Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාසෙට කීපාරක් Shave කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]109038[/ATTACH]

මේ කතා කරන්නේ කාන්තාවන්ගේ Shave කිරීම හෙවත් රහස් ප්‍රදේශ ආශ්‍රිතව අනවශ්‍ය රෝම ඉවත් කිරීම. බොහෝ වෙලාවට කාන්තාවන්ගේ යට ඇඳුම ඇඳීමේදී පහසුවීමට සහ විලාසිතාවටත් බොහෝමයක් කාන්තාවන් යෝනි මාර්ගය ආශ්‍රිතව යටිබඩ ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත්කිරීම සිදුකරනවා. මේකට විවිධ ක්‍රම භාවිතා කරනවා. අපි ඒ ගැන ඔබේ සිරුරේ අනවශ්‍ය රෝම ඉවත්කරන ලෝක ප්‍රසිද්ධ ක්‍රම ලිපියෙන් කලින් කතා කලා.

මේක ඇත්තටම කාන්තාවක් විඳපු අත්දැකීමක් එක්කම කතා කරන එක වඩාත් යෝග්‍යයි. මේ කාන්තාවට දවසක් දැනෙනවා ඇගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීමක් වැනි දෙයක්. ඇය ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා නොසලකා ඉන්නවා. නමුත් ඊට පස්සේ දවසේ යෝනි මාර්ගය සහ ගුද මාර්ගය ආශ්‍රිතව සුදු පාට බිබිලි වගේ මතුවීම එක්ක ඇය බියට පත්වෙලා නාරිවේද වෛද්‍යවරයෙක් මුණගැහෙනවා.

එතනදි වෛද්‍යවරයා විස්තර අහලා එක් තැනකදි විමසනවා “මාසෙකට කීපාරක් ලිංගාශ්‍රිත ප්‍රදේශ Shave කරනවද? සහ එහෙම කරලා සෝදන්නේ සබන් දාලද?” කියලා.

මේ කාන්තාව දෙන උත්තරය තමයි ඇය දවස් පහකට වරක් ලිංගාශ්‍රිත ප්‍රදේශය Shave කරලා රෝම ඉවත්කරනවා කියන එකත්, පස්සේ සාමාන්‍ය සබන් වලින් සෝදනවා කියන එකත්. වෛද්‍යවරයාගේ නිගමනය වෙන්නේ මේ බිබිලි සහ කැසීමට ප්‍රධානතම හේතුව මේකයි කියන එක.

සාමාන්‍යයෙන් කාන්තාවකට තමන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ මාසයකට වරක් රෝම ඉවත්කිරීම ප්‍රමාණවත් කියන එකයි වෛද්‍ය උපදෙස් වෙන්නේ. ඊට වඩා කිරීම තුලින් මේ ප්‍රදේශයේ ඇති සංවේදී සම සහ රෝම කූප මූල හානිවීම නිසා සම මතුපිට ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම කිසිම විටක රෝම ඉවත්කිරීමෙන් පස්සේ සබන් හෝ වෙනත් ආලේපන, කහ, ලුණු වගේ දේවල් නම් කිසිම දවසක පාවිච්චි කරන්න එපා. ඒ වගේම උණු වතුරෙන් සෝදන්නත් එපා. Shave කරලා ඉවරවෙලා ඇල් වතුරෙන් සෝදන්න. අවශ්‍යමනම් කුඩා දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරලා තිබෙන සබන් ස්වල්පයක් පාවිච්චි කරන්න. මේක තමයි වෛද්‍ය උපදෙස් වෙන්නේ.

තවත් දෙයක් තියනවා. යෝනි මාර්ගය ආශ්රිත ප්‍රදේශ කියන්නේ හිතකර බැක්ටීරියා එහෙමත් පවතින ප්‍රදේශයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට ඒ ආශ්‍රිතව පිරිසිදු කිරීමට යාමෙන් බැක්ටීරියා ඉවත්වෙලා ආසාදන ඇතිවෙලා තුවාල වෙන්නත් පුළුවන්. ඒ නිසා සාමාන්‍ය විදිහට සෝදලා තෙතමනය නැතිවෙන්න පවත්වාගන්න. ෆර්පියුම් හෝ වෙනත් කිසිම දෙයක් භාවිතා කරන්න එපා.

මේ වගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතිවෙන ආසාදන වළක්වන්න මේ පියවර ටිකත් අනුගමනය කරනවනම් වඩාත් හොඳයි.

වැසිකිලි යන හැම අවස්ථාවකදිම ටිෂූ එකක් ලඟ තියාගෙන වැඩේ ඉවරවුණාට පස්සේ හොඳින් තෙත මාත්තු කරගන්න.

පොදු ස්ථානයක හරි රැකියා ස්ථානයක හරි කොමඩ් එකේ වාඩි වෙද්දි එය හොඳින් පිරිසිදු කරලා දාරය මත ටිෂූ හරි ටොයිලට් පේපර්ස් හරි තියලා වාඩිවෙන්න.

නෑමෙන් පසු ලිංගාශ්‍රිත ප්‍රදේශ වෙනමම කුඩා තුවායකින් පිසදමන්න.

සනීපාරක්ෂක තුවා නිසි වේලාවට මාරුකරන්න. ප්‍රමාද කරන්න එපා.

යට ඇඳුම් හැකිතාක් අතේ සෝදන්න. වොෂින් මැෂින්වල සෝදන්න එපා.

ගොඩාක් හිරට සහ සිල්කි වැනි රෙදි වලින් නිමකරපු යට ඇඳුම් අඳින්න එපා.

උපුටා ගැනීම - her.lk වෙබ් අඩවියෙන්

[QUOTE="wijaindu, post: 26035238, member: 421102"] [ATTACH type="full"]109038[/ATTACH] මේ කතා කරන්නේ කාන්තාවන්ගේ Shave කිරීම හෙවත් රහස් ප්‍රදේශ ආශ්‍රිතව අනවශ්‍ය රෝම ඉවත් කිරීම. බොහෝ වෙලාවට කාන්තාවන්ගේ යට ඇඳුම ඇඳීමේදී පහසුවීමට සහ විලාසිතාවටත් බොහෝමයක් කාන්තාවන් යෝනි මාර්ගය ආශ්‍රිතව යටිබඩ ප්‍රදේශයේ අනවශ්‍ය රෝම ඉවත්කිරීම සිදුකරනවා. මේකට විවිධ ක්‍රම භාවිතා කරනවා. අපි ඒ ගැන [URL='https://her.lk/beauty/768-2018-07-25-04-45-17']ඔබේ සිරුරේ අනවශ්‍ය රෝම ඉවත්කරන ලෝක ප්‍රසිද්ධ ක්‍රම ලිපියෙන්[/URL] කලින් කතා කලා. මේක ඇත්තටම කාන්තාවක් විඳපු අත්දැකීමක් එක්කම කතා කරන එක වඩාත් යෝග්‍යයි. මේ කාන්තාවට දවසක් දැනෙනවා ඇගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීමක් වැනි දෙයක්. ඇය ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා නොසලකා ඉන්නවා. නමුත් ඊට පස්සේ දවසේ යෝනි මාර්ගය සහ ගුද මාර්ගය ආශ්‍රිතව සුදු පාට බිබිලි වගේ මතුවීම එක්ක ඇය බියට පත්වෙලා නාරිවේද වෛද්‍යවරයෙක් මුණගැහෙනවා. එතනදි වෛද්‍යවරයා විස්තර අහලා එක් තැනකදි විමසනවා “මාසෙකට කීපාරක් ලිංගාශ්‍රිත ප්‍රදේශ Shave කරනවද? සහ එහෙම කරලා සෝදන්නේ සබන් දාලද?” කියලා. මේ කාන්තාව දෙන උත්තරය තමයි ඇය දවස් පහකට වරක් ලිංගාශ්‍රිත ප්‍රදේශය Shave කරලා රෝම ඉවත්කරනවා කියන එකත්, පස්සේ සාමාන්‍ය සබන් වලින් සෝදනවා කියන එකත්. වෛද්‍යවරයාගේ නිගමනය වෙන්නේ මේ බිබිලි සහ කැසීමට ප්‍රධානතම හේතුව මේකයි කියන එක. සාමාන්‍යයෙන් කාන්තාවකට තමන්ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ මාසයකට වරක් රෝම ඉවත්කිරීම ප්‍රමාණවත් කියන එකයි වෛද්‍ය උපදෙස් වෙන්නේ. ඊට වඩා කිරීම තුලින් මේ ප්‍රදේශයේ ඇති සංවේදී සම සහ රෝම කූප මූල හානිවීම නිසා සම මතුපිට ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම කිසිම විටක රෝම ඉවත්කිරීමෙන් පස්සේ සබන් හෝ වෙනත් ආලේපන, කහ, ලුණු වගේ දේවල් නම් කිසිම දවසක පාවිච්චි කරන්න එපා. ඒ වගේම උණු වතුරෙන් සෝදන්නත් එපා. Shave කරලා ඉවරවෙලා ඇල් වතුරෙන් සෝදන්න. අවශ්‍යමනම් කුඩා දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරලා තිබෙන සබන් ස්වල්පයක් පාවිච්චි කරන්න. මේක තමයි වෛද්‍ය උපදෙස් වෙන්නේ. තවත් දෙයක් තියනවා. යෝනි මාර්ගය ආශ්රිත ප්‍රදේශ කියන්නේ හිතකර බැක්ටීරියා එහෙමත් පවතින ප්‍රදේශයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට ඒ ආශ්‍රිතව පිරිසිදු කිරීමට යාමෙන් බැක්ටීරියා ඉවත්වෙලා ආසාදන ඇතිවෙලා තුවාල වෙන්නත් පුළුවන්. ඒ නිසා සාමාන්‍ය විදිහට සෝදලා තෙතමනය නැතිවෙන්න පවත්වාගන්න. ෆර්පියුම් හෝ වෙනත් කිසිම දෙයක් භාවිතා කරන්න එපා. [LIST] [*]මේ වගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතිවෙන ආසාදන වළක්වන්න මේ පියවර ටිකත් අනුගමනය කරනවනම් වඩාත් හොඳයි. [*] [*]වැසිකිලි යන හැම අවස්ථාවකදිම ටිෂූ එකක් ලඟ තියාගෙන වැඩේ ඉවරවුණාට පස්සේ හොඳින් තෙත මාත්තු කරගන්න. [*] [*]පොදු ස්ථානයක හරි රැකියා ස්ථානයක හරි කොමඩ් එකේ වාඩි වෙද්දි එය හොඳින් පිරිසිදු කරලා දාරය මත ටිෂූ හරි ටොයිලට් පේපර්ස් හරි තියලා වාඩිවෙන්න. [*] [*]නෑමෙන් පසු ලිංගාශ්‍රිත ප්‍රදේශ වෙනමම කුඩා තුවායකින් පිසදමන්න. [*] [*]සනීපාරක්ෂක තුවා නිසි වේලාවට මාරුකරන්න. ප්‍රමාද කරන්න එපා. [*] [*]යට ඇඳුම් හැකිතාක් අතේ සෝදන්න. වොෂින් මැෂින්වල සෝදන්න එපා. [*] [*]ගොඩාක් හිරට සහ සිල්කි වැනි රෙදි වලින් නිමකරපු යට ඇඳුම් අඳින්න එපා. [/LIST] උපුටා ගැනීම - [URL='http://www.her.lk']her.lk වෙබ් අඩවියෙන්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom