Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
30 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාස 7යි! හාන්ස් මොනවද කලේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ.ලා මේ මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො

ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා

එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා

රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම ගැනලා උන්ට දූපතක් දීලා වේල් තුනම කන්න බොන්න දෙනවා

කුඩු නැති කරනවා කීවා වගේම ලුනු කුඩු රටෙත් නැති කලා

රාජපක්ෂලා කවුරුත් එළියෙ නෑ, ඔක්කොම හිරේ

මාස දෙකෙන් සියලු හොරු ඇල්ලුවා හිරේ දැම්මා

පෝට් සිටියට දාපු කළුගල් ආයෙ ගෙනිහින් සීගිරිය තිබ්බ විදියටම හැදුවා

උමා ඔයේ හිල වැහුවා

උතුරේ පාරවල් ඇරියා [එයාලා අපිට ඇරියා]

ආර්යාවො කියලා ජාතියක් නෑ කියලා ජාත්‍යන්තරයට පවා පෙන්නුවා

ඡන්දෙ දීපු ජෙබයියන්ට පාපිසි කියලා ගරු නම්බු නාමයක් දුන්නා

දවසගානෙ වෙඩි නැති නිස්කලංක රටක් හැදුවා(වෙසක් සතියට නිවාඩු)

අවධාරණයෙන් බොරු කියන්නෙ රට හදන්න කියලා සම්මත කලා

ආචාර්ය මහාචාර්ය කියන්නෙ සෙලවෙන මනසට කියලා ඔප්පු කලා

බෛයො හොරකම් කරන හිංදා උන්ට නොපෙනෙන්න රට සුඛිත මුදිත කලා. ඒක පේන්නෙ ඩෝබිලට විතරයි

ඉන්දියාව සමග ගහපු ගිවිසුම්7 පෙන්නුවා [මෝදිට]>

බොරුකීම ප්රජාතන්ත්රවාදී අයිතියක් බව සභාගතකළා

සුබ නැකතට පාස්කු මහා මොළකරු ඇල්ලුවා

පොරොන්දු වූ පරිදි වාහනයක් ලක්ෂ 12ට දීලා වාහන 17ක් අඩු මුදලට වෙන්දේසීකරලා දැම්මා,..

ප්‍රථම රාජකාරිය කරගනිමින් අර්ජුන් මහේන්ද්‍රන්ට ජම්පරයක් ඇන්දුවා

උගන්ඩාවට වඩා ආයෝජන කළ යුත්තේ ග්‍රීසිය සමගබව සපතකළා

උගන්ඩාවේ සඟවා තිබුණු සල්ලි; වියට්නාම් VVIP පෞද්ගලික යානයකින් දිවයිනට ගෙන ආවා

අපි ණය ගන්නේ නෑ කිව්වට රු.බිලියන 5ට අධික ණය ඇරන් පෙන්නුවා

IMF පදයට නටන්න අපිට පිස්සුද ඇහුවට නටලා පෙන්නුවා

රුවන්පුරයට අදිවේගී මාර්ගයක් හදනවා කිව්වට වේදිකාවේ කතාවක් පමණක් බව සපතකළා

වරායෙන් කිසිඳු පරික්ෂාවකින් තොරව පිටකරන්න.බෑ.කිව්වට බහාලුම් 324ක් පිට කරලා පෙන්නුවා,...

මතුසම්බන්ධයි!

[QUOTE="pathaleiretta, post: 30727773, member: 545557"] උඹ.ලා මේ මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම ගැනලා උන්ට දූපතක් දීලා වේල් තුනම කන්න බොන්න දෙනවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]කුඩු නැති කරනවා කීවා වගේම ලුනු කුඩු රටෙත් නැති කලා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]රාජපක්ෂලා කවුරුත් එළියෙ නෑ, ඔක්කොම හිරේ [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]මාස දෙකෙන් සියලු හොරු ඇල්ලුවා හිරේ දැම්මා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]පෝට් සිටියට දාපු කළුගල් ආයෙ ගෙනිහින් සීගිරිය තිබ්බ විදියටම හැදුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]උමා ඔයේ හිල වැහුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]උතුරේ පාරවල් ඇරියා [එයාලා අපිට ඇරියා] [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]ආර්යාවො කියලා ජාතියක් නෑ කියලා ජාත්‍යන්තරයට පවා පෙන්නුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]ඡන්දෙ දීපු ජෙබයියන්ට පාපිසි කියලා ගරු නම්බු නාමයක් දුන්නා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]දවසගානෙ වෙඩි නැති නිස්කලංක රටක් හැදුවා(වෙසක් සතියට නිවාඩු) [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]අවධාරණයෙන් බොරු කියන්නෙ රට හදන්න කියලා සම්මත කලා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]ආචාර්ය මහාචාර්ය කියන්නෙ සෙලවෙන මනසට කියලා ඔප්පු කලා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]බෛයො හොරකම් කරන හිංදා උන්ට නොපෙනෙන්න රට සුඛිත මුදිත කලා. ඒක පේන්නෙ ඩෝබිලට විතරයි [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]ඉන්දියාව සමග ගහපු ගිවිසුම්7 පෙන්නුවා [මෝදිට]> [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG] බොරුකීම ප්රජාතන්ත්රවාදී අයිතියක් බව සභාගතකළා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]සුබ නැකතට පාස්කු මහා මොළකරු ඇල්ලුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]පොරොන්දු වූ පරිදි වාහනයක් ලක්ෂ 12ට දීලා වාහන 17ක් අඩු මුදලට වෙන්දේසීකරලා දැම්මා,.. [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]ප්‍රථම රාජකාරිය කරගනිමින් අර්ජුන් මහේන්ද්‍රන්ට ජම්පරයක් ඇන්දුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]උගන්ඩාවට වඩා ආයෝජන කළ යුත්තේ ග්‍රීසිය සමගබව සපතකළා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]උගන්ඩාවේ සඟවා තිබුණු සල්ලි; වියට්නාම් VVIP පෞද්ගලික යානයකින් දිවයිනට ගෙන ආවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]අපි ණය ගන්නේ නෑ කිව්වට රු.බිලියන 5ට අධික ණය ඇරන් පෙන්නුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]IMF පදයට නටන්න අපිට පිස්සුද ඇහුවට නටලා පෙන්නුවා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]රුවන්පුරයට අදිවේගී මාර්ගයක් හදනවා කිව්වට වේදිකාවේ කතාවක් පමණක් බව සපතකළා [IMG alt="⭕️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t39/1/16/2b55.png[/IMG]වරායෙන් කිසිඳු පරික්ෂාවකින් තොරව පිටකරන්න.බෑ.කිව්වට බහාලුම් 324ක් පිට කරලා පෙන්නුවා,... මතුසම්බන්ධයි! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom