Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැන් සිට෴

ඕං එහෙනං අපි 1996 ලෝක කුසලානෙට ආව...ලාංකීය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය තරගාවලිය..තාමත් ස්වර්ණමයම තමා...

මතකද ජාතික රූපවාහිනියෙ World Cup එකට ඊට මාස ගානකට පෙර ඉදල ලෝක කුසලානය හඳුන්වාදීමේ කඩ්ඩ වැඩසටහනක් ගියා.Europe-Final Countdown තමා ඒකේ theme එක උනේ.

Europe-Final Countdown

[YOUTUBE]9jK-NcRmVcw[/YOUTUBE] by EuropeVEVO

ඒකෙ ලංකාව ගැන අන්තිමේට සූටි සඳහනක් කරා.කවුද හිතන්නෙ 1975 ඉදල World cup එකේ first round එකෙන්ම එලියට විසි වෙච්ච ලංකාව cup එක උස්සයි කියලා..

මතකද ඕස්ට්‍රේලියාවයි උන්ට කඩේ ගිය බටහිර ඉන්දීය කොඳෙව්වොයි ලංකාවට ආවෙ නෑ ආරක්ෂක හේතු මත කියලා..ලංකාවට නිතරගයෙන්ම points හම්බ උනා..ආවනං උන්ට ගහනවා බං අපි..නැතත් අපි කොහොමත් Quarter final එනවා.සිම්බාබ්වෙයි,කෙන්යාවයි අනිවාර්යයෙන් කැපෙනවනෙ එකෙන්ම(හැබැයි කෙන්යාව 2003දි අපිට කරා වගේ West Indiesලව පරද්දව්වානෙ.).

ඒකනෙවෙයි වැඩේ..මතකද ඕස්ට්‍රේලියාවයි,කොඳෙව්වොයි ආවෙ නැති හින්ද නැති හින්ද TV broadcasting rights වෙන පාඩුවයි,ගෙනාපු stump cam වගේ gadget කෑලි අපතේ යන හේතුවෙනුයි ඉන්දියා-පකිස්තාන් combined team එකක් ලංකාවට ආව.ඉන්දියාවෙ අසරුඩීන් තමා නායකය.සචීන්,වසීම් අක්රම්,වකාර් යූනිස් එකම team එකේ.එකේ කළමනාකාර තමා පකිස්තානෙ ඉන්ටිකාබ් අලාම්.මරුනේ..සුදු ඇඳගෙනයි ඒ match එක ගැහුවෙ.මට මතක හැටියට ලංකාව 170ක් විතරතමා ගැහුවෙ.එක ලේසියෙන් combined team එක ඒක ගැහුව.ඒක තමයි මං හිතන හැටියට ඉන්දියා පකිස්තාන් රටවල් දෙකේ ක්‍රීඩකයො විතරක් එකම team එකකට ගහපු එකම අවස්ථාව..ආසියානු ක්‍රිකට් සහයෝගීතාව ඉහල ලෙසින් පිළිඹිබු කරපු අවස්ථාවක් තමා ඒ තරගය.ලංකාවෙ මිනිස්සු ඉන්දියාවේ හා පකිස්තානයේ කොඩි එකට පූට්ටු කරල අලුත්ම කොඩියක් හදල ලෙළවව්ව ලංකාවෙ කොඩියත් එක්ක..

සිම්බාබ්වේට එරෙහිව තමා ලංකාව ගහපු පලවෙනි තරගය තිබ්බෙ.SSC එකේ...

Full match highlights

[YOUTUBE]Qg_7BaGmHTU[/YOUTUBE] by TARIQSHOAlBHD

සිම්බාබ්වේ තමයි ඉස්සෙල්ලම ගැහුවෙ.230 ක් විතර..කලුව පලවෙනි බෝලෙන්ම අවුට් උනා..සනත් වැඩිවෙලා හිටියෙ නෑ..ඊට පස්සෙ තමා ගුරයි,අරවින්දයි සෙට් උනේ..ඩයල් දෙක හෙමීට පටන් ගෙන ලස්සන ඉණිමක් ගොඩනැගුවා. ගුරා අල්ල අල්ල ඉදල හිතාගන්ට බැරි වෙලාවල් වල Paul Strang,Andy Whitlle ලට 6යේ ඒව ගැහුව.6යේ 6ක්.

ගුරාගෙ ඉණිම

[YOUTUBE]Q51cEtAfzEM[/YOUTUBE] by Sachintha Kariyawasam

අරවින්ද මේ ලෝක කුසලානෙදි මොනවගේ ක්‍රීඩා විලාශයක්ද පෙන්නුම් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ කියල ඉගි පහල කරපු ඉණිමක් ක්‍රීඩා කලා.ඒක හැමදාම අරවින්ද ලග නොතිබිච්ච සංයමයත්,ඇග තුලම තිබ්බ ආකර්ශණීය බව මුසු වෙච්ච පරිනත ඉණිමක්..අවුරුදු 12ක් විතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමත් 1995දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ කණ්ඩායම වෙනවෙන් විශිෂ්ට තරගවාරයක් සම්පූර්ණ කිරීමත් එතෙක් මගහැරීගිය,සංයමය නොමැතිකමෙන් ගිලිහීගිය අවස්ථා මතකයේ දරාගෙන සිටීමත් ඊට ඉවහල් වෙන්ට ඇති.

අරවින්දගේ ඉණිම

[YOUTUBE]UJ2pBgTayWk[/YOUTUBE] by Sachintha Kariyawasam

හැබැයි දෙන්නටම බැරිවුනා ශතක වාර්තා කරන්ට..එහෙම උනා නම් ඒව තමා එකකදී ලංකාව World cup එකක ගහපු පලමු ශතක වෙන්නෙ.මට මතක හැටියට ලංකාවෙ පිතිකරුවෙක් ඒවෙනකොට World cup එකක ගහල තිබ්බ වැඩිම ගාන මහනාම 1987 World cup එකේ පකිස්තානෙට ගහල තිබ්බ 89.අර්ජුනයි,තිලකෙයි හැමදාමවගේ සෙට් වෙලා ලංකාව දිනුම් කණුව වෙත ගෙනාව ඕවර 37කින්...

ඊලගට තමා සිරාම මැච් එක ආවෙ..ඉන්දියාවයි ලංකාවයි නවදිල්ලියේ Ferosha Kottla Stadium එකේ first round match එක. මම කිව්වනෙ ලංකාව කියන්නෙ 1993දි ඉන්දියාවෙන් ක්‍රිකට් එපා වෙන්ටම ගුටිකෑව (ඒක නිකං හරියට අර ආයෙ ක්‍රිකට් ගහනවද උඹල,ගහනවද උඹල කිය කියා වේවැලෙන් ඉස්කෝලෙ සර් කෙනෙක් වැරදි කරපු කොල්ලෙකුට ගැහුව වගේ ලංකාවෙ ක්‍රිකට් පජාත වෙලා යන්ටම ගහපු ගැහිල්ලක්) උන්ගෙ දබදාරු රට පල්ලෙහ තිබ්බ සූටිම සූටි රටක් කියල. උන් අපිව ඊට පස්සෙ වාතයක් තරමටවත් උන් ගනං ගත්තෙ නෑ.ඉතින් ඉන්දියාව මැච් එක කලින්ම උඩින්ම දිනල හිටියෙ.මිනිස්සු ground එකේ හරි TV එක ඉස්සරහ හරි බලං හිටියෙ ලංකාව ආයෙත් වැලේ වැල් නැතිකරගන්න හැටි බලන්ටයි.බොරු කියන්නෙ මොකද එහෙමම නොවුනත් අපිත් හිතං හිටියෙ එහෙමම වගේ තමා...

මතු සබැඳි෴

පසුව;මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති..

youtube video upload කරපු EuropeVEVO,TARIQSHOAlBHD

හා Sachintha Kariyawasam යන අයට බොහොම ස්තුතියි!

[QUOTE="07sanjeewakaru, post: 15771136, member: 460140"] [SIZE="4"]එතැන් සිට෴ ඕං එහෙනං අපි 1996 ලෝක කුසලානෙට ආව...ලාංකීය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය තරගාවලිය..තාමත් ස්වර්ණමයම තමා... මතකද ජාතික රූපවාහිනියෙ World Cup එකට ඊට මාස ගානකට පෙර ඉදල ලෝක කුසලානය හඳුන්වාදීමේ කඩ්ඩ වැඩසටහනක් ගියා.Europe-Final Countdown තමා ඒකේ theme එක උනේ. [B][U]Europe-Final Countdown[/U][/B] [YOUTUBE]9jK-NcRmVcw[/YOUTUBE] by EuropeVEVO [B]ඒකෙ ලංකාව ගැන අන්තිමේට සූටි සඳහනක් කරා.කවුද හිතන්නෙ 1975 ඉදල World cup එකේ first round එකෙන්ම එලියට විසි වෙච්ච ලංකාව cup එක උස්සයි කියලා..[/B] මතකද ඕස්ට්‍රේලියාවයි උන්ට කඩේ ගිය බටහිර ඉන්දීය කොඳෙව්වොයි ලංකාවට ආවෙ නෑ ආරක්ෂක හේතු මත කියලා..ලංකාවට නිතරගයෙන්ම points හම්බ උනා..ආවනං උන්ට ගහනවා බං අපි..නැතත් අපි කොහොමත් Quarter final එනවා.සිම්බාබ්වෙයි,කෙන්යාවයි අනිවාර්යයෙන් කැපෙනවනෙ එකෙන්ම(හැබැයි කෙන්යාව 2003දි අපිට කරා වගේ West Indiesලව පරද්දව්වානෙ.). ඒකනෙවෙයි වැඩේ..මතකද ඕස්ට්‍රේලියාවයි,කොඳෙව්වොයි ආවෙ නැති හින්ද නැති හින්ද TV broadcasting rights වෙන පාඩුවයි,ගෙනාපු stump cam වගේ gadget කෑලි අපතේ යන හේතුවෙනුයි [B]ඉන්දියා-පකිස්තාන් combined team [/B]එකක් ලංකාවට ආව.ඉන්දියාවෙ අසරුඩීන් තමා නායකය.සචීන්,වසීම් අක්රම්,වකාර් යූනිස් එකම team එකේ.එකේ කළමනාකාර තමා පකිස්තානෙ ඉන්ටිකාබ් අලාම්.මරුනේ..සුදු ඇඳගෙනයි ඒ match එක ගැහුවෙ.මට මතක හැටියට ලංකාව 170ක් විතරතමා ගැහුවෙ.එක ලේසියෙන් combined team එක ඒක ගැහුව.ඒක තමයි මං හිතන හැටියට ඉන්දියා පකිස්තාන් රටවල් දෙකේ ක්‍රීඩකයො විතරක් එකම team එකකට ගහපු එකම අවස්ථාව..ආසියානු ක්‍රිකට් සහයෝගීතාව ඉහල ලෙසින් පිළිඹිබු කරපු අවස්ථාවක් තමා ඒ තරගය.[U][B]ලංකාවෙ මිනිස්සු ඉන්දියාවේ හා පකිස්තානයේ කොඩි එකට පූට්ටු කරල අලුත්ම කොඩියක් හදල ලෙළවව්ව ලංකාවෙ කොඩියත් එක්ක.. [/B][/U] සිම්බාබ්වේට එරෙහිව තමා ලංකාව ගහපු පලවෙනි තරගය තිබ්බෙ.SSC එකේ... [B][U]Full match highlights[/U][/B] [YOUTUBE]Qg_7BaGmHTU[/YOUTUBE] by TARIQSHOAlBHD සිම්බාබ්වේ තමයි ඉස්සෙල්ලම ගැහුවෙ.230 ක් විතර..කලුව පලවෙනි බෝලෙන්ම අවුට් උනා..සනත් වැඩිවෙලා හිටියෙ නෑ..ඊට පස්සෙ තමා ගුරයි,අරවින්දයි සෙට් උනේ..ඩයල් දෙක හෙමීට පටන් ගෙන ලස්සන ඉණිමක් ගොඩනැගුවා. ගුරා අල්ල අල්ල ඉදල හිතාගන්ට බැරි වෙලාවල් වල Paul Strang,Andy Whitlle ලට 6යේ ඒව ගැහුව.6යේ 6ක්. [B][U]ගුරාගෙ ඉණිම[/U][/B] [YOUTUBE]Q51cEtAfzEM[/YOUTUBE] by Sachintha Kariyawasam අරවින්ද මේ ලෝක කුසලානෙදි මොනවගේ ක්‍රීඩා විලාශයක්ද පෙන්නුම් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ කියල ඉගි පහල කරපු ඉණිමක් ක්‍රීඩා කලා.ඒක හැමදාම අරවින්ද ලග නොතිබිච්ච සංයමයත්,ඇග තුලම තිබ්බ ආකර්ශණීය බව මුසු වෙච්ච පරිනත ඉණිමක්..අවුරුදු 12ක් විතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමත් 1995දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ කණ්ඩායම වෙනවෙන් විශිෂ්ට තරගවාරයක් සම්පූර්ණ කිරීමත් එතෙක් මගහැරීගිය,සංයමය නොමැතිකමෙන් ගිලිහීගිය අවස්ථා මතකයේ දරාගෙන සිටීමත් ඊට ඉවහල් වෙන්ට ඇති. [B][U]අරවින්දගේ ඉණිම[/U][/B] [YOUTUBE]UJ2pBgTayWk[/YOUTUBE] by Sachintha Kariyawasam හැබැයි දෙන්නටම බැරිවුනා ශතක වාර්තා කරන්ට..එහෙම උනා නම් ඒව තමා එකකදී ලංකාව World cup එකක ගහපු පලමු ශතක වෙන්නෙ.මට මතක හැටියට ලංකාවෙ පිතිකරුවෙක් ඒවෙනකොට World cup එකක ගහල තිබ්බ වැඩිම ගාන මහනාම 1987 World cup එකේ පකිස්තානෙට ගහල තිබ්බ 89.අර්ජුනයි,තිලකෙයි හැමදාමවගේ සෙට් වෙලා ලංකාව දිනුම් කණුව වෙත ගෙනාව ඕවර 37කින්... [B]ඊලගට තමා සිරාම මැච් එක ආවෙ..[/B]ඉන්දියාවයි ලංකාවයි නවදිල්ලියේ Ferosha Kottla Stadium එකේ first round match එක. මම කිව්වනෙ ලංකාව කියන්නෙ 1993දි ඉන්දියාවෙන් ක්‍රිකට් එපා වෙන්ටම ගුටිකෑව (ඒක නිකං හරියට අර ආයෙ ක්‍රිකට් ගහනවද උඹල,ගහනවද උඹල කිය කියා වේවැලෙන් ඉස්කෝලෙ සර් කෙනෙක් වැරදි කරපු කොල්ලෙකුට ගැහුව වගේ ලංකාවෙ ක්‍රිකට් පජාත වෙලා යන්ටම ගහපු ගැහිල්ලක්) උන්ගෙ දබදාරු රට පල්ලෙහ තිබ්බ සූටිම සූටි රටක් කියල. උන් අපිව ඊට පස්සෙ වාතයක් තරමටවත් උන් ගනං ගත්තෙ නෑ.ඉතින් ඉන්දියාව මැච් එක කලින්ම උඩින්ම දිනල හිටියෙ.මිනිස්සු ground එකේ හරි TV එක ඉස්සරහ හරි බලං හිටියෙ ලංකාව ආයෙත් වැලේ වැල් නැතිකරගන්න හැටි බලන්ටයි.[B]බොරු කියන්නෙ මොකද එහෙමම නොවුනත් අපිත් හිතං හිටියෙ එහෙමම වගේ තමා...[/B] මතු සබැඳි෴[/SIZE] [SIZE="3"][B]පසුව;[/B]මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති.. youtube video upload කරපු EuropeVEVO,TARIQSHOAlBHD හා Sachintha Kariyawasam යන අයට බොහොම ස්තුතියි! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom