Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාසෙට රු.50,000 ක් හොයමු ද.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාසෙට රු.50,000 ක් හොයමු ද.

මාසෙට රුපියල් 50,000 ක් හෝ ඊට වැඩි ගණනක් හෝ හොයන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මම මේ කියන්න යන්නෙ.

ආර්ථික අතින් ඉතා සංවර්ධිත රටක් නොවන නිසා අපේ රටේ තරුණ පරපුරට රු.50,000ක් කියන්නෙ ලොකු ගානක්. ඒ කියන්නෙ සිංහලෙන් කියනවා නම් "ගොඩ යන්න පුළුවන්" ගානක්.

අන්න ඒ නිසා 50,000 ක් දෙනවයි කිව්වහම ඕනම කෙනෙක් පොඩ්ඩක් හැරිලා බලනවා.

බොහෝ දෙනෙක් පත්තර වල දැකල ඇති මාසෙට 50,000 කට වඩා උපයන්න කියල දැන්වීම් තියනවා. නොමිලේ පුහුණුව, පුහුණුවෙන් පසු ජංගම දුරකතනයක්, වාහනයක්, ඇතුළු විධායක ශ්‍රේණියේ නිලයක් ලැබෙනවා. අලුතෙන් එන අයව පත් කරන්නේ වෙළෙඳ විධායක වරු හැටියට.

ඔන්න ඕක ගැන තමයි මම කියන්න යන්නේ.

වැරදිලාවත් යන්න හිතන් ඉන්නවනං හරි දන්න කෙනෙක් යන්න හදනවනං හරි අනිවාර්යයෙන්ම මේක කියවන්න.

ඕනම කෙනෙක් ගිය ගමන් ලොකු ඉන්ටවීව් එකක් කරලා අදි මදි කරලා තමයි "උදව්වක් හැටියට" බඳවා ගන්නේ. (හැබැයි ඉන්ටවීව් නොගිහින් හිටියත්, ගංජා ගහල ඉන්ටවීව් එකට ගියත් බඳවා ගන්නවා.)

ඊට පස්සේ "පුහුණුව" ලබා දෙනවා. ඉන්ටවීව් එකට ගිහින් ඉන්නකොට හරි පුහුණුවට ගිහින් ඉන්න කොට හරි පෙනෙයි දැනට වැඩ කරන කට්ටිය එනවා පඩි ගන්න. එක්කෙනෙක් 60,000ක් 70,000ක් විතර අරන් යනවා. ප්‍රසිද්ධියේම.

ඔන්න පුහුණුවේදී කියා දෙනවා අතට අත දෙන හැටි, ආචාර කරන හැටි, බඩු විකුණන හැටි. ඔක්කොම.

මුල් කාලය තුල ලැබෙන්නේ පොඩි දීමනවකුයි කොමිෂන් එකකුයි තමයි. හැබැයි ඒත් දවසට ඉතාම පහසුවෙන් ලොකු ගානක් හොයන්න පුළුවන් විදිහ පෙන්නලා දෙනවා. යන කෙනාටත් හොඳටම පේනවා මේක අමාරු වැඩක් නොවෙන විත්තිය. මාසෙට 50,000 නං හොයන එක නතිං බව පේනවා.

ඔන්න මුල්ම දවසේ වැඩට යන්නෙ කිරිබත් කාල. ටයි දාල හොඳම ඇඳුම ඇඳල. ගියහම කැඩිච්ච බෑග් එකක දාල පිටකොටුවෙ පේව්මන්ට් එකෙන් ගත්ත 20 කෑලි ටිකක් දෙනවා ගිනි ගානට විකුනන්න. ඔන්න ගමන පටන් ගත්තහම තමයි තේරෙන්නේ තමන් අහු වෙලා තියෙන්නේ මොන වගේ ගේමකටද කියල. කවුරුවත් ඒවා ගන්නේ නෑ. කකුල් කඩෙනකම් ඇවිදලා හවස ගෙදර යනවා. මොනවා හරි විකුනුනොත් ඒක බිස්නස් කාරයට. අරූට මොකවත් නෑ මොකද කොමිෂන් දෙන්න ටාගට් එක පහු කරලා නැති නිසා.

ආපු ලජ්ජාවට කියලත්, පස්සේ හරියයිද බලන්නත්, ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි හින්දත් ඔහේ ඉන්නවා. බඩගිනි උනහම තේ එකක් බොන්නවත් සල්ලි නෑ. ගෙදරින් ඉල්ලං එන කීයකින් හරි දවසටම තේ එකක් බොනවා.

අන්තිමේදී මාසේ ඉවර වෙලා නවතිනවා. පඩි නෑ මොකද සේවය අත හැර ගිය නිසා. මුළු මාසයක් අතින් කාල කකුල් කැඩෙනකන් ඇවිදලා මුදලාලියට කීයක් හරි හොයල දීල විතරයි. එතකොට කොල්ලට මොකද වෙන්නෙ? මොනවද ලැබිල තියෙන්නෙ?

හදිස්සියකට ඉන්ටවීව් එකකටවත් දාන්න තිබුන සපත්තු දෙක ගෙවිල කැඩිල ඉවරයි. ආයේ ගන්න සල්ලි නෑ.

ගමේ මිනිස්සු අහන ඒවාට දෙන්න උත්තර නෑ.

තිබුන ඇඳුම් දෙක තුන ඉවරයි.

ටවුමෙ හිඟන්නෙක් වගේ චාටර් වෙලා. ආයේ කඩේකට වත් මූණ දෙන්න බෑ.

තමන්ගේ වටින තරුණ ජීවිතෙන් කාලයක් ඉවරයි.

අන්න ඒක නිසා කවදාවත් ඒ දැන්වීම් වලට යන්න තියා ඒවා දිහා බලන්නවත් එපා. පුළුවන් නම් මේ ලිපිය ඊ මේල් වලින් අනිත් යටත් යවන්න.

සල්ලි ගොඩක් ඉක්මනට දෙනවා කියනවා නං එතන මොකක් හරි කොස්සක් තියෙනවා. සල්ලි ගොඩක් ඉක්මනට ගන්න ලේසි ක්‍රම නෑ. මම මේක ලිව්වේ මේ වගේ දෙන්නෙක් අදත් දැකපු නිසා. මේක පටන් අරන් ගොඩක් කල් වෙනවා. ඩිරෙක්ට් මාකටිං ද මොකද්ද කියල කියන්නේ. මම හිතුව දැන් ඉවර ඇති කට්ටියට තේරිලා කියල. බලද්දී නෑ.

හොඳට මතක තියා ගන්න ඔය ජාතියේ ඕනම තැනකට ගියහම ඉස්සෙල්ලම කියන්නේ ඔය මම උඩින් කියල තියෙන ටිකම තමයි. ඊට පස්සේ කියනවා "අපි නං එහෙම නෑ. අපේ කොම්පැනිය රජයේ ලියාපදිංචි..........." ආදී වශයෙන්. ඔය මොන බයිලා ගැහුවත් අහු වෙන්න නං එපා. අර ඉස්සෙල්ලම 60,000 70,000 පඩි ගන්න එන උන් උන්ගේම උන්. ඒකත් ට්‍රික් එකේ කෑල්ලක්.

ඒ හින්ද දන්න හැම කෙනෙකුටම කියන්න. විශේෂයෙන් විභාගේ කරලා ගෙදර ඉන්න අයට, රස්සාවල හොයන අයට, මේවට අහුවෙයි කියල හිතෙන අනිත් ඕනම කෙනෙකුට.

ඩිරෙක්ට් මාකටිං කරවන කට්ටිය මට කුණුහරුපෙන් බනින්න.

[QUOTE="අංගුලිමාල, post: 16246120, member: 406066"] [b]මාසෙට රු.50,000 ක් හොයමු ද.[/b] [SIZE="4"][B]මාසෙට රුපියල් 50,000 ක් හෝ ඊට වැඩි ගණනක් හෝ හොයන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මම මේ කියන්න යන්නෙ. ආර්ථික අතින් ඉතා සංවර්ධිත රටක් නොවන නිසා අපේ රටේ තරුණ පරපුරට රු.50,000ක් කියන්නෙ ලොකු ගානක්. ඒ කියන්නෙ සිංහලෙන් කියනවා නම් "ගොඩ යන්න පුළුවන්" ගානක්. අන්න ඒ නිසා 50,000 ක් දෙනවයි කිව්වහම ඕනම කෙනෙක් පොඩ්ඩක් හැරිලා බලනවා. බොහෝ දෙනෙක් පත්තර වල දැකල ඇති මාසෙට 50,000 කට වඩා උපයන්න කියල දැන්වීම් තියනවා. නොමිලේ පුහුණුව, පුහුණුවෙන් පසු ජංගම දුරකතනයක්, වාහනයක්, ඇතුළු විධායක ශ්‍රේණියේ නිලයක් ලැබෙනවා. අලුතෙන් එන අයව පත් කරන්නේ වෙළෙඳ විධායක වරු හැටියට. ඔන්න ඕක ගැන තමයි මම කියන්න යන්නේ. වැරදිලාවත් යන්න හිතන් ඉන්නවනං හරි දන්න කෙනෙක් යන්න හදනවනං හරි අනිවාර්යයෙන්ම මේක කියවන්න. ඕනම කෙනෙක් ගිය ගමන් ලොකු ඉන්ටවීව් එකක් කරලා අදි මදි කරලා තමයි "උදව්වක් හැටියට" බඳවා ගන්නේ. (හැබැයි ඉන්ටවීව් නොගිහින් හිටියත්, ගංජා ගහල ඉන්ටවීව් එකට ගියත් බඳවා ගන්නවා.) ඊට පස්සේ "පුහුණුව" ලබා දෙනවා. ඉන්ටවීව් එකට ගිහින් ඉන්නකොට හරි පුහුණුවට ගිහින් ඉන්න කොට හරි පෙනෙයි දැනට වැඩ කරන කට්ටිය එනවා පඩි ගන්න. එක්කෙනෙක් 60,000ක් 70,000ක් විතර අරන් යනවා. ප්‍රසිද්ධියේම. ඔන්න පුහුණුවේදී කියා දෙනවා අතට අත දෙන හැටි, ආචාර කරන හැටි, බඩු විකුණන හැටි. ඔක්කොම. මුල් කාලය තුල ලැබෙන්නේ පොඩි දීමනවකුයි කොමිෂන් එකකුයි තමයි. හැබැයි ඒත් දවසට ඉතාම පහසුවෙන් ලොකු ගානක් හොයන්න පුළුවන් විදිහ පෙන්නලා දෙනවා. යන කෙනාටත් හොඳටම පේනවා මේක අමාරු වැඩක් නොවෙන විත්තිය. මාසෙට 50,000 නං හොයන එක නතිං බව පේනවා. ඔන්න මුල්ම දවසේ වැඩට යන්නෙ කිරිබත් කාල. ටයි දාල හොඳම ඇඳුම ඇඳල. ගියහම කැඩිච්ච බෑග් එකක දාල පිටකොටුවෙ පේව්මන්ට් එකෙන් ගත්ත 20 කෑලි ටිකක් දෙනවා ගිනි ගානට විකුනන්න. ඔන්න ගමන පටන් ගත්තහම තමයි තේරෙන්නේ තමන් අහු වෙලා තියෙන්නේ මොන වගේ ගේමකටද කියල. කවුරුවත් ඒවා ගන්නේ නෑ. කකුල් කඩෙනකම් ඇවිදලා හවස ගෙදර යනවා. මොනවා හරි විකුනුනොත් ඒක බිස්නස් කාරයට. අරූට මොකවත් නෑ මොකද කොමිෂන් දෙන්න ටාගට් එක පහු කරලා නැති නිසා. ආපු ලජ්ජාවට කියලත්, පස්සේ හරියයිද බලන්නත්, ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි හින්දත් ඔහේ ඉන්නවා. බඩගිනි උනහම තේ එකක් බොන්නවත් සල්ලි නෑ. ගෙදරින් ඉල්ලං එන කීයකින් හරි දවසටම තේ එකක් බොනවා. අන්තිමේදී මාසේ ඉවර වෙලා නවතිනවා. පඩි නෑ මොකද සේවය අත හැර ගිය නිසා. මුළු මාසයක් අතින් කාල කකුල් කැඩෙනකන් ඇවිදලා මුදලාලියට කීයක් හරි හොයල දීල විතරයි. එතකොට කොල්ලට මොකද වෙන්නෙ? මොනවද ලැබිල තියෙන්නෙ? හදිස්සියකට ඉන්ටවීව් එකකටවත් දාන්න තිබුන සපත්තු දෙක ගෙවිල කැඩිල ඉවරයි. ආයේ ගන්න සල්ලි නෑ. ගමේ මිනිස්සු අහන ඒවාට දෙන්න උත්තර නෑ. තිබුන ඇඳුම් දෙක තුන ඉවරයි. ටවුමෙ හිඟන්නෙක් වගේ චාටර් වෙලා. ආයේ කඩේකට වත් මූණ දෙන්න බෑ. තමන්ගේ වටින තරුණ ජීවිතෙන් කාලයක් ඉවරයි. අන්න ඒක නිසා කවදාවත් ඒ දැන්වීම් වලට යන්න තියා ඒවා දිහා බලන්නවත් එපා. පුළුවන් නම් මේ ලිපිය ඊ මේල් වලින් අනිත් යටත් යවන්න. සල්ලි ගොඩක් ඉක්මනට දෙනවා කියනවා නං එතන මොකක් හරි කොස්සක් තියෙනවා. සල්ලි ගොඩක් ඉක්මනට ගන්න ලේසි ක්‍රම නෑ. මම මේක ලිව්වේ මේ වගේ දෙන්නෙක් අදත් දැකපු නිසා. මේක පටන් අරන් ගොඩක් කල් වෙනවා. ඩිරෙක්ට් මාකටිං ද මොකද්ද කියල කියන්නේ. මම හිතුව දැන් ඉවර ඇති කට්ටියට තේරිලා කියල. බලද්දී නෑ. හොඳට මතක තියා ගන්න ඔය ජාතියේ ඕනම තැනකට ගියහම ඉස්සෙල්ලම කියන්නේ ඔය මම උඩින් කියල තියෙන ටිකම තමයි. ඊට පස්සේ කියනවා "අපි නං එහෙම නෑ. අපේ කොම්පැනිය රජයේ ලියාපදිංචි..........." ආදී වශයෙන්. ඔය මොන බයිලා ගැහුවත් අහු වෙන්න නං එපා. අර ඉස්සෙල්ලම 60,000 70,000 පඩි ගන්න එන උන් උන්ගේම උන්. ඒකත් ට්‍රික් එකේ කෑල්ලක්. ඒ හින්ද දන්න හැම කෙනෙකුටම කියන්න. විශේෂයෙන් විභාගේ කරලා ගෙදර ඉන්න අයට, රස්සාවල හොයන අයට, මේවට අහුවෙයි කියල හිතෙන අනිත් ඕනම කෙනෙකුට. ඩිරෙක්ට් මාකටිං කරවන කට්ටිය මට කුණුහරුපෙන් බනින්න.:rofl::rofl:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom