Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාසෙට කීයක් ඉතුරු කරනවද බන්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා බොරු නිදහසට කාරනා බන්. මම අවුරුදු 25 වෙනකම් තනිකඩය. 25 වෙනකම් කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. (මේ ප්‍රථම ප්‍රේමය   ) අද වෙනකම් ඔය එක ජාතියක්වත් පාවිච්චි කරලා නෑ. තනිකම දැනෙනවානම් download කරලා ගහපන්කෝ හොඳ game එකක්    යාළුවොත් එක්ක රවුමක් ගහපන්. ඔක්කොටමත් වඩා, හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් සීන් කරපන්

තරහකට එහෙම නෙවේ කියන්නේ එත් උඹ නාස්තිකාරයෙක් මචන්. සල්ලි කීයක් හරි ඉතිරි කරපන්. මම උඹ උනානම් ගන්න 45න් 5ක් වත් අඩුමතරමේ ගත්ත වෙලාවේම වෙනම account එකකට දානවා. ඒකරලා හිතාගන්නවා මට පඩි හම්බෙන්නේ 40යි කියල. මමනම් සල්ලි ඉතුරු කරන්නේ ඔහොම පොඩි පොඩි සිඟිති ආතල් වලින්. හැබැයි system එක වැඩ කරනවා. (මමනම් තාම ජොබක් කරන්නේ නෑ. එත් ගෙදරින් දෙන සල්ලි ටික කොහොමහරි ඉතුරුකරලා තමයි ආතල් වැඩ වලට වියදම් කරන්නේ. මම මතක ඇති කාලෙක ඇඳුමක් පොතක් පැන්සලක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලගෙන නෑ. ඉතුරු කරන ඒවගෙන් කොහොමහරි කරගන්නවා මිසක්)

අපිත් බෝඩිම් වල ඉඳල තියෙනවනේ මචන්. උඹ Colombo හිටියත් මාසෙට හොඳම විදියට කාල, හොඳ attached බාත්රූම් තියෙන room එක්ක තනියෙන් හිටියත් උපරිම 25කින් ශේප් කරගන්න පුළුවන්. මම ඉන්න කාලේ (ගිය අවුරුද්දේ) මට මාසෙකට ගියේ 20යි.

දැන් වත් ටිකක් කල්පනා කරලා ඉතුරු කරපන්. නැත්නම් කෙල්ලෙක් හම්බවෙලා, බැඳලා, ළමයි එහෙම ඉන්න කාලෙක ආයේ ඉතුරු කරන්න තියා හිතන්නවත් එපා. තනිකර රෝල තමයි ගහන්න වෙන්නේ

[QUOTE="ratadel, post: 16978013, member: 24952"] [SIZE="3"][COLOR="Red"][B]ඕවා බොරු නිදහසට කාරනා බන්. මම අවුරුදු 25 වෙනකම් තනිකඩය. 25 වෙනකම් කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. (මේ ප්‍රථම ප්‍රේමය :D :P ) අද වෙනකම් ඔය එක ජාතියක්වත් පාවිච්චි කරලා නෑ. තනිකම දැනෙනවානම් download කරලා ගහපන්කෝ හොඳ game එකක් :D :rofl: :D යාළුවොත් එක්ක රවුමක් ගහපන්. ඔක්කොටමත් වඩා, හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් සීන් කරපන් :cool::yes:[/B][/COLOR][/SIZE] [B][SIZE="3"]තරහකට එහෙම නෙවේ කියන්නේ එත් උඹ නාස්තිකාරයෙක් මචන්. සල්ලි කීයක් හරි ඉතිරි කරපන්. මම උඹ උනානම් ගන්න 45න් 5ක් වත් අඩුමතරමේ ගත්ත වෙලාවේම වෙනම account එකකට දානවා. ඒකරලා හිතාගන්නවා මට පඩි හම්බෙන්නේ 40යි කියල. මමනම් සල්ලි ඉතුරු කරන්නේ ඔහොම පොඩි පොඩි සිඟිති ආතල් වලින්. හැබැයි system එක වැඩ කරනවා. (මමනම් තාම ජොබක් කරන්නේ නෑ. එත් ගෙදරින් දෙන සල්ලි ටික කොහොමහරි ඉතුරුකරලා තමයි ආතල් වැඩ වලට වියදම් කරන්නේ. මම මතක ඇති කාලෙක ඇඳුමක් පොතක් පැන්සලක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලගෙන නෑ. ඉතුරු කරන ඒවගෙන් කොහොමහරි කරගන්නවා මිසක්) අපිත් බෝඩිම් වල ඉඳල තියෙනවනේ මචන්. උඹ Colombo හිටියත් මාසෙට හොඳම විදියට කාල, හොඳ attached බාත්රූම් තියෙන room එක්ක තනියෙන් හිටියත් උපරිම 25කින් ශේප් කරගන්න පුළුවන්. මම ඉන්න කාලේ (ගිය අවුරුද්දේ) මට මාසෙකට ගියේ 20යි. දැන් වත් ටිකක් කල්පනා කරලා ඉතුරු කරපන්. නැත්නම් කෙල්ලෙක් හම්බවෙලා, බැඳලා, ළමයි එහෙම ඉන්න කාලෙක ආයේ ඉතුරු කරන්න තියා හිතන්නවත් එපා. තනිකර රෝල තමයි ගහන්න වෙන්නේ :yes:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom