Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

මේක වෙහිකල් සෙක්ශන් එකේ නොදා මෙතන දාන්නේ වාහනවලට වඩා යමක් තියෙන නිසා

අද එලි කරන්න යන්නේ මම හදාපු, මම දියුනු කරාපු,ඇති තරම් හම්බකරගත්තු මගේම බිස්නස් සංකල්පයක්. කැමැති කෙනෙක් මේක අරගෙන මේක ගනිකා වෘතියේ යොදවලා දියුනු වෙත්වා!!

ම්ම්ම් කොතනින්ද පටන් ගන්නේ...

හරි..

බිස්නස් එකක් කරනකොට අපි එක්කෝ හැමෝම රැල්ලට කරන දෙයක් කරන්න ඕනේ. නැත්නම් හැමෝම නොකරන දෙයක් කරන්න ඕනේ. ඔය දෙකටම නැතුව මග නැවතුනොත් ටහිකෙනවා. ඉතින් සහෝදර වරුනි මෙතනදී කරලා තියෙන්නේ ඔය හැමෝමම කරන දේ සහ හැමෝම නොකරන දේ එකට එක්කරලා මංඥං කරලා අබරා මිරිකාගත් මෙව්වා එකක් සෑදීම

මේ බිස්නස් අයිඩියා එක මම මීට අව් රුද්දකට මාස 6කට පෙර ඉතා සාර්තකව ක්‍රියාත්මක කරන් ඇවිත් පුද්ගලික හේතු මත බින්දුවටම නැවතුනා. ඒ නිසා මෙය කාලානුරූපී කරගැනීම බුද්දිමත් ඔබගේ අතෙයි රැදී තියෙන්නේ

ලංකාවේ ඉතාම සුලභව පැවතෙන , ඉතාම ලේසියෙම් මිලට ගතහැකි, ඉතාම හොද තත්වයේ පවතින, පට්ටම ඩියුරබල් ඒත් බල්ලෙක් වත් නොගන්නා වාහන දෙකක් නම් කරන්න කිව්වොත් ඉස්සෙල්ලම එන්නේ කව්ද?

Toyota 141

Nissan TIIDA

ඇයි මේ දෙක මාකට් නැත්තේ?

එකම හේතුව ලංකාවේ කුකුල්ලුන්ට ඇක්සියෝ එක රත්තරන් සහ 141 එක මලකඩ වීමත්, එෆ් බී 15 එක ඇන්ටික් සහ ටීඩා එක බෝතල් පත්තර වීමත් නිසා. නැත්නම් මේ දෙකම ලෝකේ කප් ගහලා විකිනිච්ච හොදම වාහන

ටීඩා එක ඉස්සෙල්ලම පැත්තකින් තියමු

141 සහ ඇක්සියෝ ගැන තාක්ශනික වශයෙන් වඩා වාහන සංස්කෘතිකමය පැත්තෙන් බැලුවහම මෙන්න මේවයි වෙනස

141

පර්මිට් ආපු නිසා හොදම වාහන ආන්ඩුවේ ජොබ් කරන නාකි පප්පලාගේ අල්මාරි අස්සෙන් ඔරිජිනල් ටයර් සෙට් එක (less than 50000km) පිටින් (ඕකුන් වැස්ස දවසට ත්‍රීවිල් වල යන්නේ කාර් තෙමෙන නිසා ) අඩු මිලට උස්සන් එන්න පුලුවන්

5ඒ ගියර් බොක්ස් එක පොල්තෙල් දාලා දිව්වත් සවුත්තු වෙන්නේ අඩුවෙන්

බ්‍රෑන්ඩ් නිව් ආපු නිසා සර්විස් හිස්ට්‍රියක් එක්ක පැහැදිලි වාහනයක් ගන්න පුලුවන්

අපේ උන්ට තෙල් චුට්ටක් පිච්චුනොත් ආතරයිටීස් එන නිසා ඇක්සියෝ 2008 එක 32නම් මේක 2008 එක 26කට වගේ ගන්න පුලුවන් (මාස 9කට පමන පෙර )

ලන්කාවේ මිනිසුන්ගේ වාහන මිලදී ගැනීමේ ලිස්ට් එකේ නැති වාහනයක්

ඇක්සියෝ

ජපන ඩොමෙස්ටික් මොඩල් බෙට්ටක් දැම්මත් අපේ උන්ට රස නිසා පට්ට මාකට්

සීවීටී ගියර් බොක්ස් "හරියට මේන්ටේන් නොකිරීම නිසා" ලෙඩ දෙන ඉඩකඩ සෑහෙන වැඩී

රීකන්ඩිශන් ගද්දී මේ කසාදෙට කලින් කසාද කීයක් කරගෙනද කී දෙනෙක් එක්ක උකලද කියලා සොයාගන්න බෑ

මිලට වටින්නේ නෑ. 141 එකට වඩා ලක්ශ 5ක් දීලා ගන්න වෙන්නෙත් පට්ට ගහපු ලන්තෑරුමක්

ලන්කාවේ මිනිසුන්ගේ වාහන මිලදී ගැනීමේ ලිස්ට් එකේ පලවෙනි වාහන 3 අතර වාහනයක්

හරිම සරලයි...

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ,..

කිලෝමීටර 130000-150000ක් වගේ දුවපු ඇක්සියෝ එකක් (සාමාන්‍යයෙන් ඔය ගානවත් දුවපුවා තියෙන්නේ ) ගන්නවා. ඉන්ටීරියර් ක්ලීන් කරන්න එපා. පොටෝ ගහලා ඉක්මන් එකේ ඉදන් දාන්න තියෙන හැම බඩ කඩිත්තුවේම දානවා මාකට් මිල 32නම් 33.50කට වගේ. මිලගනන් සාකච්චා කරගත හැක කියලා. කෝල් කරන කිසිමම එකෙක් එක්ක වැඩිය කතා කරන්න එපා. පලමුව ඇවිත් වාහනේ බලන්න කියන තැනම ඉන්න.ඇක්සියෝ වල මිල ගනන් කරටියට යන නිසාත් බැංකුවේ සල්ලි ගන්න වේගෙන් විකුනන්න පුලුවන් නිසාත් ඇක්සියෝ එකක් විකුනලා 25000ක් හොයන්නත් සෑහෙන්න උක දෙන්න සිද්ද වෙනවා මිත්‍ර වරුනි

141 වැහි වැහැලා. එකෙක් ගන්නේ නෑ. බලන්න යන්නෙත් නෑ (බලන්න ගියොත් නොගෙන ඉන්නෙත් නෑ ) ඉතින් අපිට ලේසියෙන් අඩුවට කාර් එකක් හොයාගන්න පුලුවන් කි.මී 50000ට අඩුවෙන් දුවපු.ඒ දවස්වල අපි ගත්තේ 26-27 මිලටම තමා. 141 එක කැත නැතුව 26ට උස්සන් ඇවිත් 28.50ට ප්‍රයිස් කලා ඒ දවස්වල. ලක්ශ දෙකහමාරක් තියලා. වැඩේ තියෙන්නේ ප්‍රයිස් කලාට විකිනෙන්නේ නැති එකනේ

ඒකට කරන්නේ මේකයි. 141 එක ඉන්ටීරියර් ක්ලීම් කරලා බොඩි පොලිශ් කරලා ටයර් පොලිශ් කරලා හුඩ් එක යටින් පාක් කරනවා. ඇක්සියෝ එක ගරාජ් එකේ. දැන් 33.50ට කාර් එක බලන්න එන එකා කීයටවත් 25000ක් අඩු කරන්න නෙමේනේ එන්නේ. ඌ එන්නේ එකක් එකහමාරක් වත් අඩු කරන්න, ඒත් අපි 25000න් මෙහාට බහින්නේ නෑ. අන්තිමට අපි දෙනවා විකල්පයක් මහත්තයා මේ හම්පඩ ගහපු ඇක්සියෝ එකට මේ ගාන දෙන එකේ 141 එකට මේ ගාන දීලා ගෙනියන්න ඔයාගේ බජට් එකට ගැලපෙනවා කියල... ඒ වගේම උඩ ඔය කරපු විග්රහයත් කරනවා. මේක කිසිසේත් වන්චාවක් නෙමේ,දැන් තියෙන හම්පඩ හගපු ඇක්සියෝ අරන් දුක් විදිනවට වඩා 141 එකක් ගන්න එක මුදලට මාරම විදිහට වටිනවා.

කිසිම විදිහකින් ඇක්සියෝ එක තලාගන්න ට්‍රයි කරන්න එපා 141 එකම මාකට් කරන්න. ඔහොම ඔහොම 141 6ක් වගේ විකුනද්දි ටොයොටා ඇක්සියෝම ඕනේ කියල අඩල අම්මගෙන් සල්ලි ඉල්ලන් එන එකෙක් අච්චර හොද 141 තියෙද්දි ඇක්සියෝම අරන් යයි. ඒත් අව්ලක් වෙන්නේ නෑ. ඒකෙනුත් ලක්ශ එකහමාරක් වගේ තියෙනවනේ. 141 නම් සාමාන්‍යයෙන් ඉක්මන් එකේ ඔටෝලන්කා එකේ පත්තරේ "ඇක්සියෝ" එකට ඇඩ් දාලා විකුනලා සති තුනකට එකක් දෙන්න පුලුවන්c (අද්දැකීමෙන් කියන්නේ ) සාමාන්‍යයෙන් 141 එකකින් ලක්ශ 2ත් එක්ලක්ශ හැත්තෑපන්දාහත් අතර ලේසියෙන් තියාගන්න පුලුවන් කම තිබ්බ (මාස 9කට පමන පෙර )

දැන් මට ඇගිලි කඩාන ටීඩා එකට ටයිප් කරන්න බෑ

මෙන්න මේවා තමා අනික් සල්ලි උල්පත් සුසංයෝග

පර්මිට් නිසාන් ටිඩා සහ හම ගහපු කොරොල්ලා 121

පර්මිට් ලාන්සර් සී ඇස් - ටොයොටා කරීනා හෝ නිසාන් එෆ් බී 15

පර්මිට් ලාන්සර් ඊ ඇක්ස් - ටිකක් අමාරුයි දෙන්න.. ගන්න ගිහාමත් අඩන්න ඕනේ. එහෙමත් නියන් කාලෙක ඇරෙන්න හැමනියන් කාලෙම කරන්න ගියොත් හැමනෙනවා

කරුමම පර්මිට් වාහනේ තමා සයිහට්සු ටෙරියොස් එක... මලාට බිස්නස් එකකටනම් ටෙරියෝස් එකකට අත ගහන්න එපා. අපි අතගහහලා නාලා තියෙනවා සෑහෙන්න. ටෙරියොස් එක පැල කරන එක ලේසියි විකුනනවට වඩා

ඇත්තටම මේ වැඩෙන් හොදක් වෙන්නේ වාහන ගැන නොදැන රැල්ලට යන මිනිස්සුන්ට.. අපෙත් සාක්කු පිරෙනවා ඒ අයටත් ගෙවන මුදලට වටින වාහන ලැබෙනවා,

දැන් ඔය එක වාහනේකින් ලක්ශ දෙකක් කපන එක සාදාරනද කියලා අහන උත්තමයන්ගෙන් මම කලින්ම ප්‍රශ්නෙකුත් අහනවා.. ඔය වී ගොවියෝ වී අස්වැන්න විකුනන්නේ බිත්තර වී ටික ගත්ත මුදලටද? නෑනේ? අන්න ඒක නිසා තමා ඒවට සුද්දා වියාපාර කියල කිව්වෙත් අපි සිංහලෙන් බිස්නස් කියන්නෙත්

ලංකාව කියන්නේ භහුතරයක් රැල්ලට යන මෝඩයෝ ඉන්න රටක්... උන්ට නැති උබට ඇති එක පාවිච්චි කරන්න- "බුද්දිය"... ලෝකේ කොහෙටවත් වඩා සල්ලි හම්බකලෑකි එතකොට ලංකාවේ ඉදන් කිසිම මහන්සියක් නැතුව

තව ලක්ශේ හමාර කපාගන්න පුලුවන් නූල් සූස්තර තියෙනවා. පස්සේ එක එක දාන්නම්

පුටා ,,, ඕවා අම්ම තාත්තවත් කියල දෙන්නේ නෑ හොදේ.... සිංහල මුනියා හැදිල ඉන්න ඕනේ මොනව කරන්නත්... බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ගෙදරට කාලකන්නි වෙවී ඉන්නේ නැතුව ඉස්කෝලයක් ගාව බෝල කඩල හරි විකුනලා ගොඩ පලයල්ලා.... සිංහලේ කියල දැම්මට බෑ නැත්තම් තව ටික දවසකින් කියන්න වෙන්නේ සිංහලේ ගෑනු පිටරට වහලේ කියල තමා

ඒ එක්කම වැදගත් පනිවිඩයක් දෙන්න තියෙනවා ප්ලේන්ටියක් බිව්වත් අල්පෙනිත්තක් ගත්තත් අපේ මුස්ලිම් කඩේකින්ම ගන්න.. මෝඩ ශිංහලුන්ව ඇමනිලාම යන්න

[QUOTE="රත්තරං, post: 19472385, member: 391748"] [b]මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්[/b] [CENTER][B][SIZE=3][IMG]http://virtonomics.com/theme/Virta1/i/visual.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3]මේක වෙහිකල් සෙක්ශන් එකේ නොදා මෙතන දාන්නේ වාහනවලට වඩා යමක් තියෙන නිසා[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] අද එලි කරන්න යන්නේ මම හදාපු, මම දියුනු කරාපු,ඇති තරම් හම්බකරගත්තු මගේම බිස්නස් සංකල්පයක්. කැමැති කෙනෙක් මේක අරගෙන මේක ගනිකා වෘතියේ යොදවලා දියුනු වෙත්වා!![/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] ම්ම්ම් කොතනින්ද පටන් ගන්නේ...[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] හරි..[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] බිස්නස් එකක් කරනකොට අපි එක්කෝ හැමෝම රැල්ලට කරන දෙයක් කරන්න ඕනේ. නැත්නම් හැමෝම නොකරන දෙයක් කරන්න ඕනේ. ඔය දෙකටම නැතුව මග නැවතුනොත් ටහිකෙනවා. ඉතින් සහෝදර වරුනි මෙතනදී කරලා තියෙන්නේ ඔය හැමෝමම කරන දේ සහ හැමෝම නොකරන දේ එකට එක්කරලා මංඥං කරලා අබරා මිරිකාගත් මෙව්වා එකක් සෑදීම[/SIZE][/B] [B][SIZE=3][IMG]http://www.executivefranchises.com/wp-content/uploads/2013/09/business-ideas.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] මේ බිස්නස් අයිඩියා එක මම මීට අව් රුද්දකට මාස 6කට පෙර ඉතා සාර්තකව ක්‍රියාත්මක කරන් ඇවිත් පුද්ගලික හේතු මත බින්දුවටම නැවතුනා. ඒ නිසා මෙය කාලානුරූපී කරගැනීම බුද්දිමත් ඔබගේ අතෙයි රැදී තියෙන්නේ[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] ලංකාවේ ඉතාම සුලභව පැවතෙන , ඉතාම ලේසියෙම් මිලට ගතහැකි, ඉතාම හොද තත්වයේ පවතින, පට්ටම ඩියුරබල් ඒත් බල්ලෙක් වත් නොගන්නා වාහන දෙකක් නම් කරන්න කිව්වොත් ඉස්සෙල්ලම එන්නේ කව්ද?[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] Toyota 141[/SIZE][/B] [B][SIZE=3] Nissan TIIDA[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] ඇයි මේ දෙක මාකට් නැත්තේ?[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] එකම හේතුව ලංකාවේ කුකුල්ලුන්ට ඇක්සියෝ එක රත්තරන් සහ 141 එක මලකඩ වීමත්, එෆ් බී 15 එක ඇන්ටික් සහ ටීඩා එක බෝතල් පත්තර වීමත් නිසා. නැත්නම් මේ දෙකම ලෝකේ කප් ගහලා විකිනිච්ච හොදම වාහන[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] ටීඩා එක ඉස්සෙල්ලම පැත්තකින් තියමු[/SIZE][/B] [B][SIZE=3][IMG]http://www.autobay.lk/wp-content/uploads/2014/06/140104-500x332.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3][IMG]http://i00.i.aliimg.com/photo/v1/101614980/Used_Toyota_Corolla_Axio.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] 141 සහ ඇක්සියෝ ගැන තාක්ශනික වශයෙන් වඩා වාහන සංස්කෘතිකමය පැත්තෙන් බැලුවහම මෙන්න මේවයි වෙනස[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] 141[/SIZE][/B] [B][SIZE=3] පර්මිට් ආපු නිසා හොදම වාහන ආන්ඩුවේ ජොබ් කරන නාකි පප්පලාගේ අල්මාරි අස්සෙන් ඔරිජිනල් ටයර් සෙට් එක (less than 50000km) පිටින් (ඕකුන් වැස්ස දවසට ත්‍රීවිල් වල යන්නේ කාර් තෙමෙන නිසා :lol:) අඩු මිලට උස්සන් එන්න පුලුවන්[/SIZE][/B] [B][SIZE=3] 5ඒ ගියර් බොක්ස් එක පොල්තෙල් දාලා දිව්වත් සවුත්තු වෙන්නේ අඩුවෙන්[/SIZE][/B] [B][SIZE=3] බ්‍රෑන්ඩ් නිව් ආපු නිසා සර්විස් හිස්ට්‍රියක් එක්ක පැහැදිලි වාහනයක් ගන්න පුලුවන්[/SIZE][/B] [B][SIZE=3] අපේ උන්ට තෙල් චුට්ටක් පිච්චුනොත් ආතරයිටීස් එන නිසා ඇක්සියෝ 2008 එක 32නම් මේක 2008 එක 26කට වගේ ගන්න පුලුවන් (මාස 9කට පමන පෙර )[/SIZE][/B] [B][SIZE=3] [COLOR=Red]ලන්කාවේ මිනිසුන්ගේ වාහන මිලදී ගැනීමේ ලිස්ට් එකේ නැති වාහනයක්[/COLOR][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] ඇක්සියෝ[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] ජපන ඩොමෙස්ටික් මොඩල් බෙට්ටක් දැම්මත් අපේ උන්ට රස නිසා පට්ට මාකට්[/SIZE][/B] [B][SIZE=3] සීවීටී ගියර් බොක්ස් "හරියට මේන්ටේන් නොකිරීම නිසා" ලෙඩ දෙන ඉඩකඩ සෑහෙන වැඩී[/SIZE][/B] [B][SIZE=3] රීකන්ඩිශන් ගද්දී මේ කසාදෙට කලින් කසාද කීයක් කරගෙනද කී දෙනෙක් එක්ක උකලද කියලා සොයාගන්න බෑ[/SIZE][/B] [B][SIZE=3] මිලට වටින්නේ නෑ. 141 එකට වඩා ලක්ශ 5ක් දීලා ගන්න වෙන්නෙත් පට්ට ගහපු ලන්තෑරුමක්[/SIZE][/B] [B][SIZE=3] ලන්කාවේ මිනිසුන්ගේ වාහන මිලදී ගැනීමේ ලිස්ට් එකේ පලවෙනි වාහන 3 අතර වාහනයක්[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] හරිම සරලයි...[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ,..[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] කිලෝමීටර 130000-150000ක් වගේ දුවපු ඇක්සියෝ එකක් (සාමාන්‍යයෙන් ඔය ගානවත් දුවපුවා තියෙන්නේ ) ගන්නවා. ඉන්ටීරියර් ක්ලීන් කරන්න එපා. පොටෝ ගහලා ඉක්මන් එකේ ඉදන් දාන්න තියෙන හැම බඩ කඩිත්තුවේම දානවා මාකට් මිල 32නම් 33.50කට වගේ. මිලගනන් සාකච්චා කරගත හැක කියලා. කෝල් කරන කිසිමම එකෙක් එක්ක වැඩිය කතා කරන්න එපා. පලමුව ඇවිත් වාහනේ බලන්න කියන තැනම ඉන්න.ඇක්සියෝ වල මිල ගනන් කරටියට යන නිසාත් බැංකුවේ සල්ලි ගන්න වේගෙන් විකුනන්න පුලුවන් නිසාත් ඇක්සියෝ එකක් විකුනලා 25000ක් හොයන්නත් සෑහෙන්න උක දෙන්න සිද්ද වෙනවා මිත්‍ර වරුනි:no:[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] 141 වැහි වැහැලා. එකෙක් ගන්නේ නෑ. බලන්න යන්නෙත් නෑ (බලන්න ගියොත් නොගෙන ඉන්නෙත් නෑ ) ඉතින් අපිට ලේසියෙන් අඩුවට කාර් එකක් හොයාගන්න පුලුවන් කි.මී 50000ට අඩුවෙන් දුවපු.ඒ දවස්වල අපි ගත්තේ 26-27 මිලටම තමා. [/SIZE][/B][COLOR=Red][B][SIZE=3]141 එක කැත නැතුව 26ට උස්සන් ඇවිත් 28.50ට ප්‍රයිස් කලා ඒ දවස්වල. ලක්ශ දෙකහමාරක් තියලා. වැඩේ තියෙන්නේ ප්‍රයිස් කලාට විකිනෙන්නේ නැති එකනේ[/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][/COLOR] [COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][COLOR=Black][B][SIZE=3]ඒකට කරන්නේ මේකයි. 141 එක ඉන්ටීරියර් ක්ලීම් කරලා බොඩි පොලිශ් කරලා ටයර් පොලිශ් කරලා හුඩ් එක යටින් පාක් කරනවා. ඇක්සියෝ එක ගරාජ් එකේ. දැන් 33.50ට කාර් එක බලන්න එන එකා කීයටවත් 25000ක් අඩු කරන්න නෙමේනේ එන්නේ. ඌ එන්නේ එකක් එකහමාරක් වත් අඩු කරන්න, ඒත් අපි 25000න් මෙහාට බහින්නේ නෑ. අන්තිමට අපි දෙනවා විකල්පයක් මහත්තයා මේ හම්පඩ ගහපු ඇක්සියෝ එකට මේ ගාන දෙන එකේ 141 එකට මේ ගාන දීලා ගෙනියන්න ඔයාගේ බජට් එකට ගැලපෙනවා කියල... ඒ වගේම උඩ ඔය කරපු විග්රහයත් කරනවා. [/SIZE][/B][COLOR=Red][B][SIZE=3]මේක කිසිසේත් වන්චාවක් නෙමේ,දැන් තියෙන හම්පඩ හගපු ඇක්සියෝ අරන් දුක් විදිනවට වඩා 141 එකක් ගන්න එක මුදලට මාරම විදිහට වටිනවා.[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][COLOR=Black][B][SIZE=3]කිසිම විදිහකින් ඇක්සියෝ එක තලාගන්න ට්‍රයි කරන්න එපා 141 එකම මාකට් කරන්න. ඔහොම ඔහොම 141 6ක් වගේ විකුනද්දි ටොයොටා ඇක්සියෝම ඕනේ කියල අඩල අම්මගෙන් සල්ලි ඉල්ලන් එන එකෙක් අච්චර හොද 141 තියෙද්දි ඇක්සියෝම අරන් යයි. ඒත් අව්ලක් වෙන්නේ නෑ. ඒකෙනුත් ලක්ශ එකහමාරක් වගේ තියෙනවනේ. 141 නම් සාමාන්‍යයෙන් ඉක්මන් එකේ ඔටෝලන්කා එකේ පත්තරේ "ඇක්සියෝ" එකට ඇඩ් දාලා විකුනලා සති තුනකට එකක් දෙන්න පුලුවන්c (අද්දැකීමෙන් කියන්නේ ) සාමාන්‍යයෙන් 141 එකකින් ලක්ශ 2ත් එක්ලක්ශ හැත්තෑපන්දාහත් අතර ලේසියෙන් තියාගන්න පුලුවන් කම තිබ්බ (මාස 9කට පමන පෙර )[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] දැන් මට ඇගිලි කඩාන ටීඩා එකට ටයිප් කරන්න බෑ[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] මෙන්න මේවා තමා අනික් සල්ලි උල්පත් සුසංයෝග[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [COLOR=Red]පර්මිට් නිසාන් ටිඩා සහ හම ගහපු කොරොල්ලා 121[/COLOR][/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3][COLOR=Red] පර්මිට් ලාන්සර් සී ඇස් - ටොයොටා කරීනා හෝ නිසාන් එෆ් බී 15[/COLOR][/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3][COLOR=Red] [/COLOR]පර්මිට් ලාන්සර් ඊ ඇක්ස් - ටිකක් අමාරුයි දෙන්න.. ගන්න ගිහාමත් අඩන්න ඕනේ. එහෙමත් නියන් කාලෙක ඇරෙන්න හැමනියන් කාලෙම කරන්න ගියොත් හැමනෙනවා[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] කරුමම පර්මිට් වාහනේ තමා සයිහට්සු ටෙරියොස් එක... මලාට බිස්නස් එකකටනම් ටෙරියෝස් එකකට අත ගහන්න එපා. අපි අතගහහලා නාලා තියෙනවා සෑහෙන්න. ටෙරියොස් එක පැල කරන එක ලේසියි විකුනනවට වඩා[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] ඇත්තටම මේ වැඩෙන් හොදක් වෙන්නේ වාහන ගැන නොදැන රැල්ලට යන මිනිස්සුන්ට.. අපෙත් සාක්කු පිරෙනවා ඒ අයටත් ගෙවන මුදලට වටින වාහන ලැබෙනවා,[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] දැන් ඔය එක වාහනේකින් ලක්ශ දෙකක් කපන එක සාදාරනද කියලා අහන උත්තමයන්ගෙන් මම කලින්ම ප්‍රශ්නෙකුත් අහනවා.. ඔය වී ගොවියෝ වී අස්වැන්න විකුනන්නේ බිත්තර වී ටික ගත්ත මුදලටද? නෑනේ? අන්න ඒක නිසා තමා ඒවට සුද්දා වියාපාර කියල කිව්වෙත් අපි සිංහලෙන් බිස්නස් කියන්නෙත්[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] ලංකාව කියන්නේ භහුතරයක් රැල්ලට යන මෝඩයෝ ඉන්න රටක්... උන්ට නැති උබට ඇති එක පාවිච්චි කරන්න- "බුද්දිය"... ලෝකේ කොහෙටවත් වඩා සල්ලි හම්බකලෑකි එතකොට ලංකාවේ ඉදන් කිසිම මහන්සියක් නැතුව[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] තව ලක්ශේ හමාර කපාගන්න පුලුවන් නූල් සූස්තර තියෙනවා. පස්සේ එක එක දාන්නම්:lol::lol:[/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][B][SIZE=3] පුටා ,,, ඕවා අම්ම තාත්තවත් කියල දෙන්නේ නෑ හොදේ...:lol::lol::lol:. සිංහල මුනියා හැදිල ඉන්න ඕනේ මොනව කරන්නත්... බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල ගෙදරට කාලකන්නි වෙවී ඉන්නේ නැතුව ඉස්කෝලයක් ගාව බෝල කඩල හරි විකුනලා ගොඩ පලයල්ලා.... සිංහලේ කියල දැම්මට බෑ නැත්තම් තව ටික දවසකින් කියන්න වෙන්නේ සිංහ[COLOR=Red]ලේ[/COLOR] ගෑනු පිටරට වහ[COLOR=Red]ලේ[/COLOR] කියල තමා:([/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black] [/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black] [/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black] [IMG]http://bookboon.com/blog/wp-content/uploads/2012/03/Business-idea.jpg[/IMG] [B][SIZE=5]ඒ එක්කම වැදගත් පනිවිඩයක් දෙන්න තියෙනවා ප්ලේන්ටියක් බිව්වත් අල්පෙනිත්තක් ගත්තත් අපේ මුස්ලිම් කඩේකින්ම ගන්න.. මෝඩ ශිංහලුන්ව ඇමනිලාම යන්න:lol::lol: [/SIZE][/B][/COLOR][/COLOR][/COLOR][/COLOR][COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black] [/COLOR][/COLOR][/COLOR][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom