Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාළඹේ වෙද සිසුන් විරෝධතාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..

1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.

2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය.

3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න.

4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න.

5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ.

6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න.

7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි.

8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න.

9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි.

10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න

UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.

[QUOTE="grand1, post: 19347386, member: 512144"] [CENTER][B][SIZE="3"][SIZE="3"][COLOR="DarkRed"]ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්.. 1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත. 2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය. 3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න. 4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න. 5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ. 6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න. 7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි. 8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න. 9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි. 10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න . UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.[/COLOR][/SIZE][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom