Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිoග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසිත් මාලිංග මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන්නට පෙර මාලිංග යනු පාරේ ටෙනිස් බෝල ගැසූ පාදඩ පංතියේ ආතල් කොල්ලෙකි. මේ කොල්ලාට ක්‍රිකට් නිසා ගොඩක් දේවල් ලැබුනේය. කොන්ඩය අමුතු ආකාරයට වවා පාට පාට කර බොලය විදුලි වේගයෙන් යවන මේ කොල්ලා ගැන අපේ රටේ බොහෝ අය මහත් බලාපොරොත්තු තබා සිටියේය. රට වෙනුවෙන් ක්‍රිකට් ගසන මේ කොල්ලා රටට ආඩම්බරයක් බව කීවේ අප නොව මේ රටට ආදරේ යැයි මැරෙන්නට දඟලන ජාතික චින්තනකාරයන්ය.

මෑතකදී ක්‍රීකට් ක්‍රීඩාවට අයි.පී.එල් පැමිණීමත් සමගම ක්‍රීඩකයන්ට රට ජාතියට වඩා මුදලට ක්‍රිකට් ගහන එක ලාභ දායක බව වැටහුනේය. මේ නිසා මේ වන විටත් ගෙවන මුදල මදියැයි කියමින් මාලිංග ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ ගිවිසුම අත්සන් කරන්නට බැරි බව පවසා ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ක්‍රීඩා ලිපි ලියන උදවිය නාහෙන් අඩන්නනේ ක්රීතට් නම් වූ උතුම් ක්‍රීඩාව අයි.පී.එල් නම් යක්ෂයා විසින් විනාශ කර දැමූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩ් දුර මහා විශ්ලේෂණ ඉදිරිපත් කරන්නට අපට උවමනාවක් නැත. ලංකාවේ ආණ්ඩු පක්ෂය නපුංසකයන් ලෙස හැසීරීම නිසා ලසිත් මාලිංග වැනි පාරේ ටෙනිස් ගහපු ගොරකයන්ට පවා ආණ්ඩුවට පාට් දමන්නට පුලුවන් වී තිබේ. අප ලංකාවේ ආණ්ඩු බලය දරණු ලැබුවේ නම් එක්කෝ මාලිංග තමන්ගේ පාඩුවේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවාය. නැතිනම් ක්‍රීකට් අමතක කර කොන්ඩය පාට කර පාරේ සංදර්ශණ පවත්වමින් ටෙනිස් ගහනවාය. ක්රීකටි පාලක මණ්ඩල වැනි ආයතන දේශපාලන නපුංසකයන්ගේ රජ දහන් බවට පත්ව ඇති නිසා ලසිත් මාලිංග වැනි තනි පුද්ගලයෙකුට පවා ආණ්ඩුවක් සමග තමන් කැමති ආකාරයට ඩීල් දා ගන්නට පුලුවන් වී තිබේ. ඕනෑම ප්‍රශ්ණයක් සුදු වෑන් එකක් එවා අදාල පුද්ලයා උස්සාගෙන ගොස් මරා දැමීමෙන් හෝ අතුරුදන් කිරීමෙන් විසදිය හැකි යැයි සිතන රජයකට අප යෝජනා කරන්නේ මාලිංග සුදු වැන් රථයකින් ගෙන ගොස් යමක් කරන්නට කියා නොවේ. රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නට අවහ්‍ය වන්නේ ඇයිද යන්න දේශපාලනිකව තේරුම් කර දෙන්නට වෙනත් ඕනෑතරම් ක්‍රම තිබෙන නිසාය.

පාරේ ටෙනිස් ගහපු උන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීම හා පාරේ මිනී මරපු උන් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් යළි දෙවරක් සිතා බලන්නට දැන් කාලය එළබ තිබෙන බව අවසන් වශයෙන් කිව යුතුය. [CODE]3mana.com[/CODE]

[QUOTE="crazyboy119, post: 12775835, member: 391796"] [SIZE=5][COLOR=DarkRed][B]ලසිත් මාලිංග මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන්නට පෙර මාලිංග යනු පාරේ ටෙනිස් බෝල ගැසූ පාදඩ පංතියේ ආතල් කොල්ලෙකි. මේ කොල්ලාට ක්‍රිකට් නිසා ගොඩක් දේවල් ලැබුනේය. කොන්ඩය අමුතු ආකාරයට වවා පාට පාට කර බොලය විදුලි වේගයෙන් යවන මේ කොල්ලා ගැන අපේ රටේ බොහෝ අය මහත් බලාපොරොත්තු තබා සිටියේය. රට වෙනුවෙන් ක්‍රිකට් ගසන මේ කොල්ලා රටට ආඩම්බරයක් බව කීවේ අප නොව මේ රටට ආදරේ යැයි මැරෙන්නට දඟලන ජාතික චින්තනකාරයන්ය. මෑතකදී ක්‍රීකට් ක්‍රීඩාවට අයි.පී.එල් පැමිණීමත් සමගම ක්‍රීඩකයන්ට රට ජාතියට වඩා මුදලට ක්‍රිකට් ගහන එක ලාභ දායක බව වැටහුනේය. මේ නිසා මේ වන විටත් ගෙවන මුදල මදියැයි කියමින් මාලිංග ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ ගිවිසුම අත්සන් කරන්නට බැරි බව පවසා ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ක්‍රීඩා ලිපි ලියන උදවිය නාහෙන් අඩන්නනේ ක්රීතට් නම් වූ උතුම් ක්‍රීඩාව අයි.පී.එල් නම් යක්ෂයා විසින් විනාශ කර දැමූ බවයි. මේ සම්බන්ධයෙන් වැඩ් දුර මහා විශ්ලේෂණ ඉදිරිපත් කරන්නට අපට උවමනාවක් නැත. ලංකාවේ ආණ්ඩු පක්ෂය නපුංසකයන් ලෙස හැසීරීම නිසා ලසිත් මාලිංග වැනි පාරේ ටෙනිස් ගහපු ගොරකයන්ට පවා ආණ්ඩුවට පාට් දමන්නට පුලුවන් වී තිබේ. අප ලංකාවේ ආණ්ඩු බලය දරණු ලැබුවේ නම් එක්කෝ මාලිංග තමන්ගේ පාඩුවේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවාය. නැතිනම් ක්‍රීකට් අමතක කර කොන්ඩය පාට කර පාරේ සංදර්ශණ පවත්වමින් ටෙනිස් ගහනවාය. ක්රීකටි පාලක මණ්ඩල වැනි ආයතන දේශපාලන නපුංසකයන්ගේ රජ දහන් බවට පත්ව ඇති නිසා ලසිත් මාලිංග වැනි තනි පුද්ගලයෙකුට පවා ආණ්ඩුවක් සමග තමන් කැමති ආකාරයට ඩීල් දා ගන්නට පුලුවන් වී තිබේ. ඕනෑම ප්‍රශ්ණයක් සුදු වෑන් එකක් එවා අදාල පුද්ලයා උස්සාගෙන ගොස් මරා දැමීමෙන් හෝ අතුරුදන් කිරීමෙන් විසදිය හැකි යැයි සිතන රජයකට අප යෝජනා කරන්නේ මාලිංග සුදු වැන් රථයකින් ගෙන ගොස් යමක් කරන්නට කියා නොවේ. රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නට අවහ්‍ය වන්නේ ඇයිද යන්න දේශපාලනිකව තේරුම් කර දෙන්නට වෙනත් ඕනෑතරම් ක්‍රම තිබෙන නිසාය. පාරේ ටෙනිස් ගහපු උන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීම හා පාරේ මිනී මරපු උන් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් යළි දෙවරක් සිතා බලන්නට දැන් කාලය එළබ තිබෙන බව අවසන් වශයෙන් කිව යුතුය. [/B][/COLOR][/SIZE][CODE]3mana.com[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom