Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මා දුටු අපේ ක්‍රිකට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව දිනන් නැතුව මොකා දින්නත් කමක් නෑ....මට නං ලංකාව Semi ආවොත් ඇති..දින්නොත් පිස්සු කොර... දැන් ODI වලින් නියම දක්ෂය මනිනවද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නෙ...අලුත් ODI නීති ODI,extended කරපු පොල් අඩි T20 බවට පත් කරලා..ඒත් new ball 2ක් දෙපැත්තෙන් දාන එක නනං ඕස්ට්‍රේලියාවෙ bouncy pitch වල batsmanලගෙ skills check කරන හොඳ නීතියක්...අපි ලගදි ඕස්ට්‍රේලියාවෙ ගිහිං හොඳට ගැහුව හින්ද බලමු....ඒත් මැච් ඔක්කොම වගේ ගහන්නේ පිට හදපු dropin pitchesවල...ඒක හින්ද ඔක්කොම flat pitches තමා...ඉන්දියාවෙ හරක් නෙලයිද දන්නෙ නෑ....

ලංකාවට බැරි උනොත් මං කැමතියි නවසිලන්තෙ දිනනවනං....

ඒත් මේ World cup format එකට මං කොහාමත් කැමති නෑ...බොරු මැච් ටිකක් ගහල එක පාරට Qauarter final ඉඳල knock out මැච් ගහනවා....

හොඳම format එක තිබ්බෙ ඕස්ට්‍රේලියා,නවසීලන්තෙම තිබ්බ 1992 World Cup එකේ....ඔක්කොම එක එකා එක්ක ගහල සෙමි හොඳම 4 තෝරනවා....මේ පාරත් එහෙම කරන්ට තිබ්බෙ....

මේක හරියට Football World cup එක වගේ කරලා....ඒත් cricket වල team 32ක් නෑනේ...ගොං මැච් ගොඩක් නිකං බොරුවට ගහල අන්තිමේට මෙලෝ රහක් නැතුව teams අයින් කරනවා....

කොහොමත් දැන් ඉස්සර වගේ ODI ලස්සන නෑ...World Cup හින්දයි,ඕස්ට්‍රේලියාවෙ තියන හින්දයි බලනවා...!ඒත් මේ පාර එකේ එක Channel9 එකට දෙන්නෙ නැතුව ඉන්දියාවෙ පජා ESPN Star sports ගත්තොත් එළම ලැට් එකක් තමා වෙන්නෙ....තුක්..

සංගා, මහෙලලා ආය එයිද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නේ....දැන් අලුතින් එන බැටාලගේ Technical base එක මදි...පොඩි කාලෙ ඉඳල හැඳෙන්ට ඕන patient කියන skill එක උන්ගෙ අඩුයි...

ඒත් කෞෂාල් සිල්වා ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා.....මැතිව්සුත් ඉන්නවනේ...!

[QUOTE="07sanjeewakaru, post: 17110045, member: 460140"] [B][SIZE="4"]ඉන්දියාව දිනන් නැතුව මොකා දින්නත් කමක් නෑ....:P:baffled::baffled:මට නං ලංකාව Semi ආවොත් ඇති..දින්නොත් පිස්සු කොර...:yes::cool::cool::D දැන් ODI වලින් නියම දක්ෂය මනිනවද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නෙ...:baffled::oo:අලුත් ODI නීති ODI,extended කරපු පොල් අඩි T20 බවට පත් කරලා..:angry::angry:ඒත් new ball 2ක් දෙපැත්තෙන් දාන එක නනං ඕස්ට්‍රේලියාවෙ bouncy pitch වල batsmanලගෙ skills check කරන හොඳ නීතියක්...අපි ලගදි ඕස්ට්‍රේලියාවෙ ගිහිං හොඳට ගැහුව හින්ද බලමු....:yes::cool:ඒත් මැච් ඔක්කොම වගේ ගහන්නේ පිට හදපු dropin pitchesවල...ඒක හින්ද ඔක්කොම flat pitches තමා...ඉන්දියාවෙ හරක් නෙලයිද දන්නෙ නෑ....:angry::angry::angry::confused: ලංකාවට බැරි උනොත් මං කැමතියි නවසිලන්තෙ දිනනවනං....:yes::cool: ඒත් මේ World cup format එකට මං කොහාමත් කැමති නෑ...:rolleyes::rolleyes:බොරු මැච් ටිකක් ගහල එක පාරට Qauarter final ඉඳල knock out මැච් ගහනවා....:angry::angry: හොඳම format එක තිබ්බෙ ඕස්ට්‍රේලියා,නවසීලන්තෙම තිබ්බ 1992 World Cup එකේ....:yes::cool:ඔක්කොම එක එකා එක්ක ගහල සෙමි හොඳම 4 තෝරනවා....:yes::cool:මේ පාරත් එහෙම කරන්ට තිබ්බෙ....:angry: මේක හරියට Football World cup එක වගේ කරලා....ඒත් cricket වල team 32ක් නෑනේ...:confused::confused:ගොං මැච් ගොඩක් නිකං බොරුවට ගහල අන්තිමේට මෙලෝ රහක් නැතුව teams අයින් කරනවා....:angry::angry: කොහොමත් දැන් ඉස්සර වගේ ODI ලස්සන නෑ...World Cup හින්දයි,ඕස්ට්‍රේලියාවෙ තියන හින්දයි බලනවා...!ඒත් මේ පාර එකේ එක Channel9 එකට දෙන්නෙ නැතුව ඉන්දියාවෙ පජා ESPN Star sports ගත්තොත් එළම ලැට් එකක් තමා වෙන්නෙ....:angry::angry::angry:තුක්..:P:angry::angry: සංගා, මහෙලලා ආය එයිද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නේ....:confused::confused:දැන් අලුතින් එන බැටාලගේ Technical base එක මදි...:rolleyes:පොඩි කාලෙ ඉඳල හැඳෙන්ට ඕන patient කියන skill එක උන්ගෙ අඩුයි...:rolleyes::rolleyes: ඒත් කෞෂාල් සිල්වා ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා.....මැතිව්සුත් ඉන්නවනේ...!:yes::cool:[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom