Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මේ Australian Cricket summer ODI tournament එක 1977/78 ඉදල මේ 95/96 එක වෙනකං හැඳින්වූයේ Benson & Hedges World Series එක කියල.මේක තමයි එනමින් හැඳින්වූ අවසන් තරගාවලිය..ICC එක ක්‍රිකට් තරගාවලි සඳහා දුම්කොළ සමාගම් අනුග්‍රාහකත්වය අත්හිටුවීමෙන් පසුව 96/97 එකේ ඉදල Series එක නම් කලේ ප්‍රධාන අනුග්‍රාහකයින් වන Carlton & United නමින්.2000/01 Carlton Series නමිනුත්,01/02 සිට ප්‍රධාන අනුග්‍රාහකයින් බියර් සමාගමක් වන Victoria Bitter(VB) වීමත් සමග එනමිනුත්,බියර් සමාගම් ක්‍රිකට් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීම අත්හිටුවීමෙන් පසු 2006/07 සිට මේ තරගාවලිය ප්‍රධාන අනුග්‍රාහකයින් වන Commonwealth Bank නමින් නම් කරා.ඉන්දියාව දින්න 2007/08 එක තමා මේ Series එකේ අවසන් තරගාවලිය ලෙස නම් කලේ.ඕස්ට්‍රේලියාව සහභාගී නොවන තරග සඳහා තරග නරඹන පිරිස අඩුවීමත්,TV ratings අඩුවීමෙන් Broadcasting rights වලින් අලාභ සිදුවීමත් හේතුවෙන් මෙම තරගාවලිය සත්කාරක ඕස්ට්‍රේලියාවත් එක්ක සංචාරක රට සහභාගී වන Bilateral series එකක් බවට පරිවර්තනය කරා.ඒත් 2011/12 දී ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීම හේතුවෙන් ඉන්දියාවේ TV rights වැඩි ගානකට අලවි කරමට හැකි නිසා Tri-series එක ලාභදායී වුනා.ලංකාවට Tri-series එකේ අනෙක් රට ලෙස සහභාගී වීමේ වරම් ලැබුන.මං හිතන්නේ ඒ Series එක තමා හොඳම Tri series එක කියල 97/98 Tri-series එකට පස්සෙ.අපරාදේ අපේ සංග,මහේල,දිල්ෂාන් වගේ senior playersල ටිකක් ඉවසල 3rd final එකේ ලකුණු 230 chase කරා නං World cup එකට පස්සෙ ලකාව ලබපු ලොකුම ODI ජයග්රහනෙ ඒක වෙන්ට තිබ්බ.

මං ආසම ODI series එක තමා ඔය Australian tri-series එක.World cup එකටත් වඩා මං ඒකට ආසයි.Bowlersලටයි Batsmanලටයි එක ගානට වගේ වාසි දෙන,ලකුණු 230/40 chase කරන්ට අමාරු වෙන නියම ඕවර් මැච් ඒව...

නැතුව Bowlersලට වැලේවැල් නැතිකරවන,ක්‍රිකට් එපා කරවන,මෙලෝ රහක් නැති flat pitch වල,පොඩි ground වල 350ක් විතර ගැහුවම ඒකත් ඕවර 40න් විතර chase කරන දික්කරපු T20 මැච් වගේ ඕවර් 50 හේ මැචුයි හැම බෝලෙටම 6යේ ඒව ඉල්ලන,Bowlersගෙ bowling skill,Captainගෙ field settings වගේ උපක්‍රම,Fielding skills අගය කරන්ට දන්නැති නරඹන්නොයි නං ක්‍රිකට් වල අවසානය ලගදීම උදාකරයි කියලයි මට හිතෙන්නේ....

[QUOTE="07sanjeewakaru, post: 15772117, member: 460140"] [SIZE="4"] [SIZE="5"][/SIZE] ඇත්තටම මේ Australian Cricket summer ODI tournament එක 1977/78 ඉදල මේ 95/96 එක වෙනකං හැඳින්වූයේ Benson & Hedges World Series එක කියල.මේක තමයි එනමින් හැඳින්වූ අවසන් තරගාවලිය..ICC එක ක්‍රිකට් තරගාවලි සඳහා දුම්කොළ සමාගම් අනුග්‍රාහකත්වය අත්හිටුවීමෙන් පසුව 96/97 එකේ ඉදල Series එක නම් කලේ ප්‍රධාන අනුග්‍රාහකයින් වන Carlton & United නමින්.2000/01 Carlton Series නමිනුත්,01/02 සිට ප්‍රධාන අනුග්‍රාහකයින් බියර් සමාගමක් වන Victoria Bitter(VB) වීමත් සමග එනමිනුත්,බියර් සමාගම් ක්‍රිකට් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීම අත්හිටුවීමෙන් පසු 2006/07 සිට මේ තරගාවලිය ප්‍රධාන අනුග්‍රාහකයින් වන Commonwealth Bank නමින් නම් කරා.ඉන්දියාව දින්න 2007/08 එක තමා මේ Series එකේ අවසන් තරගාවලිය ලෙස නම් කලේ.ඕස්ට්‍රේලියාව සහභාගී නොවන තරග සඳහා තරග නරඹන පිරිස අඩුවීමත්,TV ratings අඩුවීමෙන් Broadcasting rights වලින් අලාභ සිදුවීමත් හේතුවෙන් මෙම තරගාවලිය සත්කාරක ඕස්ට්‍රේලියාවත් එක්ක සංචාරක රට සහභාගී වන Bilateral series එකක් බවට පරිවර්තනය කරා.ඒත් 2011/12 දී ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීම හේතුවෙන් ඉන්දියාවේ TV rights වැඩි ගානකට අලවි කරමට හැකි නිසා Tri-series එක ලාභදායී වුනා.ලංකාවට Tri-series එකේ අනෙක් රට ලෙස සහභාගී වීමේ වරම් ලැබුන.මං හිතන්නේ ඒ Series එක තමා හොඳම Tri series එක කියල 97/98 Tri-series එකට පස්සෙ.අපරාදේ අපේ සංග,මහේල,දිල්ෂාන් වගේ senior playersල ටිකක් ඉවසල 3rd final එකේ ලකුණු 230 chase කරා නං World cup එකට පස්සෙ ලකාව ලබපු ලොකුම ODI ජයග්රහනෙ ඒක වෙන්ට තිබ්බ. මං ආසම ODI series එක තමා ඔය Australian tri-series එක.World cup එකටත් වඩා මං ඒකට ආසයි.Bowlersලටයි Batsmanලටයි එක ගානට වගේ වාසි දෙන,ලකුණු 230/40 chase කරන්ට අමාරු වෙන නියම ඕවර් මැච් ඒව... [B]නැතුව Bowlersලට වැලේවැල් නැතිකරවන,ක්‍රිකට් එපා කරවන,මෙලෝ රහක් නැති flat pitch වල,පොඩි ground වල 350ක් විතර ගැහුවම ඒකත් ඕවර 40න් විතර chase කරන දික්කරපු T20 මැච් වගේ ඕවර් 50 හේ මැචුයි හැම බෝලෙටම 6යේ ඒව ඉල්ලන,Bowlersගෙ bowling skill,Captainගෙ field settings වගේ උපක්‍රම,Fielding skills අගය කරන්ට දන්නැති නරඹන්නොයි නං ක්‍රිකට් වල අවසානය ලගදීම උදාකරයි කියලයි මට හිතෙන්නේ....[/B][/SIZE][B][/B]:angry::angry::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom