Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිමා පාලනයේ අවුල මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල??

තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ - Vikalpa DSA...IMF wenas karanawa kiwwa ee mukuth kare na

ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ - stage nagala deshapalana raswim wala katha karapu aya lekamla kara... shaniwa ayi uniform andala policiyatath damma  Container 323 pannuwa  hora upadi karayek kathanayaka karala thamath uwa thiyan innawa

විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ - monada awe? Adanith passa gahanawa

පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ - thama kisima aluth project ekak awe na ne mewa karanna chance ekak denna  onna aluth ewa awillath kare naththum hari

එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ - conflict of intrest thiyena ayawa thama dala thiyenne... Sri Lankan tender dapu company eke lokka dan eke wada  EY eken padi ganna hulangamuwa upadeshaka... kiwwe padi ganne na anna upadeshakayo kiyala... habai un padi ganne pvt company walin

බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ - Videsha sanchara gihin kola balan boru kiyanawa... boththam waradiyata dagena vihiluwak wenawa... 18 laks walin tour 3k gihin apu eka nam patta

මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ - eda wagema kilo ganan allanawa maha un ekekwath allanne na  policiye ewa nam katha nokara imu...un fail kiyala hamoma dannawa ne

තව එමට ලියත හැකි ---- mokak hari awulak apu gaman list dala kediri gapuwa... naki mayina elawanna gihin chora wechcha... benifits kapanawa kiwwata kisima ekak kapa ganna bari wuna eka...

මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද -- awula thama parana dushana wancha karapu un araksha karana eka... tiran allas wage yaluwo

මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් --

දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් --

පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්රමයම වෙන්න ඇති -

ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා -

එච්චරයි --

hathara athe boru kiyala gale kakka karapu pusa wage innawa... mechchara podi kalekin mehema awula mokadda kiyala hallak liyapu ekenma penawa awulak thiyenawa kiyala unta therila kiyal... එච්චරයි --

[QUOTE="chirart1, post: 30620414, member: 227535"] දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල?? තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ - [COLOR=rgb(184, 49, 47)]Vikalpa DSA...IMF wenas karanawa kiwwa ee mukuth kare na[/COLOR] :shocked: ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන දීලා මහජන මුදල් නාස්ති කරන්නෙත් නෑ - [COLOR=rgb(184, 49, 47)]stage nagala deshapalana raswim wala katha karapu aya lekamla kara... shaniwa ayi uniform andala policiyatath damma :lol: Container 323 pannuwa :shocked: hora upadi karayek kathanayaka karala thamath uwa thiyan innawa [/COLOR]:lol: විදේශ ආයෝජනත් එනවා - ඒ එන ආයෝජකයින්ගේ කොමිස් ඉල්ලන්නෙත් නෑ - [COLOR=rgb(184, 49, 47)]monada awe? Adanith passa gahanawa[/COLOR] :P පාර හදන එකෙන් - ව්‍යාපෘතිවලින් හොරා කන්නෙත් නෑ - මැති ඇමති පුත්තු ඩෙගා නටන්නෙත් නෑ - අමැතිවරු රස්තියාදුකාරයො වගේ රගන්නෙත් නෑ - මිනිස්සු ගස් බදින්නෙ ත් - ගුරුවරියො දන ගස්සන්නෙත් නෑ - ඇමති ජනපති පුත්තු මී-නී මරන්නෙත් නෑ - ක්‍රීඩාවලට ඇගිලි ගහන්නෙත් නෑ -[COLOR=rgb(184, 49, 47)] thama kisima aluth project ekak awe na ne mewa karanna chance ekak denna :lol: onna aluth ewa awillath kare naththum hari[/COLOR] එයාර්ලංකා - වගේ සමාගම් වලට කිසිදු සුදුසුමක් නැති ඥාති දාලා ජාතික සම්පත් විනාශ කරන්නෙත් නෑ - ටෙලිකොම් - හයිලන්ඩ් - වෝටර්ස් එජ් හිල්ටන් - සෙල් ගෑස් ඇතුළ ජාතික සම්පත් විකුණන්නෙත් නෑ -[COLOR=rgb(184, 49, 47)] conflict of intrest thiyena ayawa thama dala thiyenne... Sri Lankan tender dapu company eke lokka dan eke wada :lol: EY eken padi ganna hulangamuwa upadeshaka... kiwwe padi ganne na anna upadeshakayo kiyala... habai un padi ganne pvt company walin [/COLOR];) බාල බෙහෙත් ගෙන්නන්නෙත් නෑ - බෙහෙත් වෙනුවට වතුර ගහන්නෙත් නෑ - මහ බැංකු මංකොල්ල කන්නෙත් නෑ - විදෙශ සංචාරවලට හත්මුතු පරම්පාරවල් අරන් ගිහින් ජාතික ධනය නාස්ති කරන්නෙත් නෑ - ආරයාවො රගන්නෙත් නෑ - සිරිලිය අරලිය , මේ ලිය , ගිනුම් හදන් ආර්යාවො මහජන මුදල් විනාශ කරන්නෙත් නෑ - [COLOR=rgb(184, 49, 47)]Videsha sanchara gihin kola balan boru kiyanawa... boththam waradiyata dagena vihiluwak wenawa... :lol:18 laks walin tour 3k gihin apu eka nam patta [/COLOR]:love: මැති ඇමතිවරු හොර පස් කැපිලි - වැලි ගොඩ දැමිලි - වන විනාශවල නිරත වෙන්නෙත් නෑ - කුඩු ගංජා අයිස්වලට මැති ඇමති අනුග්‍රහයත් නෑ -- අනුර උඩින් ගිහින් කුඩ්ඩො බේර ගන්නෙත් නෑ - මැති ඇමති වරුන්ගෙන් පොලීසිවලට බලපෑමුත් නෑ - [COLOR=rgb(184, 49, 47)]eda wagema kilo ganan allanawa maha un ekekwath allanne na :lol: policiye ewa nam katha nokara imu...un fail kiyala hamoma dannawa ne :([/COLOR] තව එමට ලියත හැකි ----[COLOR=rgb(184, 49, 47)] mokak hari awulak apu gaman list dala kediri gapuwa... naki mayina elawanna gihin chora wechcha... benifits kapanawa kiwwata kisima ekak kapa ganna bari wuna eka...[/COLOR] :lol: මේ සේරම මේ විදියට වෙනවනම් දැන් මොකද්ද මාළිමා පාලනේ තියෙන අවුල - අර පරණ වංචා - දූෂන - හොරකම් - තක්කඩිකම් - ඥාති සංග්‍රහ යටි මඩි ගැහිලි - රැගිලි නැති එකද -- [COLOR=rgb(184, 49, 47)]awula thama parana dushana wancha karapu un araksha karana eka... tiran allas wage yaluwo [/COLOR]:lol: මජර පාලකයො යටතේ ඉදල ඉදල ශිෂ්ඨ සම්පන්න පාලනයක් දරා ගන්න අමාරුයි තමයි - ඒක හරියට අර හැමදාම මිනිහගෙන් ගුටි කන ගෑනුන්ට කල් ගතවෙද්දී මිනිහගෙන් ගුටියක් කැවෙ නැති වුනාම නිකං ජීවිතේ කම්ප්ලීට් නැ වගේ හිතනෙවා වගේ දෙයෙක් -- දවස ගානෙ ගෑනිගෙන් බැනුම් අහන පිරිමින්ට කල්ගත වෙද්දි ගෑනිගෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ වගේ හැගීමක් -- පරණ මජර සිස්ටම් එකට ඇලිල ගැලිල ඉදලා ශිෂ්ඨ සම්පන්න ක්‍රමයකට අනුගත වෙන එක අමාරු ඇති - හිත ඉල්ලන්නෙ පරණ මජර ක්රමයම වෙන්න ඇති - ඒ වුනත් අමාරුවෙන් හරි හුරු වෙන්න - රට හරි අතට යනවා - එච්චරයි -- [COLOR=rgb(184, 49, 47)]hathara athe boru kiyala gale kakka karapu pusa wage innawa... mechchara podi kalekin mehema awula mokadda kiyala hallak liyapu ekenma penawa awulak thiyenawa kiyala unta therila kiyal... එච්චරයි --[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom