Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාස 7යි! හාන්ස් මොනවද කලේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)

1. Local Government Cloud 3.0

2. Data Residency and policy for Government Data

3. Integrated Government Systems

මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..

1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.

අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.

2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.

3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.

උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය

අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය

රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය

RAMIS

ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...

[QUOTE="incest_cult, post: 30727890, member: 564316"] හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ) 1. Local Government Cloud 3.0 2. Data Residency and policy for Government Data 3. Integrated Government Systems මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න.. 1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා. අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි. 2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ. 3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්. උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය RAMIS ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom