Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමාව සහ එළකිරි අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඡන්දෙ තවත් බලන එක තේරුමක් නෑ දිනලා තියෙන එක දිනලා තියෙන්නෙ ලොවෙත් නැතිවෙන්න ජනාධිපතිගෙ වචනෙන් කිව්වොත් ඇඩෙන්නම දිනලා තියෙන්නෙ.තවුදුරටත පාරම්පරික දේශපාලන ක්‍රමය ප්‍රභූ දේශපාලන ක්‍රමය වලංගු වෙන්නෙ නෑ.සාදය හමාරයි

ඒ වගේම නුවර උතුර නැගෙනහිර දකුන එක අපේක්ෂකයෙක් වටා එකතුවීම තමයි වටිනාම දේ  බලය වෙනුවෙන් ජාති ආගම් වලට පාලකයන් අපිව බෙදුව දැන් මිනිස්සු සත්‍ය තේරුම් ගනිමින් ඉන්නවා  ජනාධිපතිවරනෙදි සල්ලි වලට යට නොවී මාලිමාවට සපෝට් කරන්න අපි ගත්ත තීරනය ගැන පට්ටම සතුටටක් දැනෙනවා දැන්

මිනිස්සු මාලිමාව ගැන තිබ්බ විශ්වාසය පැරනි දේශපාලකයන් මෙන් කඩ නොකර රට ගොඩනැගීම ඔවුන්ගේ වගකීමයි.සියලුම සමීක්ෂන වාර්තා උඩුයටිකුරු කරමින් තුනෙන් දෙකක් ආසන්න බලයක් හෝ ඊට වැඩි බලයක් ජනතාව ලබාදී ඇති බව පැහැදිලියි.ඒ විශ්වාසය රැකගනිමින් රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ප්‍රමුක ආණ්ඩුවේ වගකීමයි.එසේ නොවුනොත් ඔවුන්ටත් ජනතාව පිලිතරු දෙයි.ඒ වගේම රටට යහපත් තීරන ගනිමින් රට ගොඩනැගුවොත් විපක්ෂය හාන්සියි

දැන් ඉතින් බලන එක තේරුමක් නෑ ලීඩ් තියලා ඔක්කොම දිනන්නෙ එහෙනන් අපි නිදි සුභ රාත්‍රියක් යාළුවෝ හැමෝටම  ශක්තිමත් ආණ්ඩුව දැන් තියෙනවා දැන් අවශ්‍යයි බුද්ධිමත් විපක්ෂ නායකයෙක්.සජිත්ට දැන් තියෙන්නෙ පක්ෂයේ සුදුසසෙක්ට ඒ තනතුර දෙන එක  ජනාධිපතිවරනෙ පෝස්ට් එකක් මතක් වුනා ඒකට උත්තරේ මේ පාර ලැබිලා තියෙනවා

මිනිස්සු අනුරට ඡන්දෙ දෙන එක මට හිතාගන්න පුළුවන්.ඒ මේ දුෂිත ක්රමයේ වෙනසක් ඕන කියන මිනිස්සු

කෙනෙක් රනිල්ට ඡන්දෙ දෙන එකත් මට හිතාගන්න පුළුවන්.ඒ මේ තත්වෙ එහෙම්මම ගෙනියන්න කැමති මිනිස්සු

හැබැයි කෙනෙක් සජිත්ට ඡන්දෙ දෙන්නෙ මොකටද කියලා මට හිතාගන්න බෑ.ඒ ඇයි කියලා කාටහරි කියන්න පුළුවන්ද ? 🫠

[QUOTE="caltonhp, post: 30324554, member: 557464"] මේ ඡන්දෙ තවත් බලන එක තේරුමක් නෑ දිනලා තියෙන එක දිනලා තියෙන්නෙ ලොවෙත් නැතිවෙන්න ජනාධිපතිගෙ වචනෙන් කිව්වොත් ඇඩෙන්නම දිනලා තියෙන්නෙ.තවුදුරටත පාරම්පරික දේශපාලන ක්‍රමය ප්‍රභූ දේශපාලන ක්‍රමය වලංගු වෙන්නෙ නෑ.සාදය හමාරයි ❤️ ඒ වගේම නුවර උතුර නැගෙනහිර දකුන එක අපේක්ෂකයෙක් වටා එකතුවීම තමයි වටිනාම දේ ❤️ බලය වෙනුවෙන් ජාති ආගම් වලට පාලකයන් අපිව බෙදුව දැන් මිනිස්සු සත්‍ය තේරුම් ගනිමින් ඉන්නවා ❤️ ජනාධිපතිවරනෙදි සල්ලි වලට යට නොවී මාලිමාවට සපෝට් කරන්න අපි ගත්ත තීරනය ගැන පට්ටම සතුටටක් දැනෙනවා දැන් ❤️ මිනිස්සු මාලිමාව ගැන තිබ්බ විශ්වාසය පැරනි දේශපාලකයන් මෙන් කඩ නොකර රට ගොඩනැගීම ඔවුන්ගේ වගකීමයි.සියලුම සමීක්ෂන වාර්තා උඩුයටිකුරු කරමින් තුනෙන් දෙකක් ආසන්න බලයක් හෝ ඊට වැඩි බලයක් ජනතාව ලබාදී ඇති බව පැහැදිලියි.ඒ විශ්වාසය රැකගනිමින් රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ප්‍රමුක ආණ්ඩුවේ වගකීමයි.එසේ නොවුනොත් ඔවුන්ටත් ජනතාව පිලිතරු දෙයි.ඒ වගේම රටට යහපත් තීරන ගනිමින් රට ගොඩනැගුවොත් විපක්ෂය හාන්සියි 🙂 දැන් ඉතින් බලන එක තේරුමක් නෑ ලීඩ් තියලා ඔක්කොම දිනන්නෙ එහෙනන් අපි නිදි සුභ රාත්‍රියක් යාළුවෝ හැමෝටම ❤️ ශක්තිමත් ආණ්ඩුව දැන් තියෙනවා දැන් අවශ්‍යයි බුද්ධිමත් විපක්ෂ නායකයෙක්.සජිත්ට දැන් තියෙන්නෙ පක්ෂයේ සුදුසසෙක්ට ඒ තනතුර දෙන එක 🙂 ජනාධිපතිවරනෙ පෝස්ට් එකක් මතක් වුනා ඒකට උත්තරේ මේ පාර ලැබිලා තියෙනවා 🙂 මිනිස්සු අනුරට ඡන්දෙ දෙන එක මට හිතාගන්න පුළුවන්.ඒ මේ දුෂිත ක්රමයේ වෙනසක් ඕන කියන මිනිස්සු 🙂 කෙනෙක් රනිල්ට ඡන්දෙ දෙන එකත් මට හිතාගන්න පුළුවන්.ඒ මේ තත්වෙ එහෙම්මම ගෙනියන්න කැමති මිනිස්සු 🙂 හැබැයි කෙනෙක් සජිත්ට ඡන්දෙ දෙන්නෙ මොකටද කියලා මට හිතාගන්න බෑ.ඒ ඇයි කියලා කාටහරි කියන්න පුළුවන්ද ? 🫠 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom