Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා දුටු අපේ ක්රිකට්

සචීන් 200 වන test මැච් එක ගහල ක්රිකට් දිවියෙන් සමුගන්නවලු නේද..මං ක්රිකට් බලන්ට පටන් ගත්ත දවස් වල ඉඳල තාම ක්රිකට් ගහන්නෙ ඩයල් එක විතරයි.මං දැකපු ආකර්ෂණීයම පිතිකරු තමයි ඔහු..

පොර කොච්චර bat කරනව බැලුවත් මට නං ඇතිවෙන්නෑ.ලාරගෙ කකුල් වැඩකරන හැටි,ලස්සන square drive ගහන හැටි,spinnersලට හුස්ම ගන්ට දෙන්නැතිව දිගට හරහට ගහන හැටි මාරම ගති උනාට ටෙන්ඩුල්කාර් තරං ඇසට සංයමය උපදවන පිතිකැවෙක් මම දැකල නැහැ.මං පොඩිකාලෙ සචීන් වගේ බැට් කරන්ට තමා බැලුවේ.පොර පන්දුවකට මුහුණදෙන්ට පෙර නැමෙන(duck කරන)විදිහට මාත් නැමුනා.bat එක ඉණ ගාව තිරස්(horizontal) විදිහට තමා තියං හිටියෙ බෝලෙ එනකං.ලස්සන Straight drive,cover drive ගහන්ට තමා මාත් try කලේ...

[YOUTUBE]GzjVDaRFLzg[/YOUTUBE]by Roblinda2

Brett Leeට ගහන මේ Shot ටික නං කියල වැඩක් නෑ

[YOUTUBE]vUQPLAlU0Sw[/YOUTUBE]by Roblinda2

අවුරුදු 24ක ක්රිකට් දිවියට සමුදෙන්නට ඔහු සූදානම්..ඒවගේ පරිපූර්ණ,ඇසට ප්රිය පිතිකරුවෙක් නැවත ක්රිකට් පිටියට එන්නැතිවෙයි කියලයි මට හිතෙන්නේ..

ටෙන්ඩුල්කාර් යන්නෙ දැන් ඉන්දියාවෙ ඉන්න මහ පොරවල් කියල හිතං ඉන්න කෝලි වගේ බෝලයක් ගානෙ අම්ම අප්ප මතක්කරල කුණුහරුප කියන හාල්පාරුවන්ට සචීන්ගෙ නිහතමානීත්වයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්ට ඉතිරි කරලා..

මටත් හිතුන මගේ ක්රිකට් නැරඹුම් ඉතිහාසය ආවර්ජනය කරන්ට..ලංකාවෙ ක්රිකට් වල ස්වර්ණමය යුගය ඒ කාල පරාසය තුල තියනවා..ඒ යුගය අත්විඳපු හා අත්ඳීමට නොහැකි වූ සියල්ලෝම මේ නූලට එකතු වෙත්වා!

මම සචීන්ව ඉස්සෙල්ලම දැක්ක කියල මතක 1994 දී ලංකාවෙ තිබ්බ ඉන්දියාව දින්න Singer world series එකේදි..මොහොමඩ් අසරුදීන් තමයි ඉන්දියාවෙ නායකය.ලංකාව කියන්නෙ ඒ කාලෙ සූටි ක්රිකට් ටීම් එකක්.හිටපුගමං මැච් එකක් අමාරුවෙං දිනනවා.දිනන්ට තියන මැච් පට්ට ට්රයි එකක් දීල කොහොමහරි පරදිනව.අරවින්ද තමා ලංකාවෙ හිටිය එකම world class player.ඩයල් එකත් කිසිම තේරුමක් නැති shot ගහල අවුට් වෙනවා.ඉතින් බඩයි(අර්ජුන),තිලකයයි හරි වෙන කවුරුහරි සෙට් වෙලා ලංකාවෙ ජාමෙ බේරන්ට දහිරි දානවා.ඒත් ඉතින් මැච් එකක් දින්නත් දිනන්නෙ වැරදිලා වගේ.ඒවගේම නොවුනත් දැං බංගලිදේසෙ ගානට තමා අපි ගැන හිතං හිටියෙ..

1993 ලංකාව ඉන්දියාවෙ ගිහිං රෙදි ගලවගෙන ඒව එහෙ අමතක කරල තමයි ලංකාවට ආවෙ..පැරදුනා ටෙස්ට් මැච් 3 ම innings පිට..සිධූ ගැහුව අපේ කිරිසප්ප මුරලියට ක්රිකට් ආය එපාවෙන තරමට.කතාවක් ගියා ලංකාවෙ ටෙස්ට් තත්වය නැතිකරන්ට යනව කියලත්..ඉතින් ඉන්දියාව ආයෙ අපිව ගනං ගනීද වාතයක් තරමටවත්?

ඔහොම යද්දි 1995 අවුරුද්ද ආවා.මං හිතන්නෙ ලංකාවෙ ක්රිකට් උඩු යටිකුරු වෙච්ච අවුරුද්ද 96 නෙවෙයි 95 කියල.ලංකාව නවසිලන්තය පරද්දල නවසිලන්තෙදි පලවෙනි විදේශ ටෙස්ට් තරග වගේම තරගාවලි ජයග්රහනය ලැබුවා.එකේ highlights තමා අපි බැලුවෙ.පකිස්තානෙදි පකිස්තානෙ පරද්දව්ව උංගෙ එක full strength teamගැහුවෙ නැතත්.විශේෂයෙන්ම පලවෙනි ටෙස්ට් මැච් එක පැරදිලත් ඉතිරි දෙක දිනල ටෙස්ට් සීරීස් එකයි,ODI සීරිස් එකයි දින්න..ඒ මැචුත් ලංකාවෙ live දුන්නෑ.දින්නයින් පස්සෙ record කරල රූපවාහිනියෙ පෙන්නුවෙ.

ඊට පස්සෙ ආව සාර්ජා සීරීස් එක.ලංකාවයි,පකිස්තානයයි,කොදෙව්වොයි.ලංකාව final ඇවවිල්ල cup එක ඉස්සුවා.මං දැක්ක ලංකාව උස්සපු පලවෙනි කප් එක.හැබැයි එක නෙවෙයි මැච් එක.ලාර 169 ක් ගහපු,ලංකාව තව ඩිංගෙන් දිනන ලකුණු 333ක් හඹා ගිය මැච් එක..ඒකාලෙ 330ක් තියා 230ක් follow කරනව කියන්නෙත් මාර දෙයක්.ලංකාවෙ 100/5 ගියත් තිලකෙ,හතුරුසිංහ(ලේන්සුවා),ධර්මසේන එක්ක සෙට් වෙලා ලංකාව 329 වෙනකං ගෙනාව.තිලකෙගෙ 100 මං දැකපු ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිමක්,මැච් එක දින්නනං ඒක දෙවනි වෙන්නෙ අරවින්දගෙ 96 World cup final 100ට විතරයි.කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ.TNL එකේ එක දුන්නෙ.දැං වගේම තමා TNL හරියට අහූනේ නෑ.මං හිතන්නෙ එදා තමයි ලංකාව ලෝකෙටම කිව්වෙ අපිත් ඩයල් තමා කියල..ඉන්දියාව ඕව දන්නෑ.

මතුසබැඳි෴

[QUOTE="07sanjeewakaru, post: 15723836, member: 460140"] [b]මා දුටු අපේ ක්රිකට්[/b] [B][B][/B][/B][SIZE="4"]සචීන් 200 වන test මැච් එක ගහල ක්රිකට් දිවියෙන් සමුගන්නවලු නේද..මං ක්රිකට් බලන්ට පටන් ගත්ත දවස් වල ඉඳල තාම ක්රිකට් ගහන්නෙ ඩයල් එක විතරයි.මං දැකපු ආකර්ෂණීයම පිතිකරු තමයි ඔහු.. පොර කොච්චර bat කරනව බැලුවත් මට නං ඇතිවෙන්නෑ.ලාරගෙ කකුල් වැඩකරන හැටි,ලස්සන square drive ගහන හැටි,spinnersලට හුස්ම ගන්ට දෙන්නැතිව දිගට හරහට ගහන හැටි මාරම ගති උනාට ටෙන්ඩුල්කාර් තරං ඇසට සංයමය උපදවන පිතිකැවෙක් මම දැකල නැහැ.මං පොඩිකාලෙ සචීන් වගේ බැට් කරන්ට තමා බැලුවේ.පොර පන්දුවකට මුහුණදෙන්ට පෙර නැමෙන(duck කරන)විදිහට මාත් නැමුනා.bat එක ඉණ ගාව තිරස්(horizontal) විදිහට තමා තියං හිටියෙ බෝලෙ එනකං.ලස්සන Straight drive,cover drive ගහන්ට තමා මාත් try කලේ... [YOUTUBE]GzjVDaRFLzg[/YOUTUBE]by Roblinda2 [B][B][U][B]Brett Leeට ගහන මේ Shot ටික නං කියල වැඩක් නෑ[/B] [/U][/B][/B][YOUTUBE]vUQPLAlU0Sw[/YOUTUBE]by Roblinda2 අවුරුදු 24ක ක්රිකට් දිවියට සමුදෙන්නට ඔහු සූදානම්..ඒවගේ පරිපූර්ණ,ඇසට ප්රිය පිතිකරුවෙක් නැවත ක්රිකට් පිටියට එන්නැතිවෙයි කියලයි මට හිතෙන්නේ.. ටෙන්ඩුල්කාර් යන්නෙ දැන් ඉන්දියාවෙ ඉන්න මහ පොරවල් කියල හිතං ඉන්න කෝලි වගේ බෝලයක් ගානෙ අම්ම අප්ප මතක්කරල කුණුහරුප කියන හාල්පාරුවන්ට සචීන්ගෙ නිහතමානීත්වයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්ට ඉතිරි කරලා.. [COLOR="Blue"][U][B]මටත් හිතුන මගේ ක්රිකට් නැරඹුම් ඉතිහාසය ආවර්ජනය කරන්ට..ලංකාවෙ ක්රිකට් වල ස්වර්ණමය යුගය ඒ කාල පරාසය තුල තියනවා..ඒ යුගය අත්විඳපු හා අත්ඳීමට නොහැකි වූ සියල්ලෝම මේ නූලට එකතු වෙත්වා![/B] [/U][/COLOR] මම සචීන්ව ඉස්සෙල්ලම දැක්ක කියල මතක 1994 දී ලංකාවෙ තිබ්බ ඉන්දියාව දින්න Singer world series එකේදි..මොහොමඩ් අසරුදීන් තමයි ඉන්දියාවෙ නායකය.ලංකාව කියන්නෙ ඒ කාලෙ සූටි ක්රිකට් ටීම් එකක්.හිටපුගමං මැච් එකක් අමාරුවෙං දිනනවා.දිනන්ට තියන මැච් පට්ට ට්රයි එකක් දීල කොහොමහරි පරදිනව.අරවින්ද තමා ලංකාවෙ හිටිය එකම world class player.ඩයල් එකත් කිසිම තේරුමක් නැති shot ගහල අවුට් වෙනවා.ඉතින් බඩයි(අර්ජුන),තිලකයයි හරි වෙන කවුරුහරි සෙට් වෙලා ලංකාවෙ ජාමෙ බේරන්ට දහිරි දානවා.ඒත් ඉතින් මැච් එකක් දින්නත් දිනන්නෙ වැරදිලා වගේ.ඒවගේම නොවුනත් දැං බංගලිදේසෙ ගානට තමා අපි ගැන හිතං හිටියෙ.. 1993 ලංකාව ඉන්දියාවෙ ගිහිං රෙදි ගලවගෙන ඒව එහෙ අමතක කරල තමයි ලංකාවට ආවෙ..පැරදුනා ටෙස්ට් මැච් 3 ම innings පිට..සිධූ ගැහුව අපේ කිරිසප්ප මුරලියට ක්රිකට් ආය එපාවෙන තරමට.කතාවක් ගියා ලංකාවෙ ටෙස්ට් තත්වය නැතිකරන්ට යනව කියලත්..ඉතින් ඉන්දියාව ආයෙ අපිව ගනං ගනීද වාතයක් තරමටවත්? [U]ඔහොම යද්දි 1995 අවුරුද්ද ආවා[/U].මං හිතන්නෙ ලංකාවෙ ක්රිකට් උඩු යටිකුරු වෙච්ච අවුරුද්ද 96 නෙවෙයි 95 කියල.ලංකාව නවසිලන්තය පරද්දල නවසිලන්තෙදි පලවෙනි විදේශ ටෙස්ට් තරග වගේම තරගාවලි ජයග්රහනය ලැබුවා.එකේ highlights තමා අපි බැලුවෙ.පකිස්තානෙදි පකිස්තානෙ පරද්දව්ව උංගෙ එක full strength teamගැහුවෙ නැතත්.විශේෂයෙන්ම පලවෙනි ටෙස්ට් මැච් එක පැරදිලත් ඉතිරි දෙක දිනල ටෙස්ට් සීරීස් එකයි,ODI සීරිස් එකයි දින්න..ඒ මැචුත් ලංකාවෙ live දුන්නෑ.දින්නයින් පස්සෙ record කරල රූපවාහිනියෙ පෙන්නුවෙ. ඊට පස්සෙ ආව සාර්ජා සීරීස් එක.ලංකාවයි,පකිස්තානයයි,කොදෙව්වොයි.ලංකාව final ඇවවිල්ල cup එක ඉස්සුවා.මං දැක්ක ලංකාව උස්සපු පලවෙනි කප් එක.[U]හැබැයි එක නෙවෙයි මැච් එක[/U].[U]ලාර 169 ක් ගහපු,ලංකාව තව ඩිංගෙන් දිනන ලකුණු 333ක් හඹා ගිය මැච් එක[/U]..ඒකාලෙ 330ක් තියා 230ක් follow කරනව කියන්නෙත් මාර දෙයක්.ලංකාවෙ 100/5 ගියත් තිලකෙ,හතුරුසිංහ(ලේන්සුවා),ධර්මසේන එක්ක සෙට් වෙලා ලංකාව 329 වෙනකං ගෙනාව.තිලකෙගෙ 100 මං දැකපු ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිමක්,මැච් එක දින්නනං ඒක දෙවනි වෙන්නෙ අරවින්දගෙ 96 World cup final 100ට විතරයි.කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ.TNL එකේ එක දුන්නෙ.දැං වගේම තමා TNL හරියට අහූනේ නෑ.[B]මං හිතන්නෙ එදා තමයි ලංකාව ලෝකෙටම කිව්වෙ අපිත් ඩයල් තමා කියල..ඉන්දියාව ඕව දන්නෑ.[/B] මතුසබැඳි෴[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom