Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාව එක්ස්පෝස් කරනවලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාව එක්ස්පෝස් කරනවලු

මේ ත්‍රෙඩ් එක දාන්නේ මට ආව පී.එම් එකක් නිසා.. මේන්න ඒ.පී එම් එක

දැන් මට හරි බයක් ආවා මාව එක්ස්පෝස් කලොත් මාර වැඩේනේ.

දැන් මුලින්ම කල්පනා කරන්න ඕන මාව එක්ස්පෝස් කරන්න උවමනාව තියන්නේ කාටද? එක්කෝ මරක්කලයෙක්ට නැත්තන් මගේ අතිජාත මිත්‍රයා සිරිපාලට එහෙමත් නැත්තන් මගේ එක්ස්පෝස් වීමෙන් වාසියක් තියන එකෙක්ට.

මාව එක්ස්පෝස් කලා කියලා වාසි කාටද? එක්කෝ මේකේ හඳහන් බලන්න එන්න හිතන් ඉන්න එකෙක්ට නැත්තන් මගේ හිතවතෙක්ට මඩක් ගහන්න හදන එකෙක්ට මොකද උගේ පිරිස් බලය අඩු කරන්න අන්න එහෙම හිතනකොට මට මේ පී එම් එකේ එක වචනයක් මීටර් වුනා ඒ තමයි "ඔයත්" කියන වචනේ.. ඒ කියන්නේ මට කලින් තව කාව හරි එක්ස්පෝස් කලා කියන එකනේ.. (කොහොමද මගේ ටිකිරි මොලේ) ඒ කියන්නේ එක්කෝ මම එක්සෝස් කරපු එකෙක් මාව එක්ස්පෝස් කරන්න යනවා නැත්තන් මගේ හිතවතෙක්ව එක්ස්පෝස් කරලා ඊලඟට මාව කියලයි මේ කියන්නේ..

එතකොටම මට මතක් වුනා මෙච්චර කාලයක් මගේ ත්‍රෙඩ් වල පැත්ත පලාතේ ආව නැති සෙට් එකක් ඊයේ පෙරෙදා මගේ ත්‍රෙඩ් වල රඟන්න ගත්තා නේද කියලා.. මොකද මම කිරියේ ජ්‍යොතිෂ සම්භන්ධ ත්‍රෙඩ් වලට අමතරව ඕන තරම් විවිධ මාතෘකා වල ත්‍රෙඩ් දාලා තියනවා. මගේ එක්ක වලිදාගත්ත රන්දීර් පවා සමහර ත්‍රෙඩ් අගය කලා. නමුත් මේ කට්ටිය ඊයේ එකපාරම සංවිධානාත්මකව තමයි වැඩේ කලේ. ඒ කට්ටියම මේ ලඟදී අරුන 47ව එක්ස්පෝස් කලා කියලා නැටුවනේ. ඉතින් එකකට එකක් මනා ලෙස සම්භන්ධ වෙන නිසා උප කල්පනය නිවැරදි වෙන්න ඕන..

දැන් ඔය මාව එක්ස්පෝස් කරන කට්ටිය මගේ මොනාද දන්නේ නෑ එක්ස්පෝස් කරන්න යන්නේ? මගේ නම මේකේ උන් ඔක්කොම දන්නවා. මගේ බ්ලොග් එකේ මගේ ෆෝන් නම්බෙර් එකේ ඉඳලා හැම දේම තියනවා.. මම හැම ත්‍රෙඩ් එකේම මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දානවා.

අනික එලකිරියෙන් බාගයක්ම මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා.. අනිත් බාගෙත් රික්වෙස්ට් එව්වොත් ඇක්සප්ට් කරනවා..

ඔය රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න මල්ලිලට කියන්නේ ඉස්සෙල්ලා රස්සාවක් හොයාගනින්.. නැත්තන් මොකක්හරි කර්මාන්තයක් හරි සාස්තරයක් හරි ඉගන ගනින්.. අනුන්ට කුහක කම් කිරිල්ල පැත්තක තියලා තමන් දියුනුවෙයල්ලා. බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා..

උඹලා එක්ස්පෝස් කරනවා කිව්වම බය වෙන්නේ වැරදි කරපු උන්. හරියට සිරිපාලය වගේ. අද වෙනකන් කිරියේ එකෙක්ට පොලු තියල නෑ මම මට බය වෙන්න කිසිම හේතුවක් නෑ පුලුවන් දෙයක් කරපන්.. මගේ ෆේස් බුක් එකේ ලින්ක් එක ඕනනම් කියපන් ඒකත් දාන්නම්..

[QUOTE="නැකැත් රාල, post: 17189063, member: 494309"] [b]මාව එක්ස්පෝස් කරනවලු[/b] [SIZE="3"]මේ ත්‍රෙඩ් එක දාන්නේ මට ආව පී.එම් එකක් නිසා.. මේන්න ඒ.පී එම් එක [/SIZE] [IMG]http://i.imgur.com/vakoWRu.jpg?1[/IMG] [SIZE="3"]දැන් මට හරි බයක් ආවා මාව එක්ස්පෝස් කලොත් මාර වැඩේනේ. :rofl::rofl: දැන් මුලින්ම කල්පනා කරන්න ඕන මාව එක්ස්පෝස් කරන්න උවමනාව තියන්නේ කාටද? එක්කෝ මරක්කලයෙක්ට නැත්තන් මගේ අතිජාත මිත්‍රයා සිරිපාලට එහෙමත් නැත්තන් මගේ එක්ස්පෝස් වීමෙන් වාසියක් තියන එකෙක්ට. මාව එක්ස්පෝස් කලා කියලා වාසි කාටද? එක්කෝ මේකේ හඳහන් බලන්න එන්න හිතන් ඉන්න එකෙක්ට නැත්තන් මගේ හිතවතෙක්ට මඩක් ගහන්න හදන එකෙක්ට මොකද උගේ පිරිස් බලය අඩු කරන්න අන්න එහෙම හිතනකොට මට මේ පී එම් එකේ එක වචනයක් මීටර් වුනා ඒ තමයි "ඔයත්" කියන වචනේ.. ඒ කියන්නේ මට කලින් තව කාව හරි එක්ස්පෝස් කලා කියන එකනේ.. (කොහොමද මගේ ටිකිරි මොලේ) ඒ කියන්නේ එක්කෝ මම එක්සෝස් කරපු එකෙක් මාව එක්ස්පෝස් කරන්න යනවා නැත්තන් මගේ හිතවතෙක්ව එක්ස්පෝස් කරලා ඊලඟට මාව කියලයි මේ කියන්නේ.. එතකොටම මට මතක් වුනා මෙච්චර කාලයක් මගේ ත්‍රෙඩ් වල පැත්ත පලාතේ ආව නැති සෙට් එකක් ඊයේ පෙරෙදා මගේ ත්‍රෙඩ් වල රඟන්න ගත්තා නේද කියලා.. මොකද මම කිරියේ ජ්‍යොතිෂ සම්භන්ධ ත්‍රෙඩ් වලට අමතරව ඕන තරම් විවිධ මාතෘකා වල ත්‍රෙඩ් දාලා තියනවා. මගේ එක්ක වලිදාගත්ත රන්දීර් පවා සමහර ත්‍රෙඩ් අගය කලා. නමුත් මේ කට්ටිය ඊයේ එකපාරම සංවිධානාත්මකව තමයි වැඩේ කලේ. ඒ කට්ටියම මේ ලඟදී අරුන 47ව එක්ස්පෝස් කලා කියලා නැටුවනේ. ඉතින් එකකට එකක් මනා ලෙස සම්භන්ධ වෙන නිසා උප කල්පනය නිවැරදි වෙන්න ඕන.. [/SIZE] [SIZE="4"][COLOR="Blue"]දැන් ඔය මාව එක්ස්පෝස් කරන කට්ටිය මගේ මොනාද දන්නේ නෑ එක්ස්පෝස් කරන්න යන්නේ? මගේ නම මේකේ උන් ඔක්කොම දන්නවා. මගේ බ්ලොග් එකේ මගේ ෆෝන් නම්බෙර් එකේ ඉඳලා හැම දේම තියනවා.. මම හැම ත්‍රෙඩ් එකේම මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දානවා. අනික එලකිරියෙන් බාගයක්ම මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා.. අනිත් බාගෙත් රික්වෙස්ට් එව්වොත් ඇක්සප්ට් කරනවා.. ඔය රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න මල්ලිලට කියන්නේ ඉස්සෙල්ලා රස්සාවක් හොයාගනින්.. නැත්තන් මොකක්හරි කර්මාන්තයක් හරි සාස්තරයක් හරි ඉගන ගනින්.. අනුන්ට කුහක කම් කිරිල්ල පැත්තක තියලා තමන් දියුනුවෙයල්ලා. බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා.. උඹලා එක්ස්පෝස් කරනවා කිව්වම බය වෙන්නේ වැරදි කරපු උන්. හරියට සිරිපාලය වගේ. අද වෙනකන් කිරියේ එකෙක්ට පොලු තියල නෑ මම මට බය වෙන්න කිසිම හේතුවක් නෑ පුලුවන් දෙයක් කරපන්.. මගේ ෆේස් බුක් එකේ ලින්ක් එක ඕනනම් කියපන් ඒකත් දාන්නම්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom