Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාළඹේ වෙද සිසුන් විරෝධතාවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම හිතන්නෙ ඔය ප්රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකේ දැනට තියෙන Standards අවුල්. මම දන්න විදිහට ඕකට යන්න ඕන සුදුසුකම උසස් පෙළ කිරීම විතරයි. පොඩ්ඩක් හිතල බලපල්ලකො ඒක පිලිගන්න පුලුවන් සුදුසුකමක්ද කියල.

අඩු ගානේ C 3ක් වත් තියෙන එවුන් ගන්නවනම් පොඩ්ඩක් හරි පිලිගන්න පුලුවන්. අනික මචන් මේ ඔක්කොටම මුල ලංකාවෙ කිසිම දේකට හරි ප්රතිපත්තියක් නැති කම. කාලෙන් කාලෙට වැනෙන ප්රතිපත්ති තමයි අපිට තියෙන්නෙ. අධ්යාපනේට හරි ක්රම වේදයක් තිබුනනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. මේ වගේ ප්රශ්නයක් උනහම ඔක්කොම එවුන් කරන්නේ දෙපැත්තකට බෙදිල ගහ බැන ගන්න එක විතරයි.

අනික මචන් මම දැක්ක ඔය ප්රයිවට් මෙඩිකල් එවුන්ගෙ කෙල්ලෙක් එක දවසක් TV එකට කතා කරනව. ඒකි කිව්ව ආන්ඩුවෙ කැම්පස් වල එවුන්ට වියදම් කරන්නෙ උන්ගෙ අම්මල තාත්තල ගෙවන බදු සල්ලි කියල. ඒ කෙල්ල කිව්ව කතා පොඩ්ඩක් හිතල බලපල්ල. මම දකින විදිහට ලංකාවෙ ඕනෙම එකෙකුට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගෙන ආන්ඩුවෙ කැම්පස් එකකට යන්න හැමෝටම සමාන අයිතිවාසිකමක් තියෙනව. අනික අධ්යාපනේට ඒකිගෙ අම්මගෙ තාත්තගෙ බදු සල්ලි විතරක් නෙමෙයි මේ රටේ හිගන්නගෙ ඉඳල රටේ ඉහලම මිනිහ ගෙවන බදු සල්ලිත් යනව. ඒ හින්ද කැම්පස් යන්න බැරි උන එකෙක් කැම්පස් ගියපු එකෙක්ට කවදාවත් ඉරිසිය කරල වැඩකුත් නෑ කැම්පස් ගියපු එකෙක් යන්න බැරි උන එකෙක්ට හිනා වෙලා වැඩකුත් නෑ.

කොහොමත් රට ගිහින් මෙඩිසින් කරල එන එවුන් ඉන්න හින්ද මගෙ නම් අදහස මේ ප්රයිවට් මෙඩිසින් කොලේජ් එක මොකක් හරි සුදුසු Standards වලට ආණ්ඩුවෙ ඩොකාලගෙත් අධීක්ශණයක් එක්ක පටන් ගන්න එක.

[QUOTE="keshannilanga, post: 19348724, member: 228832"] [SIZE="4"]මචන් මම හිතන්නෙ ඔය ප්රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකේ දැනට තියෙන Standards අවුල්. මම දන්න විදිහට ඕකට යන්න ඕන සුදුසුකම උසස් පෙළ කිරීම විතරයි. පොඩ්ඩක් හිතල බලපල්ලකො ඒක පිලිගන්න පුලුවන් සුදුසුකමක්ද කියල. අඩු ගානේ C 3ක් වත් තියෙන එවුන් ගන්නවනම් පොඩ්ඩක් හරි පිලිගන්න පුලුවන්. අනික මචන් මේ ඔක්කොටම මුල ලංකාවෙ කිසිම දේකට හරි ප්රතිපත්තියක් නැති කම. කාලෙන් කාලෙට වැනෙන ප්රතිපත්ති තමයි අපිට තියෙන්නෙ. අධ්යාපනේට හරි ක්රම වේදයක් තිබුනනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. මේ වගේ ප්රශ්නයක් උනහම ඔක්කොම එවුන් කරන්නේ දෙපැත්තකට බෙදිල ගහ බැන ගන්න එක විතරයි. අනික මචන් මම දැක්ක ඔය ප්රයිවට් මෙඩිකල් එවුන්ගෙ කෙල්ලෙක් එක දවසක් TV එකට කතා කරනව. ඒකි කිව්ව ආන්ඩුවෙ කැම්පස් වල එවුන්ට වියදම් කරන්නෙ උන්ගෙ අම්මල තාත්තල ගෙවන බදු සල්ලි කියල. ඒ කෙල්ල කිව්ව කතා පොඩ්ඩක් හිතල බලපල්ල. මම දකින විදිහට ලංකාවෙ ඕනෙම එකෙකුට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගෙන ආන්ඩුවෙ කැම්පස් එකකට යන්න හැමෝටම සමාන අයිතිවාසිකමක් තියෙනව. අනික අධ්යාපනේට ඒකිගෙ අම්මගෙ තාත්තගෙ බදු සල්ලි විතරක් නෙමෙයි මේ රටේ හිගන්නගෙ ඉඳල රටේ ඉහලම මිනිහ ගෙවන බදු සල්ලිත් යනව. ඒ හින්ද කැම්පස් යන්න බැරි උන එකෙක් කැම්පස් ගියපු එකෙක්ට කවදාවත් ඉරිසිය කරල වැඩකුත් නෑ කැම්පස් ගියපු එකෙක් යන්න බැරි උන එකෙක්ට හිනා වෙලා වැඩකුත් නෑ. කොහොමත් රට ගිහින් මෙඩිසින් කරල එන එවුන් ඉන්න හින්ද මගෙ නම් අදහස මේ ප්රයිවට් මෙඩිසින් කොලේජ් එක මොකක් හරි සුදුසු Standards වලට ආණ්ඩුවෙ ඩොකාලගෙත් අධීක්ශණයක් එක්ක පටන් ගන්න එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom