Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මාස දෙකක් ඇතුලත ෆෙඩරල් දෙන්නේ IMF කොන්දේසියක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළැඹෙන 75 වන නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ 13 පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් දැක්වූ අදහස් පහත දැක්වේ.

මේ රටේ තිබෙන ප්රශ්නය විසඳීමට අප සියලු දෙනා එක් විය යුතුයි. ඒකට ජනවාර්ගික ප්රශ්නය කියනවද, වෙන මොකක් හරි නමක් කියනවද කියන එක වැදගත් නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ ප්රශ්නයවල විසඳුම් ලබාදීමයි. සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා මේ සඳහා විසඳුමක් සෙවීමට පාර්ලිමේන්තුවේදී එකඟතාවක් ඇති කර ගත්තා. අද මේ පක්ෂ නායක රැස්වීම කැඳවනු ලැබුවේ ඒ සඳහායි.

රටේ ජාතික ප්රශ්නය පිළිබඳ අද උතුරේ මන්ත්‍රීවරු සාකච්ඡා කරල තිබෙනවා. කොටස් දෙකක් යටතේ මෙම ප්රශ්නය සාකච්ඡා කළ හැකියි. පළමු කරුණ වන්නේ අතුරුදන්වූවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය හා ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත, ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතු ගැටළු රැසක් තිබෙනවා. දෙවනුව තිබෙන්නේ බලය බෙදීම සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අතුරුදන්වූවන් පිළිබඳ වත්, දේශපාලන සිරකරුවන් පිළිබඳ වත් වාර්තාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් බලය බෙදීම ගැන කතා කරන්න.

ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවතව සතියකින් පමණ මුද්‍රණය කෙරෙනවා. එම වාර්තාවේ යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මීට පෙර ලබාදුන් වාර්තාවල යෝජනා ද අපි මෙහිදී සලකා බලනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා,

ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ කොමිසමේ සාකච්ඡා හා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ සිදු කෙරෙන සාකච්ඡා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් යටතේ සිදු කෙරෙනවා.

එහිදි අපි ඉදිරිපත් කළ උගත් පාඩම් කොමිසම, උදුලාගම කොමිසම හා පරණගම කොමිසම් වාර්තා සැලකිල්ලට ගෙන තිබෙනවා. එම හැම වාර්තාවකින්ම පෙන්වා දී තිබුණේ, රට තුළ සිදුවූ සිදුවීම් සඳහා විසඳුම් ලබාදීමට තිබෙන නමුත් , විදෙස් රටක යාන්ත්‍රණයක් යටතේ මෙම විසඳුම් ලබා දීමට නොහැකි බවයි. ඒ අනුව අපි මේ සඳහා දේශීය යාන්ත්‍රණයක් යටතේ විසඳුම් ලබාදීමට පොරොන්දු වී තිබුනත් එය ක්‍රියාත්මක වී නැහැ.

ජනාධිපතිවරයා පවසන අන්දමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි, නවාස් කොමිසම පත් කළේ. එම කොමිසම මගින් සිදුවුණේ ,පසුගිය කොමිසන් සභාවල යෝජනාත් ඇතුළත් කර ගනිමින්, මේ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමයි. ඒ අනුව මෙම යාන්ත්‍රණය ගෙන ඒමට අපිට වගවීමක් තිබෙනවා.

ආරක්ෂක අංශ පවා මෙම යාන්ත්‍රණය ගෙන ඒම පිළිබඳ, කැමැත්ත පළ කර තිබෙනවා. ආරක්ෂක අංශ කියන්නේ, යම් යම් සේනාංක විවිධ අන්දමින් හංවඩු ගහලා තියෙනවා කියලයි. සමහර සේනාංකවලට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වලට පවා යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහාත්, සැකකටයුතු යම් දෙයක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත් ඔවුන් අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් ඒ වගේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට, අපට මේ වන තුරුත් නොහැකි වී තිබෙනවා. අපි හිතනවා දේශීය යාන්ත්‍රණයක් තුළින් මේවාට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. සත්‍ය කොමිසම හරහා මේ සඳහා විසඳුම් ලබා ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාව සමගත් මේ සම්බන්ධව අපි සාකච්ඡා කර තිබෙනවා.

මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම උතුරටත් දකුණටත් ඉතා හොඳයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා. හිටපු තානාපතිවරයෙක් මෙම කමිටුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. විදේශගතව සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඒකාබද්ධ කර ගනිමින් හොඳ යෝජනා රැසක් ගෙන ඒමට මෙමගින් අපේක්ෂා කරනවා. ඒ සඳහා රජය හැටියට පහසුකම් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා.

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා

අධිකරණ අමාත්‍යාංශයට තමයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ කාර්යය පටිපාටිය පැවරී තිබෙන්නේ. මේ වන විටත් අතුරුදහන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පවත්වාගෙන යන්නේත් අධිකරණ අමාත්‍යංශ යටතේයි. මෙහි තිබෙන සියලු ලිපි ගොනු ලබන වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේදී එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුවා. දේපල වන්දි ගෙවීම සම්බන්ධවත් මේ වෙනකොට අපි සලකා බලමින් ඉන්නවා.

උතුරේ යුද්ධය නිසා උප්පැන්න සහතික, හැඳුනුම්පත් අහිමිවූ 11,000 කට ආසන්න ජනතාවක් හිටියා . ඒවා නැවත සකස් කිරීමට අපි කටයුතු කළා. උතුරු පළාතේ සමථකරණ වැඩසටහන් ගණනාවක් අධිකරණ අමාත්‍යාංශය යටතේ සිදු කරනු ලැබුවා. මේ ප්‍රශ්න විසඳගෙන යනවිට විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ලංකාව තුළ තුළ ආයෝජනය කිරීමටත් පෙළඹෙනු ඇතැයි අප විශ්වාස කරනවා. සත්‍ය සෙවීමේ කොමිසම මේ වන කොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකානු රජය මේ සම්බන්ධයෙන් අපට සහයෝගය ලබා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

උතුරේ තිබෙන ඉඩම් පිළිබඳ කාරණා කිහිපයක් මතුව තිබෙනවා. උපදේශකතුමාත්, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, ආරක්ෂක මාණ්ඩලික ප්රධානියාත් එකතුවෙලා එම ප්‍රදේශ වල මහජන නියෝජිතයන් නියෝජිතයන් සමඟ එක්ව එක විසඳුමකට එන්න බලාපොරොත්තු වෙනවා. දැනට මෙහි ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා. සාකච්ඡා ඉදිරියට යන විට යනවිට අදහස් දැනගන්න පුළුවන්. ඒ නිසා තමයි සියලු පක්ෂ වල පක්ෂවල අදහස් දැනගන්න මේ සමුළුව කැඳෙව්වේ. මේ ගැන අපි එක විසඳුමකට පැමිණ යුතුයි කියලා මම යෝජනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂරන් මහතා

දෙමළ ජනතාවගේ පැත්තෙන් මේ ගැටලුව දෙස බලන විට අපට අදියර 3ක් තිබෙනවා. ඒ ඉඩම්, අතුරුදන් වූවන් සහ ඒ පළාත්වල මෙතරම් හමුදාවක් සිටීම. විවිධ දෙපාර්තමේන්තු වලට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි. අපේ ජනතාව සම්බන්ධයෙන් කළ යුතු පළමු දෙය සහ වහාම කළ යුතු දෙය එයයි.

දෙවනුව අපට යම් යම් අයිතීන් ලබා දෙන නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. අපට පළාත් සභාවේ අවශ්‍යතාව ඉතා විශාලයි. එය ඉතා කඩිනමින් කළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි. මේ වන විටත් ඉඩම් විශාල ප්‍රමාණයක් පවරාගෙන තිබෙනවා. ඒ සියල්ල සිදුව තිබෙන්නේ නීතියට පටහැනිවයි. ඊට අදාළව විවිධ නඩු විභාග වෙමින් තිබෙනවා. ඒ නිසා ඉඩම් අයිතිය පිළිබඳ ප්රශ්නය ගැන සොයාබැලීමට අවශ්‍යයි.

එබැවින් පළමුවැනි ප්රශ්නය භූමි තත්ත්වයන් සම්බන්ධයෙන් තිබෙන්නේ. දෙවැන්න දැනටමත් ක්‍රියාත්මක කළ යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන්නේ. තෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. නමුත් ලබන වසරේ පෙබරවාරි 4 වැනි දින ලෙස ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති කාල සීමාව තුළ මේ කටයුතු අවසන් කිරීමට නම් ඉහත පෙන්වාදුන් කරුණු කෙරෙහි එකවර අවධානය යොමුකරන්න වෙනවා. එය කළ නොහැක්කක් නොවෙයි. අප සතුව දැනටමත් ඊට අදාළ ලියකියවිලි, ප්‍රමාණවත් තරම් කොමිෂන් සභා වාර්තා සහ විවිධ කෙටුම්පත් තිබෙනවා. ඉතින් මේ රටට ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පීඩාවට පත් වූවන්ට අපි කොහොමද අයිතිවාසිකම් ලබා දෙන්නේ කියලා බලන්න නම් අපිට තියෙන්නේ වාඩිවෙලා අවසාන ප්‍රතිඵලයක් හදාගන්න එක විතරයි.

අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමතියි, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව ලෙස අපට වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති බව. අපට අපේම කියා ඉඩමක් ඇති බව. ඒ වගේම අපට භාෂාවක් සහ සංස්කෘතියක් තිබෙනවා. මේ රටේ අපට එම අයිතිය ලබා දියයුතු වනවා. අපට ගෞරවය, සමානාත්මතාවය සහ අනාගතයේ එකම රටක් ලෙස එකට යාමට අවශ්‍ය ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා :

මං හිතන්නේ මෙතන විධායකය විසින් කළයුතු වැඩ ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන්වෙලා අවුරුදු 12ක් සම්පූර්ණ වෙලා. තවමත් සැකකරුවෝ සහ දේශපාලන සිරකරුවෝ ඉන්නවා. මම දන්නෑ ගාන කීයද කියලා. නමුත් යම්කිසි විසඳුමක් ලබාදිය යුතුයි. අපි ඊට එකඟයි. අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන, ආරක්ෂක අංශය ලබාගෙන තිබෙනවා කියන ඉඩම්,මේ පිළිබඳ විධායකය මගින් තීන්දු ගත යුතුයි . ඒ පිළිබඳ කිසි විවාදයක් නෑ.

නමුත් පරිසර සංරක්ෂණ ප්‍රදේශ හා පුරාවිද්‍යා ප්‍රදේශ ලංකාවේ පවතින නීතියට යටත් විය යුතුයි. ඊළඟට නීති සම්පාදනය පාර්ලිමේන්තුවෙන් සිදු විය යුතුයි. ඒ අනුව මේ තිබෙන විදිහට එක්කෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් හරහා පළාත් සභා පනත සංශෝධනය කර ඉදිරි වැඩ කටයුතු කළ යුතුයි.

මෙවැනි වැඩසටහනක් අපි 2015දීත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. ඒ සම්බන්ධ එකඟතාවයක් ලැබෙන තුරු පළාත් සභා මැතිවරණ පවත්වනවද, නැද්ද කියන එක අපි තීරණය කළ යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණයට තිබෙන බාධා ඉවත් කළ යුතු බවයි. නැතිනම් නැවතත් තේරීම් කාරක සභාවක් හරහා ගියහොත් තව කල් මැරීමක් සිදු වෙනවා. එවිට ඡන්දයක් කිසිවිටෙක පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. මෙය කළොත් රාජ්‍ය අංශයේ තිබෙන යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්න පුළුවන් කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. සියලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා ඒ උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා :

සියල්ල පටලවාගන්න ගියත් ලොකු ප්‍රශ්නයක් වෙයි. දැනට අත්අඩංගුවේ ඉන්න සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරලා. සත්‍ය කොමිසමක් හරහා ඉදිරි වැඩකටයුතු කරගෙන යාමයි වැදගත්. එවිට මේ කටයුතු සඳහා සහයෝගය දෙන්න අපිට පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා :

අද ඒකපාර්ශව වැඩපිළිවෙළක් යනවා කියලා තමයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. සර්ව පාක්ෂික සමුළුව හරහා ඔබතුමා ජනවාර්ගික ප්රශ්නය විසඳන්න උත්සාහ කරන බව අපිට පේනවා. නමුත් මේක වසර 75 ක් තිස්සේ ඇදිච්ච ප්‍රශ්නයක්. මේක දවස් 75 කින් විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අද පළාත් සභා නවය පාලනය කරන්නේ පුද්ගලයන් නවදෙනෙකු විසින්. එම නිසා පළාත් සභා ක්‍රමය නිවැරදි කර ගන්න අපි උත්සාහ කරන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා :

අපි හිතන ආකාරයට 75 වන නිදහස් සමරුවට පෙර , අවම වශයෙන් ආරම්භක පියවරක් ලෙස, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයක් ගත යුතුව තිබෙනවා. ඊට පසුව සර්ව පාක්ෂික සමුළුව සහ අවශ්‍ය නම් සිවිල් සංවිධාන සහභාගී කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙත යොමුවෙන්න පුළුවන්. වික්ටර් අයිවන් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනටමත් අපව හමුවෙලා විවිධ කරුණු කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු ගැනත් අවධානය යොමුකළ යුතුයි. එම පළාත් වල සිටින ජනතාවගේ ජීවිකාව කරගෙන යාමට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ, ඔවුන්ගේ ඉඩම් අන්යන් විසින් අත්පත් කරගෙන තිබීමයි. ඒ හමුදාව පමණක් නොවෙයි, රජයේ අන්‍ය ආයතන මඟින්ද ඉඩම් අත්පත් කර ගැනීම් සිදුකර තිබෙනවා. විශේෂයෙන් වන ජීවී, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙලෙස ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. මෙය මුස්ලිම් ප්‍රජාවට පමණක් නොවෙයි, සිංහල ප්‍රජාවටත් ගැටළුවක්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුවේදී සමහර ආගමික ස්ථාන වල දේපළ රජයට අත්පත් කරගැනීමේ උත්සාහයන් තිබුනා. ඒ සමහර ස්ථාන වල පොලිසිය රැඳී සිටිනවා. මේ සම්බන්ධව ජනතාවගේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා සහරාන් හෝ ඔහුගේ කණ්ඩායමේ පුද්ගලයන්ට අයිති දේපල නෙවෙයි, නමුත් වෙනත් ආගමික ස්ථාන ගැන

[QUOTE="gnilukshi, post: 28424653, member: 132616"] එළැඹෙන 75 වන නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේ 13 පස්වරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමිනි. ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම සමුළුව කැඳවා තිබිණි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් දැක්වූ අදහස් පහත දැක්වේ. මේ රටේ තිබෙන ප්රශ්නය විසඳීමට අප සියලු දෙනා එක් විය යුතුයි. ඒකට ජනවාර්ගික ප්රශ්නය කියනවද, වෙන මොකක් හරි නමක් කියනවද කියන එක වැදගත් නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ ප්රශ්නයවල විසඳුම් ලබාදීමයි. සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා මේ සඳහා විසඳුමක් සෙවීමට පාර්ලිමේන්තුවේදී එකඟතාවක් ඇති කර ගත්තා. අද මේ පක්ෂ නායක රැස්වීම කැඳවනු ලැබුවේ ඒ සඳහායි. රටේ ජාතික ප්රශ්නය පිළිබඳ අද උතුරේ මන්ත්‍රීවරු සාකච්ඡා කරල තිබෙනවා. කොටස් දෙකක් යටතේ මෙම ප්රශ්නය සාකච්ඡා කළ හැකියි. පළමු කරුණ වන්නේ අතුරුදන්වූවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය හා ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත, ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතු ගැටළු රැසක් තිබෙනවා. දෙවනුව තිබෙන්නේ බලය බෙදීම සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළයි. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අතුරුදන්වූවන් පිළිබඳ වත්, දේශපාලන සිරකරුවන් පිළිබඳ වත් වාර්තාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව අපිට පුළුවන් බලය බෙදීම ගැන කතා කරන්න. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවතව සතියකින් පමණ මුද්‍රණය කෙරෙනවා. එම වාර්තාවේ යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මීට පෙර ලබාදුන් වාර්තාවල යෝජනා ද අපි මෙහිදී සලකා බලනවා. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ කොමිසමේ සාකච්ඡා හා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ සිදු කෙරෙන සාකච්ඡා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් යටතේ සිදු කෙරෙනවා. එහිදි අපි ඉදිරිපත් කළ උගත් පාඩම් කොමිසම, උදුලාගම කොමිසම හා පරණගම කොමිසම් වාර්තා සැලකිල්ලට ගෙන තිබෙනවා. එම හැම වාර්තාවකින්ම පෙන්වා දී තිබුණේ, රට තුළ සිදුවූ සිදුවීම් සඳහා විසඳුම් ලබාදීමට තිබෙන නමුත් , විදෙස් රටක යාන්ත්‍රණයක් යටතේ මෙම විසඳුම් ලබා දීමට නොහැකි බවයි. ඒ අනුව අපි මේ සඳහා දේශීය යාන්ත්‍රණයක් යටතේ විසඳුම් ලබාදීමට පොරොන්දු වී තිබුනත් එය ක්‍රියාත්මක වී නැහැ. ජනාධිපතිවරයා පවසන අන්දමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි, නවාස් කොමිසම පත් කළේ. එම කොමිසම මගින් සිදුවුණේ ,පසුගිය කොමිසන් සභාවල යෝජනාත් ඇතුළත් කර ගනිමින්, මේ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමයි. ඒ අනුව මෙම යාන්ත්‍රණය ගෙන ඒමට අපිට වගවීමක් තිබෙනවා. ආරක්ෂක අංශ පවා මෙම යාන්ත්‍රණය ගෙන ඒම පිළිබඳ, කැමැත්ත පළ කර තිබෙනවා. ආරක්ෂක අංශ කියන්නේ, යම් යම් සේනාංක විවිධ අන්දමින් හංවඩු ගහලා තියෙනවා කියලයි. සමහර සේනාංකවලට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් වලට පවා යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඔවුන්ට ඔවුන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහාත්, සැකකටයුතු යම් දෙයක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත් ඔවුන් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ඒ වගේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට, අපට මේ වන තුරුත් නොහැකි වී තිබෙනවා. අපි හිතනවා දේශීය යාන්ත්‍රණයක් තුළින් මේවාට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. සත්‍ය කොමිසම හරහා මේ සඳහා විසඳුම් ලබා ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාව සමගත් මේ සම්බන්ධව අපි සාකච්ඡා කර තිබෙනවා. මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම උතුරටත් දකුණටත් ඉතා හොඳයි. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා. හිටපු තානාපතිවරයෙක් මෙම කමිටුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. විදේශගතව සිටින සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඒකාබද්ධ කර ගනිමින් හොඳ යෝජනා රැසක් ගෙන ඒමට මෙමගින් අපේක්ෂා කරනවා. ඒ සඳහා රජය හැටියට පහසුකම් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයට තමයි ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ කාර්යය පටිපාටිය පැවරී තිබෙන්නේ. මේ වන විටත් අතුරුදහන් අතුරුදහන්වුවන්ගේ කාර්යාලය පවත්වාගෙන යන්නේත් අධිකරණ අමාත්‍යංශ යටතේයි. මෙහි තිබෙන සියලු ලිපි ගොනු ලබන වසරේ දෙසැම්බර් 31 වනදා වන විට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේදී එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුවා. දේපල වන්දි ගෙවීම සම්බන්ධවත් මේ වෙනකොට අපි සලකා බලමින් ඉන්නවා. උතුරේ යුද්ධය නිසා උප්පැන්න සහතික, හැඳුනුම්පත් අහිමිවූ 11,000 කට ආසන්න ජනතාවක් හිටියා . ඒවා නැවත සකස් කිරීමට අපි කටයුතු කළා. උතුරු පළාතේ සමථකරණ වැඩසටහන් ගණනාවක් අධිකරණ අමාත්‍යාංශය යටතේ සිදු කරනු ලැබුවා. මේ ප්‍රශ්න විසඳගෙන යනවිට විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ලංකාව තුළ තුළ ආයෝජනය කිරීමටත් පෙළඹෙනු ඇතැයි අප විශ්වාස කරනවා. සත්‍ය සෙවීමේ කොමිසම මේ වන කොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකානු රජය මේ සම්බන්ධයෙන් අපට සහයෝගය ලබා දෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. උතුරේ තිබෙන ඉඩම් පිළිබඳ කාරණා කිහිපයක් මතුව තිබෙනවා. උපදේශකතුමාත්, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, ආරක්ෂක මාණ්ඩලික ප්රධානියාත් එකතුවෙලා එම ප්‍රදේශ වල මහජන නියෝජිතයන් නියෝජිතයන් සමඟ එක්ව එක විසඳුමකට එන්න බලාපොරොත්තු වෙනවා. දැනට මෙහි ප්‍රගතියක් ඇති වෙලා තියෙනවා. සාකච්ඡා ඉදිරියට යන විට යනවිට අදහස් දැනගන්න පුළුවන්. ඒ නිසා තමයි සියලු පක්ෂ වල පක්ෂවල අදහස් දැනගන්න මේ සමුළුව කැඳෙව්වේ. මේ ගැන අපි එක විසඳුමකට පැමිණ යුතුයි කියලා මම යෝජනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂරන් මහතා දෙමළ ජනතාවගේ පැත්තෙන් මේ ගැටලුව දෙස බලන විට අපට අදියර 3ක් තිබෙනවා. ඒ ඉඩම්, අතුරුදන් වූවන් සහ ඒ පළාත්වල මෙතරම් හමුදාවක් සිටීම. විවිධ දෙපාර්තමේන්තු වලට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි. අපේ ජනතාව සම්බන්ධයෙන් කළ යුතු පළමු දෙය සහ වහාම කළ යුතු දෙය එයයි. දෙවනුව අපට යම් යම් අයිතීන් ලබා දෙන නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. අපට පළාත් සභාවේ අවශ්‍යතාව ඉතා විශාලයි. එය ඉතා කඩිනමින් කළ යුතුයි. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි. මේ වන විටත් ඉඩම් විශාල ප්‍රමාණයක් පවරාගෙන තිබෙනවා. ඒ සියල්ල සිදුව තිබෙන්නේ නීතියට පටහැනිවයි. ඊට අදාළව විවිධ නඩු විභාග වෙමින් තිබෙනවා. ඒ නිසා ඉඩම් අයිතිය පිළිබඳ ප්රශ්නය ගැන සොයාබැලීමට අවශ්‍යයි. එබැවින් පළමුවැනි ප්රශ්නය භූමි තත්ත්වයන් සම්බන්ධයෙන් තිබෙන්නේ. දෙවැන්න දැනටමත් ක්‍රියාත්මක කළ යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන්නේ. තෙවැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. නමුත් ලබන වසරේ පෙබරවාරි 4 වැනි දින ලෙස ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති කාල සීමාව තුළ මේ කටයුතු අවසන් කිරීමට නම් ඉහත පෙන්වාදුන් කරුණු කෙරෙහි එකවර අවධානය යොමුකරන්න වෙනවා. එය කළ නොහැක්කක් නොවෙයි. අප සතුව දැනටමත් ඊට අදාළ ලියකියවිලි, ප්‍රමාණවත් තරම් කොමිෂන් සභා වාර්තා සහ විවිධ කෙටුම්පත් තිබෙනවා. ඉතින් මේ රටට ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පීඩාවට පත් වූවන්ට අපි කොහොමද අයිතිවාසිකම් ලබා දෙන්නේ කියලා බලන්න නම් අපිට තියෙන්නේ වාඩිවෙලා අවසාන ප්‍රතිඵලයක් හදාගන්න එක විතරයි. අවසාන වශයෙන් මම සඳහන් කරන්න කැමතියි, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව ලෙස අපට වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති බව. අපට අපේම කියා ඉඩමක් ඇති බව. ඒ වගේම අපට භාෂාවක් සහ සංස්කෘතියක් තිබෙනවා. මේ රටේ අපට එම අයිතිය ලබා දියයුතු වනවා. අපට ගෞරවය, සමානාත්මතාවය සහ අනාගතයේ එකම රටක් ලෙස එකට යාමට අවශ්‍ය ව්‍යවස්ථාවක් තිබිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා : මං හිතන්නේ මෙතන විධායකය විසින් කළයුතු වැඩ ගණනාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන්වෙලා අවුරුදු 12ක් සම්පූර්ණ වෙලා. තවමත් සැකකරුවෝ සහ දේශපාලන සිරකරුවෝ ඉන්නවා. මම දන්නෑ ගාන කීයද කියලා. නමුත් යම්කිසි විසඳුමක් ලබාදිය යුතුයි. අපි ඊට එකඟයි. අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන, ආරක්ෂක අංශය ලබාගෙන තිබෙනවා කියන ඉඩම්,මේ පිළිබඳ විධායකය මගින් තීන්දු ගත යුතුයි . ඒ පිළිබඳ කිසි විවාදයක් නෑ. නමුත් පරිසර සංරක්ෂණ ප්‍රදේශ හා පුරාවිද්‍යා ප්‍රදේශ ලංකාවේ පවතින නීතියට යටත් විය යුතුයි. ඊළඟට නීති සම්පාදනය පාර්ලිමේන්තුවෙන් සිදු විය යුතුයි. ඒ අනුව මේ තිබෙන විදිහට එක්කෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභාවක් හරහා පළාත් සභා පනත සංශෝධනය කර ඉදිරි වැඩ කටයුතු කළ යුතුයි. මෙවැනි වැඩසටහනක් අපි 2015දීත් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළා. ඒ සම්බන්ධ එකඟතාවයක් ලැබෙන තුරු පළාත් සභා මැතිවරණ පවත්වනවද, නැද්ද කියන එක අපි තීරණය කළ යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණයට තිබෙන බාධා ඉවත් කළ යුතු බවයි. නැතිනම් නැවතත් තේරීම් කාරක සභාවක් හරහා ගියහොත් තව කල් මැරීමක් සිදු වෙනවා. එවිට ඡන්දයක් කිසිවිටෙක පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. මෙය කළොත් රාජ්‍ය අංශයේ තිබෙන යම් ප්‍රතිසංස්කරණ සිදු කරන්න පුළුවන් කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. සියලු පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා ඒ උපාය මාර්ගික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා : සියල්ල පටලවාගන්න ගියත් ලොකු ප්‍රශ්නයක් වෙයි. දැනට අත්අඩංගුවේ ඉන්න සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරලා. සත්‍ය කොමිසමක් හරහා ඉදිරි වැඩකටයුතු කරගෙන යාමයි වැදගත්. එවිට මේ කටයුතු සඳහා සහයෝගය දෙන්න අපිට පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා : අද ඒකපාර්ශව වැඩපිළිවෙළක් යනවා කියලා තමයි අපිට විශ්වාස කරන්න තියෙන්නේ. සර්ව පාක්ෂික සමුළුව හරහා ඔබතුමා ජනවාර්ගික ප්රශ්නය විසඳන්න උත්සාහ කරන බව අපිට පේනවා. නමුත් මේක වසර 75 ක් තිස්සේ ඇදිච්ච ප්‍රශ්නයක්. මේක දවස් 75 කින් විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අද පළාත් සභා නවය පාලනය කරන්නේ පුද්ගලයන් නවදෙනෙකු විසින්. එම නිසා පළාත් සභා ක්‍රමය නිවැරදි කර ගන්න අපි උත්සාහ කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා : අපි හිතන ආකාරයට 75 වන නිදහස් සමරුවට පෙර , අවම වශයෙන් ආරම්භක පියවරක් ලෙස, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයක් ගත යුතුව තිබෙනවා. ඊට පසුව සර්ව පාක්ෂික සමුළුව සහ අවශ්‍ය නම් සිවිල් සංවිධාන සහභාගී කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙත යොමුවෙන්න පුළුවන්. වික්ටර් අයිවන් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනටමත් අපව හමුවෙලා විවිධ කරුණු කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටළු ගැනත් අවධානය යොමුකළ යුතුයි. එම පළාත් වල සිටින ජනතාවගේ ජීවිකාව කරගෙන යාමට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ, ඔවුන්ගේ ඉඩම් අන්යන් විසින් අත්පත් කරගෙන තිබීමයි. ඒ හමුදාව පමණක් නොවෙයි, රජයේ අන්‍ය ආයතන මඟින්ද ඉඩම් අත්පත් කර ගැනීම් සිදුකර තිබෙනවා. විශේෂයෙන් වන ජීවී, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙලෙස ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. මෙය මුස්ලිම් ප්‍රජාවට පමණක් නොවෙයි, සිංහල ප්‍රජාවටත් ගැටළුවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුවේදී සමහර ආගමික ස්ථාන වල දේපළ රජයට අත්පත් කරගැනීමේ උත්සාහයන් තිබුනා. ඒ සමහර ස්ථාන වල පොලිසිය රැඳී සිටිනවා. මේ සම්බන්ධව ජනතාවගේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා සහරාන් හෝ ඔහුගේ කණ්ඩායමේ පුද්ගලයන්ට අයිති දේපල නෙවෙයි, නමුත් වෙනත් ආගමික ස්ථාන ගැන [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom