Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියේ,මම ඉපදුනේ 87තේ.මට යාන්තං මතකයි 92 World cup finalඑක..Imran Khan cup එක උස්සන හැටියි එයා කරන කතාවයි..එයා කිව්වෙ එයා හදන cancer hospital එකට උදව් කරන්ට කියන එක කියල අපේ ගෙදර කට්ටිය කතා උන හැටි ඡායාවක් වගේ මතකයි..ඔය ඕස්ට්‍රේලියාව ලංකාවට ආපු අවුරුදු 5කට විතර පස්සෙ ලංකාවෙ තිබ්බ පලවෙනි series එකත් මට යන්තං මතකයි.දිනලම තිබ්බ ඒකෙ පලවෙනි test මැච් එක පැරදුනහම අපේ නෑදෑ අයියල මැරිල වගේ හිටපු හැටි,අඬපු හැටි මට මතකයි..මම ඔය කියන ඕවර් මැච් එක ගැන ක්‍රීඩා පත්තරෙන් කියවල තියනවා.බඩා මැක්ඩමට්ට ඕවරේට විස්සක් ගහල මැච් එක කැරකුව හැටි ඒකෙ තිබ්බ..අරාගෙ 100 යයි,අර්ජුනගෙ වැඩයි,ඕස්ට්‍රේලියාව ගහපු ගානයි ගත්තම ඒක 96 finalඑක වගේම තමයි නේ..

93 දකුණු අප්‍රිකාව ලංකාවට ඇවිල්ල Jhonty Rhodes තනියෙන් ගහල first test match එක බේරුව හැටිත්,කට වටේට රෑටත් sun screne ගාල හිටිය දැක්ම බය හිතෙන Alan Donald වගේම Kepler Wessals,Hansie Cronje,Brett Schultz හිටිය ප්‍රේමදාස එකේ Day/Night මැච් රූපවාහිනියෙ live දුන්න හැටිත් මතකයි.. Rhodes ඇතුළු South Africa එවුන්ගෙ Fielding standards නං අද මෙච්චර දගලලත් ගන්ට අමාරුයි ඈ..

මම හරියට ක්‍රිකට් බලන්ට පටන්ගත්තෙ 1994දී..හරියටම කිව්වොත් වාස් නුවර අස්ගිරියෙ තිබ්බ එයාගෙ පලවනි test match එකේ bat කරන්ට ආපු වෙලාවෙ ඉදල.ලංකාව හොඳි බහින්ටම ඒ match එක කෑව.මට මතක විදිහට first innings එකේ ලංකාව 70ට විතර allout.මට මතකයි ඒ කාලෙ අර කලුවටත් වඩා පොඩි ලංකාවෙ කීපරය පුබුදු දසනායක(දැන් Nepal team එකේ coach)වසීම් අක්රම්ගෙයි වකාර් යූනිස්ගෙයි bowl මූනෙ වැදි වැදි ගේම අතඅරින්නැතිව කොහොම හරි bat කරපු හැටි..මං ඉස්සෙල්ලම බලපු over match එක නං ලංකාව දින්න.ඒ series එකේම ODI series එකේ පකිස්තානෙ 180ට නවත්තල ලංකාව ගහන මැච් එක..ඒ දවස්වල පොඩි කොල්ලො පොල්කටු තියං ඉන්නව මැච් එක ඉවර උනහම බෝලෙ තමං ගාවට ආවොත් බෝලෙ පොල් කට්ටෙන් වහල බෝලෙ ගන්ට..හැමදාම boundary line එක ගාව ඉදං ඉන්න කවුරුහරි පොඩි එකෙක් මැච් එක ඉවර වෙලා ගෙදර යන්නෙ මැච් එක ගහපු බෝලෙත් අරගෙන..මාරයි ඒ කාලේ....මං හිතන්නෙ ඒ series එකෙන්ම ලංකාව දින්නෙ ඒ match එක විතරයි..වසීමුයි වකාරුයි දෙන්නගෙ දස්කම් වල උපරිමයටම ඇවිල්ල තිබ්බ කාලෙ ඒක..අලුත් බොලෙන් conventional swing,seam කරල විකට් පොලු අබරල බෝලෙ පරණ උනාම reverse swing yorker දාල විකට් පොලු කරකවනව..උන්ට ඉතින් bat කරනව බොරු..දැන් ඉන්න Dale Stainල,Jimmy Andersonල උන් ලගින්වත් තියන්ට බෑ...

Wasim,Wakar show

[YOUTUBE]HaZCRNEwTUA[/YOUTUBE]by robelinda2

ඉතින් අපිට වඩා ක්‍රිකට් බලල,radio එකේ අහල,පත්තරේ කියවල තියන කට්ටිය මේ thread එකට ලංකාවෙ,ලෝකයේ ක්‍රිකට් බලල මතකයේ තියෙන (සතාසිවම්ලගෙ කාලෙ ඉඳල,1948 බ්‍රැඩ්මන් ලංකාවට එද්දිත් ක්‍රිකට් බලල තියන පර්සි මාම වගේ කට්ටියගෙ ඉඳල 1975 WORLD CUP එකේ ඕස්ට්‍රේලියාවෙ Dennis Lillyල,Jeff Thomsonල අපේ වෙත්තමුණිල,දුලිප් මෙන්ඩිස්ල ඉස්පිරිතාලෙ යවද්දි ලංකාවෙ ක්‍රිකට් එක්ක හිටිය,1982 ලංකාවට ටෙස්ට් තත්වෙ ලැබෙද්දිත් 85 පලවෙනි ටෙස්ට් මැච් එක දිනපුවහම පහුවදා අද අපේ MR මාමට නොදවෙනි ඒකාලෙ හිටියJR මාම දුන්න රාජ්‍ය නිවාඩුව විඳපුහැමෝම )අත්දැකීම් අපිත් එක්ක බෙදාහදා ගන්ටෝ..මාත් ඉඩ තියන විදිහට මං දන්න කතාව කියන්නං..ඒකෙ අඩුපාඩු ඔයාල පෙන්නන්ටෝ..

[QUOTE="07sanjeewakaru, post: 15824939, member: 460140"] [SIZE="4"] අයියේ,මම ඉපදුනේ 87තේ.මට යාන්තං මතකයි 92 World cup finalඑක..Imran Khan cup එක උස්සන හැටියි එයා කරන කතාවයි..එයා කිව්වෙ එයා හදන cancer hospital එකට උදව් කරන්ට කියන එක කියල අපේ ගෙදර කට්ටිය කතා උන හැටි ඡායාවක් වගේ මතකයි..ඔය ඕස්ට්‍රේලියාව ලංකාවට ආපු අවුරුදු 5කට විතර පස්සෙ ලංකාවෙ තිබ්බ පලවෙනි series එකත් මට යන්තං මතකයි.දිනලම තිබ්බ ඒකෙ පලවෙනි test මැච් එක පැරදුනහම අපේ නෑදෑ අයියල මැරිල වගේ හිටපු හැටි,අඬපු හැටි මට මතකයි..මම ඔය කියන ඕවර් මැච් එක ගැන ක්‍රීඩා පත්තරෙන් කියවල තියනවා.බඩා මැක්ඩමට්ට ඕවරේට විස්සක් ගහල මැච් එක කැරකුව හැටි ඒකෙ තිබ්බ..අරාගෙ 100 යයි,අර්ජුනගෙ වැඩයි,ඕස්ට්‍රේලියාව ගහපු ගානයි ගත්තම ඒක 96 finalඑක වගේම තමයි නේ.. 93 දකුණු අප්‍රිකාව ලංකාවට ඇවිල්ල Jhonty Rhodes තනියෙන් ගහල first test match එක බේරුව හැටිත්,කට වටේට රෑටත් sun screne ගාල හිටිය දැක්ම බය හිතෙන Alan Donald වගේම Kepler Wessals,Hansie Cronje,Brett Schultz හිටිය ප්‍රේමදාස එකේ Day/Night මැච් රූපවාහිනියෙ live දුන්න හැටිත් මතකයි.. Rhodes ඇතුළු South Africa එවුන්ගෙ Fielding standards නං අද මෙච්චර දගලලත් ගන්ට අමාරුයි ඈ.. මම හරියට ක්‍රිකට් බලන්ට පටන්ගත්තෙ 1994දී..හරියටම කිව්වොත් වාස් නුවර අස්ගිරියෙ තිබ්බ එයාගෙ පලවනි test match එකේ bat කරන්ට ආපු වෙලාවෙ ඉදල.ලංකාව හොඳි බහින්ටම ඒ match එක කෑව.මට මතක විදිහට first innings එකේ ලංකාව 70ට විතර allout.මට මතකයි ඒ කාලෙ අර කලුවටත් වඩා පොඩි ලංකාවෙ කීපරය[B] පුබුදු දසනායක[/B](දැන් Nepal team එකේ coach)වසීම් අක්රම්ගෙයි වකාර් යූනිස්ගෙයි bowl මූනෙ වැදි වැදි ගේම අතඅරින්නැතිව කොහොම හරි bat කරපු හැටි..මං ඉස්සෙල්ලම බලපු over match එක නං ලංකාව දින්න.ඒ series එකේම ODI series එකේ පකිස්තානෙ 180ට නවත්තල ලංකාව ගහන මැච් එක..ඒ දවස්වල පොඩි කොල්ලො පොල්කටු තියං ඉන්නව මැච් එක ඉවර උනහම බෝලෙ තමං ගාවට ආවොත් බෝලෙ පොල් කට්ටෙන් වහල බෝලෙ ගන්ට..හැමදාම boundary line එක ගාව ඉදං ඉන්න කවුරුහරි පොඩි එකෙක් මැච් එක ඉවර වෙලා ගෙදර යන්නෙ මැච් එක ගහපු බෝලෙත් අරගෙන..මාරයි ඒ කාලේ....මං හිතන්නෙ ඒ series එකෙන්ම ලංකාව දින්නෙ ඒ match එක විතරයි..වසීමුයි වකාරුයි දෙන්නගෙ දස්කම් වල උපරිමයටම ඇවිල්ල තිබ්බ කාලෙ ඒක..අලුත් බොලෙන් conventional swing,seam කරල විකට් පොලු අබරල බෝලෙ පරණ උනාම reverse swing yorker දාල විකට් පොලු කරකවනව..උන්ට ඉතින් bat කරනව බොරු..දැන් ඉන්න Dale Stainල,Jimmy Andersonල උන් ලගින්වත් තියන්ට බෑ... [U][B]Wasim,Wakar show[/B][/U] [YOUTUBE]HaZCRNEwTUA[/YOUTUBE][B]by robelinda2 [/B] [B]ඉතින් අපිට වඩා ක්‍රිකට් බලල,radio එකේ අහල,පත්තරේ කියවල තියන කට්ටිය මේ thread එකට ලංකාවෙ,ලෝකයේ ක්‍රිකට් බලල මතකයේ තියෙන (සතාසිවම්ලගෙ කාලෙ ඉඳල,1948 බ්‍රැඩ්මන් ලංකාවට එද්දිත් ක්‍රිකට් බලල තියන පර්සි මාම වගේ කට්ටියගෙ ඉඳල 1975 WORLD CUP එකේ ඕස්ට්‍රේලියාවෙ Dennis Lillyල,Jeff Thomsonල අපේ වෙත්තමුණිල,දුලිප් මෙන්ඩිස්ල ඉස්පිරිතාලෙ යවද්දි ලංකාවෙ ක්‍රිකට් එක්ක හිටිය,1982 ලංකාවට ටෙස්ට් තත්වෙ ලැබෙද්දිත් 85 පලවෙනි ටෙස්ට් මැච් එක දිනපුවහම පහුවදා අද අපේ MR මාමට නොදවෙනි ඒකාලෙ හිටියJR මාම දුන්න රාජ්‍ය නිවාඩුව විඳපුහැමෝම )අත්දැකීම් අපිත් එක්ක බෙදාහදා ගන්ටෝ..මාත් ඉඩ තියන විදිහට මං දන්න කතාව කියන්නං..ඒකෙ අඩුපාඩු ඔයාල පෙන්නන්ටෝ..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom