මාලු ඇති කරනවාද ?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් ඉස්සර ඇතිකරා
    ඒත් දැන් හිතෙනවා ඒක පව්කාර වැඩක් කියලා . හැබැයි මන් පොඩි උන් විතරයි ඇතිකරේ.
    මුන් විකුනන තැනක් ටැංකියෙ ඉන්න හන්දා ලොකු පොකුණකට දැම්මා නම් කමකුත් නෑ කියලා හිතෙනවා.
    ඒත් සිංහලු කරන්නෙ අඩි දෙකේ දෙකේ ටැංකියකට ඔස්කලා වගේ ලොකුවෙන එකෙක් දාලා හදනවා. අවුරුදු තුනක් ගියාම ටැංකියෙන් එකයි, එක්තැන කැරකි කැරකි ඉන්නවා ,
    ලොකුවට ගෙදරට එන උන්ට පෙන්නනවා මූව පනස්දාහට ඉල්ලනවා හැටදාහට ඉල්ලනවා කියලා. බිත්තියට කපරාරුව ගහපු නැති සිංහලුන්ගෙ ගෙදර වටිනාකම වැඩි කරගන්නෙ ඔයවගේ වැඩවලින්.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721

    maluwata memory very short term. uta ewa therennne nalu
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර ටැංකියෙ ඉන්නව නම් මාලුවෙක්ගෙ ආයු-අපේක්ෂාව වැඩියි. ගඟේ මූදෙ ඉන්න එවුන්ව නිතරම වෙන සත්තුන්ගෙ ගොදුරු වෙනව. ඒ නිසා ඕක පිනක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඉස්සර ඇතිකරා
    ගෙදර ටැංකියෙ ඉන්නව නම් මාලුවෙක්ගෙ ආයු-අපේක්ෂාව වැඩියි. ගඟේ මූදෙ ඉන්න එවුන්ව නිතරම වෙන සත්තුන්ගෙ ගොදුරු වෙනව. ඒ නිසා ඕක පිනක්
    තව කෙනෙකුගෙ ජීවිතයක් ගැන අපිට තීරණ ගන්න බෑනෙ මචෝ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,717
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ඇතිකරා

    තව කෙනෙකුගෙ ජීවිතයක් ගැන අපිට තීරණ ගන්න බෑනෙ මචෝ.
    අනික් අයගෙ ජීවිත ගැන තීරණය කරන එක අපි හැමෝම අඩුවැඩි වශයෙන් කරනව. මාලුවට වදහිංසා කරන්නෙ නැත්නම් අවශ්‍ය කෑම ලඟට දෙනව නම්, ලෙඩක් උනාම බෙහෙත් දානව නම් ඕක ලෙඩෙක් බලාගන්නවා හා සමාන පිනක්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අනික් අයගෙ ජීවිත ගැන තීරණය කරන එක අපි හැමෝම අඩුවැඩි වශයෙන් කරනව. මාලුවට වදහිංසා කරන්නෙ නැත්නම් අවශ්‍ය කෑම ලඟට දෙනව නම්, ලෙඩක් උනාම බෙහෙත් දානව නම් ඕක ලෙඩෙක් බලාගන්නවා හා සමාන පිනක්
    umba kamathida walikada inna. oi serama eketh denawa
     
    • Like
    Reactions: 333sajith