Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා

'' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා.

'' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා..........

රාත්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා,විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................

බුදු පිළීමය ලඟදි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............

වාට්ටුව බාර කොල්ලාට කියවා මාව එළීවෙනකන් නැව්වා................ "

ජනාධිපති රාජපක්ෂ පාලනෙය් රැකවරණය හා අශිර්වාදය හිමි කරෙගන මෙම අපරාධය ෙමහයවුෙය් ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංෙකාල්ලා කෑම්, පිහි අැනුම් අැතුලු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.

ගාල්ල බන්ධණාගාරය තුල මෙෙස් අමානුෂික ලෙසට වධයට, නින්දිත සැලකිලි වලට, ලිංගික හිරිහැරයට භාජනය වුෙය් උසස් ෙපළ විභාගයට ඉෙගනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.

ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ෙල් ෙමෙස්ය.

''2013.10.24 වන දින, රාත්‍රියේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි ”ජොනා ප්ලේස්” නැමැති අවන්හලේ, සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ.

මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....

සිද්ධියට පසු දින, අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත්‍රී රෝද රථයකින් දහවල් 1.00 ට පමණ පැමිණින ”පැටී” පුතා නේද කියා මවගෙන් අසා ඇත. මව, මා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත්රියේදී ද පොලිසියෙන් පැමිණ ඇත.

මා, 2013.10.23 දින සිට 2013.11.03 දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මට, ගෙදරින් පණිවුඩයක් ලැබුනා,ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.

එ් අනුව, 2013.09.03 දින මා ගෙදර පැමිණ, 2013.09.04 වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප්‍රකාශයක් ගෙන සවස 3.00 ට විතර, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.

එ් අවස්ථාවේ, සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප්‍රකාශ කිරිම නිසා, මාව 2013.09.11 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදින, සවස 6.45 ට පමණ, බන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා.

ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත්‍රී 7.30 ට පමණ වුනා...........

එ් අවස්ථාවේ, මා නිවස අසල පදිංචි, ගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණ, මාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද, ?ට උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.

මාව, බන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබා, ලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැුගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයව, පරීක්ෂා කර, බන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.

අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා,මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුව, මාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොට, බන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු ” ඕකාව විනාඩි පහකට මට දෙන්න” කියමින් මාව ඉල්ලා සිටියා.......

මා බන්ධණාගාර ඇතු`ඵ ගේට්ටුවෙන්, බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.

ඉන්පසු නැගිට්ටවා, වරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා........

පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............

එතැන වොලිබොල් කෝට් එක ළඟට ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවා, අත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කණට පාරවල් හතරක් ගසා.

වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොට, නියාමක වරයෙක් පැමිණ, මගේ කණට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්, යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.

එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය ”G” වාට්ටුව. එ් වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුවේ හිටපු, බාර කොල්ලාට කතාකොට කිව්වා, මූට ?ට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා එ් අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොට, බොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.

එසේ දණගාන කොට, මා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. එ් ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුව, නියාමකවරු වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්, කලිසමයි, ෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මට, වතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.

මම එදින (05දා) වාට්ටුවට වී ඉන්නකොට, දවල් 11.30 පමණ, නියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. එ් වෙලාවේ, අනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. ”බොට දුන්නේ ටිකයි, අද ?ටත් තියෙනවා බොට ”පෝරියල්” එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.

වාට්ටුවේ ඉන්න කොට, දවල් එකට විතර, මගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිට, අච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙන, ඉස්සරහාට ගෙනවිත්, විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයි, නංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වා, නියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා, එළීවෙනකම් මට ගැස්සුවා, අදත් ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා.

මගේ මව, එ් අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්, මට පලහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්, මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියා, තවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. එ් මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. එ් අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.

කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝද, ගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසා, ආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසා, මූව ගෙනියන්න කියා මකවරයෙකුට මාව බාර දුන්නා. එ් වෙලාවේ මගෙන් ප්‍රකාශයක් ගතත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. තියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැන අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.

එදින (05 දා), රාත්‍රීයේ 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා, විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා. මම එ් අනුව පෙන්වා සිටියා.

පසුදින (06දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. එ් වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - ”උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා", ඔහු මට කිව්වා ”නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලා, නමුත් මම .උඹට එහෙම කරන්නේ නැහැ, කෑම වේලවෙදි ගහපු විදිහට ඉන්න” කිව්වා.

සිකුරාදා (08දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට ‘‘නුවන් මෙන්ඩිස් ව පෙන්වා’’ කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා,උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.

මාව උසාවියට ගේන කොට, මගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදී, මගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප්රකාශ්යක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තා, මගේ මව 07දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව. එ් නිසා 8දා මාව උසාවි ගෙන ආ බව.

නඩුව කථා කළ විට, මහේස්ත්රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත්රාත්තුමා, බන්ධනාගාරයට නියම කලා එ් වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා.

බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්, මීටර් 100 පමණ ගෙන ගිහින්, බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ.

බලපිටිිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කර, වාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.

නැවත නඩුව කැඳවූ විට, වෛද්‍ය වාර්තාව මහේස්ත්රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.

දැනට මාගේ දකූණු කණ වෙදනා ගෙන දෙයි. ඇසිම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............

මා 2013. 11. 11 දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි..... නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප්‍රකාශ කරමි."

[QUOTE="kolla elakiri, post: 19977855, member: 363248"] [b]මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා[/b] [CENTER][B][SIZE=4] '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. [/SIZE][/B] [SIZE=4] [URL="https://www.blogger.com/profile/11523571848475262874"] [/URL] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-IfWDsM_Ipfs/Uo2QMPeyigI/AAAAAAAAEbs/vVii4gmXi2o/s1600/asdfg.jpg"][IMG]http://3.bp.blogspot.com/-IfWDsM_Ipfs/Uo2QMPeyigI/AAAAAAAAEbs/vVii4gmXi2o/s1600/asdfg.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4][B] '' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා[/B][B][FONT=Calibri], [/FONT][/B][B]මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා.......... [/B] [/SIZE] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black][B]රාත්‍රීය [/B][B][FONT=Calibri]10.00[/FONT][/B][B]ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා[/B][B][FONT=Calibri],[/FONT][/B][B]විනාඩි [/B][B][FONT=Calibri]10, [/FONT][/B][B]එවෙලාවේ වාට්ටුවේ හිටිය [/B][B][FONT=Calibri]22[/FONT][/B][B] නාටම පෙන්වන්න කිව්වා................[/B][B][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black][B]බුදු පිළීමය ල[/B][B]ඟ[/B][B]දි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමා[/B][B][FONT=Calibri], [/FONT][/B][B]මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............[/B][B][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black][B]වාට්ටුව බාර කොල්ලාට කියවා මාව එළීවෙනකන් නැව්වා................ "[/B][B][/B][/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]ජනාධිපති රාජපක්ෂ පාලනෙය් රැකවරණය හා අශිර්වාදය හිමි කරෙගන මෙම අපරාධය ෙමහයවුෙය් ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංෙකාල්ලා කෑම්, පිහි අැනුම් අැතුලු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]ගාල්ල බන්ධණාගාරය තුල මෙෙස් අමානුෂික ලෙසට වධයට[FONT=Calibri], [/FONT]නින්දිත සැලකිලි වලට,[FONT=Calibri] [/FONT]ලිංගික හිරිහැරයට භාජනය වුෙය් උසස් ෙපළ විභාගයට ඉෙගනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව[FONT=Calibri],[/FONT] පොලිස්පති හා [FONT=Calibri] [/FONT]බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ෙල් ෙමෙස්ය.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]''[FONT=Calibri]2013.10.24[/FONT] වන දින[FONT=Calibri], [/FONT]රාත්‍රියේ අම්බලන්ගොඩ[FONT=Calibri], [/FONT]පටබැඳිමුල්ල[FONT=Calibri], [/FONT]පිහිටි [FONT=Calibri]”[/FONT]ජොනා ප්ලේස්[FONT=Calibri]” [/FONT]නැමැති අවන්හලේ[FONT=Calibri], [/FONT]සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]සිද්ධියට පසු දින[FONT=Calibri], [/FONT]අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත්‍රී රෝද රථයකින් දහවල් [FONT=Calibri]1.00[/FONT] ට පමණ පැමිණින [FONT=Calibri]”[/FONT]පැටී[FONT=Calibri]” [/FONT]පුතා නේද කියා මවගෙන් අසා ඇත. මව[FONT=Calibri], [/FONT]මා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත්රියේදී ද පොලිසියෙන් පැමිණ ඇත.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මා[FONT=Calibri], 2013.10.23[/FONT] දින සිට [FONT=Calibri]2013.11.03[/FONT] දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මට[FONT=Calibri], [/FONT]ගෙදරින් පණිවුඩයක් ලැබුනා[FONT=Calibri],[/FONT]ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එ් අනුව[FONT=Calibri], 2013.09.03[/FONT] දින මා ගෙදර පැමිණ[FONT=Calibri], 2013.09.04[/FONT] වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප්‍රකාශයක් ගෙන සවස [FONT=Calibri]3.00[/FONT] ට විතර[FONT=Calibri], [/FONT]බලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එ් අවස්ථාවේ[FONT=Calibri], [/FONT]සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප්‍රකාශ කිරිම නිසා[FONT=Calibri], [/FONT]මාව [FONT=Calibri]2013.09.11[/FONT] දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදින[FONT=Calibri], [/FONT]සවස [FONT=Calibri]6.45[/FONT] ට පමණ[FONT=Calibri], [/FONT]බන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත්‍රී [FONT=Calibri]7.30[/FONT] ට පමණ වුනා...........[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එ් අවස්ථාවේ[FONT=Calibri], [/FONT]මා නිවස අසල පදිංචි[FONT=Calibri], [/FONT]ගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණ[FONT=Calibri], [/FONT]මාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද[FONT=Calibri], ?[/FONT]ට උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මාව[FONT=Calibri], [/FONT]බන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබා[FONT=Calibri], [/FONT]ලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැුගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයව[FONT=Calibri], [/FONT]පරීක්ෂා කර[FONT=Calibri], [/FONT]බන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා[FONT=Calibri],[/FONT]මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුව[FONT=Calibri], [/FONT]මාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොට[FONT=Calibri], [/FONT]බන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු [FONT=Calibri]” [/FONT]ඕකාව විනාඩි පහකට මට දෙන්න[FONT=Calibri]” [/FONT]කියමින් මාව ඉල්ලා සිටියා.......[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මා බන්ධණාගාර ඇතු[FONT=Calibri]`[/FONT]ඵ ගේට්ටුවෙන්[FONT=Calibri], [/FONT]බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]ඉන්පසු නැගිට්ටවා[FONT=Calibri], [/FONT]වරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමා[FONT=Calibri], [/FONT]මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා........[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එතැන වොලිබොල් කෝට් එක ළඟට ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවා[FONT=Calibri], [/FONT]අත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කණට පාරවල් හතරක් ගසා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොට[FONT=Calibri], [/FONT]නියාමක වරයෙක් පැමිණ[FONT=Calibri], [/FONT]මගේ කණට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්[FONT=Calibri], [/FONT]යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය [FONT=Calibri]”[/FONT]G[FONT=Calibri]” [/FONT]වාට්ටුව. එ් වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුවේ හිටපු[FONT=Calibri], [/FONT]බාර කොල්ලාට කතාකොට කිව්වා[FONT=Calibri], [/FONT]මූට [FONT=Calibri]?[/FONT]ට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා එ් අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොට[FONT=Calibri], [/FONT]බොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එසේ දණගාන කොට[FONT=Calibri], [/FONT]මා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. එ් ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුව[FONT=Calibri], [/FONT]නියාමකවරු වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්[FONT=Calibri], [/FONT]කලිසමයි[FONT=Calibri], [/FONT]ෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මට[FONT=Calibri], [/FONT]වතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මම එදින ([FONT=Calibri]05[/FONT]දා) වාට්ටුවට වී ඉන්නකොට[FONT=Calibri], [/FONT]දවල් [FONT=Calibri]11.30[/FONT] පමණ[FONT=Calibri], [/FONT]නියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. එ් වෙලාවේ[FONT=Calibri], [/FONT]අනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. [FONT=Calibri]”[/FONT]බොට දුන්නේ ටිකයි[FONT=Calibri], [/FONT]අද [FONT=Calibri]?[/FONT]ටත් තියෙනවා බොට [FONT=Calibri]”[/FONT]පෝරියල්[FONT=Calibri]” [/FONT]එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]වාට්ටුවේ ඉන්න කොට[FONT=Calibri], [/FONT]දවල් එකට විතර[FONT=Calibri], [/FONT]මගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිට[FONT=Calibri], [/FONT]අච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙන[FONT=Calibri], [/FONT]ඉස්සරහාට ගෙනවිත්[FONT=Calibri], [/FONT]විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයි[FONT=Calibri], [/FONT]නංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වා[FONT=Calibri], [/FONT]නියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා[FONT=Calibri], [/FONT]එළීවෙනකම් මට ගැස්සුවා[FONT=Calibri], [/FONT]අදත් ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මගේ මව[FONT=Calibri], [/FONT]එ් අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්[FONT=Calibri], [/FONT]මට පලහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්[FONT=Calibri], [/FONT]මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියා[FONT=Calibri], [/FONT]තවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. එ් මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. එ් අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝද[FONT=Calibri], [/FONT]ගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසා[FONT=Calibri], [/FONT]ආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසා[FONT=Calibri], [/FONT]මූව ගෙනියන්න කියා මකවරයෙකුට මාව බාර දුන්නා. එ් වෙලාවේ මගෙන් ප්‍රකාශයක් ගතත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. තියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැන අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]එදින ([FONT=Calibri]05[/FONT] දා)[FONT=Calibri], [/FONT]රාත්‍රීයේ [FONT=Calibri]10.00[/FONT]ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා[FONT=Calibri], [/FONT]විනාඩි [FONT=Calibri]10, [/FONT]එවෙලාවේ වාට්ටුවේ හිටිය [FONT=Calibri]22[/FONT] නාටම පෙන්වන්න කිව්වා. මම එ් අනුව පෙන්වා සිටියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]පසුදින ([FONT=Calibri]06[/FONT]දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. එ් වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - [FONT=Calibri]”[/FONT]උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා"[FONT=Calibri], [/FONT]ඔහු මට කිව්වා [FONT=Calibri]”[/FONT]නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලා[FONT=Calibri], [/FONT]නමුත් මම .උඹට එහෙම කරන්නේ නැහැ[FONT=Calibri], [/FONT]කෑම වේලවෙදි ගහපු විදිහට ඉන්න[FONT=Calibri]” [/FONT]කිව්වා. [/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]සිකුරාදා ([FONT=Calibri]08[/FONT]දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට [FONT=Calibri]‘‘[/FONT]නුවන් මෙන්ඩිස් ව පෙන්වා[FONT=Calibri]’’ [/FONT]කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා[FONT=Calibri],[/FONT]උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මාව උසාවියට ගේන කොට[FONT=Calibri], [/FONT]මගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදී[FONT=Calibri], [/FONT]මගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප්රකාශ්යක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තා[FONT=Calibri], [/FONT]මගේ මව [FONT=Calibri]07[/FONT]දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව. එ් නිසා [FONT=Calibri]8[/FONT]දා මාව උසාවි ගෙන ආ බව.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]නඩුව කථා කළ විට[FONT=Calibri], [/FONT]මහේස්ත්රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත්රාත්තුමා[FONT=Calibri], [/FONT]බන්ධනාගාරයට නියම කලා එ් වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්[FONT=Calibri], [/FONT]මීටර් [FONT=Calibri]100[/FONT] පමණ ගෙන ගිහින්[FONT=Calibri], [/FONT]බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]බලපිටිිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කර[FONT=Calibri], [/FONT]වාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]නැවත නඩුව කැඳවූ විට[FONT=Calibri], [/FONT]වෛද්‍ය වාර්තාව මහේස්ත්රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]දැනට මාගේ දකූණු කණ වෙදනා ගෙන දෙයි. ඇසිම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............[/COLOR][/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4] [/SIZE][/FONT] [FONT=Helvetica Neue] [SIZE=4][COLOR=black]මා [FONT=Calibri]2013. 11. 11[/FONT] දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි..... නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප්‍රකාශ කරමි."[/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom