Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියන්න බැහැ බන්, නමුත් එහෙම ලඟ නං ගොඩක් වෙලාවට අලුත් මාලු ගන්න පුලුවන්

මම ඉන්නෙ මිරිස්ස ෆිශරීස් හාබර් එකට විනාඩි 15 දුරින් වගේ,

අලුත්ම මාලු ගන්න උදේ පහ හමාරට විතර එතනට යන්න ඕන

ඒ ගිහිල්ලත් මාලු අලුත් ඒව තෝරගන්න හැටි පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඕන, පොඩ්ඩක් ගනන් එහෙ මෙහෙ කරගන්නත් හැකියාවක් තියෙන්න ඕන, එතන ලොකුවට ගනන් අඩු කරගන්න නං බෑ නමුත් ටිකක් වැඩිපුර ගන්නවා නං ටිකක් රවුං ගානකට කතා කරගන්න පුලුවන්

මෙතන කෙලවල්ලො එහෙම හොයන්නම නැති තරම්, උදේ පාන්දරම යනවා නං ගන්න පුලුවන් තියෙන්නෙම බලයො වගේ ඒව තමයි

උදේ හය හමාර හත විතර වෙද්දි ඉතිරි වෙන්නෙ පරන තැලිලා පොඩි උනු මාලු තමයි. ගොඩක් අය කියනවා එදාම කනවා නං ඒව ලොකු අවුලක් නැහැ කියලා, සමහර අය ඒව අඩුවට අරන් උම්බලකඩ හදා ගන්නවා

තව ඒ පැත්තෙ නං තැන් දෙක තුනක් තියනවා සමහර දවලට සෙනග පිරිලා මාලු ගන්නවා කියන්නෙ වෙනම මිශන් එකක් වෙන වෙලාවලුත් තියනවා, නමුත් ඒ වෙලාවට ගිහින් කට්ට කන්න පුලුවන් නං අලුත් මාලු අඩුවටම ගන්න පුලුවන්. මං සමහර දවසට කුනු කෙල පෙරාගෙන නිදා වැටි වැටි නිදාගන්න ඇඳපු එක පිටින් බාස්කට් එකකුත් අරන් යනවා මාලු ගන්න, කවදාවත් පාඩුවක් නං වෙලා නැහැ

ඒ කොලිටියේම මාලු හවස හතරට දානවා ධීවර සංස්ථාවෙ මාලු විකුනන තැනක, එතන උදේ වරායෙ තිබුනට වඩා කිලෝ එක රුපියල් 100-400 විතර වැඩි වෙනවා, දවසෙ හැටියට ගනන් වෙනස් වෙනවානේ. හැබැයි එතන ඉතින් පොරයක් මොනවත් නැහැ මාලු තියනවා තෝරලා හෙමීට ගන්න පුලුවන්. එතනත් හොඳම මාලු තියෙනවා, ගනන් වැඩි උනාට පාඩුවක් නැහැ, කෙලවල්ලො එහෙම මෙතන තියනවා සාමාන්යෙන් කිලෝ එකක් 900ක් විතර වෙනවා ඉතින්, ගොඩක්ම හොඳ මාලු තියෙන්නෙ.

[QUOTE="NEMISIS, post: 25661513, member: 494668"] එහෙම කියන්න බැහැ බන්, නමුත් එහෙම ලඟ නං ගොඩක් වෙලාවට අලුත් මාලු ගන්න පුලුවන් මම ඉන්නෙ මිරිස්ස ෆිශරීස් හාබර් එකට විනාඩි 15 දුරින් වගේ, අලුත්ම මාලු ගන්න උදේ පහ හමාරට විතර එතනට යන්න ඕන ඒ ගිහිල්ලත් මාලු අලුත් ඒව තෝරගන්න හැටි පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඕන, පොඩ්ඩක් ගනන් එහෙ මෙහෙ කරගන්නත් හැකියාවක් තියෙන්න ඕන, එතන ලොකුවට ගනන් අඩු කරගන්න නං බෑ නමුත් ටිකක් වැඩිපුර ගන්නවා නං ටිකක් රවුං ගානකට කතා කරගන්න පුලුවන් මෙතන කෙලවල්ලො එහෙම හොයන්නම නැති තරම්, උදේ පාන්දරම යනවා නං ගන්න පුලුවන් තියෙන්නෙම බලයො වගේ ඒව තමයි උදේ හය හමාර හත විතර වෙද්දි ඉතිරි වෙන්නෙ පරන තැලිලා පොඩි උනු මාලු තමයි. ගොඩක් අය කියනවා එදාම කනවා නං ඒව ලොකු අවුලක් නැහැ කියලා, සමහර අය ඒව අඩුවට අරන් උම්බලකඩ හදා ගන්නවා තව ඒ පැත්තෙ නං තැන් දෙක තුනක් තියනවා සමහර දවලට සෙනග පිරිලා මාලු ගන්නවා කියන්නෙ වෙනම මිශන් එකක් වෙන වෙලාවලුත් තියනවා, නමුත් ඒ වෙලාවට ගිහින් කට්ට කන්න පුලුවන් නං අලුත් මාලු අඩුවටම ගන්න පුලුවන්. මං සමහර දවසට කුනු කෙල පෙරාගෙන නිදා වැටි වැටි නිදාගන්න ඇඳපු එක පිටින් බාස්කට් එකකුත් අරන් යනවා මාලු ගන්න, කවදාවත් පාඩුවක් නං වෙලා නැහැ ඒ කොලිටියේම මාලු හවස හතරට දානවා ධීවර සංස්ථාවෙ මාලු විකුනන තැනක, එතන උදේ වරායෙ තිබුනට වඩා කිලෝ එක රුපියල් 100-400 විතර වැඩි වෙනවා, දවසෙ හැටියට ගනන් වෙනස් වෙනවානේ. හැබැයි එතන ඉතින් පොරයක් මොනවත් නැහැ මාලු තියනවා තෝරලා හෙමීට ගන්න පුලුවන්. එතනත් හොඳම මාලු තියෙනවා, ගනන් වැඩි උනාට පාඩුවක් නැහැ, කෙලවල්ලො එහෙම මෙතන තියනවා සාමාන්යෙන් කිලෝ එකක් 900ක් විතර වෙනවා ඉතින්, ගොඩක්ම හොඳ මාලු තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom