Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාව සවුත්තු ඇමති කෙනෙක් කලේ කවුද? – මෛත්‍රි&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාව සවුත්තු ඇමති කෙනෙක් කලේ කවුද? – මෛත්‍රි&#

ඇමැතිවරයකු ලෙස තමන් හට කළ නොහැකි වූ දේ ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට ලබන ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව තමන් ජනාධිපති ලෙස පත් කර ගන්නා බවට ඉහළ විශ්වාසයක් ඇතැයි විපක්ෂ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකදීය.

විපක්ෂ නායක හා එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එ. ජා. ප. නායකයන් පිරිසක්ද සහභාගි වූ මේ රැස්වීමේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන්ට කැමැති උපදේශකවරයකු හෝ පත් කර ගැනීමට අමාත්‍යාංශයේ ඉඩක් නොතිබූ බවයි.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන් කළ යුතු යැයි සිතන මූලික දේ අතර දැනට 60%කට අඩු කර තිබෙන සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 90% දක්වා ඉහළ දමන බව සඳහන් කළ හිටපු අමාත්‍ය සිරිසේන මහතා, ඔෟෂධ පනත අතුරුදන් කළ හිටපු නීති කෙටුම්පත් නිලධාරිනියට විරුද්ධව ක්‍රියා කිරීමට තමන්ට බලයක් නොතිබූ බවත් පැවැසුවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක් වසර කීපයක සිට හිස්ව තිබෙනවා. මේවට සුදුසු අය පත් කිරීමට ඉඩ නොදී කළ බලපෑම් නිසා තාමත් මේ තනතුරු හිස්.

මම ඇමැති ධුරය අතහැරල ආවට පස්සේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී එක ඇමැතිනියක් කියනවා හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන් සවුත්තුම ඇමැති මමයි කියලා. මාව එහෙම සවුත්තු කළේ කවුද? අමාත්‍යාංශය සවුත්තු කෙළේ කවුද? ඇමැතිවරයාට ස්වාධීන තීන්දු තීරණ ගන්න බැරිව අමාත්‍යාංශය දුර්වල කෙළේ කොතැනින්ද කියල මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා.

මම සෞඛ්‍ය ඇමතිව සිටියදී සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් කරන්න පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කළා.නමුත් අධිකරණ ක්‍රියාවලියේදී එය 60% වුනා.අවුරුදු ගනනාවක් මම අථත් කඩේ උසාවියේ බංකුවේ වාඩි වෙලා නඩු කිව්වා.මම ඇමතිව සිටියදී මට එය කරන්න බැරි වුනා.මම ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කලාම එය 90%ක් කරනවා.

ඩිස්ක්ලේමර් : ඥාණසාරගේ සහ මහින්දගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි..

[QUOTE="hitback, post: 17438447, member: 517783"] [b]මාව සවුත්තු ඇමති කෙනෙක් කලේ කවුද? – මෛත්‍රි&#[/b] [SIZE="4"]ඇමැතිවරයකු ලෙස තමන් හට කළ නොහැකි වූ දේ ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට ලබන ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව තමන් ජනාධිපති ලෙස පත් කර ගන්නා බවට ඉහළ විශ්වාසයක් ඇතැයි විපක්ෂ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකදීය. විපක්ෂ නායක හා එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එ. ජා. ප. නායකයන් පිරිසක්ද සහභාගි වූ මේ රැස්වීමේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන්ට කැමැති උපදේශකවරයකු හෝ පත් කර ගැනීමට අමාත්‍යාංශයේ ඉඩක් නොතිබූ බවයි. ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන් කළ යුතු යැයි සිතන මූලික දේ අතර දැනට 60%කට අඩු කර තිබෙන සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 90% දක්වා ඉහළ දමන බව සඳහන් කළ හිටපු අමාත්‍ය සිරිසේන මහතා, ඔෟෂධ පනත අතුරුදන් කළ හිටපු නීති කෙටුම්පත් නිලධාරිනියට විරුද්ධව ක්‍රියා කිරීමට තමන්ට බලයක් නොතිබූ බවත් පැවැසුවේය. මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක් වසර කීපයක සිට හිස්ව තිබෙනවා. මේවට සුදුසු අය පත් කිරීමට ඉඩ නොදී කළ බලපෑම් නිසා තාමත් මේ තනතුරු හිස්. මම ඇමැති ධුරය අතහැරල ආවට පස්සේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී එක ඇමැතිනියක් කියනවා හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන් සවුත්තුම ඇමැති මමයි කියලා. මාව එහෙම සවුත්තු කළේ කවුද? අමාත්‍යාංශය සවුත්තු කෙළේ කවුද? ඇමැතිවරයාට ස්වාධීන තීන්දු තීරණ ගන්න බැරිව අමාත්‍යාංශය දුර්වල කෙළේ කොතැනින්ද කියල මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා. මම සෞඛ්‍ය ඇමතිව සිටියදී සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් කරන්න පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කළා.නමුත් අධිකරණ ක්‍රියාවලියේදී එය 60% වුනා.අවුරුදු ගනනාවක් මම අථත් කඩේ උසාවියේ බංකුවේ වාඩි වෙලා නඩු කිව්වා.මම ඇමතිව සිටියදී මට එය කරන්න බැරි වුනා.මම ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කලාම එය 90%ක් කරනවා. ඩිස්ක්ලේමර් : ඥාණසාරගේ සහ මහින්දගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි.. :lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom