Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමා පාලනයේ අවුල මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදානි සමාගම ලංකාවේ ආයෝජනය කලත් අයියා වැඩ්ඩා...

ආයෝජනය අතඇරලා දැම්මත් අයියා වැඩ්ඩා...

අයියා තාම වැඩක් කලේම නෑ, කරන්න සැලසුමක්වත් ඉදිරිපත්කරලා නෑ....

ඒත් අයියා වැඩ්ඩා......

අයියා ස්ටේජ්වල කියපු විදිහට මහ බැංකු අධිපති ගෙදර යැව්වේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

ඛනිජතෙල් වලින් කාන්චන ඇමති කොමිස්ගහනවා, ආව ගමන් ඒ සහනය ජනතාවට අරන් දෙනවා කියලා අයියා කිව්වා..

ඒත් අයියා වැඩ්ඩා......

බොරු මිල සූත්‍රය අකුලල අඩුවට තෙල් සතියෙන් දෙනවා කියලා අයියලා කිව්වා..

ඒත් අයියා වැඩ්ඩා......

අයියා රනිල් කරපු වැඩපිළිවල වැරදිනිසා ඒක සම්පුර්ණයෙන්ම අතඇරලා දානවා කිව්වා, අයියා රනිල්ගේ වැඩපිළිවලම ඉදිරියට ගෙනියනවා

ඒත් අයියා වැඩ්ඩා......

අයියා කියපු විදිහට අයි.එම්.එෆ් පදේට නටන් නැතිව හිටියේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියාගේ නංගි කියපු විදිහට උගන්ඩාවේ අපේ සල්ලි තිබිලා නෑ...

ඒත් අයියා වැඩ්ඩා......

අයියලා කියපු විදිහට ඇවිත් සතියෙන් පාර්ලිමේන්තුවේ 80ක් 90ක් ඇතුලට දැම්මේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියලා කියපු විදිහට හොරු ඇල්ලුවේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියලගේ පාලන මිල වී මෝල් හිමියෝ සතපහකට ගනන් ගත්තේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියා ආවම රට ඉන්න අයට කියලා සල්ලි ඩොලර් ගේනවා කිව්වා අයියා ඒක අතක කරලා දැම්මා...

ඒත් අයියා වැඩ්ඩා......

ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෑ කිව්වා, ඒවා වෙනස් කලේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

පාර්ලිමේන්තු මන්ත්‍රීලට නිල රථ වෙනුවට රජයේ වියදමින් අළුත් වාහන අරන් දෙනවා

ඒත් අයියා වැඩ්ඩා......

රාජපක්ෂ පවුලට එරෙහිව වැරදි හෙලිකරලා නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වට අයියා ඒවා කරන්නේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

රට හදන්න වැඩපිළිවලක් තියනවා කිව්වට දින සීයකට ආසන්නයි එහෙම එකක් ඉදිරිපත් කලේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියට ඉංග්‍රීසි බෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියට භෞතික විද්‍යා උපාධ්යක් තියනවා කිව්වට 8 වසරේ දරුවෙක්ගේ විද්‍යා දැණුමවත් නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියගේ පලවෙනි කතානායක තාම සහතික ඉදිිපත්කලේ නෑ, අයිට ඒවා අදාලම නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියගේ නායකයෝ ගෝල්ෆේස් ගෙනාපු වාහන පෙන්වලා බොරු කියලා ජනතාව රැවැට්ටුවා

ඒත් අයියා වැඩ්ඩා......

කන්ටේනර් තුන්සිය ගානක් පැන්නුවා, ඒකට අයිය කිසිම විමර්ෂණයක් කෙරෙව්වේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අයියගේ යාළුවෙක් සිංහරාජයේ අනවසර පතල් හාරනවා

ඒත් අයියා වැඩ්ඩා......

අයියගේ ඇමතිලා හත්පලේ ගානවා

ඒත් අයියා වැඩ්ඩා......

අයියගේ පලවෙනි වැඩේ හා ගත්තා

ඒත් අයියා වැඩ්ඩා......

අයියා කරපු හැම වැඩක්ම දැනට හාගෙන තියෙන්නේ

ඒත් අයියා වැඩ්ඩා......

අයියා මොනවත්ම කරන්න හදන්නේ නෑ

ඒත් අයියා වැඩ්ඩා......

තුනෙන් දෙකයි විධායකයයි තියන් අයියලා නිකම්ම ඉන්නවා

ඒත් අයියා වැඩ්ඩා......

ගොවීන්ගේ ප්‍රශ්ණ විසදනවා කිව්වට අයියට වගේ වගක් නෑ

ඒත් අයියා වැඩ්ඩා......

වී වලට පාලනමිලක් දෙන්න පරක්කු වුනත්

ඒත් අයියා වැඩ්ඩා......

ලයිට් කැපුවත්

ඒත් අයියා වැඩ්ඩා......

විදුලිය නොකපන්න වැඩපිලිවලක් හදන්න හිතුවෙවත් නැති වුනත්., විදුලි මාෆියාවට විරුද්ධව මොනවත් නොකලා වුවත්.

ඒත් අයියා වැඩ්ඩා......

අයියලා ජීවිතේ කවදාවත් තමන්ගේ ජිවිතය වෙනුවෙන්වත් වගකිමක් දරලා නෑ

ඒත් අයියා වැඩ්ඩා......

අපි මොනවා කිව්වත්...

ඒත් අයියා වැඩ්ඩා......

කොච්චර කිච වුනත්, පීචං වැඩ කලත්

ඒත් අයියා වැඩ්ඩා......

අයියා කවදාවත්.......................

ඒත් අයියා වැඩ්ඩා......

ඒත් අයියා වැඩ්ඩා......

ඒත් අයියා වැඩ්ඩා......

ඒත් අයියා වැඩ්ඩා......

රාජපක්ෂලාටවත් හිටියේ නැති මේ වගේ වහල්පුරපුරක් ඉන්නවා කියන්නේ අයියා කොහොමත් වැඩ්ඩා තමයි......

Copied

[QUOTE="sika2, post: 30619650, member: 494741"] අදානි සමාගම ලංකාවේ ආයෝජනය කලත් අයියා වැඩ්ඩා... ආයෝජනය අතඇරලා දැම්මත් අයියා වැඩ්ඩා... අයියා තාම වැඩක් කලේම නෑ, කරන්න සැලසුමක්වත් ඉදිරිපත්කරලා නෑ.... ඒත් අයියා වැඩ්ඩා...... අයියා ස්ටේජ්වල කියපු විදිහට මහ බැංකු අධිපති ගෙදර යැව්වේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... ඛනිජතෙල් වලින් කාන්චන ඇමති කොමිස්ගහනවා, ආව ගමන් ඒ සහනය ජනතාවට අරන් දෙනවා කියලා අයියා කිව්වා.. ඒත් අයියා වැඩ්ඩා...... බොරු මිල සූත්‍රය අකුලල අඩුවට තෙල් සතියෙන් දෙනවා කියලා අයියලා කිව්වා.. ඒත් අයියා වැඩ්ඩා...... අයියා රනිල් කරපු වැඩපිළිවල වැරදිනිසා ඒක සම්පුර්ණයෙන්ම අතඇරලා දානවා කිව්වා, අයියා රනිල්ගේ වැඩපිළිවලම ඉදිරියට ගෙනියනවා ඒත් අයියා වැඩ්ඩා...... අයියා කියපු විදිහට අයි.එම්.එෆ් පදේට නටන් නැතිව හිටියේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියාගේ නංගි කියපු විදිහට උගන්ඩාවේ අපේ සල්ලි තිබිලා නෑ... ඒත් අයියා වැඩ්ඩා...... අයියලා කියපු විදිහට ඇවිත් සතියෙන් පාර්ලිමේන්තුවේ 80ක් 90ක් ඇතුලට දැම්මේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියලා කියපු විදිහට හොරු ඇල්ලුවේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියලගේ පාලන මිල වී මෝල් හිමියෝ සතපහකට ගනන් ගත්තේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියා ආවම රට ඉන්න අයට කියලා සල්ලි ඩොලර් ගේනවා කිව්වා අයියා ඒක අතක කරලා දැම්මා... ඒත් අයියා වැඩ්ඩා...... ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෑ කිව්වා, ඒවා වෙනස් කලේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... පාර්ලිමේන්තු මන්ත්‍රීලට නිල රථ වෙනුවට රජයේ වියදමින් අළුත් වාහන අරන් දෙනවා ඒත් අයියා වැඩ්ඩා...... රාජපක්ෂ පවුලට එරෙහිව වැරදි හෙලිකරලා නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වට අයියා ඒවා කරන්නේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... රට හදන්න වැඩපිළිවලක් තියනවා කිව්වට දින සීයකට ආසන්නයි එහෙම එකක් ඉදිරිපත් කලේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියට ඉංග්‍රීසි බෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියට භෞතික විද්‍යා උපාධ්යක් තියනවා කිව්වට 8 වසරේ දරුවෙක්ගේ විද්‍යා දැණුමවත් නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියගේ පලවෙනි කතානායක තාම සහතික ඉදිිපත්කලේ නෑ, අයිට ඒවා අදාලම නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියගේ නායකයෝ ගෝල්ෆේස් ගෙනාපු වාහන පෙන්වලා බොරු කියලා ජනතාව රැවැට්ටුවා ඒත් අයියා වැඩ්ඩා...... කන්ටේනර් තුන්සිය ගානක් පැන්නුවා, ඒකට අයිය කිසිම විමර්ෂණයක් කෙරෙව්වේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... අයියගේ යාළුවෙක් සිංහරාජයේ අනවසර පතල් හාරනවා ඒත් අයියා වැඩ්ඩා...... අයියගේ ඇමතිලා හත්පලේ ගානවා ඒත් අයියා වැඩ්ඩා...... අයියගේ පලවෙනි වැඩේ හා ගත්තා ඒත් අයියා වැඩ්ඩා...... අයියා කරපු හැම වැඩක්ම දැනට හාගෙන තියෙන්නේ ඒත් අයියා වැඩ්ඩා...... අයියා මොනවත්ම කරන්න හදන්නේ නෑ ඒත් අයියා වැඩ්ඩා...... තුනෙන් දෙකයි විධායකයයි තියන් අයියලා නිකම්ම ඉන්නවා ඒත් අයියා වැඩ්ඩා...... ගොවීන්ගේ ප්‍රශ්ණ විසදනවා කිව්වට අයියට වගේ වගක් නෑ ඒත් අයියා වැඩ්ඩා...... වී වලට පාලනමිලක් දෙන්න පරක්කු වුනත් ඒත් අයියා වැඩ්ඩා...... ලයිට් කැපුවත් ඒත් අයියා වැඩ්ඩා...... විදුලිය නොකපන්න වැඩපිලිවලක් හදන්න හිතුවෙවත් නැති වුනත්., විදුලි මාෆියාවට විරුද්ධව මොනවත් නොකලා වුවත්. ඒත් අයියා වැඩ්ඩා...... අයියලා ජීවිතේ කවදාවත් තමන්ගේ ජිවිතය වෙනුවෙන්වත් වගකිමක් දරලා නෑ ඒත් අයියා වැඩ්ඩා...... අපි මොනවා කිව්වත්... ඒත් අයියා වැඩ්ඩා...... කොච්චර කිච වුනත්, පීචං වැඩ කලත් ඒත් අයියා වැඩ්ඩා...... අයියා කවදාවත්....................... ඒත් අයියා වැඩ්ඩා...... ඒත් අයියා වැඩ්ඩා...... ඒත් අයියා වැඩ්ඩා...... ඒත් අයියා වැඩ්ඩා...... රාජපක්ෂලාටවත් හිටියේ නැති මේ වගේ වහල්පුරපුරක් ඉන්නවා කියන්නේ අයියා කොහොමත් වැඩ්ඩා තමයි......🌝 Copied [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom