මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

sima_aiya

Member
Mar 21, 2017
6
2
3
Machan dan oya kiyana widihata api vehicle 2k genath denna giya kiyamuko... Oka balanna ena un 1000k dewal ahanna gnnawane kochchara kal use kalada ai denne onna oya wage gon athal denawane ethakota vehicle 2ma aluthin genawa ewa unama wade one harakekta therenawa neda mokak hari scn ekak kiyala. Business ekak already karana ekek nam oka sira but api oka karanna gihin anthimata kohoma hari gaththa ganata hari Axio eka nam patawala yawanna puluwan wei but 141 eka masa ganak ad dala genapu ganath nathuwa patawanna weida ekko eka gedara thiyagena mage car eka wikunala hitha hada ganna weida
 

sima_aiya

Member
Mar 21, 2017
6
2
3
machan patta sira idea eka mokada mama Vitz ekak wikunapu nisa dannawa ad eka dapu welawe idala calls enawa polime but podi awulak mata danenawa dan mama oya dekama genath gedara damma kiyamu Axio eka wate yawala buyers lath genna ganna puluwan athi tharam but mata thiyana awula oka ganna ena un 1000k dewal ahanawane.. kochchara kal use kalada ai denne onna oya wage gon part.. ethakota machan dan oya vehicle dekama aluthin mama gaththa ewane ithin ethakota buyer ta sakayak enawa neda mokada already business eke inna ekek nam oka ganak na but api wenama field wala unne ithin okata mokada karanne.. kiyapan balanna ube oya genius buisness mind eka dala ekata nul saththarayak.... Naththan mata Axio eka nam genawa ganata hari thallu karanna puluwan 141 eka matama thiya ganna wei
 
Last edited:

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රත්තරං;19472413 said:
    සිංහලයා අන්න එහෙම හිතන නිසා තමා හැමනිලාම ගිහින් තියෙන්නේ. හම්බයා රෙදි බිස්නස් එක උනත් වටේ ඉන්න උන්ට කියල දෙනවා:eek::eek:

    කුබුරු කෙටුවත් කියන්නේ.. වර වර සිංහලු උදැල්ලක් අරන් අපි එක්ක කොටන්න කියලා. අනික ඕක හැමෝම දන්නේ නෑ. ඕක 100%ක් මගේ ක්‍රමයක්:):) අනික අපේ සිංහල වේසාවෝ බහුතරයක් රත්තරන් ඉල්ලමක් පෙන්නලා උදැල්ලකුත් දීලා කන්න බත් මුලකුත් දීලා හාරගනින් කිව්වත් හාරගන්නේ නෑ. වෙන එකෙක් හාරලා දෙනකන් බලන් ඉන්න එකනේ කරන්නේ:(:(:(

    අනික ඔය ක්‍රමෙන් මම හම්බ කරලා ඉවරයි මචෝ... දැන් මී කඩන්නේ අත ලෙවකන්න නෙමේ ;);)

    දැන් හම්බ කරන ක්‍රමෙත් කියන්නකෝ බන්.