Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ

මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ

බලයා-පාණ්ඩුව,මන්ද පෝෂණය නැති කරයි.වාතය සෙම අඩු කරයි.

තෝරු සහ මෝරු-වාතය,පිත,සෙම සමනය කරයි.ආහාර රුචිය ඇති කරයි.

හාල් මැස්සන්-ඉක්මණින් දිරවයි.වාතය,පිත නැති කරයි.බඩගින්න වඩවයි.

කාරල්ලා-තුන් දොස් සමනය කරයි.ආම රේාග දුරු කරයි.බඩගින්න වඩවයි.

කටුවල්ලා- තුන් දොස් වැඩි කරයි.තරබාරුව අඩු කරයි.ධාතු ශක්තිය වැඩි කරයි.

වැලි ගොවුවා-ඉක්මණින් දිරවයි.ධාතු වඩවයි.ආහාර රුචිය වඩවයි.සෙම,පිත රෝග වලට ගුණදායකයි.

ඉස්සා-කාස,ගුල්ම රෝග වලට ගුණදායකයි.දිරවීම ප්‍රමාද වෙි.උෂ්ණාධිකයි.

අඟුලුවා- තුන් දොස් දුරු කරයි.දිරවීම පහසු කරයි.ඇස් පෙනිම දියුණු කරයි.

ලූලා- පහසුවෙන් දිරවයි.සිසිල් ගුණයෙන් යුක්තයි.ලේ අතීසාරයට ගුණදායකයි.වාතය නසයි.ධාතු ශක්තිය වඩයි.

ආඳා- සෙම වඩවයි.ඇස් පෙනීම,කන් ඇසීම තියුණු කරයි.ධාතු වඩයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.

මඩුවා- රුධිරයේ දෝෂ නසයි.සෙම වඩවයි.වාත ආබාධ සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.

පෙතියා- ධාතු ශක්තිය වඩයි.පිත සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි.

හොඳ නම් ඉතින් සලකල ගියාට කමක් නෑ

[QUOTE="pazzy12, post: 18305751, member: 340856"] [b]මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ[/b] [COLOR=Blue][B][SIZE=7]මාලු වර්ග සහ ඒවායේ පෝෂණ ගුණ:cool::cool:[/SIZE][/B][/COLOR] [IMG]http://i62.tinypic.com/2s79zjq.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]බලයා-පාණ්ඩුව,මන්ද පෝෂණය නැති කරයි.වාතය සෙම අඩු කරයි.:yes: තෝරු සහ මෝරු-වාතය,පිත,සෙම සමනය කරයි.ආහාර රුචිය ඇති කරයි. හාල් මැස්සන්-ඉක්මණින් දිරවයි.වාතය,පිත නැති කරයි.බඩගින්න වඩවයි. කාරල්ලා-තුන් දොස් සමනය කරයි.ආම රේාග දුරු කරයි.බඩගින්න වඩවයි. කටුවල්ලා- තුන් දොස් වැඩි කරයි.තරබාරුව අඩු කරයි.ධාතු ශක්තිය වැඩි කරයි. වැලි ගොවුවා-ඉක්මණින් දිරවයි.ධාතු වඩවයි.ආහාර රුචිය වඩවයි.සෙම,පිත රෝග වලට ගුණදායකයි. ඉස්සා-කාස,ගුල්ම රෝග වලට ගුණදායකයි.දිරවීම ප්‍රමාද වෙි.උෂ්ණාධිකයි. අඟුලුවා- තුන් දොස් දුරු කරයි.දිරවීම පහසු කරයි.ඇස් පෙනිම දියුණු කරයි. ලූලා- පහසුවෙන් දිරවයි.සිසිල් ගුණයෙන් යුක්තයි.ලේ අතීසාරයට ගුණදායකයි.වාතය නසයි.ධාතු ශක්තිය වඩයි. ආඳා- සෙම වඩවයි.ඇස් පෙනීම,කන් ඇසීම තියුණු කරයි.ධාතු වඩයි.ශරීරය පුෂ්ඨිමත් කරයි. මඩුවා- රුධිරයේ දෝෂ නසයි.සෙම වඩවයි.වාත ආබාධ සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි. පෙතියා- ධාතු ශක්තිය වඩයි.පිත සමනය කරයි.ශරීරය පුෂ්ඨිමත් කරයි. හොඳ නම් ඉතින් සලකල ගියාට කමක් නෑ :P:P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom