Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරා කියන්නෙ හොඳ solid technique එකක් තිබ්බ solid batsman කෙනෙක්..team එකට ඕන අවස්ථා වල එයාගෙ slow medium bowl වලින් තම උපරිමය රටට දුන්න ක්‍රීඩකයෙක්..එදා 96 world cup final එකේ ගුරා අරවින්දත් එක්ක වෙලා 120ක විතර partnership එක නොදමන්ට අපිට අපේ එකම world cup එක ගන්ට වෙන්නෑ..අරවින්දට අර මාර ඉණිම දියත් කරන්ට ලැබෙන්නෑ..පීඩනය දරාගන්ට බැරිව අරවින්ද අර ඉස්සර වගේ ජරා shot එකක් ගහල out වෙන්ට හොඳටම ඉඩ තිබ්බ. අයිය කියනව වගේ ගුරා ගහපු ඇණය,ලංකාවෙ ක්‍රිකට් වලට කරපු සේවය,ජයාගෙ 4,6 ඒව හින්දයි අරවින්ද කියන ලංකාවෙන් බිහිවෙච්ච වටිනාම පිතිකරුව හින්දයි යට ගියා..ගුරා තට්ටු දැම්මත් ඇග පත තියන එකානේ.ජරා බොලයක් හරි Shane Warne වගේ ගේම ඉල්ලන එකෙක් ආවොත් අතඅරින්නෑ.මතකනෙ final එකේ වෝනයට ඌ bowl දාන්ට ආපු ගමන් ඉස්සරහ camera එක ගාවට ගහපු 6..ගුරා මාවන්ට තැන දීල අනුන්ට නැමෙන්නැතුව යන්ටම ගිය හැටියෙන්ම ඩයල් එකේ කොන්දෙ හයිය පේනවා.ගුරාගෙ ඇණේ තමා අද නැත්තෙ..දැං අපේ එවුං 150ක් chase කරත් මටනං කිසි විශ්වාසයක් නෑ.හිතෙන්නෙම 125ට විතර පෙරහැර යනව වගේ allout වෙයි කියලා..

ගුරාගෙ 1996 WC finalඑකේ ඉණිම

[YOUTUBE]sRpk-sSzPCw[/YOUTUBE]uploaded by Sachintha Kariyawasam

මං හිතන්නෙ ගුරා ගහපු හොඳම ඉනිම 1995 ඕස්ට්‍රේලියාවෙ MCG එකේ මුරලියට no bowl අල්ලපු test match එකේ ඔක්කොම ලංකාවට හිනාවෙද්දි,ලංකාව කියන රට තවතවත් පජා වෙද්දි මැච් එක ටක් ගාල ඉවර වෙයි කියල බලං හිටපු ඕසියොන්ගෙ කටවල් වැහෙන්ට මැච් එක දවස් 5කට ඇදං ගිය innings බේරන්ට ගහපු 143.ඒක මාරම මාර ඉණිමක්..Mcgrath,Reiffel,Warne ,Mcdermott ඉදිරියේ තමන්ගේ තාක්ෂණය,අප්‍රතිහත උත්සාහය විදහා දක්වපු අවස්ථාවක්.ලකුණු අසූ ගණන් වල injured උනත් ගේම අතඅරින්නැතිව කාගෙන ඉඳල ගුරා ලංකාවම ඇදං ගියා ..අන්තිමට out උනෙත් out නෑ වගේ LBW එකකින්.මට හිතන්නෙ ඒ ඉණිම ලංකාවෙ පිතිකරුවෙක් ගහපු හොඳම test ඉණිම් 5 අතරෙ තියනවා..අනෙක ගුරා ආපු අලුත පොඩි කොල්ල කාලයේ 1985දි(මම ඉපදිලාවත් නෑ,හැබැයි ඒ ගැන අහල කියවල තියනවා) පකිස්තානයට එරෙහිව අර්ජුනත් එක්ක test match එක බේරන්ට අන්තිම දවසම විකට් යන්නැතිව Imran Khan,Wasim Akram ඉදිරියේ දියත්කරපු ඉණිම.ගුරා වගේ solid technique එකක් තියන කලුගල් තාප්පයක් දැම්ම වගේ ක්‍රීඩාකරන සංයමය ඇති ක්‍රීඩකයො මේ T20 පොල්අඩි පිස්සුව හින්ද ලංකාවෙන් ආයෙ බිහිවෙන්නැතිවෙයි කියලයි මට හිතෙන්නෙ..එකක් නං පැහැදිලියි..ඉස්සර වගේ ක්‍රිකට් දැන් ලස්සන නෑ....

අයියෙ ඔය කියන මැච් එක මම බලල නෑ,බැලුවත් radio එකේ ඇහුවත් මට හරි තේරුමක් නෑ.මම එතකොට 2 වසරෙ හිටපු සූටි කොල්ලෙක්.94 අන්තිම වගේ ඉදල තමා මට මං බලපු,අහපු මැච් හරියට මතක..

හැබැයි මම Cricinfo එකෙන් ඔය කියන මැච් එක හොයා ගත්තා..මේ මැච් එක 1994 අප්‍රේල් වල සාර්ජා වල තිබ්බ,ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,පකිස්තානය,ශ්‍රී ලංකාව හා UAE සහභාගි උන,පකිස්තානෙ දින්න Pepsi Austral-Asia Cup එකේ ලංකාවයි නවසිලන්තයයි අතර මැච් එක..මහනාම තමා Captain.මං හිතන්නෙ ඔය අර අරවින්දගෙ fitness මදි කියල කැපිල්ලට වගේ අරවින්දව team එකෙන් කැපුවහම අර්ජුන ඒකට විරුද්ධව එහෙනං මගෙ බඩත් එක්ක මගෙ fitness ඊට වඩා හොඳ වෙන්ට බෑනෙ කියල ගේමට team එකෙන් ඉල්ලා අස්වෙච්ච කාලෙ..

මෙන්න මැච් එකේ scorecard එක..

http://www.espncricinfo.com/ci/engine/match/65831.html

Wisden Almanac report එකට අනුව(http://www.espncricinfo.com/wisdenalmanack/content/story/151092.html)

218 ක් කරපු ලංකාවේ 41ට විකට් 4ක් වැටිල උපුල් චන්දනත් එක්ක 5 වන කඩුල්ලට 88ක් එකතුකරනවා.අන්තිමට ගුරා තනියම වගේ ගහල කඩුලු 9කුත් වැටිල තියෙද්දි නොහිතපු විදිහට තවඩිංගෙන් ලංකාව දිනවනව.Deon Nash දාපු අන්තිම ඕවරයේ අන්තිම bowl 2 කට ලකුණු 10 ඕන වෙලා තියෙද්දි ගුරා 6ක් ගහනවා.හැබැයි ඊලග බෝලෙට ලකුණයි ගහන්නෙ.ලංකාව ලකුණු 2කින් පැරදියි.හැබැයි ගුරා Man of the match.පට්ට ඉණිමනේ..තිළකෙගෙ අර කිව්ව ඉණිමටත් වඩා හොදයිද මන්ද..මේ series එකේ semi final වත් ලංකාව එන්නෑ.final එන්නෙ ඉන්දියාවයි පකිස්තානයයි.හැමදාම වගේ සාර්ජා වලදි පකිස්තානෙ final එක දිනනවා...

මේ මැච් එක radio එකේ නං දෙන්ට ඇති.හැබැයි TNL එකේ වත් live පෙන්නුවද දන්නෑ..අයිය radio එකෙන්ද ඇහුවෙ?

Video නං හම්බුනේ නෑ..තිබ්බොත් මාරම rare.Zee sports (Ten sports)වලට තමා Sharjah මැච් වල broadcasting rights තියෙන්නෙ.උන් Ten Sports,Ten cricket වල පරණ Sharjah මැච් පෙන්නනවා Cricket classics කියලා.හැබැයි ඉතින් ඔක්කොම වගේ ඉන්දියාව හරි පකිස්තානෙ හරි ගහපුව.

මතකද මේ වගේම Shivnarine Chanderpaul (අපි කියන්නෙ පොරට චඳ්රපාල කියල)වාස්ට විකට් 9කුත් ගිහිල්ල අන්තිම බෝල් දෙකට 10ක් ගහන්ට තියෙද්දි දෙනව හොදි බහින්ට..2008දි West Indies වල අජන්ත මෙන්ඩස්ගෙ පලවෙනි මැච් එකේදි.එදානං උදේ පාන්දර වෙනකං නගිටල මැච් එක බැලුවට චඳ්රපාලය එළ තෑග්ගක් තමා දුන්නේ...

චඳ්රපාලයගේ වැඩ

[YOUTUBE]AL0vRUqxJfQ[/YOUTUBE]Uploaded by Patrick Estwick

බොහොම ස්තුතියි ගුරා ගැන මතකය අවදි කලාට..ඒ වගේම අර ගුරාගෙ මාර ඉණිම ගැනත්!

මෙන්න ගුරා ESPN Cricinfo එකට දුන්න interview එකක්.

http://www.espncricinfo.com/magazine/content/story/599793.html

youtube video upload කරපු Patrick Estwick

හා Sachintha Kariyawasam යන අයට හා http://www.espncricinfo.com/ට බොහොම ස්තුතියි!

[QUOTE="07sanjeewakaru, post: 15838438, member: 460140"] [SIZE="4"]ගුරා කියන්නෙ හොඳ solid technique එකක් තිබ්බ solid batsman කෙනෙක්..team එකට ඕන අවස්ථා වල එයාගෙ slow medium bowl වලින් තම උපරිමය රටට දුන්න ක්‍රීඩකයෙක්..එදා 96 world cup final එකේ ගුරා අරවින්දත් එක්ක වෙලා 120ක විතර partnership එක නොදමන්ට අපිට අපේ එකම world cup එක ගන්ට වෙන්නෑ..අරවින්දට අර මාර ඉණිම දියත් කරන්ට ලැබෙන්නෑ..පීඩනය දරාගන්ට බැරිව අරවින්ද අර ඉස්සර වගේ ජරා shot එකක් ගහල out වෙන්ට හොඳටම ඉඩ තිබ්බ. අයිය කියනව වගේ ගුරා ගහපු ඇණය,ලංකාවෙ ක්‍රිකට් වලට කරපු සේවය,ජයාගෙ 4,6 ඒව හින්දයි අරවින්ද කියන ලංකාවෙන් බිහිවෙච්ච වටිනාම පිතිකරුව හින්දයි යට ගියා..ගුරා තට්ටු දැම්මත් ඇග පත තියන එකානේ.ජරා බොලයක් හරි Shane Warne වගේ ගේම ඉල්ලන එකෙක් ආවොත් අතඅරින්නෑ.මතකනෙ final එකේ වෝනයට ඌ bowl දාන්ට ආපු ගමන් ඉස්සරහ camera එක ගාවට ගහපු 6..ගුරා මාවන්ට තැන දීල අනුන්ට නැමෙන්නැතුව යන්ටම ගිය හැටියෙන්ම ඩයල් එකේ කොන්දෙ හයිය පේනවා.ගුරාගෙ ඇණේ තමා අද නැත්තෙ..දැං අපේ එවුං 150ක් chase කරත් මටනං කිසි විශ්වාසයක් නෑ.හිතෙන්නෙම 125ට විතර පෙරහැර යනව වගේ allout වෙයි කියලා.. [U][B]ගුරාගෙ 1996 WC finalඑකේ ඉණිම[/B][/U] [YOUTUBE]sRpk-sSzPCw[/YOUTUBE]uploaded by Sachintha Kariyawasam මං හිතන්නෙ ගුරා ගහපු හොඳම ඉනිම 1995 ඕස්ට්‍රේලියාවෙ MCG එකේ මුරලියට no bowl අල්ලපු test match එකේ ඔක්කොම ලංකාවට හිනාවෙද්දි,ලංකාව කියන රට තවතවත් පජා වෙද්දි මැච් එක ටක් ගාල ඉවර වෙයි කියල බලං හිටපු ඕසියොන්ගෙ කටවල් වැහෙන්ට මැච් එක දවස් 5කට ඇදං ගිය innings බේරන්ට ගහපු 143.ඒක මාරම මාර ඉණිමක්..Mcgrath,Reiffel,Warne ,Mcdermott ඉදිරියේ තමන්ගේ තාක්ෂණය,අප්‍රතිහත උත්සාහය විදහා දක්වපු අවස්ථාවක්.ලකුණු අසූ ගණන් වල injured උනත් ගේම අතඅරින්නැතිව කාගෙන ඉඳල ගුරා ලංකාවම ඇදං ගියා ..අන්තිමට out උනෙත් out නෑ වගේ LBW එකකින්.මට හිතන්නෙ ඒ ඉණිම ලංකාවෙ පිතිකරුවෙක් ගහපු හොඳම test ඉණිම් 5 අතරෙ තියනවා..අනෙක ගුරා ආපු අලුත පොඩි කොල්ල කාලයේ 1985දි(මම ඉපදිලාවත් නෑ,හැබැයි ඒ ගැන අහල කියවල තියනවා) පකිස්තානයට එරෙහිව අර්ජුනත් එක්ක test match එක බේරන්ට අන්තිම දවසම විකට් යන්නැතිව Imran Khan,Wasim Akram ඉදිරියේ දියත්කරපු ඉණිම.ගුරා වගේ solid technique එකක් තියන කලුගල් තාප්පයක් දැම්ම වගේ ක්‍රීඩාකරන සංයමය ඇති ක්‍රීඩකයො මේ T20 පොල්අඩි පිස්සුව හින්ද ලංකාවෙන් ආයෙ බිහිවෙන්නැතිවෙයි කියලයි මට හිතෙන්නෙ..එකක් නං පැහැදිලියි..ඉස්සර වගේ ක්‍රිකට් දැන් ලස්සන නෑ.... [COLOR="Sienna"][B]අයියෙ ඔය කියන මැච් එක මම බලල නෑ,බැලුවත් radio එකේ ඇහුවත් මට හරි තේරුමක් නෑ.මම එතකොට 2 වසරෙ හිටපු සූටි කොල්ලෙක්.94 අන්තිම වගේ ඉදල තමා මට මං බලපු,අහපු මැච් හරියට මතක.. හැබැයි මම Cricinfo එකෙන් ඔය කියන මැච් එක හොයා ගත්තා..මේ මැච් එක 1994 අප්‍රේල් වල සාර්ජා වල තිබ්බ,ඕස්ට්‍රේලියාව,ඉන්දියාව,පකිස්තානය,ශ්‍රී ලංකාව හා UAE සහභාගි උන,පකිස්තානෙ දින්න Pepsi Austral-Asia Cup එකේ ලංකාවයි නවසිලන්තයයි අතර මැච් එක..මහනාම තමා Captain.මං හිතන්නෙ ඔය අර අරවින්දගෙ fitness මදි කියල කැපිල්ලට වගේ අරවින්දව team එකෙන් කැපුවහම අර්ජුන ඒකට විරුද්ධව එහෙනං මගෙ බඩත් එක්ක මගෙ fitness ඊට වඩා හොඳ වෙන්ට බෑනෙ කියල ගේමට team එකෙන් ඉල්ලා අස්වෙච්ච කාලෙ.. මෙන්න මැච් එකේ scorecard එක.. [URL="http://www.espncricinfo.com/ci/engine/match/65831.html"]http://www.espncricinfo.com/ci/engine/match/65831.html[/URL] Wisden Almanac report එකට අනුව([URL="http://www.espncricinfo.com/wisdenalmanack/content/story/151092.html"]http://www.espncricinfo.com/wisdenalmanack/content/story/151092.html[/URL]) 218 ක් කරපු ලංකාවේ 41ට විකට් 4ක් වැටිල උපුල් චන්දනත් එක්ක 5 වන කඩුල්ලට 88ක් එකතුකරනවා.අන්තිමට ගුරා තනියම වගේ ගහල කඩුලු 9කුත් වැටිල තියෙද්දි නොහිතපු විදිහට තවඩිංගෙන් ලංකාව දිනවනව.Deon Nash දාපු අන්තිම ඕවරයේ අන්තිම bowl 2 කට ලකුණු 10 ඕන වෙලා තියෙද්දි ගුරා 6ක් ගහනවා.හැබැයි ඊලග බෝලෙට ලකුණයි ගහන්නෙ.ලංකාව ලකුණු 2කින් පැරදියි.හැබැයි ගුරා Man of the match.පට්ට ඉණිමනේ..තිළකෙගෙ අර කිව්ව ඉණිමටත් වඩා හොදයිද මන්ද..මේ series එකේ semi final වත් ලංකාව එන්නෑ.final එන්නෙ ඉන්දියාවයි පකිස්තානයයි.හැමදාම වගේ සාර්ජා වලදි පකිස්තානෙ final එක දිනනවා... මේ මැච් එක radio එකේ නං දෙන්ට ඇති.හැබැයි TNL එකේ වත් live පෙන්නුවද දන්නෑ..අයිය radio එකෙන්ද ඇහුවෙ? Video නං හම්බුනේ නෑ..තිබ්බොත් මාරම rare.Zee sports (Ten sports)වලට තමා Sharjah මැච් වල broadcasting rights තියෙන්නෙ.උන් Ten Sports,Ten cricket වල පරණ Sharjah මැච් පෙන්නනවා Cricket classics කියලා.හැබැයි ඉතින් ඔක්කොම වගේ ඉන්දියාව හරි පකිස්තානෙ හරි ගහපුව.[/B][/COLOR][B] මතකද මේ වගේම Shivnarine Chanderpaul (අපි කියන්නෙ පොරට චඳ්රපාල කියල)වාස්ට විකට් 9කුත් ගිහිල්ල අන්තිම බෝල් දෙකට 10ක් ගහන්ට තියෙද්දි දෙනව හොදි බහින්ට..2008දි West Indies වල අජන්ත මෙන්ඩස්ගෙ පලවෙනි මැච් එකේදි.එදානං උදේ පාන්දර වෙනකං නගිටල මැච් එක බැලුවට චඳ්රපාලය එළ තෑග්ගක් තමා දුන්නේ... [U][B]චඳ්රපාලයගේ වැඩ [/B][/U] [YOUTUBE]AL0vRUqxJfQ[/YOUTUBE]Uploaded by Patrick Estwick බොහොම ස්තුතියි ගුරා ගැන මතකය අවදි කලාට..ඒ වගේම අර ගුරාගෙ මාර ඉණිම ගැනත්!:yes::yes::yes: මෙන්න ගුරා ESPN Cricinfo එකට දුන්න interview එකක්. [URL="http://www.espncricinfo.com/magazine/content/story/599793.html"]http://www.espncricinfo.com/magazine/content/story/599793.html[/URL] [/b][/SIZE][B][/B] [SIZE="3"]youtube video upload කරපු Patrick Estwick හා Sachintha Kariyawasam යන අයට හා [URL="http://www.espncricinfo.com/"]http://www.espncricinfo.com/[/URL]ට බොහොම ස්තුතියි! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom