලයේ සිටින්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නිසාත් මාලිමාව අලුතින්ම බලය ලබා ගැනීම සඳහා උත්සාහ දරන කණ්ඩායමක් නිසාත් ඡන්ද දිනයේදි හෝ ඊට පෙර දිනයකදී සිදුවන යම් සිදුවීමක් මත වෙනත් පක්ෂයකින් මාලිමාව වෙත විතැන් වූ ඡන්ද නැවතත් ආපසු පෙර තැනටම ගමන් කරන්න පුළුවන්. මෙය ලොකු බලපෑමක් නොවුවත් කරට කර යන ඡන්දයක පවතින එහා මෙහා නොපෙනෙන මීදුමෙන් (election fog) කිසියම් බලපෑමක් වෙන්න පුළුවන්.

මේ විස්තරය දැකලා අනෙකුත් පක්ෂ හිතවාදීන් කලබල වීමේ අවශ්‍යතාවයක් හෝ මා සමග වෛරයක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නෑ.

මම මේ විශ්ලේෂණයෙන් පෙන්වාදීමට උත්සාහ කරලා තියෙන්නේ මාලිමාවට හා අනුර කුමාර දිසානායකයට අනිවාර්යෙන් ජයග්‍රහණයක් ලැබෙන බව නොවේ. ඔවුන්ට ජයග්‍රහණය වෙත යෑමට පැහැදිලි මාවතක් දැන් විවෘත වී පවතින බවයි. අනෙකුත් ප්‍රධාන තරගකාරයන්ටද එම ප්‍රමාණයෙන්ම නොවූවත් ජයග්‍රහණයක් වෙත යාමට මාවත් විවර වී තිබෙනවා. මට වෙලාව තිබෙන විදිහට ඒ ගැනත් විශ්ලේෂණ දාන්නම්.

උපුටා ගැනීම - Dinuth Wijayapala

[QUOTE="හෙළයෙක්, post: 30141750, member: 503645"] ඊළඟට අපි අනුර කුමාර දිසානායකට ඇති අවාසිදායක තත්ත්වයන් ගැන වෙන වෙනම අරන් කතා කරමු. 1. Block Votes ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සෑම එකකදිම එහි ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරන ලද ප්‍රධානම සාධකයක් තමයි ජාතිය හෝ ආගම මත පදනම් වෙච්ච ජන කණ්ඩායම් එක කොට්ඨාසයක් ලෙස යම් පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීම. ලංකාවේ පහුගිය මැතිවරණ දිහා බැලුවහම එහෙම හඳුනගන්න පුළුවන් ප්‍රධාන ජන කණ්ඩායම් කිහිපයක්ම තියෙනවා. - උතුර නැගෙනහිර ද්‍රවිඩ ජන කොට්ඨාශය - නැගෙනහිර මු.ස්.ලි.ම්. ජන කොට්ඨාසය - කඳුකරයේ ඉන්ද්රිය ද්‍රවිඩ ජන කොට්ඨාශය - වත්තල සිට හලාවත දක්වා වූ කතෝලික belt එක - කෝට්ටෙ සිට අවිස්සාවේල්ල දක්වා වූ සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ belt එක පහුගිය මැතිවරණවල ප්‍රතිඵල බැලූ විට මෙම ජන කණ්ඩායම් වෙන වෙනම එක් අපේක්ෂකයෙක් දිනවීමට පොදුවේ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පෙනී යනවා. මෙම ජන කණ්ඩායම් වලින් සෝම හාමුදුරුවන්ගේ සිංහල බෞද්ධ බෙල්ට් එක මාලිමාවට බෙහෙවින් වාසිදායක වෙනවා වගේම කතෝලික බෙල්ට් එක තරමක් මාලිමාවට වාසිදායක විය හැකියි. එහෙත් වඩා විශාල අනෙකුත් ජන කොට්ඨාශ අයිතිවන කණ්ඩායම් මාලිමාවට අවාසිදායක ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙනවා. ( එහෙත් පසුගිය 2019 ජනාධිපතිවරණයේදී එම කණ්ඩායම් වලින් ගෝඨාභයට ප්‍රකාශිත වූ ඡන්ද ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් මාලිමාවට ආකර්ෂණය කර ගැනීමට පුළුවන්. ඊට හේතුව අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් පසු කිසිවිටක රාජපක්ෂ රෙජීමය සහය දක්වන පක්ෂ වලින් දැක්වූ ජාතිවාදී ස්වරූපය, ජනතා විමුක්ති පෙරමුණ වෙතින් එම කණ්ඩායම් වලට විද්‍යාමාන නොවීමයි) 2. Baby Boomer Votes මැදිවිය ඉක්මවූ හා වයෝවෘද්ධ ඡන්ද දායකයින්ගෙන් වැඩි ප්‍රමාණයක්, රටේ ඇති දේශපාලන සුළං සමග තම ඡන්ද භාවිතය වෙනස් කරගන්නා ඡන්ද දායකයින් නෙමෙයි. සමාජ මාධ්‍යයන් භාවිතා කරන බේබි බූමර්ස්ලා ස්වල්ප දෙනා ඔවුන්ගේ තාක්ෂණික නොදැනුවත්කම නිසා පහසුවෙන් fake news වැනි දෑ වලින් රැවටිය හැකි වුවත් තවමත් බොහෝ දෙනා සමාජ මාධ්‍යයන් ලොකුවට භාවිතා කරන්නේ නෑ. එසේම 88/89 වැනි කාලවල සිදුවූ සිදුවීම් ගැන වැඩි සංවේදීතාවයක් දක්වන්නෙ ඔවුන්. මේ නිසා එම කණ්ඩායම්වල වැඩි වාසි හිමි වී ඇත්තේ අනෙකුත් අපේක්ෂකයන්ටයි. 3. Shy Tory Factor Shy Tory factor කියන්නෙ පසුගිය කාලයේ විවිධ රටවල පැවති මැතිවරණවලදී දකින්න ලැබුණු සුවිශේෂී තත්ත්වයක්. ඒ තමයි සාමාන්‍ය ජනමත සමීක්ෂණවල දි දක්නට ලැබෙන ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් සැබෑ ඡන්දයේදී සාම්ප්‍රදායික දක්ශිනාංශික පක්ෂ වලට ( conservative party) ලැබීම. මේකට හේතුව වෙන්නේ ජන මත සමීක්ෂණවලදී(opinion polls) වලදි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික දක්ෂිනාංශික ඡන්දදායකයෝ තමන් එසේ බව පෙන්වීමට දක්වන අකමැත්ත නිසාත් ලැජ්ජාශීලී ස්වභාවය නිසාත් ඔවුන් වඩා ආකර්ශනීය ලක්ෂණ පෙන්වන අනෙකුත් පාර්ශවය ( වාමාංශික හෝ රැඩිකල්) වෙත කැමැත්ත බොරුවට පෙන්වීමයි. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදීත් , එංගලන්තයේ පැවති බ්‍රෙක්සිට් මැතිවරණයේදීත් අවසානයේ ජයග්‍රහණය තීරණය කරන්න මෙම ලැජ්ජාශීලී සාම්ප්‍රදායික ඡන්දදායකයා(shy tory voter) තීරණාත්මක ලෙස දායක වුණා කියලා ජන මත සමීක්ෂණ හා සැබෑ ප්‍රතිඵල වල වෙනස ගත්තහම පේන්න තිබුණා. වර්තමානයේ ලංකාවේ කරන ජනමත සමීක්ෂණවලදිත් විශාල ජනතාවක් තම කැමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැත්තක් දක්වන බව පැහැදිලිව පේන්න තියෙනවා. මෙම ඡන්ද වැඩිපුර වාසිදායක වෙන්නේ මාලිමාවට නොව අනෙකුත් අපේක්ෂකයන් දෙදෙනාටයි. 4. Exclusive voters ඕනෑම ඡන්දයකදී තමන් අනෙකුත් සාමාන්‍ය ජනතාවගෙන් වෙන්වූ සුවිශේෂී පුද්ගලයෙක් බව පෙන්වීමට හෝ එලෙස තමාගේ හිත රවට්ටා ගැනීමට සාමාන්‍ය ජන කණ්ඩායම් ඡන්දය භාවිතා කරන ආකාරයට වෙනස් ආකාරයෙන් ඡන්දය භාවිතා කරන පුද්ගලයින් සිටිනවා. ඔවුන් කුඩා කොටසක්. හැබැයි පසුගිය මැතිවරණ වලදී එම ඡන්දය හිමිවුණේ ඔවුන් ජයග්‍රහණයක් නොලැබේ යයි එකල උපකල්පනය කල මාලිමාව හෝ ජනතා විමුක්ති පෙරමුණට. නමුත් මාලිමාව ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවක් බවට පත්වී ඇති නිසා ඔවුන් තවදුරටත් මාලිමාවට ඡන්දය දීමට කැමැත්තක් දක්වන්නේ නෑ. බොහෝවිට එම ඡන්ද මෙවර බත්තරමුල්ලේ සීලරතන හෝ නුවන් බෝපගේ වැනි අපේක්ෂකයෙක් වෙත යන්න පුළුවන්. 5. Mood of the Election day ගොඩක් කට්ටිය විශ්වාස නොකළට සාමාන්‍යයෙන් ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයාට දැනෙන හැඟීම් දැනිම් මතද , අහන්න ලැබෙන ධනාත්මක හෝ සෘණාත්මක ප්රවෘත්ති මත පමණක් නෙමේ ඡන්ද දිනයේ පවතින කාලගුණික තත්වය මත පවා ඡන්දදායකයා ඡන්ද ප්‍රකාශ කරන ආකාරය රඳා පවතිනවා කියලා පරීක්ෂණාත්මක සාධක වලින් ඔප්පු වෙලා තියෙනවා. බලයේ සිටින්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නිසාත් මාලිමාව අලුතින්ම බලය ලබා ගැනීම සඳහා උත්සාහ දරන කණ්ඩායමක් නිසාත් ඡන්ද දිනයේදි හෝ ඊට පෙර දිනයකදී සිදුවන යම් සිදුවීමක් මත වෙනත් පක්ෂයකින් මාලිමාව වෙත විතැන් වූ ඡන්ද නැවතත් ආපසු පෙර තැනටම ගමන් කරන්න පුළුවන්. මෙය ලොකු බලපෑමක් නොවුවත් කරට කර යන ඡන්දයක පවතින එහා මෙහා නොපෙනෙන මීදුමෙන් (election fog) කිසියම් බලපෑමක් වෙන්න පුළුවන්. මේ විස්තරය දැකලා අනෙකුත් පක්ෂ හිතවාදීන් කලබල වීමේ අවශ්‍යතාවයක් හෝ මා සමග වෛරයක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නෑ.😊 මම මේ විශ්ලේෂණයෙන් පෙන්වාදීමට උත්සාහ කරලා තියෙන්නේ මාලිමාවට හා අනුර කුමාර දිසානායකයට අනිවාර්යෙන් ජයග්‍රහණයක් ලැබෙන බව නොවේ. ඔවුන්ට ජයග්‍රහණය වෙත යෑමට පැහැදිලි මාවතක් දැන් විවෘත වී පවතින බවයි. අනෙකුත් ප්‍රධාන තරගකාරයන්ටද එම ප්‍රමාණයෙන්ම නොවූවත් ජයග්‍රහණයක් වෙත යාමට මාවත් විවර වී තිබෙනවා. මට වෙලාව තිබෙන විදිහට ඒ ගැනත් විශ්ලේෂණ දාන්නම්. උපුටා ගැනීම - Dinuth Wijayapala [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom