Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැන් සිට..෴

ඊට පස්සෙ තීරණාත්මක ඕස්ට්‍රේලියානු සංචාරෙ ආවා.ලංකාවෙ ක්‍රිකට් වානේ පන්නරය ලබනවා වගේ පන්නරය ලැබුවේ මේ තරගාවලියෙන්.

ඉස්සෙල්ලම MCG එකේ Boxing day එකේදි 60000 ක් සෙනග ඉස්සරහ මුරලියට හෙයාර් no bowl ඇල්ලුවා. ලංකාව බෝලෙ පළුදු කරා කියල Perth වලදි අර්ජුනට දඩ ගහන්ට හැදුව.ස්ලේටර්ල,වෝල ලංකාවෙ හොඳි බහින්ට ගැහුව.පොන්ටින් ඌ ගහපු පලවෙනි ඉනිමෙ 98ක් ගහල වාස්ට වැරදි LBW decision එකකට out වුනා.ලංකාව 3-0ක් විදිහට පැරදියි.හැබැයි ඒ දවස් වල ඕස්ට්‍රේලියාවෙ ගිය ඕනම දකුණු ආසියානු රටකට උනේ ඔය ටික තමයි.(1991/92 ඉන්දියාව 4-0,

95 පකිස්තානය 2-1)මැච් පැරදුනාට ගුරා,තිලකෙ,සනා සීයෙ ඒව ගැහුව.

සනාගෙ පලමු ටෙස්ට් ශතකය

[YOUTUBE]ySoVtv-Syqw[/YOUTUBE]

Adelaide වල තිබ්බ අන්තිම ටෙස්ට් මැච් එකේ 4 th innings එකේ සනා ගැහුව ඉනිමෙදි තමා මං හිතන්නෙ සනා මල්වර උනේ.සචීන් වගේම 1989 යෙ ඉඳල international ගැහුව සනා අළු ගසා දාල මේ මගේ මූන හොඳට බලාගනිං කියල කිව්වෙ ඒ ඉණිමෙන්.

ඒ අතරෙ තිබ්බ VB ODI series එක තමා ලංකාව වෙන හැම රටකටම වඩා 96 World Cup එකට සූදානම් කරේ.

සනා,කලූ එකතු වෙලා සම්පූර්ණයෙන් ක්‍රිකට් වෙනස් කරේ.

ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර් මැච් 2ක් දින්නා.දින්න 2කේ අපේ පුංචි කලුව මායං වෙලා වගේ ලොකු ඕස්ට්‍රේලියන් ground වල හතර අතේ මැග්රාලට,මැක්ඩමට්ලට,දැන් විනිසුරුවරයෙකු වන පෝල් රයිෆල්ට වගේම මහ ලොකු ශේන් වෝනයට ගැහුව.Channel9 commentatorsල ඔක්කොම පුදුම වුනා ලංකාවෙන් ආපු මේ සූටිම සූටි බඩ්ඩ ගැන..ඔවුන් කිව්වෙ ඕස්ට්‍රේලියාවෙ bowling attack එකකට ඕස්ට්‍රේලියාවෙදි මෙහෙම පලවෙනි බෝලෙ ඉදල Viv richardsවත් ගැහුවෙ නෑ කියල.

මතුසබැඳි෴

[QUOTE="07sanjeewakaru, post: 15724195, member: 460140"] [SIZE=4]එතැන් සිට..෴[/SIZE] [SIZE=4][U][B]ඊට පස්සෙ තීරණාත්මක ඕස්ට්‍රේලියානු සංචාරෙ ආවා.ලංකාවෙ ක්‍රිකට් වානේ පන්නරය ලබනවා වගේ පන්නරය ලැබුවේ මේ තරගාවලියෙන්[/B].[/U] ඉස්සෙල්ලම MCG එකේ Boxing day එකේදි 60000 ක් සෙනග ඉස්සරහ මුරලියට හෙයාර් no bowl ඇල්ලුවා. ලංකාව බෝලෙ පළුදු කරා කියල Perth වලදි අර්ජුනට දඩ ගහන්ට හැදුව.ස්ලේටර්ල,වෝල ලංකාවෙ හොඳි බහින්ට ගැහුව.පොන්ටින් ඌ ගහපු පලවෙනි ඉනිමෙ 98ක් ගහල වාස්ට වැරදි LBW decision එකකට out වුනා.ලංකාව 3-0ක් විදිහට පැරදියි.හැබැයි ඒ දවස් වල ඕස්ට්‍රේලියාවෙ ගිය ඕනම දකුණු ආසියානු රටකට උනේ ඔය ටික තමයි.(1991/92 ඉන්දියාව 4-0, 95 පකිස්තානය 2-1)මැච් පැරදුනාට ගුරා,තිලකෙ,සනා සීයෙ ඒව ගැහුව. [B][U]සනාගෙ පලමු ටෙස්ට් ශතකය[/U][/B][/SIZE] [YOUTUBE]ySoVtv-Syqw[/YOUTUBE] [SIZE=4]Adelaide වල තිබ්බ අන්තිම ටෙස්ට් මැච් එකේ 4 th innings එකේ සනා ගැහුව ඉනිමෙදි තමා මං හිතන්නෙ සනා මල්වර උනේ.සචීන් වගේම 1989 යෙ ඉඳල international ගැහුව සනා අළු ගසා දාල මේ මගේ මූන හොඳට බලාගනිං කියල කිව්වෙ ඒ ඉණිමෙන්. [U][B]ඒ අතරෙ තිබ්බ VB ODI series එක තමා ලංකාව වෙන හැම රටකටම වඩා 96 World Cup එකට සූදානම් කරේ.[/B][/U] සනා,කලූ එකතු වෙලා සම්පූර්ණයෙන් ක්‍රිකට් වෙනස් කරේ. ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර් මැච් 2ක් දින්නා.දින්න 2කේ අපේ පුංචි කලුව මායං වෙලා වගේ ලොකු ඕස්ට්‍රේලියන් ground වල හතර අතේ මැග්රාලට,මැක්ඩමට්ලට,දැන් විනිසුරුවරයෙකු වන පෝල් රයිෆල්ට වගේම මහ ලොකු ශේන් වෝනයට ගැහුව.Channel9 commentatorsල ඔක්කොම පුදුම වුනා ලංකාවෙන් ආපු මේ සූටිම සූටි බඩ්ඩ ගැන..ඔවුන් කිව්වෙ ඕස්ට්‍රේලියාවෙ bowling attack එකකට ඕස්ට්‍රේලියාවෙදි මෙහෙම පලවෙනි බෝලෙ ඉදල Viv richardsවත් ගැහුවෙ නෑ කියල. මතුසබැඳි෴[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom