Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා බැලූ වාර්තා වැඩසටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනුම හොයන  අයට ඒකට හොදම ක්‍රමයක් විදිහට youtube හා වාර්තාමය වැඩසහන් නම් කරන්න පුලුවන්.

වාර්තාමය වැඩසටහන් ඉස්සර නම් ජාතික රූපවාහිනීයේ කීපයක් ගියා .දැන් නම් හොයාගන්නවත් නෑ .Internet  පිහිට තමයි ඉතින්

මේ මන් බලලා තියන විදෙස් වැඩසටහන් හා youtube නාලිකා කිහිපයක්

1.one strange Rock

National geographic නාලිකාවෙන් විකාශනය වන මෙම වැඩසටහන් සිදුවන්නේ ISS එකේ හිටපු අභ්යාවකාශගාමි  විසින් මහපොලවේ සිදුවන අපුර්ව සංසිද්ධිය විස්තර කරන එක .සෑම රූපරාමුවක්ම ඉතාම අලංකාරයි.අනිවාර්යන් නැරඹීය යුතුයි.

2.Planat earth -1

මේකේ තියෙන්නේ මහපොලවේ පරිසර පද්දති ,ධ්‍රැවාසන්න ප්‍රදේශ වල සිට සමකාසන්න ප්‍රදේශ දක්වා විස්තර කිරීම.ඒවාගේ ඉන්න සතුන්  ,ගස් වැල් වල අපූරුව මනාවට විස්තරකරලා තියන්වා.

3..planet earth - 2

පලමු කතා මාලාවේ දැකපු පරිසර පද්දති අවුරුදු 20 පමන පසු තත්වය පැහැදිලි කරලා තියනවා.

4. The brain by david eagleman

අපේ මොලයේ අභිරහස් ගවේෂණය කරන වැඩසටනක් .හොස්ට් කරන්නේ David Eagleman කියන neuroscientist විසින්.

5.human planet

මේකේ කියවෙනේ ලෝකය පුරා මිනිසුන්ගේ පරිසරය හා බද්ද වූ ජීවිත ගැනයි.

6.frozen planat

මෙකේ තියෙන්නේ පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වල සත්ව ,ශාක සන්තතිය ගැන .

8.Crash course

මම ආසම youtube නාලිකාවක් astronomy ,biology ,physics ,medicine , chemistry ,phවගේ දේවල් සරලව පැහැදිලි කරලා දීලා තියන්වා.මේ විශයන් ගොඩනැගුණු හැටි පැහැදිලි කරලා දෙනවා

9.cosmos

මේක host කරන්නේ ප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥයෙක් වන neil degrasse tyson .මම ඉස්සෙල්ලාම බැලුවේ මේක .ඒක පරමාණු වේ ඉදන් විශ්වය දක්වා පැහැදිකරනවා.අනිත් ඒවට සාපේක්ෂව බොහොම සරල ඉංග්‍රීසියක් තමයි පාවිච්චි වෙන්නෙ අලුතෙන් මේ විෂයට එන කෙනෙක්ට මේ වගේ වාර්තා වැඩසටහනක් බලන එක බොහොම වැදගත් වේයි. Isuru ගේ කමෙන්ට් එකන් පස්සේ මතක් උනේ .මතක් කලාට thanks

ලංකාවේ හොද youtube නාලිකා ගැනනම් කියන්න ඔනී නෑනේ.මේකේ ඉන්න හැමෝම දන්නවානේ

මෙතන නැති තවත් youtube නාලිකා හා වාර්තාමය වැඩසටහන් (ඕනෑම විශයක් ) හැකිනම් පොඩි විස්තරයක් එක්කම සටහන් කරන්න.

උපුටා ගැනීමකි.

https://www.facebook.com/groups/hyperstellacommunity/permalink/2141024402825030/

[QUOTE="Rick Sanchez, post: 25729583, member: 575008"] දැනුම හොයන 📖 අයට ඒකට හොදම ක්‍රමයක් විදිහට youtube හා වාර්තාමය වැඩසහන් 📺නම් කරන්න පුලුවන්. වාර්තාමය වැඩසටහන් ඉස්සර නම් ජාතික රූපවාහිනීයේ කීපයක් ගියා .දැන් නම් හොයාගන්නවත් නෑ 😥.Internet ☁️ පිහිට තමයි ඉතින් මේ මන් බලලා තියන විදෙස් වැඩසටහන් හා youtube නාලිකා කිහිපයක් 1.one strange Rock National geographic නාලිකාවෙන් විකාශනය වන මෙම වැඩසටහන් සිදුවන්නේ ISS 🛰️එකේ හිටපු අභ්යාවකාශගාමි 👨🚀👩🚀👩🚀 විසින් මහපොලවේ සිදුවන අපුර්ව සංසිද්ධිය විස්තර කරන එක .සෑම රූපරාමුවක්ම ඉතාම අලංකාරයි.අනිවාර්යන් නැරඹීය යුතුයි. 2.Planat earth -1 🌍 මේකේ තියෙන්නේ මහපොලවේ පරිසර පද්දති ,ධ්‍රැවාසන්න ප්‍රදේශ වල සිට සමකාසන්න ප්‍රදේශ දක්වා විස්තර කිරීම.ඒවාගේ ඉන්න සතුන් 🐵🦍🐯🦁 ,ගස් වැල් 🌳🌱🍀වල අපූරුව මනාවට විස්තරකරලා තියන්වා. 3..planet earth - 2 🌍🌍 පලමු කතා මාලාවේ දැකපු පරිසර පද්දති අවුරුදු 20 පමන පසු තත්වය පැහැදිලි කරලා තියනවා. 4. The brain by david eagleman 🧠 අපේ මොලයේ අභිරහස් ගවේෂණය කරන වැඩසටනක් .හොස්ට් කරන්නේ David Eagleman කියන neuroscientist විසින්. 5.human planet 🏃♂️🌍 මේකේ කියවෙනේ ලෝකය පුරා මිනිසුන්ගේ පරිසරය හා බද්ද වූ ජීවිත ගැනයි. 6.frozen planat ❄️🌍 මෙකේ තියෙන්නේ පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වල සත්ව ,ශාක සන්තතිය ගැන . 8.Crash course ©️©️ මම ආසම youtube නාලිකාවක් astronomy ,biology ,physics ,medicine , chemistry ,phවගේ දේවල් සරලව පැහැදිලි කරලා දීලා තියන්වා.මේ විශයන් ගොඩනැගුණු හැටි පැහැදිලි කරලා දෙනවා 9.cosmos මේක host කරන්නේ ප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥයෙක් වන neil degrasse tyson .මම ඉස්සෙල්ලාම බැලුවේ මේක .ඒක පරමාණු වේ ඉදන් විශ්වය දක්වා පැහැදිකරනවා.අනිත් ඒවට සාපේක්ෂව බොහොම සරල ඉංග්‍රීසියක් තමයි පාවිච්චි වෙන්නෙ අලුතෙන් මේ විෂයට එන කෙනෙක්ට මේ වගේ වාර්තා වැඩසටහනක් බලන එක බොහොම වැදගත් වේයි. Isuru ගේ කමෙන්ට් එකන් පස්සේ මතක් උනේ .මතක් කලාට thanks ලංකාවේ හොද youtube නාලිකා ගැනනම් කියන්න ඔනී නෑනේ.මේකේ ඉන්න හැමෝම දන්නවානේ මෙතන නැති තවත් youtube නාලිකා හා වාර්තාමය වැඩසටහන් (ඕනෑම විශයක් ) හැකිනම් පොඩි විස්තරයක් එක්කම සටහන් කරන්න. උපුටා ගැනීමකි. [URL]https://www.facebook.com/groups/hyperstellacommunity/permalink/2141024402825030/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom