Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැන් සිට෴

මේ මැච් එක ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය තරගයක්.ඉස්සර Add එකකත් ගියා වාසුයි,ධර්මසේනයි දිනල වැටිවැටී යන හැටි..අන්තිමට Bill lawry කියන්නේ "one of the greatest ODI run chase ever "කියල..පේනවනේ 242යි chase කරන්නේ ඒත් ඒවගේ අවස්ථා ඒ දවස් වල හරිම විරලයි.විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට

එරෙහිව ඕස්ට්‍රේලියාවෙදී..ඊටත් වඩා ලංකාව ඒකාලෙ දැං බංගලිදේසෙ තත්වයෙන් තමා සැලකුවේ..

[YOUTUBE]TqOWKqQiY_c[/YOUTUBE]

මේ කලුවගෙ හුරුබුහුටි ඉනිං 3 ක් .

Romesh Kaluwitharana 77 vs Australia MCG 1995/96 - YouTube

[YOUTUBE]tyCKwX6n4Io[/YOUTUBE]

Romesh Kaluwitharana 74 vs Australia MCG 1995/96 - YouTube

[YOUTUBE]UzbY2Awn3nA[/YOUTUBE]

Romesh Kaluwitharana 50 vs WI 1995/96 - YouTube

[YOUTUBE]6CEmTJC2VWE[/YOUTUBE]

මට නං ඒව ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිම්.

ලංකාව කොඳෙව්වො අභිබවා VB එකේ final series එකට ආවා.3 කින් සමන්විත Final series එකේ පලමු තරගයේ ඕස්ට්‍රේලියාව ලකුණු 200කට සීමා කලත් final වැඩිය ගහල නැති නිසා ලංකාව 180 ට විතර out උනා.Final series එකට එද්දි ඕස්ට්‍රේලියාව කලුවට හොඳටම බය වෙලා හිටියෙ.කොහොමහරි Mcgrath කලුවව LBW trap එකට අහුකරගත්ත.දෙවෙනි final එකේ වැස්ස හින්ද ඕවර් 25ට 168ක target එකක් ලංකාවට හම්බුනේ.ඒකාලේ හැටියට ඒක ලොකු ඉලක්කයක්.හුගක් වෙලාවට ඕවර 50ටම ගහන්නේ 200නේ.ලංකාව 150ට විතර out වුනා.සනා මේකෙ වේගවත් ලකුණු 40ක් වගේ ගහනවා.ඒ අතරෙ තමා මැග්‍රාත් 'කලු වදුර' කියල ජයසූරියට කියන්නෙ.ඒක එළි වුනේ මහනාමගෙ "වේදනාත්මක සමුගැනීම(retired hurt)" පොතෙන්..

Final series එක පැරදුනත් ලංකාව අමුතුම කණ්ඩායමක් බවට පරිවර්තනය වෙලයි හිටියේ..මේක Channel9 එකේ ක්‍රිකට් විස්තරවිචාරක,හිටපු ඕස්ට්‍රේලියානු නායක Ian Chappellට දැනිල කිව්ව ලංකාව 96 ලෝක කුසලානයේ 'කලු අශ්වයා' කියලා..

කවුරුවත් ඒක වැඩිය ගනං ගත්තෙ නෑ.

මේ series එක පෙන්නුවෙ MTV එකේ.ඒ දවස්වල දැන් සිරස වගේ MTV එක එච්චර පැහැදිලි නෑ.ඒත් මම පරිපූර්ණ ක්‍රිකට් විකාෂයක් ඉස්සෙල්ලාම දැක්කෙ මේ තරගාවලියෙන්.ඇත්තටම එදා ඉදල ඕස්ට්‍රේලියන් තරගාවලියක් ශ්‍රී ලංකාවෙ පෙන්නනකං ඉන්නෙ විකාශයේ ලස්සන බලන්ට..හරියට තේරුන්නැතත් commentaries අහන්ට.මාර commentary crew එකක් Channel9 එකට හිටියෙ(තාම ඉන්නවා),30 ගනං වල ඉදල ක්‍රිකට් බලන,60 ගණන් වල ඕස්ට්‍රේලියාවෙ captain Richie Banaud. ,මාර voice එකක් තියන 60 මැද ඉඳල 70 වෙ මුල වෙනකං ඕස්ට්‍රේලියාවෙ captain Bill Lawry,මාර අදහස් තියන ලොව බිහිවූ හොඳම ක්‍රිකට් නායකයා ලෙස සලකන 70 ගනං වල ඕස්ට්‍රේලියාවෙ Captain Ian Chappell,70 ගනං වල එංගලන්තෙ Captain Tony Graig...

Channel9 cricket opening theme

[YOUTUBE]5k61zaNdVSw[/YOUTUBE]

මං මේ music එකට මාර ආසයි.

Bill Lawry

[YOUTUBE]6PuEk6J7t2g[/YOUTUBE]

මතු සබැඳි෴

විරාමයක් හොඳයිනෙ.සමහර අයට Boring වගේ ඇති.

පසුව;මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති..

youtube video upload කරපු roblinda2(ලෝකයේ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්සා-1980 විතර ඉදල ඕස්ට්‍රේලියාවෙ විකාශය වෙච්චි හැම ක්‍රිකට් තරගයක්ම,වැඩසටහනක්ම ඔහු record කරනවා.කිසිදු වෙළඳ දැන්මක් නොමැතිව ඔහු youtube එකට විශාල video ප්‍රමාණයක් කර upload කර තිබෙනවා.

http://www.youtube.com/user/robelinda2?feature=watch),

mangtanig,mandkbell හා Trevor Byers· යන අයට බොහොම ස්තුතියි!

[QUOTE="07sanjeewakaru, post: 15724321, member: 460140"] [SIZE="4"]එතැන් සිට෴ මේ මැච් එක ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය තරගයක්.ඉස්සර Add එකකත් ගියා වාසුයි,ධර්මසේනයි දිනල වැටිවැටී යන හැටි..අන්තිමට Bill lawry කියන්නේ "one of the greatest ODI run chase ever "කියල..පේනවනේ 242යි chase කරන්නේ ඒත් ඒවගේ අවස්ථා ඒ දවස් වල හරිම විරලයි.විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවෙදී..ඊටත් වඩා ලංකාව ඒකාලෙ දැං බංගලිදේසෙ තත්වයෙන් තමා සැලකුවේ.. [YOUTUBE]TqOWKqQiY_c[/YOUTUBE] මේ කලුවගෙ හුරුබුහුටි ඉනිං 3 ක් . [U][B]Romesh Kaluwitharana 77 vs Australia MCG 1995/96 - YouTube[/B][/U] [YOUTUBE]tyCKwX6n4Io[/YOUTUBE] [U][B]Romesh Kaluwitharana 74 vs Australia MCG 1995/96 - YouTube[/B][/U] [YOUTUBE]UzbY2Awn3nA[/YOUTUBE] [U][B]Romesh Kaluwitharana 50 vs WI 1995/96 - YouTube[/B][/U] [YOUTUBE]6CEmTJC2VWE[/YOUTUBE] මට නං ඒව ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිම්. ලංකාව කොඳෙව්වො අභිබවා VB එකේ final series එකට ආවා.3 කින් සමන්විත Final series එකේ පලමු තරගයේ ඕස්ට්‍රේලියාව ලකුණු 200කට සීමා කලත් final වැඩිය ගහල නැති නිසා ලංකාව 180 ට විතර out උනා.Final series එකට එද්දි ඕස්ට්‍රේලියාව කලුවට හොඳටම බය වෙලා හිටියෙ.කොහොමහරි Mcgrath කලුවව LBW trap එකට අහුකරගත්ත.දෙවෙනි final එකේ වැස්ස හින්ද ඕවර් 25ට 168ක target එකක් ලංකාවට හම්බුනේ.ඒකාලේ හැටියට ඒක ලොකු ඉලක්කයක්.හුගක් වෙලාවට ඕවර 50ටම ගහන්නේ 200නේ.ලංකාව 150ට විතර out වුනා.සනා මේකෙ වේගවත් ලකුණු 40ක් වගේ ගහනවා.ඒ අතරෙ තමා මැග්‍රාත් [B]'කලු වදුර'[/B] කියල ජයසූරියට කියන්නෙ.ඒක එළි වුනේ මහනාමගෙ [B]"වේදනාත්මක සමුගැනීම(retired hurt)" [/B]පොතෙන්.. Final series එක පැරදුනත් ලංකාව අමුතුම කණ්ඩායමක් බවට පරිවර්තනය වෙලයි හිටියේ..මේක Channel9 එකේ ක්‍රිකට් විස්තරවිචාරක,හිටපු ඕස්ට්‍රේලියානු නායක Ian Chappellට දැනිල කිව්ව ලංකාව 96 ලෝක කුසලානයේ[B] 'කලු අශ්වයා'[/B] කියලා.. [B][I]කවුරුවත් ඒක වැඩිය ගනං ගත්තෙ නෑ.[/I][/B] මේ series එක පෙන්නුවෙ MTV එකේ.ඒ දවස්වල දැන් සිරස වගේ MTV එක එච්චර පැහැදිලි නෑ.ඒත් මම පරිපූර්ණ ක්‍රිකට් විකාෂයක් ඉස්සෙල්ලාම දැක්කෙ මේ තරගාවලියෙන්.ඇත්තටම එදා ඉදල ඕස්ට්‍රේලියන් තරගාවලියක් ශ්‍රී ලංකාවෙ පෙන්නනකං ඉන්නෙ විකාශයේ ලස්සන බලන්ට..හරියට තේරුන්නැතත් commentaries අහන්ට.මාර commentary crew එකක් Channel9 එකට හිටියෙ(තාම ඉන්නවා),30 ගනං වල ඉදල ක්‍රිකට් බලන,60 ගණන් වල ඕස්ට්‍රේලියාවෙ captain Richie Banaud. ,මාර voice එකක් තියන 60 මැද ඉඳල 70 වෙ මුල වෙනකං ඕස්ට්‍රේලියාවෙ captain Bill Lawry,මාර අදහස් තියන ලොව බිහිවූ හොඳම ක්‍රිකට් නායකයා ලෙස සලකන 70 ගනං වල ඕස්ට්‍රේලියාවෙ Captain Ian Chappell,70 ගනං වල එංගලන්තෙ Captain Tony Graig... [B][U]Channel9 cricket opening theme[/U][/B] [YOUTUBE]5k61zaNdVSw[/YOUTUBE] මං මේ music එකට මාර ආසයි. [B][U]Bill Lawry[/U][/B] [YOUTUBE]6PuEk6J7t2g[/YOUTUBE] මතු සබැඳි෴[/SIZE] [SIZE="3"]විරාමයක් හොඳයිනෙ.සමහර අයට Boring වගේ ඇති. [B]පසුව[/B];මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති.. youtube video upload කරපු roblinda2(ලෝකයේ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්සා-1980 විතර ඉදල ඕස්ට්‍රේලියාවෙ විකාශය වෙච්චි හැම ක්‍රිකට් තරගයක්ම,වැඩසටහනක්ම ඔහු record කරනවා.කිසිදු වෙළඳ දැන්මක් නොමැතිව ඔහු youtube එකට විශාල video ප්‍රමාණයක් කර upload කර තිබෙනවා. [URL="http://www.youtube.com/user/robelinda2?feature=watch"]http://www.youtube.com/user/robelinda2?feature=watch[/URL]), mangtanig,mandkbell හා Trevor Byers· යන අයට බොහොම ස්තුතියි! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom