Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මා අද සිතින් බෞද්ධයෙක්මි.(ෆාතිමා මහත්මිය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා අද සිතින් බෞද්ධයෙක්මි.(ෆාතිමා මහත්මිය)

මීවනපලානේ හාමුදුරුවන්ගෙන් බණ ඇසූ මුස්ලිම් තරුණිය ගිහිගෙය අත් හරී...

ඉහත ලිපිය හා සම්බන්ධව මා හට යම් කරුණක් දැක්වීමට අවසර දෙන මෙන් ඉල්ලමි. පසුගිය සිකුරාදා දින...ක ඉහත ලිපිය කියවීමේ අවස්ථාවක් මා හට ලැබුනි. මාද ඉතා ඕනා කමින් යුතුව මෙම ලිපිය කියවූයෙමි. මෙම ලිපිය කියවීමේදී මා ලැබූ

ආත්ම තෘප්තිය මෙහි වචන වලින් ලිවිය නොහැකි තරම්ය... මක් නිසාද යත් මාගේ මෙම ලිපිය අවසානය දක්වා කියවන ඔබ තුමන්ට වැටහෙනු ඇත. ඒ සදහා ප්‍රව්ශ්ඨ වීමක් ලෙස මාගේ කථාව මෙසේ පටන් ගනිමි.

1985 වසරයි. උපතින්ම මුස්ලිම් පවුලක තුන්වැනියා වූ මා. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වලටම අනුගත වෙමින්, ජීවන රටාව හැඩ ගස්සවා ගත් පවුල් පරිසරයක, මා වෙනස් දරුවෙකු විය.. හය දෙනෙකුගෙන් යුතු පවුලේ

වැඩිමල් සහෝදරයින්, සහෝදරියන් ගේ ඉගැන්වීම් හමුවේ වුවද වෙනස්ම වූ සිතුවිලි රටාවකින් සිටි මා කුඩා කලම සිටම අමුතුම ආකාරයේ පුරුද්දක් ඇත්තියක් විය. එනම් කැඩපතක් ඇති තැනකට ගොස් මාගේ රූපය දෙස බොහෝ වේලා බලා සිටීමයි... කුඩා කලදී මේ ක්රියාවේ කිසි වෙනසක් නොදුටු මාගේ සහෝදර සහෝදරියන් පසුකාලීනව මා තුල යම් උමතු ස්වභාවයක් ඇතැයි සැක කලෝය. පසුව මාගේ මවගේ මෙන්ම පියාගේ දැඩි බලකිරීම් හමුවේ මා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වීමටද, යම් මානසික ප්‍රතිකාර පවා සිදුකිරීමටද ලක් කලාය.

දැනුමෙන්, හැදී වැඩී තරුණ වියට එළබෙන කල මා තුල වූ මේ කැඩපත් සෙල්ලම පිළිබද යම් අවබෝධයක් මා තුලම පහල විය... ඒ නම්... මා මාගේම රූපය දකින සෑම විටම මගේ සිතට නැගෙන්නේ සතුටක් නොවන බවයි.

එනම් මා නිතර දකින්නේ පෙර දින දුටු රූපයම නොවන බවයි.. එය මාගේ සිතට වේදනාවක් මුලදී ඇති කලයත් පසුකාලීනව එයද වෙනස් විය.. යම් කෙනෙකුට තමන්ගේ රූපය දකින කල ඇතිවන්නේ යම් සතුටක්ද එය මා

කිසි දිනක අත් විද නැතැයි සහතික කර පැවසිය හැක. අද දින දුටු රූපය තවත් දිනකදී දකින කල එහි බොහෝ වෙනස් වීම මා දුටුවෙමි. නමුත් මේ මානසික වේදනාවට විසදුමක් නොලද මුත් ජීවිතයේ එදිනෙදා කාර්යයන්

කිරීමේදී මා කිසි විටක එය භාදාවක් කර නොගතිමි. කොළඹ ඉහලම පෙලේ කාන්තා විදුහල සිප්සතර හදාරා, උසස් පෙළ ජීව විද්‍ය අංශයෙන් ඉහලින්ම සාමාර්ථයන් ගෙන සරසවි වරම් ලැබූවද.. මගේ පියාගේ දැඩි බලපෑම්

මත සරසවි සිහින පසෙක දමා විවාහයක් සදහා සූදානම් වන්නට විය..

මාගේ පියා කොළඹ ඉහල පෙලේ ව්‍යපාරිකයෙකි.. ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔහු තම ධර්මයේ ඉගැන්වීම් අකුරටම ඉටුකිරීමට දැඩි කැපවීමක් කල කෙනෙකි. එම ධර්මයේ ඉගැන්වීම් වලට අනුව මාගේ ජීවිතයද

හැඩ ගස්වාලීමට මාගේ පියා, මව, සහෝදර සහෝදරියන් ගත් වෙහෙස බොහෝය.. එහෙත් මා සිත තුලට ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් කා වැද්දවීමට තරම් හැකියාවක් ඔවුන්ට නොලැබුනේ මාගේ දැඩි ස්වභාවය බවද

විටක මට වැටහිනි. දිනය 2007 වසර විය. ඒ මාගේ විවාහ දිනයයි.. කොළඹ තරුපන්තියේ හෝටලයක විවාහ උත්සවය පැවැත් වූ අතර, මාගේ මනාලයා වූ යේ එංගලන්තයේ රැකියාවක් කරන අපගේම ඥාතී තරුණයෙකි.

2007 වසරේදීම අපි එංගලන්තයේ පදිංචියට පැමිනියෙමු.. මාගේ ස්වාමියාද ස්ලාම් භක්තිකයෙකු වූ නමුත්, මාගේ පියා මෙන් ඔහු දැඩි භක්තිමන්තයෙකු නොවීය.. මා ස්වාමී දියනියක් ලෙස ගෙදර වැඩ පල කල අතර,

මාගේ ස්වාමියා සමග ඉතාමත් සතුටින් කාලය ගත කලෙමි. එලෙස ජීවිතය ගලාගෙන යන වකවානුවක අහම්බෙන් මෙන් යම් බෞද්ධ හාමුදුරු කෙනෙකුගේ (කොටුවේ හාමුදුරුවෝ) ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබුනි.

ඒ ධර්ම දේශනය සාමාන්‍ය ජීවිතයට බොහෝ පාඩම් කියා දෙන්නක්ම විය.. එයින් පටන් ගත් මාගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීම වෙනත් හාමුදුරු වරුන්ගේ ධර්ම දේශනා දක්වා වැඩි දියුනු විය..

හරියට දියන 2010 ඔක්තෝම්බර් 5 වැනි දායි. ඒ මාගේ ස්වාමියාගේ උපන් දිනයයි.. වෙනදා මෙන්ම මාගේ ස්වාමියා රැකියාවට ගිය අතර, මා සුපුරුදු ගෙදර දොර කටයුතු නිමවා අන්තර්ජාලයේ රැදී සිටියෙමි. මාගේ

ලංකාවේ මිතුරියක විසින් ශෙයාර් කල ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක් මා එදින ශ්‍රවනය කරන්නට ලැබුනි... ජීවිතයේ බොහෝ දේ සිදුවන්නට පටන් ගන්නේද එතනින් පසුවය...

එම ධර්ම දේශනාව ඉතාමත් ගැඹුරු කරුණු රාශියක් සහිත එකක් බව මා සදහන් කල යුතුමය.. මා කිසිම දිනක එවන් ගැඹුරු ධර්ම දේශනයක් ශ්‍රවණය කර නොමැත.. පුදුමය කරුණ නම් එහි සදහන් වූ බොහෝ

දේ මා හට පැවසුවා මෙන් මට හැගී යාමයි. මගේ මතකයේ රැදී පවතින එක් කොටසක් මෙසේ ලියමි..

- අපි පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප්‍රියයි,මධුරයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ආස්වාදයක් විදිනවා. අවිද්‍යා සහගත බලාපොරොත්තු නිසාම මෙසේ ප්‍රියයි, මධුරයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙමින්, බැඳෙයි, ගැටෙමින් යලි යලිත් මේ සංසාරයටම වැටෙන්නෙ.. හරියටට අතක වූ කොහොල්ලෑවක් මැලියමක් ඉවත් කිරීමට අනෙත් අතින් අල්ලනවා වගෙයි..-

එදින පටන් මා හට හැකි සෑම විටම එවැනි වූ ධර්ම දේශානා රැසකට ඇහුම් කම් දීමේ අවස්ථාව උදා කර ගත් මා 2012 වසරේ මුල් මාසයකදී මාගේ ස්වාමියා ද සමග ලංකාවට පැමිණියා.. මා හට දැඩි උවමනාවක් වී තිබුනේ මේ තරම් සිත්ගත් ධර්මයක් දේශනා කරනා හාමුදුරුවන්ව හැබහින් දැකීමටයි.. මේ සදහා මට හට පෙර නොමැති තරම් භාධක පැමිණියා. ඒ මක්නිසාද යත්

මා මේ ගමන යා යුත්තේ තනියම බැවින් හා, කිසිවෙකුටත් නොදන්වා වීමයි..

දිනක මා උදෙන්ම අවදි වී කල්පනා කර තීරණයකට එලැබුනා.. ඒ නම් අද කෙසේ හෝ මේ ගමන යා යුතු යැයි කියායි..

දහවල් වන විට ,මාගේ ස්වාමියා ඔහුගේ මිතුරෙකුගේ ගෙදරකට යෑමට මට අඩගැසුවා, එවිට මම බොරු හිසේ අමාරුවක් පෙන්වා එය මග හැරියා, පසුව ඔහු ගිය පසු මා මගේ මිතුරියකට කථා කර ගෙදරට ගෙන්වා ගත්තා, පසුව අපි දෙදෙනා ත්‍රී රෝද රියක් කුලියට ගෙන වටරැක පරමනිබ්බාන ධර්මායතනයට ගියා. ඒ යන විටත්, ස්වාමීන් වහන්සේ දහවල් දානය ගෙන සිටි අතර, මා හට එයද හොද අවස්ථාවක් විය. මා සහ මගේ මිතුරිය උන් වහන්සේ ඉදිරියට ගිය අතර, මා දෙදන ගසා වැද නමස්කාර කල අතර, මාගේ මිතුරිය කිසිත් කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ ව සිටියා..

උන් වහන්සේට සමග කෙටි දහම් කරුණු කිහිපයක් කථා කල මා නැවත ගෙදර බලා ආවේ, හිසේ තිබූ මහා බරක් බිම තැබූ අයෙකු මෙන්... මගේ මිතුරිය මාගෙන් බොහෝ ප්‍රශ්ණ ඇසුවද මා දුන් පිළිතුරු ඇයට තේරුණා දැයි අද වන තුරුත් මා නොදනිමි.

කෙසේ හෝ මෙතෙක් මා අසා ඇති අනිකුත් ධර්මයන් හා සසදන කල, උතුම්ම වූ ධර්මය බුද්ධ ධර්මය බව මගේ පිළිගැනීමයි.

බුද්ධ ධර්මය හැර මිනිසාට තමා ගැන උගන්වන වෙනත් ධර්මයක් මේ මිහිපිට නොමැත. එය බුද්ධිමත්ව තර්කාණුකූලව දකින්නෙකුට පැහැදිලි වනු ඇත, උපතින් ස්ලාම් භක්තිකයන් වන අප අපේ ඇස් බැද ඇති රෙදි කඩ මෑත් කර තර්කාණු කූලව ලෝකය දෙස බලන්නට සුදුසු කාලයක් දැන් උදාවී ඇත. මා දැනටත් එංලන්තයේ ජීවත් වන අතර, ගතින් මුස්ලිම් ගැහැණියකව

සිටිමින්, සිතින් උතුම් තෙරුවණ් සරණ ගිය බෞද්ධයෙකු වෙමි. මා හට පලදී ඇති කර්ම විපාකයන්ගේ අවසන, ඒ නිර්මල නිවන

දැකීමේ නොසැලෙන අධිෂ්ඨානයකින්ද පසුවෙමි. කෙසේ හෝ වේවා මා දැන් තනි නැති බවට තවත් සහතිකයක් ලැබූ, උතුරා යන ප්‍රීතියක් හදවතේ ඇති වූ බව කිව යුතුමය.. ඒ ඔබ ෆෙස්බුක් පිටුවේ පලවූ “මීවනපලානේ හාමුදුරුවන්ගෙන් බණ ඇසූ මුස්ලිම් තරුණිය ගිහිගෙය අත් හරී...“ ලිපිය කියවීමෙන් අනතුරුවය..

උඩුගම් බලා පීනා ගිය මා වැනි තවත් ධෛර්ය වන්තයින්, වන්තියන්ට මා පැවසූ මේ දේ තව තවත් ධෛර්යක්ම වේවා. උතුම්

ධර්මයක් සැමට තේරුම් යන ආකායෙන් පැහැදිලි කල මීවනපලානේ සිරිධම්මාලංකාර හාමුදුරුවන්ට උපහාරයක් පිණිස මේ සටහන තබමින් නවතිමි. බුදු සරණ ලොව සැමට සැමදා ලැබේවා. උතුම් තෙරුවණ් සරණයි.

source:http://www.facebook.com/sinhalanadaya.srilanka

[QUOTE="rock_sl, post: 14891053, member: 464087"] [b]මා අද සිතින් බෞද්ධයෙක්මි.(ෆාතිමා මහත්මිය)[/b] [COLOR=red][COLOR=black][B][SIZE=3]මීවනපලානේ හාමුදුරුවන්ගෙන් බණ ඇසූ මුස්ලිම් තරුණිය ගිහිගෙය අත් හරී...[/SIZE][/B][/COLOR] [B][SIZE=3][COLOR=black]ඉහත ලිපිය හා සම්බන්ධව මා හට යම් කරුණක් දැක්වීමට අවසර දෙන මෙන් ඉල්ලමි. පසුගිය සිකුරාදා දින...[/COLOR][/SIZE][/B][SIZE=3][COLOR=black][B][COLOR=black]ක[/COLOR] ඉහත ලිපිය කියවීමේ අවස්ථාවක් මා හට ලැබුනි. මාද ඉතා ඕනා කමින් යුතුව මෙම ලිපිය කියවූයෙමි. මෙම ලිපිය කියවීමේදී මා ලැබූ[/B][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=black]ආත්ම තෘප්තිය මෙහි වචන වලින් ලිවිය නොහැකි තරම්ය... මක් නිසාද යත් මාගේ මෙම ලිපිය අවසානය දක්වා කියවන ඔබ තුමන්ට වැටහෙනු ඇත. ඒ සදහා ප්‍රව්ශ්ඨ වීමක් ලෙස මාගේ කථාව මෙසේ පටන් ගනිමි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]1985 වසරයි. උපතින්ම මුස්ලිම් පවුලක තුන්වැනියා වූ මා. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වලටම අනුගත වෙමින්, ජීවන රටාව හැඩ ගස්සවා ගත් පවුල් පරිසරයක, මා වෙනස් දරුවෙකු විය.. හය දෙනෙකුගෙන් යුතු පවුලේ[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]වැඩිමල් සහෝදරයින්, සහෝදරියන් ගේ ඉගැන්වීම් හමුවේ වුවද වෙනස්ම වූ සිතුවිලි රටාවකින් සිටි මා කුඩා කලම සිටම අමුතුම ආකාරයේ පුරුද්දක් ඇත්තියක් විය. එනම් කැඩපතක් ඇති තැනකට ගොස් මාගේ රූපය දෙස බොහෝ වේලා බලා සිටීමයි... කුඩා කලදී මේ ක්රියාවේ කිසි වෙනසක් නොදුටු මාගේ සහෝදර සහෝදරියන් පසුකාලීනව මා තුල යම් උමතු ස්වභාවයක් ඇතැයි සැක කලෝය. පසුව මාගේ මවගේ මෙන්ම පියාගේ දැඩි බලකිරීම් හමුවේ මා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වීමටද, යම් මානසික ප්‍රතිකාර පවා සිදුකිරීමටද ලක් කලාය.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]දැනුමෙන්, හැදී වැඩී තරුණ වියට එළබෙන කල මා තුල වූ මේ කැඩපත් සෙල්ලම පිළිබද යම් අවබෝධයක් මා තුලම පහල විය... ඒ නම්... මා මාගේම රූපය දකින සෑම විටම මගේ සිතට නැගෙන්නේ සතුටක් නොවන බවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]එනම් මා නිතර දකින්නේ පෙර දින දුටු රූපයම නොවන බවයි.. එය මාගේ සිතට වේදනාවක් මුලදී ඇති කලයත් පසුකාලීනව එයද වෙනස් විය.. යම් කෙනෙකුට තමන්ගේ රූපය දකින කල ඇතිවන්නේ යම් සතුටක්ද එය මා[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]කිසි දිනක අත් විද නැතැයි සහතික කර පැවසිය හැක. අද දින දුටු රූපය තවත් දිනකදී දකින කල එහි බොහෝ වෙනස් වීම මා දුටුවෙමි. නමුත් මේ මානසික වේදනාවට විසදුමක් නොලද මුත් ජීවිතයේ එදිනෙදා කාර්යයන්[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]කිරීමේදී මා කිසි විටක එය භාදාවක් කර නොගතිමි. කොළඹ ඉහලම පෙලේ කාන්තා විදුහල සිප්සතර හදාරා, උසස් පෙළ ජීව විද්‍ය අංශයෙන් ඉහලින්ම සාමාර්ථයන් ගෙන සරසවි වරම් ලැබූවද.. මගේ පියාගේ දැඩි බලපෑම්[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]මත සරසවි සිහින පසෙක දමා විවාහයක් සදහා සූදානම් වන්නට විය..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]මාගේ පියා කොළඹ ඉහල පෙලේ ව්‍යපාරිකයෙකි.. ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔහු තම ධර්මයේ ඉගැන්වීම් අකුරටම ඉටුකිරීමට දැඩි කැපවීමක් කල කෙනෙකි. එම ධර්මයේ ඉගැන්වීම් වලට අනුව මාගේ ජීවිතයද[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]හැඩ ගස්වාලීමට මාගේ පියා, මව, සහෝදර සහෝදරියන් ගත් වෙහෙස බොහෝය.. එහෙත් මා සිත තුලට ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් කා වැද්දවීමට තරම් හැකියාවක් ඔවුන්ට නොලැබුනේ මාගේ දැඩි ස්වභාවය බවද[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]විටක මට වැටහිනි. දිනය 2007 වසර විය. ඒ මාගේ විවාහ දිනයයි.. කොළඹ තරුපන්තියේ හෝටලයක විවාහ උත්සවය පැවැත් වූ අතර, මාගේ මනාලයා වූ යේ එංගලන්තයේ රැකියාවක් කරන අපගේම ඥාතී තරුණයෙකි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]2007 වසරේදීම අපි එංගලන්තයේ පදිංචියට පැමිනියෙමු.. මාගේ ස්වාමියාද ස්ලාම් භක්තිකයෙකු වූ නමුත්, මාගේ පියා මෙන් ඔහු දැඩි භක්තිමන්තයෙකු නොවීය.. මා ස්වාමී දියනියක් ලෙස ගෙදර වැඩ පල කල අතර,[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]මාගේ ස්වාමියා සමග ඉතාමත් සතුටින් කාලය ගත කලෙමි. එලෙස ජීවිතය ගලාගෙන යන වකවානුවක අහම්බෙන් මෙන් යම් බෞද්ධ හාමුදුරු කෙනෙකුගේ (කොටුවේ හාමුදුරුවෝ) ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබුනි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]ඒ ධර්ම දේශනය සාමාන්‍ය ජීවිතයට බොහෝ පාඩම් කියා දෙන්නක්ම විය.. එයින් පටන් ගත් මාගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීම වෙනත් හාමුදුරු වරුන්ගේ ධර්ම දේශනා දක්වා වැඩි දියුනු විය..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]හරියට දියන 2010 ඔක්තෝම්බර් 5 වැනි දායි. ඒ මාගේ ස්වාමියාගේ උපන් දිනයයි.. වෙනදා මෙන්ම මාගේ ස්වාමියා රැකියාවට ගිය අතර, මා සුපුරුදු ගෙදර දොර කටයුතු නිමවා අන්තර්ජාලයේ රැදී සිටියෙමි. මාගේ[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]ලංකාවේ මිතුරියක විසින් ශෙයාර් කල ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනාවක් මා එදින ශ්‍රවනය කරන්නට ලැබුනි... ජීවිතයේ බොහෝ දේ සිදුවන්නට පටන් ගන්නේද එතනින් පසුවය...[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]එම ධර්ම දේශනාව ඉතාමත් ගැඹුරු කරුණු රාශියක් සහිත එකක් බව මා සදහන් කල යුතුමය.. මා කිසිම දිනක එවන් ගැඹුරු ධර්ම දේශනයක් ශ්‍රවණය කර නොමැත.. පුදුමය කරුණ නම් එහි සදහන් වූ බොහෝ[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]දේ මා හට පැවසුවා මෙන් මට හැගී යාමයි. මගේ මතකයේ රැදී පවතින එක් කොටසක් මෙසේ ලියමි..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]- අපි පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප්‍රියයි,මධුරයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ආස්වාදයක් විදිනවා. අවිද්‍යා සහගත බලාපොරොත්තු නිසාම මෙසේ ප්‍රියයි, මධුරයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙමින්, බැඳෙයි, ගැටෙමින් යලි යලිත් මේ සංසාරයටම වැටෙන්නෙ.. හරියටට අතක වූ කොහොල්ලෑවක් මැලියමක් ඉවත් කිරීමට අනෙත් අතින් අල්ලනවා වගෙයි..-[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]එදින පටන් මා හට හැකි සෑම විටම එවැනි වූ ධර්ම දේශානා රැසකට ඇහුම් කම් දීමේ අවස්ථාව උදා කර ගත් මා 2012 වසරේ මුල් මාසයකදී මාගේ ස්වාමියා ද සමග ලංකාවට පැමිණියා.. මා හට දැඩි උවමනාවක් වී තිබුනේ මේ තරම් සිත්ගත් ධර්මයක් දේශනා කරනා හාමුදුරුවන්ව හැබහින් දැකීමටයි.. මේ සදහා මට හට පෙර නොමැති තරම් භාධක පැමිණියා. ඒ මක්නිසාද යත්[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]මා මේ ගමන යා යුත්තේ තනියම බැවින් හා, කිසිවෙකුටත් නොදන්වා වීමයි..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]දිනක මා උදෙන්ම අවදි වී කල්පනා කර තීරණයකට එලැබුනා.. ඒ නම් අද කෙසේ හෝ මේ ගමන යා යුතු යැයි කියායි..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]දහවල් වන විට ,මාගේ ස්වාමියා ඔහුගේ මිතුරෙකුගේ ගෙදරකට යෑමට මට අඩගැසුවා, එවිට මම බොරු හිසේ අමාරුවක් පෙන්වා එය මග හැරියා, පසුව ඔහු ගිය පසු මා මගේ මිතුරියකට කථා කර ගෙදරට ගෙන්වා ගත්තා, පසුව අපි දෙදෙනා ත්‍රී රෝද රියක් කුලියට ගෙන වටරැක පරමනිබ්බාන ධර්මායතනයට ගියා. ඒ යන විටත්, ස්වාමීන් වහන්සේ දහවල් දානය ගෙන සිටි අතර, මා හට එයද හොද අවස්ථාවක් විය. මා සහ මගේ මිතුරිය උන් වහන්සේ ඉදිරියට ගිය අතර, මා දෙදන ගසා වැද නමස්කාර කල අතර, මාගේ මිතුරිය කිසිත් කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ ව සිටියා..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]උන් වහන්සේට සමග කෙටි දහම් කරුණු කිහිපයක් කථා කල මා නැවත ගෙදර බලා ආවේ, හිසේ තිබූ මහා බරක් බිම තැබූ අයෙකු මෙන්... මගේ මිතුරිය මාගෙන් බොහෝ ප්‍රශ්ණ ඇසුවද මා දුන් පිළිතුරු ඇයට තේරුණා දැයි අද වන තුරුත් මා නොදනිමි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=blue]කෙසේ හෝ මෙතෙක් මා අසා ඇති අනිකුත් ධර්මයන් හා සසදන කල, උතුම්ම වූ ධර්මය බුද්ධ ධර්මය බව මගේ පිළිගැනීමයි.[/COLOR][/SIZE][/B] [COLOR=blue] [/COLOR] [B][SIZE=3][COLOR=black][COLOR=blue]බුද්ධ ධර්මය හැර මිනිසාට තමා ගැන උගන්වන වෙනත් ධර්මයක් මේ මිහිපිට නොමැත. එය බුද්ධිමත්ව තර්කාණුකූලව දකින්නෙකුට පැහැදිලි වනු ඇත[/COLOR][U],[/U] උපතින් ස්ලාම් භක්තිකයන් වන අප අපේ ඇස් බැද ඇති රෙදි කඩ මෑත් කර තර්කාණු කූලව ලෝකය දෙස බලන්නට සුදුසු කාලයක් දැන් උදාවී ඇත. මා දැනටත් එංලන්තයේ ජීවත් වන අතර, ගතින් මුස්ලිම් ගැහැණියකව[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]සිටිමින්, සිතින් උතුම් තෙරුවණ් සරණ ගිය බෞද්ධයෙකු වෙමි. මා හට පලදී ඇති කර්ම විපාකයන්ගේ අවසන, ඒ නිර්මල නිවන[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]දැකීමේ නොසැලෙන අධිෂ්ඨානයකින්ද පසුවෙමි. කෙසේ හෝ වේවා මා දැන් තනි නැති බවට තවත් සහතිකයක් ලැබූ, උතුරා යන ප්‍රීතියක් හදවතේ ඇති වූ බව කිව යුතුමය.. ඒ ඔබ ෆෙස්බුක් පිටුවේ පලවූ “මීවනපලානේ හාමුදුරුවන්ගෙන් බණ ඇසූ මුස්ලිම් තරුණිය ගිහිගෙය අත් හරී...“ ලිපිය කියවීමෙන් අනතුරුවය..[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]උඩුගම් බලා පීනා ගිය මා වැනි තවත් ධෛර්ය වන්තයින්, වන්තියන්ට මා පැවසූ මේ දේ තව තවත් ධෛර්යක්ම වේවා. උතුම්[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=black]ධර්මයක් සැමට තේරුම් යන ආකායෙන් පැහැදිලි කල මීවනපලානේ සිරිධම්මාලංකාර හාමුදුරුවන්ට උපහාරයක් පිණිස මේ සටහන තබමින් නවතිමි. බුදු සරණ ලොව සැමට සැමදා ලැබේවා. උතුම් තෙරුවණ් සරණයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#000000]source:[URL]http://www.facebook.com/sinhalanadaya.srilanka[/URL][/COLOR][/SIZE][/B] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom