Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ board එක හොඳටම හිඳිල ඉන්නෙ....සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත් ගිහාම ගන්ට..අපෙ board එක,සල්ලි හම්බකරන්ට එක එක පජා tournament සංවිධානය කරල අපිට T20 පෙන්නල රවට්ටනව මචෝ..උං අපේ ක්‍රිකට් කනවා..අපේ එවුන්ට ඒක පේන්නෑ..T20වලට ආතල් එකේ නටනව..ටෙස්ට් ගැහුවට සල්ලි හම්බ කරන්ට බෑ..ඉතිං කොහෙන් හරි team එකක් හොයල ලංකාවට ගෙනල්ල ගහන්නෙ T20/ODI...

ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි...

මේ අවුරුද්දටම Test ගැහුවෙ බංගලියොත් එක්ක විතරයි...උන්ටත් ගහගත්තෙ රෙවිල..ගාල්ලෙදි අපේ එවුන්ට හයසියගනං ගැහුව..SLPLකියන පජාත,ගොංපාට්,සල්ලි හිගාකන ලංකාවෙ ක්‍රිකට්වලට මෙලෝ වැඩක් නැති tournament එක වෙනුවෙන් number one test ranking South Africa series එක cancel කරා...ඒතරං අපරාධයක් ලගදි කිසිම රටක ක්‍රීඩා බරධාරියෙක් ක්‍රීඩාවට කරල නෑ..අන්තිමට SLPLත් නෑ..ඒ වගේ මැටි වැඩ කරන්නෙ ලංකාවෙ විතරයි..Number 1 rank test team එකෙ test series එක වෙනුවට සල්ලි හිගන T20 tournament එකක් replace කරන්නෙ කවුද..?

අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල...

උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං...

උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි.....

අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..

දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි...

රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල....

fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ...

ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි..

මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..

ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි..

දැං ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි......

අපි ක්‍රිකට් රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!නැති උනදාටවත් අගේ තේරෙයිද දන්නෑ..හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..!

මං ඔය cricinfo article එක කියෙව්ව මචං..comment එක්කුත් දැම්ම..පොර තමා ලෝකෙ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්ස..ටිකක් තද උනාට මාර හොඳ පොරක්..82 ඉදල තාම එකදිගට cricket record කරනවා..වෙන මහන්සිය,කැපවීම සලකද්දි..මං හිතන්නෙ පොරගෙ youtube channel 2 තමා වටිනාම Channel දෙක youtube එකේ...ඒවගේම පොර youtube add වලින් වත් හම්බකරන්නෑ..රැකියාවෙන් ගිටාර් වාදන පුහුණුකරුවෙක්..වයස 36 ක දෙදරු පියෙක්...

ලංකාවෙ ක්‍රිකට් වලට කරපු වටිනම upload කිරීමක් පොර කරල තියනවා..ඒ 1989 ඕස්ට්‍රේලියානු සංචාරෙ බ්‍රිස්බේන් වල Terry Alderman,Merve Huges ලට එරෙහිව ගහන අරවින්දගෙ 167...2007 සංග Hobart වල ගහන 192 වෙනකං මේක තමා ලංකාවෙ පොරක් ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් වල ගහපු වැඩිම ගාන.මං මේ ඉනිම ගැන අහපුවහම හිතුවෙ ආයෙ නං ඒක බලන්ට වෙන්නැතිවෙයි කියල..මොකද 89 කියන්නෙ ලංකාවෙ අදුරුම යුගයක්නෙ..ඉතිං මේ ඉනිම අනිවාර්යයෙන් ලංකාවෙ පෙන්නල නෑ..පෙන්නුවත් කවුද ලංකාවෙ ඕක record කරන්නෙ..record කලත් දැන් quality තියෙයිද..තියෙන්නෙ Channel9 එකේ විතරයි..උන්ට ඉතිං ලංකාවෙ එකෙක් උන්ට ගහපු ඉනිමක් වැඩක් නෑනෙ...ඒත් Rob Moody(roblinda2)ඒක upload කරා...මරු ඩයල් එකක් ඌ..ඒ වගේ වටිනා දහස් ගානක් cricket videos මේ link වල...

http://www.youtube.com/user/robelinda2?feature=watch

http://www.youtube.com/user/robelinda

Aravinda DeSilva vs Australia 167 1989 Gabba

[YOUTUBE]h2A-OBaswSo[/YOUTUBE]by roblinda2

බොහෝම ස්තූතියි මචෝ එළ reply එකට..

මේ thread එක ගොඩක් අය බැලුවත් reply දාන්නෑ...

බලන අය බලන්නෙත් උඩින් පල්ලෙන්..

මගෙ reply එක දිග වැඩි උනා..

කම්මැලි කමට මම වෙන thread වලට මමම ලිව්ව ටිකකුත් copy paste කරා..

(http://www.elakiri.com/forum/showthread.php?t=1587553)

sorry..

youtube video upload කරපු roblinda2ට බොහොම ස්තුතියි!

[QUOTE="07sanjeewakaru, post: 16004739, member: 460140"] [SIZE="4"] අපේ board එක හොඳටම හිඳිල ඉන්නෙ....සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත් ගිහාම ගන්ට..අපෙ board එක,සල්ලි හම්බකරන්ට එක එක පජා tournament සංවිධානය කරල අපිට T20 පෙන්නල රවට්ටනව මචෝ..උං අපේ ක්‍රිකට් කනවා..අපේ එවුන්ට ඒක පේන්නෑ..T20වලට ආතල් එකේ නටනව..ටෙස්ට් ගැහුවට සල්ලි හම්බ කරන්ට බෑ..ඉතිං කොහෙන් හරි team එකක් හොයල ලංකාවට ගෙනල්ල ගහන්නෙ T20/ODI...:angry::angry: ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... මේ අවුරුද්දටම Test ගැහුවෙ බංගලියොත් එක්ක විතරයි...උන්ටත් ගහගත්තෙ රෙවිල..ගාල්ලෙදි අපේ එවුන්ට හයසියගනං ගැහුව..SLPLකියන පජාත,ගොංපාට්,සල්ලි හිගාකන ලංකාවෙ ක්‍රිකට්වලට මෙලෝ වැඩක් නැති tournament එක වෙනුවෙන් number one test ranking South Africa series එක cancel කරා...ඒතරං අපරාධයක් ලගදි කිසිම රටක ක්‍රීඩා බරධාරියෙක් ක්‍රීඩාවට කරල නෑ..අන්තිමට SLPLත් නෑ..ඒ වගේ මැටි වැඩ කරන්නෙ ලංකාවෙ විතරයි..Number 1 rank test team එකෙ test series එක වෙනුවට සල්ලි හිගන T20 tournament එකක් replace කරන්නෙ කවුද..?:rolleyes::rolleyes: අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල... උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං... උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි.....:oo::oo: [COLOR="Sienna"]අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..[/COLOR] දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි... රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල.... fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ... [COLOR="Sienna"]ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි.. [/COLOR] මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..:rolleyes: ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි.. දැං ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි...... අපි ක්‍රිකට් රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!නැති උනදාටවත් අගේ තේරෙයිද දන්නෑ..හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..! මං ඔය cricinfo article එක කියෙව්ව මචං..comment එක්කුත් දැම්ම..පොර තමා ලෝකෙ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්ස..ටිකක් තද උනාට මාර හොඳ පොරක්..82 ඉදල තාම එකදිගට cricket record කරනවා..වෙන මහන්සිය,කැපවීම සලකද්දි..මං හිතන්නෙ පොරගෙ youtube channel 2 තමා වටිනාම Channel දෙක youtube එකේ...ඒවගේම පොර youtube add වලින් වත් හම්බකරන්නෑ..රැකියාවෙන් ගිටාර් වාදන පුහුණුකරුවෙක්..වයස 36 ක දෙදරු පියෙක්...:yes::yes: ලංකාවෙ ක්‍රිකට් වලට කරපු වටිනම upload කිරීමක් පොර කරල තියනවා..ඒ 1989 ඕස්ට්‍රේලියානු සංචාරෙ බ්‍රිස්බේන් වල Terry Alderman,Merve Huges ලට එරෙහිව ගහන අරවින්දගෙ 167...2007 සංග Hobart වල ගහන 192 වෙනකං මේක තමා ලංකාවෙ පොරක් ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් වල ගහපු වැඩිම ගාන.මං මේ ඉනිම ගැන අහපුවහම හිතුවෙ ආයෙ නං ඒක බලන්ට වෙන්නැතිවෙයි කියල..මොකද 89 කියන්නෙ ලංකාවෙ අදුරුම යුගයක්නෙ..ඉතිං මේ ඉනිම අනිවාර්යයෙන් ලංකාවෙ පෙන්නල නෑ..පෙන්නුවත් කවුද ලංකාවෙ ඕක record කරන්නෙ..record කලත් දැන් quality තියෙයිද..තියෙන්නෙ Channel9 එකේ විතරයි..උන්ට ඉතිං ලංකාවෙ එකෙක් උන්ට ගහපු ඉනිමක් වැඩක් නෑනෙ...ඒත් Rob Moody(roblinda2)ඒක upload කරා...මරු ඩයල් එකක් ඌ..ඒ වගේ වටිනා දහස් ගානක් cricket videos මේ link වල... [URL="http://www.youtube.com/user/robelinda2?feature=watch"]http://www.youtube.com/user/robelinda2?feature=watch[/URL] [URL="http://www.youtube.com/user/robelinda"]http://www.youtube.com/user/robelinda[/URL] [B][U]Aravinda DeSilva vs Australia 167 1989 Gabba[/U][/B] [YOUTUBE]h2A-OBaswSo[/YOUTUBE]by roblinda2 [COLOR="Sienna"]බොහෝම ස්තූතියි මචෝ එළ reply එකට.. මේ thread එක ගොඩක් අය බැලුවත් reply දාන්නෑ... බලන අය බලන්නෙත් උඩින් පල්ලෙන්.. මගෙ reply එක දිග වැඩි උනා.. කම්මැලි කමට මම වෙන thread වලට මමම ලිව්ව ටිකකුත් copy paste කරා.. ([URL="http://www.elakiri.com/forum/showthread.php?t=1587553"]http://www.elakiri.com/forum/showthread.php?t=1587553[/URL]) sorry..[/COLOR]:yes::cool: [/SIZE] [SIZE="3"]youtube video upload කරපු roblinda2ට බොහොම ස්තුතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom