Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මාළිමාව පරද්දන්න පොඩ්ඩන්ට උපදෙස්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටු රැස්වීමේ තොරතුරු හෙළිවේ – මාළිමාව පරද්දන්න පොඩ්ඩන්ට උපදෙස්!

ජාතික ජන බලවේගය පරාජයට පත් කිරීම සඳහා සියලු දෙනා ශක්තිමත්ව පෙළගැසිය යුතු බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධානීන් එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට දැනුම්දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ බැසිල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පෙරේදා පැවති සාකච්ඡාවේදී මේ බව ප්රකාශකර ඇත.

මෙහිදී ප්රකාශ වී ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂය ජයග්රහණය කරන බවට ඔවුන්ට හිතවත් කණ්ඩායම් යම් මතවාදයක් රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින අතර එය සැබෑ ජනමතය එය නොවන බවයි.

එබැවින් පොදුජන පෙරමුණ විදිමත් ක්රමවේදයක් යටතේ මැතිවරණය මෙහෙයවමින් නියත වශයෙන්ම ජය ගත යුතු බව ප්රකාශ් වී තිබේ.

ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැතිවරණ කටයුතු සඳහා බත්තරමුල්ල පක්ෂ ප්රධාන පක්ෂ කාර්යාලයට යාබද ස්ථානයකදී මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය ආරම්භ කරන බවත්, ඒ අනුව එම කාර්යාලය හරහා සම්බන්ධිකරණ කටයුතු සිදු කර ගන්නා ලෙසත් ආසන සංවිධායකවරුන්ට දැනුම්දී ඇත.

පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ සිට ආසන සංවිධායකවරුන් දක්වා මැතිවරණය පැවැත්වීම පිළිබද අදහස් ප්රකාශ කිරීමේදී ඉතා ප්රවේශම් වියයුත් බවත්, ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ හෝ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ හෝ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳ අදහස් දැක්වීම සම්පුර්ණයෙන්ම තහනම් බව ද දැනුම් දී ඇත.

රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණ පක්ෂයේ පොදු එකඟතා මත එකමුතුව ඒකමතික තීරණයක් මත කටයුතු කිරීමට හැකි නොවුණහොත් පක්ෂය යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී දැනුම්දී ඇත.

අන්තර්ජාතික වශයෙන් සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ජාතික ජනබලවේගය සඳහා 15%ක ඡන්ද ප්රතිශතයක් පවතින බවත්, 30% පමණ ප්රතිශතයක් තවදුරටත් පාවෙන ඡන්ද ලෙස පවතින බවත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහා තවදුරටත් ලක්ෂ 30ත් 40ත් අතර ඡන්ද ප්රමාණයක් පවතින බවටත් මෙහිදී ප්රකාශ වී තිබේ.

[QUOTE="dhanuka1990, post: 29803055, member: 566109"] [HEADING=2][URL='https://www.lankahotnews.net/2024/05/podujana-peramuna.html']පොහොට්ටු රැස්වීමේ තොරතුරු හෙළිවේ – මාළිමාව පරද්දන්න පොඩ්ඩන්ට උපදෙස්![/URL][/HEADING] [URL='https://www.lankahotnews.net/2024/05/podujana-peramuna.html'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKE9w-T_J_W3YW4dxDtOSsQYByQ3LbQSYdnTiCo1-1CYeYV6x8LkrKo3mRA7HnLqjFGd0qU4zqv3BLJhNCSwUZ6WZzulgQZ5BDaNEyKoVMI2Y8mC1sfzACYFJE1EiaGm0jqumata3zCa5hCVWh2cd25fX4ghlVrk_QzYf7egmG8PtGMzJ0XWjKnuBDIHQL/s320/slpp.png[/IMG][/URL] ජාතික ජන බලවේගය පරාජයට පත් කිරීම සඳහා සියලු දෙනා ශක්තිමත්ව පෙළගැසිය යුතු බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධානීන් එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ බැසිල් රාජපක්ෂගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පෙරේදා පැවති සාකච්ඡාවේදී මේ බව ප්රකාශකර ඇත. මෙහිදී ප්රකාශ වී ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂය ජයග්රහණය කරන බවට ඔවුන්ට හිතවත් කණ්ඩායම් යම් මතවාදයක් රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින අතර එය සැබෑ ජනමතය එය නොවන බවයි. එබැවින් පොදුජන පෙරමුණ විදිමත් ක්රමවේදයක් යටතේ මැතිවරණය මෙහෙයවමින් නියත වශයෙන්ම ජය ගත යුතු බව ප්රකාශ් වී තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මැතිවරණ කටයුතු සඳහා බත්තරමුල්ල පක්ෂ ප්රධාන පක්ෂ කාර්යාලයට යාබද ස්ථානයකදී මැතිවරණ මෙහෙයුම් කමිටු කාර්යාලය ආරම්භ කරන බවත්, ඒ අනුව එම කාර්යාලය හරහා සම්බන්ධිකරණ කටයුතු සිදු කර ගන්නා ලෙසත් ආසන සංවිධායකවරුන්ට දැනුම්දී ඇත. පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ සිට ආසන සංවිධායකවරුන් දක්වා මැතිවරණය පැවැත්වීම පිළිබද අදහස් ප්රකාශ කිරීමේදී ඉතා ප්රවේශම් වියයුත් බවත්, ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ හෝ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ හෝ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳ අදහස් දැක්වීම සම්පුර්ණයෙන්ම තහනම් බව ද දැනුම් දී ඇත. රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණ පක්ෂයේ පොදු එකඟතා මත එකමුතුව ඒකමතික තීරණයක් මත කටයුතු කිරීමට හැකි නොවුණහොත් පක්ෂය යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී දැනුම්දී ඇත. අන්තර්ජාතික වශයෙන් සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ජාතික ජනබලවේගය සඳහා 15%ක ඡන්ද ප්රතිශතයක් පවතින බවත්, 30% පමණ ප්රතිශතයක් තවදුරටත් පාවෙන ඡන්ද ලෙස පවතින බවත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහා තවදුරටත් ලක්ෂ 30ත් 40ත් අතර ඡන්ද ප්රමාණයක් පවතින බවටත් මෙහිදී ප්රකාශ වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom