Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මාස දෙකක් ඇතුලත ෆෙඩරල් දෙන්නේ IMF කොන්දේසියක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා :

දැන් සංහිඳියාව කියන වචනය ජාතික සංහිඳියාව ලෙස තිබීමට අවශ්‍යයි. මම දේශපාලනයට පිවිසුනේම සංහිඳියාව ඇති කිරිමේ මූලික අරමුණ ඇතුවයි. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසුව දෙමළ ප්‍රජාවට අවශ්‍ය තරම් අවස්ථා ලැබුණා. අවාසනාවකට ඔවුන් එය භාවිතා කළේ නැහැ. . ඔවුන් එය වැරදි ලෙස භාවිතා කළා. ඒ ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. අපි පසුගිය අවුරුදු 35ක් පුරාවට කරමින් සිටියේ , දේශපාලන විසඳුමකින් පටන් ගන්න, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පටන් ගන්න කියමින් සිටීම පමණයි.

මුලින්ම අපි සියලු ප්‍රජාවන් සමඟ සංහිඳියාව ආරම්භ කරමු. පසුව තවත් ඉදිරියට යමු. මගේ පාර්ලිමේන්තු සගයන් වන සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් ඒ වෙනුවෙන් මුල සිටම කටයුතු කළා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. 13 වැනි සංශෝධනයෙන් මේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් ද එකඟ වුණා. අපි අලුත් ව්‍යවස්ථාවකට යන්නේ නැහැ. මොකද අලුත් ව්‍යවස්ථාවකට යන්න නම් අපිට පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ මොහොතේ මේ රටට එය කළ නොහැක්කක් . මුලින්ම අපි පටන් ගන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් . ඒ හරහා අපට සියලු ප්‍රශ්න විසඳාගත හැකියි.

ජනාධිපතිතුමනි, අපගේ සියලු ප්‍රශ්න විසඳා සමථයකට පත් කර ගැනීමට හැකි වන පරිදි මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කර එය ඉදිරි වැඩසටහන් බවට පත් කිරීම පිළිබඳව මම ඔබට ස්තූතිවන්ත වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

යම් ආගමික ස්ථානයක් තර්ජනයට ලක්ව ඇත්නම් අපට දන්වන්න. අද වන විට අපි සමහර මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරමින් සිටිනවා. සමහර සංවිධාන සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්න පියවර ගන්න අපි කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා :

යුද්ධය සමඟ අපේ ගෙවල් දොරවල් කැලෑවට ගිහින් තිබෙනවා. නමුත් දැන් එම අපේ ඉඩම්, වනජීවී දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත බවට පත්කර තිබෙනවා. ජනාධිපතිතුමනි, වසර තිහක් යුද්ධය පැවතුණාම, ඒ ප්‍රදේශ වල ජනතාව හිටියේ නෑ. ඉතින් ඒ ප්‍රදේශ කැළෑ බවට පත්වෙනවා. එම නිසා අපේ එම ඉඩම් ටික බේරා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

ඉඩම් අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යංශයත් එකතු වෙලා ඔය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සියයට තිස් දෙකක් තියෙන්න ඕන. ඉන් පරිබාහිර කොටස් සොයා බලා ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන්. අපි 75 වෙනි නිදහස් උත්සවය සමරන අවස්ථාව වන විට එක ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍යයි.

මහ ජාතියේ සැකයක් තියනවා නැවත යුද්ධයකට යයි කියලා. දෙමල මන්ත්‍රීවරු කියනවා ඔවුන් යුද්ධය අත්හැරලා තියෙන්නෙ කියලා. අන්න ඒ නිසා අපි එක වේදිකාවක් තුළ ඉඳලා මේ ප්රශ්නය විසදීමට සාකච්ඡා කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා :

මේ ප්රශ්නය විසඳන්න නම් පළවෙනි කාරණාව තමයි අවංකවීම. හොඳම උදාහරණය තමයි, මේ වෙනකොට නීතිය හදාරන සිසුන්ට තමන්ගේ මව් භාෂාවෙන් නීතිය හදාරන්නට ඇති අයිතිය අහෝසි වෙමින් පවතිනවා. මෙහෙම තත්ත්වයක් තුළ අපට විසඳුම් සොයා ගන්න පුළුවන්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා :

පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න කියලා අපි යෝජනා කරනවා. අපේ අදහස පළාත් සභාවල බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවයි. 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි මුලින්ම සංහිඳියාව ආරම්භ කරමු.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

දහතුන්වැනි සංශෝධනයේ ගැටලුවට කලින් අපි මෙහිදී සාකච්ඡා කරන ගැටලු විසඳ ගමුද ? පාර්ලිමේන්තුවේදී එකග වුනේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නයි. එහෙම නම් ඊට පස්සේ අපි අනෙක් ප්‍රශ්න ගැන බලමු.

ඒ වගේම සඳහන් කරන්න ඕන , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම ඒක පිළිගන්නවද නැද්ද කියන එක බැලිය යුතුයි. පිළිගන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයෙන් ඉන්නේ.

ඔවුන් අපිට ලබාදී තිබෙන සැලැස්ම අපි පාර්ලිමේන්තුට ඉදිරිපත් කරලා , ඔබතුමාන්ලාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය තිබෙන තත්ත්වය ගැනත් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙනුත් එහෙමයි. සියලු කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ එක්කම 75 නිදහස් දින සැමරුම වන විට, සර්ව පාක්ෂික සමුළුව මඟින් ජනතාවට ලබා දිය හැකි විසඳුම් ලබා දෙන්න පුලුවන්ද බැරිද කියන කාරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න තමයි සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබෙන්නේ.

ආර්ථිකයත් ඉතා වැදගත්. ආර්ථිකය සම්බන්ධ කාරනාවලටත් මෙවැනි ම සමුළුවක් පවත්වන්න පුළුවන්. ඒ සමඟම එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු. පාඨලී මන්ත්‍රීවරයා කිව්වා වගේ විධායකය තුළින් ගත යුතු තීරණ තිබෙනවා. බලය බෙදාහැරීම සහ 13වන සංශෝධනය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඊළඟ සාකච්ඡා වාරය ලබන ජනවාරි මාසයේ පවත්වන්න කටයුතු කරමු. එහිදී අපි සර්වපාක්ෂික විසඳුමකට එනවද නැද්ද කියලා එකඟතාවයකට එමු. ආර්ථිකය සම්බන්ධ කාරණා ලබන පෙබරවාරි මාසයේදී කතා කරමු. මේ පිළිබඳව රටත් දැනගන්න ඕන. ඔබ සියලු දෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

අද මෙම සාකච්ඡාව ඉතාම වැදගත්. මෙම සාකච්ඡාවට කාල සටහනක් තිබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. එවැනි ඉලක්කගත වැඩසටහන් මගින් රටේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වෙනවා. රටක් එක්සත් වීමට නම් එකමුතු භාවයක් තිබෙන්න අවශ්‍යයි. ජන සමාජයක එකමුතුභාවය මගින් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකියි. අපේ රටේ ජන සමාජය තුළ විවිධ ජන කොටස් එක හා සමාන ලෙස ජීවත් වෙනවා. ඒ නිසා දේශපාලන ක්‍රමය තුළ කුලය ආගම යොදා නොගත යුතුයි. එම විෂ බීජය අපි ඉවත් කළ යුතුයි. ජාතිය ආගම භාවිතා කර දේශපාලනය කරන පිරිස් අපි ඉවත් කළ යුතුයි. මේ කාලය එවැනි සමාජ සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමක් අවශ්‍ය වන කාලයක්. එමගින් අපිට සංහිඳියාව ඇති කළ හැකියි . ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම සඳහා නීතිරීති ගෙන ආ යුතුයි . ජාතිවාදී සංකල්පවලින් අපි බැහැර විය යුතුයි . එසේ නොවන්නට අපට වෙනත් රටක් බිහි කළ නොහැකියි. මේ රටේ සෑම ජන කොට්ඨාශයකටම අපි හැමෝටම සමාන සැලකිලි තිබෙන බවට අදහසක් තිබිය යුතුයි. අපි අපේ දේශීය යාන්ත්‍රණයක් තුළ මෙම ප්‍රශ්න විසඳාගත හැකියි. මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමගම එය පවත්වාගෙන යාමටත් අපිට වගකීමක් තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා මේ ආරම්භ කළ සර්වපාක්ෂික සමුළුවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට අපි ඔක්කොම එකතු විය යුතුයි.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ප්‍රසාදය පළ කළහ.

ජනාධිපති මාධ්‍ය අංශය

[QUOTE="gnilukshi, post: 28424654, member: 132616"] පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා : දැන් සංහිඳියාව කියන වචනය ජාතික සංහිඳියාව ලෙස තිබීමට අවශ්‍යයි. මම දේශපාලනයට පිවිසුනේම සංහිඳියාව ඇති කිරිමේ මූලික අරමුණ ඇතුවයි. ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසුව දෙමළ ප්‍රජාවට අවශ්‍ය තරම් අවස්ථා ලැබුණා. අවාසනාවකට ඔවුන් එය භාවිතා කළේ නැහැ. . ඔවුන් එය වැරදි ලෙස භාවිතා කළා. ඒ ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. අපි පසුගිය අවුරුදු 35ක් පුරාවට කරමින් සිටියේ , දේශපාලන විසඳුමකින් පටන් ගන්න, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පටන් ගන්න කියමින් සිටීම පමණයි. මුලින්ම අපි සියලු ප්‍රජාවන් සමඟ සංහිඳියාව ආරම්භ කරමු. පසුව තවත් ඉදිරියට යමු. මගේ පාර්ලිමේන්තු සගයන් වන සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් ඒ වෙනුවෙන් මුල සිටම කටයුතු කළා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. 13 වැනි සංශෝධනයෙන් මේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් ද එකඟ වුණා. අපි අලුත් ව්‍යවස්ථාවකට යන්නේ නැහැ. මොකද අලුත් ව්‍යවස්ථාවකට යන්න නම් අපිට පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ මොහොතේ මේ රටට එය කළ නොහැක්කක් . මුලින්ම අපි පටන් ගන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් . ඒ හරහා අපට සියලු ප්‍රශ්න විසඳාගත හැකියි. ජනාධිපතිතුමනි, අපගේ සියලු ප්‍රශ්න විසඳා සමථයකට පත් කර ගැනීමට හැකි වන පරිදි මෙම සර්ව පාක්ෂික සමුළුව සංවිධානය කර එය ඉදිරි වැඩසටහන් බවට පත් කිරීම පිළිබඳව මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා : යම් ආගමික ස්ථානයක් තර්ජනයට ලක්ව ඇත්නම් අපට දන්වන්න. අද වන විට අපි සමහර මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරමින් සිටිනවා. සමහර සංවිධාන සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්න පියවර ගන්න අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා : යුද්ධය සමඟ අපේ ගෙවල් දොරවල් කැලෑවට ගිහින් තිබෙනවා. නමුත් දැන් එම අපේ ඉඩම්, වනජීවී දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත බවට පත්කර තිබෙනවා. ජනාධිපතිතුමනි, වසර තිහක් යුද්ධය පැවතුණාම, ඒ ප්‍රදේශ වල ජනතාව හිටියේ නෑ. ඉතින් ඒ ප්‍රදේශ කැළෑ බවට පත්වෙනවා. එම නිසා අපේ එම ඉඩම් ටික බේරා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා : ඉඩම් අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යංශයත් එකතු වෙලා ඔය ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සියයට තිස් දෙකක් තියෙන්න ඕන. ඉන් පරිබාහිර කොටස් සොයා බලා ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන්. අපි 75 වෙනි නිදහස් උත්සවය සමරන අවස්ථාව වන විට එක ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අවශ්‍යයි. මහ ජාතියේ සැකයක් තියනවා නැවත යුද්ධයකට යයි කියලා. දෙමල මන්ත්‍රීවරු කියනවා ඔවුන් යුද්ධය අත්හැරලා තියෙන්නෙ කියලා. අන්න ඒ නිසා අපි එක වේදිකාවක් තුළ ඉඳලා මේ ප්රශ්නය විසදීමට සාකච්ඡා කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා : මේ ප්රශ්නය විසඳන්න නම් පළවෙනි කාරණාව තමයි අවංකවීම. හොඳම උදාහරණය තමයි, මේ වෙනකොට නීතිය හදාරන සිසුන්ට තමන්ගේ මව් භාෂාවෙන් නීතිය හදාරන්නට ඇති අයිතිය අහෝසි වෙමින් පවතිනවා. මෙහෙම තත්ත්වයක් තුළ අපට විසඳුම් සොයා ගන්න පුළුවන්ද? පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා : පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න කියලා අපි යෝජනා කරනවා. අපේ අදහස පළාත් සභාවල බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවයි. 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි මුලින්ම සංහිඳියාව ආරම්භ කරමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා : දහතුන්වැනි සංශෝධනයේ ගැටලුවට කලින් අපි මෙහිදී සාකච්ඡා කරන ගැටලු විසඳ ගමුද ? පාර්ලිමේන්තුවේදී එකග වුනේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නයි. එහෙම නම් ඊට පස්සේ අපි අනෙක් ප්‍රශ්න ගැන බලමු. ඒ වගේම සඳහන් කරන්න ඕන , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම ඒක පිළිගන්නවද නැද්ද කියන එක බැලිය යුතුයි. පිළිගන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයෙන් ඉන්නේ. ඔවුන් අපිට ලබාදී තිබෙන සැලැස්ම අපි පාර්ලිමේන්තුට ඉදිරිපත් කරලා , ඔබතුමාන්ලාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය තිබෙන තත්ත්වය ගැනත් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙනුත් එහෙමයි. සියලු කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම 75 නිදහස් දින සැමරුම වන විට, සර්ව පාක්ෂික සමුළුව මඟින් ජනතාවට ලබා දිය හැකි විසඳුම් ලබා දෙන්න පුලුවන්ද බැරිද කියන කාරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න තමයි සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබෙන්නේ. ආර්ථිකයත් ඉතා වැදගත්. ආර්ථිකය සම්බන්ධ කාරනාවලටත් මෙවැනි ම සමුළුවක් පවත්වන්න පුළුවන්. ඒ සමඟම එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු. පාඨලී මන්ත්‍රීවරයා කිව්වා වගේ විධායකය තුළින් ගත යුතු තීරණ තිබෙනවා. බලය බෙදාහැරීම සහ 13වන සංශෝධනය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඊළඟ සාකච්ඡා වාරය ලබන ජනවාරි මාසයේ පවත්වන්න කටයුතු කරමු. එහිදී අපි සර්වපාක්ෂික විසඳුමකට එනවද නැද්ද කියලා එකඟතාවයකට එමු. ආර්ථිකය සම්බන්ධ කාරණා ලබන පෙබරවාරි මාසයේදී කතා කරමු. මේ පිළිබඳව රටත් දැනගන්න ඕන. ඔබ සියලු දෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා : අද මෙම සාකච්ඡාව ඉතාම වැදගත්. මෙම සාකච්ඡාවට කාල සටහනක් තිබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. එවැනි ඉලක්කගත වැඩසටහන් මගින් රටේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වෙනවා. රටක් එක්සත් වීමට නම් එකමුතු භාවයක් තිබෙන්න අවශ්‍යයි. ජන සමාජයක එකමුතුභාවය මගින් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකියි. අපේ රටේ ජන සමාජය තුළ විවිධ ජන කොටස් එක හා සමාන ලෙස ජීවත් වෙනවා. ඒ නිසා දේශපාලන ක්‍රමය තුළ කුලය ආගම යොදා නොගත යුතුයි. එම විෂ බීජය අපි ඉවත් කළ යුතුයි. ජාතිය ආගම භාවිතා කර දේශපාලනය කරන පිරිස් අපි ඉවත් කළ යුතුයි. මේ කාලය එවැනි සමාජ සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමක් අවශ්‍ය වන කාලයක්. එමගින් අපිට සංහිඳියාව ඇති කළ හැකියි . ජාතිවාදය සමාජයෙන් ඉවත් කිරීම සඳහා නීතිරීති ගෙන ආ යුතුයි . ජාතිවාදී සංකල්පවලින් අපි බැහැර විය යුතුයි . එසේ නොවන්නට අපට වෙනත් රටක් බිහි කළ නොහැකියි. මේ රටේ සෑම ජන කොට්ඨාශයකටම අපි හැමෝටම සමාන සැලකිලි තිබෙන බවට අදහසක් තිබිය යුතුයි. අපි අපේ දේශීය යාන්ත්‍රණයක් තුළ මෙම ප්‍රශ්න විසඳාගත හැකියි. මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමගම එය පවත්වාගෙන යාමටත් අපිට වගකීමක් තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමා මේ ආරම්භ කළ සර්වපාක්ෂික සමුළුවත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට අපි ඔක්කොම එකතු විය යුතුයි. ජාතික සංහිඳියාව තුළින් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ප්‍රසාදය පළ කළහ. ජනාධිපති මාධ්‍ය අංශය [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom