Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලු ටැංකියට LED ලයිට් එකක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලු ටැංකියට LED ලයිට් එකක්...

[FONT=&quot]එලකිරි එකේ යාලුවෙක්[/FONT] [FONT=&quot]ත්‍රෙඩ්[/FONT] [FONT=&quot]එකක් දාල තිබුණා මාලු ටැන්කියක් හදාගන්න ඕනෙ[/FONT], [FONT=&quot]ඒ ගැන විස්තර ටිකක් කියල දෙන්න කියලා.. [/FONT]

[FONT=&quot]ඉතින් ඒකෙ ටැක් ගැහිල ඉන්න ගමන් අපේ ගෙදර චූටි ටැංකියට [/FONT] [FONT=&quot]මම [/FONT] [FONT=&quot]දාපු එල්.ඊ.ඩී වැඩ කෑල්ලෙත් පින්තූරයක් දැම්ම[/FONT]..[FONT=&quot] ඒ ගැනත් යාලුවෙක් විස්තර අහල තිබුන නිසා[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]කාට හරි පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියල හිතාගෙන[/FONT],[FONT=&quot] මම අද ඒක අටව ගත්ත හැටි ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා...[/FONT]

[FONT=&quot]ආහ්.. මුලින්ම කියන්න ඕනෙ මම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක් කියල හිතාගෙන මාව කුජීත වෙලා යන ප්‍රශ්න එහෙම අහල විනාස කරන්න එපා කියලා...[/FONT] [FONT=&quot]ඉස්කෝලෙ යන කාලෙ එහෙන් මෙහෙන් ලයිට් කෑල්ලක් අටව ගන්න අත්පොත් තිබ්බ හැටි කට්ටියට මතක ඇතිනේ.. මේකත් ඒ වගේ බොහොම සරළ සීන් කෝන් එකක්..[/FONT]

[FONT=&quot]හරි දැන් එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ....[/FONT]

[FONT=&quot]මේ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මලු ටැංකිය.. [/FONT]

[FONT=&quot]බොහොම පොඩි ප්‍රමාණෙක එකක් හොඳේ..[/FONT] [FONT=&quot]ඕකෙ ඔය තියෙන ලයිට් ටික තමයි මම තනියම ඇටෙව්ව කිව්වේ..[/FONT] [FONT=&quot]මමනම් වැඩේ ප්ලෑන් කළේ ගෙදර තියෙන [/FONT]Power pack[FONT=&quot] එක හරහා කරන්ට් එක අරගෙන අඩු වියදමකින් ගෙදරදිම වැඩේ කර ගන්න...[/FONT]

[FONT=&quot]මේ තියෙන්නෙ මම වැඩේට පාවිච්චි කරපු මෙව්ව ටික[/FONT]..

[FONT=&quot]හරි.. දැන් බලමු ඕවයේ ගණන් කොහොමද කියලා..

[/FONT]

[FONT=&quot]*වෙරෝ බෝඩ් එකක්.. ----[/FONT] {Rs:40}

([FONT=&quot]ඩොට් එක නෙමෙයි[/FONT], [FONT=&quot]තඹ තීරු තීරු තියෙන එක ගත්තොත් වැඩේ ලේසියි...[/FONT])

[FONT=&quot]*ඩබල් සයිඩ් ටේප් එකක්..[/FONT] ---------Rs:260

[FONT=&quot]*ඉන්සුලේෂන් ටේප් එකක්..[/FONT]------ Rs:60

[FONT=&quot]*ටිකක් ලොකු ක්ලියර් ටේප් එකක්..[/FONT]------- Rs:70

[FONT=&quot]*එල්.ඊ.ලයිට්. [/FONT]([FONT=&quot]සුදු පාට[/FONT]) ------[FONT=&quot]එකක් [/FONT]Rs:2.20

*220 ohm [FONT=&quot]රෙසිස්ටර්[/FONT] 0.5w [FONT=&quot]--------එකක්[/FONT] Rs:2.50

[FONT=&quot]*9w බැටරි[/FONT] [FONT=&quot]ක්ලිප්[/FONT] [FONT=&quot]එකක් ------ RS:10[/FONT]

[FONT=&quot]*සර්කිට් වයර් යාර[/FONT] 2[FONT=&quot]ක් විතර... -------යාරයක්[/FONT] Rs:5

[FONT=&quot]*ඊයම් යාර [/FONT]5[FONT=&quot]ක් විතරවත් යයි[/FONT].. [FONT=&quot]ගන්නකොට හීනිම එක ගන්න..[/FONT] [FONT=&quot]යාරයක්[/FONT] Rs:20

[FONT=&quot]*පොඩි පිහියක්[/FONT] /Paper knife[FONT=&quot]..[/FONT] ([FONT=&quot]ගෙදර තිබුණ නිසා ගාන දන්නෙ නැත[/FONT])

[FONT=&quot]ටේප් වර්ග තුන නම් වියදමක් හැටියට සලකන්න එපා.. මොකද ඒකෙන් බොහොම සුලු ප්රමානෙකුයි ඕනෙ වෙන්නෙ.. පස්සෙ [/FONT] [FONT=&quot]ඒව ගෙදර වෙන වැඩකට හරි පාවිච්චි කරන්න පුලුවන්.. අනික ඕව කොයි වෙලාවෙ හරි ඕන වෙනව..[/FONT]

[FONT=&quot]මම වැඩේට පාවිච්චි කළේ මෙන්න මේ ගැජට් එක.. [/FONT]

[FONT=&quot]ඔන්න ඔය පොඩි පෙට්ටගම අස්සට[/FONT] LED[FONT=&quot] ලයිට් [/FONT]12[FONT=&quot]ක් බස්ස ගත්ත...[/FONT]

[FONT=&quot]පිට කොටුවේ පළවෙනි හරස් වීදියේ ටික දුරක් යනකොට වම් අත පැත්තෙ තියෙන ක්‍රිස්ටල් ප්ලාසා එකට [/FONT] (Peoples Bank[FONT=&quot] එක ගාව[/FONT] )[FONT=&quot]ඇතුළු උන ගමන් වම් අත පැත්තෙ තියෙන ඉලෙක්ට්‍රික් කඩේ මේව විකුණන්න තියෙනව...[/FONT] [FONT=&quot]බයික් වලට එහෙම හයි කරගත්ත අයියලට නම් මේක මතකත් ඇති..[/FONT] [FONT=&quot]මමනම් ඔය වගේ පෙට්ටි [/FONT]5[FONT=&quot]ක් [/FONT][FONT=&quot]මගේ වැඩේට[/FONT][FONT=&quot] අර ගත්තා එකක් රුපියල් 25 ගානේ.. [/FONT]

[FONT=&quot]කලිනුත් කිව්ව වගේ මේකට පාවිච්චි කළේ එල්.ඊ.ඩී ලයිට්.. මේකෙන් සුදු පාට ලයිට් සෙට් එකක් මැදට දාල[/FONT], [FONT=&quot]පාට මාරු වෙන ලයිට් සෙට් එකක් දෙපැත්තෙන් හයි කළා...[/FONT] [FONT=&quot]

එල්.ඊ.ඩී ලයිට් නම් ගත්තේ පළවෙනි හරස් වීදියෙ තියෙන [/FONT]"89 [FONT=&quot]මාකට්[/FONT]"[FONT=&quot] එකේ කොනේම තියෙන එල්.ඊ.ඩී ලයිට් කඩෙන්.. එතන විතරයි හිතේ හැටියට ඕන කරන ලයිට් ටික තෝරල ගන්න තියෙන්නෙ.. අනික ගාණත් ටිකක් අඩුයි.[/FONT].

[FONT=&quot]පාට මාරු වෙන [/FONT]LED [FONT=&quot]නම් එකක් රුපියල් [/FONT]5[FONT=&quot]ක් වෙනවා...[/FONT]

[FONT=&quot]මම දැනට එක ලයිට් පෙට්ටියක් හදා ගත්ත විදිහ විතරක් දාන්නම්...[/FONT]

[FONT=&quot]මුලින් අර ප්ලාසිටික් ගැජට් එකේ ප්‍රමාණෙට වෙරෝ බෝඩ් එක කපා ගන්න ඕනේ..[/FONT]

[FONT=&quot]ඊට පස්සෙ වැදගත්ම දේ ලයිට් ටික පිළිවෙලට බස්ස ගන්න එක.. මම නම් එක පැත්තකට එල්.ඊ.ඩී එකේ ධන අග්‍ර ටික සෙට් වෙන විදිහට ලයිට් [/FONT]4[FONT=&quot] ක් පේලියට සීරියස් කරලයි පාස්ස ගත්තේ..[/FONT]

දිග කූරු දකුණු පැත්තටත්, කොට කූරු වම් පැත්තටත්..

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ආහ් කියන්න අමතක උනා...ලයිට් පාස්ස ගන්න කලින්[/FONT] [FONT=&quot]උඩ පැත්තට සුදු පාට කොලයක් අලවන්න... එතකොට තවත් එළිය වැඩි..[/FONT]

[FONT=&quot]ලයිට් ටික පාස්සන්න කලින් ඒව බස්සන තැනට පොඩි මාක් එකක් දාගෙන ඔය රතු පාටින් තියෙන තැන වෙරෝ බෝඩ් එකේ තඹ තීරුව පලුදු කරන්න ප්ලාස්ටික් එක මතු වෙනකන්.... ඒ අර එකම ලයිට් එකේ අඝ්‍ර දෙක ෂෝට් වෙන එක නවත්තන්න[/FONT]

[FONT=&quot]ඊලඟට තියෙන්නෙ රේසිස්ටර් ටික පාස්ස ගන්න වැඩේ.. [/FONT]

[FONT=&quot]ලයිට් පේලියේ සෘණ අඝ්රෙට රෙසිස්ටරේ එක කූරක් පාස්සගෙන[/FONT], [FONT=&quot]අනිත් කූර පවරපැක් එකේ සෘණට සෙට් වෙන්න ඕනෙ.. [/FONT][FONT=&quot]රේසිස්ටර්[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]වොට්[/FONT] 12[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]පත්තු[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ප්ලෑන්[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]නිසයි[/FONT].. [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ලේසියි[/FONT]... [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]සමාන්‍ය[/FONT][FONT=&quot]යෙන්[/FONT] [FONT=&quot]වොට්[/FONT] 12[FONT=&quot]ක[/FONT] [FONT=&quot]අගයක[/FONT] [FONT=&quot]කරන්ට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ලේසි[/FONT] [FONT=&quot]කැඩිච්ච[/FONT] [FONT=&quot]ඉලෙක්ට්‍රො[/FONT][FONT=&quot]නික්[/FONT] [FONT=&quot]මෙව්ව[/FONT] [FONT=&quot]එකක[/FONT] [FONT=&quot]පොඩි[/FONT] ට්රා[FONT=&quot]න්ස්ෆෝමරයකින්[/FONT] [FONT=&quot]හරි[/FONT]...

[FONT=&quot]පහළ පින්තූරෙන් සීන් එක තවත් පැහැදිලි වෙයි කියල හිතනවා[/FONT].. [FONT=&quot]දකුණු අත පැත්තෙන් පේන්නේ ධන.. වම් අත පැත්තෙ ඊ තලෙන් පේන්නෙ සෘණ..[/FONT]

[FONT=&quot]ලයිට් පේලි තුනේම ධන අඝ්‍ර ටික එකට පාස්ස ගත්ත ඊයම් තියලා... ඒ වගේම ඔය රතු පාට ඉරකින් වෙන් කරල තියෙන්නෙ ධන අඝ්‍ර ටික ෂෝට් නොවෙන්නයි.. ඒක අර පිහියෙන් තඹ තීරුව කපලයි වෙන් කළේ..[/FONT]

[FONT=&quot]රතු පාට ඩොට් වලින් පේන්නේ රෙසිස්ටර් එකේ අඝ්‍ර පාස්ස ගත්ත විදිහ.. ඒ ඔක්කොම රෙසිස්ටර් වල අඝ්‍ර[/FONT] ([FONT=&quot]සෘණ[/FONT])[FONT=&quot] ටික එකම තඹ තීරුවකට අරගෙන පාස්ස ගත්ත.. එතකොට වයර් එක පාස්සන්න ලේසිනේ...[/FONT]

[FONT=&quot]ආහ් තව එකක්.. ලයිට් [/FONT]4 [FONT=&quot]පේලියක් ගානට පාස්ස ගත්ත ගමන්[/FONT], [FONT=&quot]කරන්ට් එක දීල බැලුවා බඩු වැඩද කියල.. මොකද ඔක්කොම හදිස්සියට පාස්ස ගත්තට පස්සේ වැඩ නොකළොත් එක පාර ෂෝට් වෙච්ච තැන හොයා ගන්න බෑ.. මුල් හතර පාස්සල බලනකොට ෂෝට් නම් ඒක මුලින්ම හදා ගන්න පුලුවන්නේ... මොකද අර පිහියෙන් තඹ තීරු අයින් කළත්[/FONT], [FONT=&quot]වෙලාවකට පොඩි කෑල්ලක් තිබුණත් අපේ වැඩේ එහෙම් පිටින්ම හුටස් වෙනවා...[/FONT]

[FONT=&quot]ඔන්න ඒ වැඩෙත් හරි.. මේ තියෙන්නේ...[/FONT]

[FONT=&quot]ඔය තියෙන්නේ පස්ස පැත්ත..[/FONT]

[QUOTE="richlife, post: 19219864, member: 430068"] [b]මාලු ටැංකියට LED ලයිට් එකක්...[/b] [CENTER][SIZE=4][COLOR=Indigo][FONT="]එලකිරි එකේ යාලුවෙක්[/FONT] [FONT="]ත්‍රෙඩ්[/FONT] [FONT="]එකක් දාල තිබුණා මාලු ටැන්කියක් හදාගන්න ඕනෙ[/FONT], [FONT="]ඒ ගැන විස්තර ටිකක් කියල දෙන්න කියලා.. [/FONT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ඉතින් ඒකෙ ටැක් ගැහිල ඉන්න ගමන් අපේ ගෙදර චූටි ටැංකියට [/FONT] [FONT="]මම [/FONT] [FONT="]දාපු එල්.ඊ.ඩී වැඩ කෑල්ලෙත් පින්තූරයක් දැම්ම[/FONT]..[FONT="] ඒ ගැනත් යාලුවෙක් විස්තර අහල තිබුන නිසා[/FONT] [FONT="]තවත්[/FONT] [FONT="]කාට හරි පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියල හිතාගෙන[/FONT],[FONT="] මම අද ඒක අටව ගත්ත හැටි ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා...[/FONT] :) [FONT="]ආහ්.. මුලින්ම කියන්න ඕනෙ මම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක් කියල හිතාගෙන මාව කුජීත වෙලා යන ප්‍රශ්න එහෙම අහල විනාස කරන්න එපා කියලා...[/FONT] [FONT="]ඉස්කෝලෙ යන කාලෙ එහෙන් මෙහෙන් ලයිට් කෑල්ලක් අටව ගන්න අත්පොත් තිබ්බ හැටි කට්ටියට මතක ඇතිනේ.. මේකත් ඒ වගේ බොහොම සරළ සීන් කෝන් එකක්..;)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]හරි දැන් එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ....[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]මේ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මලු ටැංකිය.. [/FONT][/COLOR][/SIZE] [IMG]http://i67.tinypic.com/ng6azb.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo][FONT="]බොහොම පොඩි ප්‍රමාණෙක එකක් හොඳේ..[/FONT] [FONT="]ඕකෙ ඔය තියෙන ලයිට් ටික තමයි මම තනියම ඇටෙව්ව කිව්වේ..[/FONT] [FONT="]මමනම් වැඩේ ප්ලෑන් කළේ ගෙදර තියෙන [/FONT]Power pack[FONT="] එක හරහා කරන්ට් එක අරගෙන අඩු වියදමකින් ගෙදරදිම වැඩේ කර ගන්න...:yes:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]මේ තියෙන්නෙ මම වැඩේට පාවිච්චි කරපු මෙව්ව ටික[/FONT][/COLOR][/SIZE]..:D [IMG]http://i67.tinypic.com/dxbqki.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo][FONT="]හරි.. දැන් බලමු ඕවයේ ගණන් කොහොමද කියලා.. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*වෙරෝ බෝඩ් එකක්.. ----[/FONT] {Rs:40} [I]([/I][I][FONT="]ඩොට් එක නෙමෙයි[/FONT], [FONT="]තඹ තීරු තීරු තියෙන එක ගත්තොත් වැඩේ ලේසියි...[/FONT][/I][I])[/I] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*ඩබල් සයිඩ් ටේප් එකක්..[/FONT] ---------Rs:260[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*ඉන්සුලේෂන් ටේප් එකක්..[/FONT]------ Rs:60[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*ටිකක් ලොකු ක්ලියර් ටේප් එකක්..[/FONT]------- Rs:70[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*එල්.ඊ.ලයිට්. [/FONT]([FONT="]සුදු පාට[/FONT]) ------[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][FONT="]එකක් [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]Rs:2.20[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]*220 ohm [FONT="]රෙසිස්ටර්[/FONT] 0.5w [FONT="]--------එකක්[/FONT] Rs:2.50[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*9w බැටරි[/FONT] [FONT="]ක්ලිප්[/FONT] [FONT="]එකක් ------ RS:10[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*සර්කිට් වයර් යාර[/FONT] 2[FONT="]ක් විතර... -------යාරයක්[/FONT] Rs:5[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*ඊයම් යාර [/FONT]5[FONT="]ක් විතරවත් යයි[/FONT].. [FONT="]ගන්නකොට හීනිම එක ගන්න..[/FONT] [FONT="]යාරයක්[/FONT] Rs:20 [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]*පොඩි පිහියක්[/FONT] /Paper knife[FONT="]..[/FONT] ([FONT="]ගෙදර තිබුණ නිසා ගාන දන්නෙ නැත[/FONT])[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ටේප් වර්ග තුන නම් වියදමක් හැටියට සලකන්න එපා.. මොකද ඒකෙන් බොහොම සුලු ප්රමානෙකුයි ඕනෙ වෙන්නෙ.. පස්සෙ [/FONT] [FONT="]ඒව ගෙදර වෙන වැඩකට හරි පාවිච්චි කරන්න පුලුවන්.. අනික ඕව කොයි වෙලාවෙ හරි ඕන වෙනව..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]මම වැඩේට පාවිච්චි කළේ මෙන්න මේ ගැජට් එක.. [/FONT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i67.tinypic.com/9tkdpe.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i66.tinypic.com/2ebvcqa.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ඔන්න ඔය පොඩි පෙට්ටගම අස්සට[/FONT] LED[FONT="] ලයිට් [/FONT]12[FONT="]ක් බස්ස ගත්ත...:P[/FONT] [FONT="]පිට කොටුවේ පළවෙනි හරස් වීදියේ ටික දුරක් යනකොට වම් අත පැත්තෙ තියෙන ක්‍රිස්ටල් ප්ලාසා එකට [/FONT] (Peoples Bank[FONT="] එක ගාව[/FONT] )[FONT="]ඇතුළු උන ගමන් වම් අත පැත්තෙ තියෙන ඉලෙක්ට්‍රික් කඩේ මේව විකුණන්න තියෙනව...[/FONT] [FONT="]බයික් වලට එහෙම හයි කරගත්ත අයියලට නම් මේක මතකත් ඇති..[/FONT] [FONT="]මමනම් ඔය වගේ පෙට්ටි [/FONT]5[FONT="]ක් [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][FONT="]මගේ වැඩේට[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][FONT="] අර ගත්තා එකක් [B]රුපියල් 25[/B] ගානේ.. [/FONT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]කලිනුත් කිව්ව වගේ මේකට පාවිච්චි කළේ එල්.ඊ.ඩී ලයිට්.. මේකෙන් සුදු පාට ලයිට් සෙට් එකක් මැදට දාල[/FONT], [FONT="]පාට මාරු වෙන ලයිට් සෙට් එකක් දෙපැත්තෙන් හයි කළා...[/FONT] [FONT="] එල්.ඊ.ඩී ලයිට් නම් ගත්තේ පළවෙනි හරස් වීදියෙ තියෙන [/FONT]"89 [FONT="]මාකට්[/FONT]"[FONT="] එකේ කොනේම තියෙන එල්.ඊ.ඩී ලයිට් කඩෙන්.. එතන විතරයි හිතේ හැටියට ඕන කරන ලයිට් ටික තෝරල ගන්න තියෙන්නෙ.. අනික ගාණත් ටිකක් අඩුයි.[/FONT].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]පාට මාරු වෙන [/FONT]LED [FONT="]නම් එකක් රුපියල් [/FONT]5[FONT="]ක් වෙනවා...:rolleyes:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]මම දැනට එක ලයිට් පෙට්ටියක් හදා ගත්ත විදිහ විතරක් දාන්නම්...:cool:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]මුලින් අර ප්ලාසිටික් ගැජට් එකේ ප්‍රමාණෙට වෙරෝ බෝඩ් එක කපා ගන්න ඕනේ..[/FONT][/COLOR][/SIZE] [IMG]http://i64.tinypic.com/2s693ih.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/2hp58wk.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ඊට පස්සෙ වැදගත්ම දේ ලයිට් ටික පිළිවෙලට බස්ස ගන්න එක.. මම නම් එක පැත්තකට එල්.ඊ.ඩී එකේ ධන අග්‍ර ටික සෙට් වෙන විදිහට ලයිට් [/FONT]4[FONT="] ක් පේලියට සීරියස් කරලයි පාස්ස ගත්තේ..[/FONT][/COLOR][/SIZE] [IMG]http://i65.tinypic.com/10cpuol.jpg[/IMG][SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දිග කූරු දකුණු පැත්තටත්, කොට කූරු වම් පැත්තටත්..[/COLOR][/SIZE]:rolleyes: [IMG]http://i65.tinypic.com/2i9gok5.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo][FONT="][IMG]http://i65.tinypic.com/2dlovvo.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="][IMG]http://i65.tinypic.com/2zovpm0.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ආහ් කියන්න අමතක උනා...ලයිට් පාස්ස ගන්න කලින්[/FONT] [FONT="]උඩ පැත්තට සුදු පාට කොලයක් අලවන්න... එතකොට තවත් එළිය වැඩි..:cool:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ලයිට් ටික පාස්සන්න කලින් ඒව බස්සන තැනට පොඩි මාක් එකක් දාගෙන ඔය රතු පාටින් තියෙන තැන වෙරෝ බෝඩ් එකේ තඹ තීරුව පලුදු කරන්න ප්ලාස්ටික් එක මතු වෙනකන්.... ඒ අර එකම ලයිට් එකේ අඝ්‍ර දෙක ෂෝට් වෙන එක නවත්තන්න[/FONT][/COLOR][/SIZE] [IMG]http://i65.tinypic.com/2pqvpg9.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo][FONT="]ඊලඟට තියෙන්නෙ රේසිස්ටර් ටික පාස්ස ගන්න වැඩේ.. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i68.tinypic.com/ibapnt.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ලයිට් පේලියේ සෘණ අඝ්රෙට රෙසිස්ටරේ එක කූරක් පාස්සගෙන[/FONT], [FONT="]අනිත් කූර පවරපැක් එකේ සෘණට සෙට් වෙන්න ඕනෙ.. [/FONT][FONT="]රේසිස්ටර්[/FONT] [FONT="]පාවිච්චි[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]වොට්[/FONT] 12[FONT="]කින්[/FONT] [FONT="]පත්තු[/FONT] [FONT="]කර[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]ප්ලෑන්[/FONT] [FONT="]කරපු[/FONT] [FONT="]නිසයි[/FONT].. [FONT="]ඒක[/FONT] [FONT="]ගොඩක්[/FONT] [FONT="]ලේසියි[/FONT]... [FONT="]මොකද[/FONT] [FONT="]සමාන්‍ය[/FONT][FONT="]යෙන්[/FONT] [FONT="]වොට්[/FONT] 12[FONT="]ක[/FONT] [FONT="]අගයක[/FONT] [FONT="]කරන්ට්[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]හොයා[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]එක[/FONT] [FONT="]ලේසි[/FONT] [FONT="]කැඩිච්ච[/FONT] [FONT="]ඉලෙක්ට්‍රො[/FONT][FONT="]නික්[/FONT] [FONT="]මෙව්ව[/FONT] [FONT="]එකක[/FONT] [FONT="]පොඩි[/FONT] ට්රා[FONT="]න්ස්ෆෝමරයකින්[/FONT] [FONT="]හරි[/FONT]...[/COLOR][/SIZE]:yes: [SIZE=4][COLOR=Indigo][FONT="]පහළ පින්තූරෙන් සීන් එක තවත් පැහැදිලි වෙයි කියල හිතනවා[/FONT].. [FONT="]දකුණු අත පැත්තෙන් පේන්නේ ධන.. වම් අත පැත්තෙ ඊ තලෙන් පේන්නෙ සෘණ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ලයිට් පේලි තුනේම ධන අඝ්‍ර ටික එකට පාස්ස ගත්ත ඊයම් තියලා... ඒ වගේම ඔය රතු පාට ඉරකින් වෙන් කරල තියෙන්නෙ ධන අඝ්‍ර ටික ෂෝට් නොවෙන්නයි.. ඒක අර පිහියෙන් තඹ තීරුව කපලයි වෙන් කළේ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]රතු පාට ඩොට් වලින් පේන්නේ රෙසිස්ටර් එකේ අඝ්‍ර පාස්ස ගත්ත විදිහ.. ඒ ඔක්කොම රෙසිස්ටර් වල අඝ්‍ර[/FONT] ([FONT="]සෘණ[/FONT])[FONT="] ටික එකම තඹ තීරුවකට අරගෙන පාස්ස ගත්ත.. එතකොට වයර් එක පාස්සන්න ලේසිනේ...[/FONT][/COLOR][/SIZE] [IMG]http://i67.tinypic.com/4zxnco.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo][FONT="]ආහ් තව එකක්.. ලයිට් [/FONT]4 [FONT="]පේලියක් ගානට පාස්ස ගත්ත ගමන්[/FONT], [FONT="]කරන්ට් එක දීල බැලුවා බඩු වැඩද කියල.. මොකද ඔක්කොම හදිස්සියට පාස්ස ගත්තට පස්සේ වැඩ නොකළොත් එක පාර ෂෝට් වෙච්ච තැන හොයා ගන්න බෑ.. මුල් හතර පාස්සල බලනකොට ෂෝට් නම් ඒක මුලින්ම හදා ගන්න පුලුවන්නේ... මොකද අර පිහියෙන් තඹ තීරු අයින් කළත්[/FONT], [FONT="]වෙලාවකට පොඩි කෑල්ලක් තිබුණත් අපේ වැඩේ එහෙම් පිටින්ම හුටස් වෙනවා...:sorry:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][FONT="]ඔන්න ඒ වැඩෙත් හරි.. මේ තියෙන්නේ...[/FONT][/COLOR][/SIZE] [IMG]http://i65.tinypic.com/bhyneu.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/2vb08er.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo][FONT="]ඔය තියෙන්නේ පස්ස පැත්ත..:P[/FONT][/COLOR][/SIZE] [IMG]http://i65.tinypic.com/23rx06r.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom