Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාර මාලු ටැංකිය "ඇතුළට" LED ලයිට් එකක්

IDG ගේ වෑන් ත්‍රෙඩ් එකෙන් දැන හඳුන ගත්ත එලකිරියෙ ඉන්න බොහෝම හිත හොඳ සාමාජිකයෙක් උන Mr.Tom මම අත ඇරල දාල තිබුණ පුංචි අයිඩියා එකකට ඕනෙ කරන "කූරක්" ගැන කියල දීපු නිසා ඔන්න මම ආයෙත් ත්‍රෙඩ් එකක් දානවා...

දැන් ඉතින් කට්ටිය බලයි මොකද්ද යකෝ මූ මේ කියන අන්ඩර දෙමළෙ කියලා...

හරි.. මෙන්න මෙකයි සීන් එක.. හෙඩින් එක දැක්ක ගමන් මගේ කලින් ත්‍රෙඩ් එකට ආව අයටනම් කියන්න හදන දේ ගැන පුංචි අදහසක් දැනටමත් ඇවිල්ල ඇති..

ඔය පහළින් තියෙන්නෙ ඒ ත්‍රඩ් එක..

මාලු ටැංකියට LED ලයිට් එකක්...

http://www.elakiri.com/forum/showthread.php?t=1708630

ඔය ත්‍රෙඩ් එකේදි මම ටැංකියට ලයිට් එක අටව ගත්ත හැටි මුළ ඉඳලම දාල තියෙන නිසා මම ආයි ඒ ගැන කියන්නෙ නෑ...

මේ පාර අපේ Mr.Tom සහෝදරයට පිං සිද්ද වෙන්න මම ලයිට් එකක් දැම්ම වතුර ඇතුළට..

මුලින්ම අර කලින් ත්‍රෙඩ් එකේ තියෙන විදිහට ලයිට් එකක් හදා ගත්ත පාට මාරු වෙන ලයිට් 12ක් ඇතුළට බස්සලා...

පස්සේ ඒක වතුරෙන් ආරක්ෂා වෙන්න සීල් කරන්න මෙන්න මේ කූරක් පාවිච්චි කලා..

ඔය පොඩි ස්ටික් එකක් රුපියල් 15යි.. ලොකු එකනම් 30යි.. කෝකටත් කියලයි ලොකු එකකුත් උස්සගෙන ආවේ..

ඔන්න ඕක ගන්නකොට කඩේට ගිහින් ඉල්ලද්දි කියන නම තමයි මෙච්චර දවසක් මට හොයා ගන්න බැරුව හිටියේ.. ඕක බවුත් එකෙන් උණු කරල අපිට ඕන තැනට දැම්මාම හොඳට සීල් වෙනවා...

කඩෙන් ගිහින් "සකීට් ග්ලූ" කිව්වාම හරි..

ගොඩක් වෙලාවට කඩේ ගෝලය හිටියොත් "ඈහ්.. ඒව අපි ගාව නෑ" කියයි පැනපු ගමන්..

එහෙම උනාම කියන්න තියෙන්නෙ බවුත් එකෙන් උණු කරල පාස්සනකොට දාන්නෙ කූරක් වගේ එකක් කියල...

සමහරවිට එතකොටත් කියයි "ඒව ඉවරයි" කියලා...

ඊට පස්සෙ නිකමට වගේ ආයෙ අහල බලන්න "ග්ලූ ස්ටික්" එකක් ගන්න පුලුවන්ද කියල.. ඒ වෙද්දිත් ගෝලය "ඒවත් අපි ගාව නෑ යකෝ" කියන සයිස් එකටයි ඉන්නෙ..

ඔය අතරෙ කඩේ අයිති කාරය ඇවිත්, නැත්තෙ මොනවද කියල අහනකොට අපි ඉල්ලපු බඩුව නිකම්ම එළියට එයි...

සකිට් ග්ලූ කියන නමත් කියල අර වගේ වැල් වටාරම් ගොඩාරියක් කිව්වට පස්සෙ තමයි මොකද්ද හොයන්නෙ කියල තේරෙන්නෙ.. ඔන්න ඕක තමයි මට සෙට් උන මූලිකම කට්ට..

මොකද මම ඕක හොයන්න තැන් කීපයකටම ගියත් උන් බඩු තියාගෙනත් මට නොදීපු සීන් එකක් තමයි තිබිල තියෙන්නේ..

හරි.. දැන් වටේ ගියා ඇති..

මේ පාර මම වැඩේට පාවිච්චි කළා තවත් පොඩි ගැජට් එකක්.. එකෙත් නමනම් දන්නෙ නෑ.. මාලු විකුණන තැනකට ගිහින් අතින් පෙන්නලයි ඉල්ල ගත්තෙ..

මේ තියෙන්නෙ ඒක..

ඕකට ඔක්සිජන් බටේ කොනක් සෙට් කලාම පොඩි පොඩි බුබුලු එනව... ඒකනම් රුපියල් 50යි..

ඒ වගේම මාලු විකුණපු කඩෙන්ම අර ගත්ත මෙන්න මේ ප්ලාස්ටික් ගස් තුනකුත්..

මේ වගේ චූටි ගස් දෙකකුයි, ටිකක් ලොකු ගහකුයි අර ගත්ත. ඒව තෝර ගත්තෙ අර හදන ලයිට් එකේ ප්‍රමාණෙට සාපේක්ෂව..

මම මුලින්ම හැදුව චූටි ලයිට් පෙට්ටිය මතක ඇති.. මේ පාර ඒක හොඳට සීල් කර ගත්ත අර ග්ලූ ස්ටික් එක උණු කරලා.... ඒ වගේම අර ප්ලාස්ටික් ගස් ටිකත් ඒ කූර උණු කරලම ගානට ඇලෙව්වා...

මේක කරන්න උත්සහ කරන අය පුලුවන්නම් ඔය වැඩේ ගෙදර කවුරුවත් නැති වෙලාවකම කරන්න බලන්න...

මොකද ඕකෙන් හෙන දුමක් එනව රත් කරනකොට... මගේ මවුතුමිය දෙතුන් සැරයක්ම කෑ ගැහැව්ව ඒ පාර ගේත් ගිනි තියන්නද ළමයෝ ඔය හදන්නේ කියලා... අනික ඕක උණු වෙනකොට මහ චාටර් ගඳක් එන්නේ... එපා වෙනවා...

ඔන්න ගෙදර අයගෙ දහසක් චෝදනා උඩ වැඩේ ඉවර කර ගත්තට පස්සේ..

චුට්ටක් විතර මොන්ටිසෝරි පෙනුමක් ආවට වතුරට දැම්මාම එච්චරම නෝන්ඩි නෑ..

මගේ මාලු ටැංකිය බොහොම පොඩි ප්‍රමාණෙක එකක් නිසා ස්වභාවික පැල දාන්න අමාරුයි.. ඉතින් පුලුවන් හැටියට ස්වභාවික පෙනුමක් ගන්නයි මමනම් ට්‍රයි කළේ...

පණ්ඩිතය වගේ කූරු 3ක් උස්සන් ආවට ඕනෙ උනේ හෙන චුට්ටයි..

ලයිට් ටික දාල බැලුවා...

හරි.. ඊට පස්සෙ තියෙන්නේ ඕකෙ ප්ලාස්ටික් සැර ගතිය ටිකක් අඩු වෙනකන් තියලා.. ෂේප් එකේ වතුරට බස්සන වැඩේ..

හරි..ඔන්න වතුරට දැම්මෝ....

ගේ ගිනි තියන්න දඟලපු එකා ඒ පාර මාලු ටැංකියේ ඉන්න මාලු ටිකට ලොකු අතවරයක් කරන්න හදනව වගේ පෙනුන නිසාද මන්ද අම්මත් මගේ දිහා කන්න වගේ බලන් ඉඳල කුස්සිය පැත්තට ගියා..

ඒ අතරේ මම අටව ගත්ත ලයිට් එක වතුරට දැම්ම.. ඒ එක්කම අර කඩෙන් ගත්ත බුබුලු මෙව්ව එකත් ලයිට් එකට ගැලපෙන විදිහට එහාට මෙහාට කරල වතුරට දැම්මා.. ඔය තියෙන්නේ..

ලයිට් එක වතුරට දාල මුකුත් උනේ නෑ වගේ ඉන්න ඕන නිසා ෆොටෝස් ටික අර ගත්තෙත් හෙන හදිස්සියෙන්.. ඒ නිසා ෆොටෝවල පෙනුම ගැන නම් සෑහීමකට පත් වෙන්න බැරි වෙයි...

හැබැයි අම්ම කුස්සියේ ඉඳල ඇවිත් මේක දිහා බලල, නිදා ගෙන හිටිය තාත්තවත් ඇහැරෙව්ව පුතන්ඩිය සාලෙට වෙලා දුම් දාගෙන කරපු කොලොප්පම පෙන්නන්න...

මේ වගේම ගැජට් එකක් මමනම් කඩේ විකුණන්න තියෙනව දැක්ක.. 900 ගාණක් ද කොහෙද.. 400 ගාණකටත් තියෙනවලු.. හැබැයි තනි පාට ලයිට් එකක් වටේ නිකම්ම බුබුලු විතරයි..

ඒත් මම ඊට ටිකක් වෙනස් විදිහට ගෙදරදිම වැඩේ ගොඩ දා ගත්ත බොහොම සුලු මුදලකින්..

අද උදේ ඇහැරෙනකොටත් මගේ මවු තුමිය නම් මාලු ටැංකිය ලඟ සිරි නරඹනව දැක්කා..

ආහ්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. කලින් ත්‍රෙඩ් එකේදි කිව්ව වගේම මේකෙදිත් මට ජලවාෂ්ප වලින් හෙනම මරණ තර්ජනයක් එල්ල උනා... ඇතුළෙ ලාවට වගේ ජල වෂ්ප පෙන්න තියෙනව වගේ..

සමහර විට සිලිකා ජෙල් පැකට් එකක් බැස්සුවොත් වැඩේ ගොඩ යන්නත් ඉඩ තියෙයි කියල හිතනවා...

දැම්මම ඉතින් 100%ක් වැඩේ ගොඩ කියල කියන්න බෑ... කොච්චර කල් තියා ගන්න පුලුවන්ද? තව මොනවද ප්‍රශ්න කියල මමත් බලල කියන්නම්...

එහෙනම් ගන්න පුලුවන් දෙයක් අරගෙන මොනවහරි කියලම යන්න...කලින් ත්‍රෙඩ් එකේදිත් ගොඩක් අය අඩුපඩු වගේම තවත් වැදගත් කරුණු ගොඩක් කියල දීල තිබුණා.. ඒ අයටත් නොසෑහෙන්න ස්තූතියි...

Mr.tom අයියට නැවතත් බොහොම ස්තූතියි අර කූර හොයා ගන්න උදව් උනාට..

[QUOTE="richlife, post: 19290724, member: 430068"] [b]මේ පාර මාලු ටැංකිය "ඇතුළට" LED ලයිට් එකක්[/b] [CENTER][SIZE=4][COLOR=Indigo]IDG ගේ වෑන් ත්‍රෙඩ් එකෙන් දැන හඳුන ගත්ත එලකිරියෙ ඉන්න බොහෝම හිත හොඳ සාමාජිකයෙක් උන Mr.Tom මම අත ඇරල දාල තිබුණ පුංචි අයිඩියා එකකට ඕනෙ කරන "කූරක්" ගැන කියල දීපු නිසා ඔන්න මම ආයෙත් ත්‍රෙඩ් එකක් දානවා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දැන් ඉතින් කට්ටිය බලයි මොකද්ද යකෝ මූ මේ කියන අන්ඩර දෙමළෙ කියලා...:eek:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හරි.. මෙන්න මෙකයි සීන් එක.. හෙඩින් එක දැක්ක ගමන් මගේ කලින් ත්‍රෙඩ් එකට ආව අයටනම් කියන්න හදන දේ ගැන පුංචි අදහසක් දැනටමත් ඇවිල්ල ඇති..:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔය පහළින් තියෙන්නෙ ඒ ත්‍රඩ් එක..[/COLOR][/SIZE] [B]මාලු ටැංකියට LED ලයිට් එකක්... [/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1708630[/URL] [SIZE=4][COLOR=Indigo]ඔය ත්‍රෙඩ් එකේදි මම ටැංකියට ලයිට් එක අටව ගත්ත හැටි මුළ ඉඳලම දාල තියෙන නිසා මම ආයි ඒ ගැන කියන්නෙ නෑ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ පාර අපේ Mr.Tom සහෝදරයට පිං සිද්ද වෙන්න මම ලයිට් එකක් දැම්ම වතුර ඇතුළට..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මුලින්ම අර කලින් ත්‍රෙඩ් එකේ තියෙන විදිහට ලයිට් එකක් හදා ගත්ත පාට මාරු වෙන ලයිට් 12ක් ඇතුළට බස්සලා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සේ ඒක වතුරෙන් ආරක්ෂා වෙන්න සීල් කරන්න මෙන්න මේ කූරක් පාවිච්චි කලා..[/COLOR][/SIZE]:) [SIZE=4][COLOR=Indigo]ඔය පොඩි ස්ටික් එකක් රුපියල් 15යි.. ලොකු එකනම් 30යි.. කෝකටත් කියලයි ලොකු එකකුත් උස්සගෙන ආවේ..[/COLOR][/SIZE]:P [IMG]http://i63.tinypic.com/1495vmu.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo]ඔන්න ඕක ගන්නකොට කඩේට ගිහින් ඉල්ලද්දි කියන නම තමයි මෙච්චර දවසක් මට හොයා ගන්න බැරුව හිටියේ..:( ඕක බවුත් එකෙන් උණු කරල අපිට ඕන තැනට දැම්මාම හොඳට සීල් වෙනවා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කඩෙන් ගිහින් "[I][U]සකීට් ග්ලූ"[/U][/I] කිව්වාම හරි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගොඩක් වෙලාවට කඩේ ගෝලය හිටියොත් "ඈහ්.. ඒව අපි ගාව නෑ" කියයි පැනපු ගමන්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එහෙම උනාම කියන්න තියෙන්නෙ බවුත් එකෙන් උණු කරල පාස්සනකොට දාන්නෙ කූරක් වගේ එකක් කියල...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සමහරවිට එතකොටත් කියයි "ඒව ඉවරයි" කියලා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඊට පස්සෙ නිකමට වගේ ආයෙ අහල බලන්න [I]"[U][B]ග්ලූ ස්ටික්"[/B][/U][/I] එකක් ගන්න පුලුවන්ද කියල.. ඒ වෙද්දිත් ගෝලය "ඒව[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ත්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] අපි ගාව නෑ යකෝ" කියන සයිස් එකට[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]යි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] ඉන්නෙ.. :frown:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔය අතරෙ කඩේ අයිති කාරය ඇවිත්, නැත්තෙ මොනවද කියල අහනකොට අපි ඉල්ලපු බඩුව නිකම්ම එළියට එයි...:dull:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]සකිට් ග්ලූ කියන නමත් කියල අර වගේ වැල් වටාරම් ගොඩාරියක් කිව්වට පස්සෙ තමයි මොකද්ද හොයන්නෙ කියල තේරෙන්නෙ.. ඔන්න ඕක තමයි මට සෙට් උන මූලිකම කට්ට..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද මම [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ඕක හොයන්න[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] තැන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]කීපයකටම ගිය[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ත්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] උන් බඩු තියාගෙනත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]මට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]නොදීපු සීන් එකක් තමයි තිබිල තියෙන්නේ..:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හරි.. දැන් වටේ ගියා ඇති..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ පාර මම වැඩේට පාවිච්චි කළා තවත් පොඩි ගැජට් එකක්.. එකෙත් නමනම් දන්නෙ නෑ.. මාලු විකුණන තැනකට ගිහින් අතින් පෙන්නලයි ඉල්ල ගත්තෙ..:rofl: මේ තියෙන්නෙ ඒක..[/COLOR][/SIZE] [IMG]http://i67.tinypic.com/xlgjmt.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo]ඕකට ඔක්සිජන් බටේ කොනක් සෙට් කලාම පොඩි පොඩි බුබුලු එනව... ඒකනම් රුපියල් 50යි..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i68.tinypic.com/20pepsp.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ වගේම මාලු විකුණපු කඩෙන්ම අර ගත්ත මෙන්න මේ ප්ලාස්ටික් ගස් තුනකුත්.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i65.tinypic.com/34yznes.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ වගේ චූටි ගස් දෙකකුයි, ටිකක් ලොකු ගහකුයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]අර ගත්ත[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]. ඒව තෝර ගත්තෙ අර හදන ලයිට් එකේ ප්‍රමාණෙට සාපේක්ෂව..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම මුලින්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ම[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] හැදුව චූටි ලයිට් පෙට්ටිය මතක ඇති.. මේ පාර ඒක හොඳට සීල් කර ගත්ත අර ග්ලූ ස්ටික් එක උණු කරලා.... ඒ වගේම අර ප්ලාස්ටික් ගස් ටිකත් ඒ කූර උණු කරලම ගානට ඇලෙව්වා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේක කරන්න උත්සහ කරන අය පුලුවන්නම් ඔය වැඩේ ගෙදර කවුරුවත් නැති වෙලාවකම කරන්න බලන්න...:lol:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද ඕකෙන් හෙන දුමක් එනව රත් කරනකොට...:shocked: මගේ මවුතුමිය දෙතුන් සැරයක්ම කෑ ගැහැව්ව ඒ පාර ගේත් ගිනි තියන්නද ළමයෝ ඔය හදන්නේ කියලා...:rofl: අනික ඕක උණු වෙනකොට මහ චාටර් ගඳක් එන්නේ... එපා වෙනවා...:no:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔන්න ගෙදර අයගෙ දහසක් චෝදනා උඩ වැඩේ ඉවර කර ගත්තට පස්සේ..:rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i65.tinypic.com/35ko1ux.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]චුට්ටක් විතර මොන්ටිසෝරි පෙනුමක් ආවට වතුරට දැම්මාම එච්චරම නෝන්ඩි නෑ..:rofl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i67.tinypic.com/6qjtyg.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මගේ මාලු ටැංකිය බොහොම පොඩි ප්‍රමාණෙක එකක් නිසා ස්වභාවික පැල දාන්න අමාරුයි..:( ඉතින් පුලුවන් හැටියට ස්වභාවික පෙනුමක් ගන්නයි මමනම් ට්‍රයි කළේ...:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i66.tinypic.com/6jg9oj.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පණ්ඩිතය වගේ කූරු 3ක් උස්සන් ආවට ඕනෙ උනේ හෙන චුට්ටයි..[/COLOR][/SIZE]:baffled: [IMG]http://i67.tinypic.com/f383gp.jpg[/IMG] [SIZE=4][COLOR=Indigo]ලයිට් ටික දාල බැලුවා...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i64.tinypic.com/sbpo9j.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i65.tinypic.com/282126v.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හරි.. ඊට පස්සෙ තියෙන්නේ ඕකෙ ප්ලාස්ටික් සැර ගතිය ටිකක් අඩු වෙනකන් තියලා.. ෂේප් එකේ වතුරට බස්සන වැඩේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හරි..ඔන්න වතුරට දැම්මෝ....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i68.tinypic.com/258pj6r.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ගේ ගිනි තියන්න දඟලපු එකා ඒ පාර මාලු ටැංකියේ ඉන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]මාලු[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] ටිකට ලොකු අතවරයක් කරන්න හදනව වගේ පෙනුන නිසාද මන්ද අම්මත් මගේ දිහා කන්න වගේ බලන් ඉඳල කුස්සිය පැත්තට ගියා..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ අතරේ මම අටව ගත්ත ලයිට් එක වතුරට දැම්ම.. ඒ එක්කම අර කඩෙන් ගත්ත බුබුලු මෙව්ව එකත් ලයිට් එකට ගැලපෙන විදිහට එහාට මෙහාට කරල වතුරට දැම්මා.. ඔය තියෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i68.tinypic.com/2ptzzwi.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i68.tinypic.com/nbarg5.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ලයිට් එක වතුරට දාල මුකුත් උනේ නෑ වගේ ඉන්න ඕන නිසා ෆොටෝස් ටික අර ගත්තෙත් හෙන හදිස්සියෙන්..:P ඒ නිසා ෆොටෝවල පෙනුම ගැන නම් සෑහීමකට පත් වෙන්න බැරි වෙයි...:([/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]හැබැයි අම්ම කුස්සියේ ඉඳල ඇවිත් මේක දිහා බලල, නිදා ගෙන හිටිය තාත්තවත් ඇහැරෙව්ව පුතන්ඩිය සාලෙට වෙලා දුම් දාගෙන කරපු කොලොප්පම පෙන්නන්න...:lol:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i67.tinypic.com/2ed9qg1.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i68.tinypic.com/2chtc35.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://i64.tinypic.com/28b8oj8.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ වගේම ගැජට් එකක් මමනම් කඩේ විකුණන්න තියෙනව දැක්ක.. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]900 ගාණක් ද කොහෙද.. 400 ගාණක[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ට[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ත් තියෙනවලු..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] හැබැයි තනි පාට ලයිට් එකක් වටේ නිකම්ම බුබුලු විතරයි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒත් මම ඊට ටිකක් වෙනස් විදිහට ගෙදරදිම වැඩේ ගොඩ දා ගත්ත බොහොම සුලු මුදලකින්..:love:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] අද උදේ ඇහැරෙනකොටත් මගේ මවු තුමිය නම් මාලු ටැංකිය ලඟ සිරි නරඹනව දැක්කා..[/COLOR][/SIZE]:) [SIZE=4][COLOR=Indigo]ආහ්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. කලින් ත්‍රෙඩ් එකේදි කිව්ව වගේම මේකෙදිත් මට ජලවාෂ්ප වලින් හෙන[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ම[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] මරණ තර්ජනයක් එල්ල උනා...:growl: ඇතුළෙ ලාවට වගේ ජල වෂ්ප පෙන්න තියෙනව වගේ.. සමහර විට සිලිකා ජෙල් පැකට් එකක් බැස්සුවොත් වැඩේ ගොඩ යන්නත් ඉඩ තියෙයි කියල හිතනවා...:dull: දැම්මම ඉතින් 100%ක් වැඩේ ගොඩ කියල කියන්න බෑ... කොච්චර කල් තියා ගන්න පුලුවන්ද? තව මොනවද ප්‍රශ්න කියල මමත් බලල කියන්නම්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]එහෙනම් ගන්න පුලුවන් දෙයක් අරගෙන මොනවහරි කියලම යන්න...කලින් ත්‍රෙඩ් එකේදිත් ගොඩක් අය අඩුපඩු වගේම තවත් වැදගත් කරුණු ගොඩක් කියල දීල තිබුණා.. ඒ අයටත් නොසෑහෙන්න ස්තූතියි...:) [SIZE=3][COLOR=Red]Mr.tom අයියට නැවතත් බොහොම ස්තූතියි අර කූර හොයා ගන්න උදව් උනාට..[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom