Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
15 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා මළ දවසට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉර පායානවා.එළිය වැටෙනවා.. ඉර බැහැලා යනවා.එතකොට අඳුර වැටෙනවා..මේ විදියට දවස ගෙවිලා යන්න, කාලෙ ගතවෙන්න,ඔරලෝසුවෙ කටු පුදුම ප්රාතිහාර්යක් කරනවා වගෙයි දැනෙන්නෙ.කාලය ගෙවිලා යන ඉක්මණ ගැන හිතුවොත්...,ඒක පුදුමයක්. ජීවිතේ වසන්ත සමය බොහොම කෙටියි කියලා මම හැමදාමත් හිතන්නෙ ඒ හින්දායි. මල් පිපිලා තියෙන කාලෙට වඩා, මල් පරවෙලා, කොළ හැලිලා ගෙවෙන කාලෙ බොහොම දිගයි...සුන්දර මොහොතවල් හරි ඉක්මණට ගෙවිලා යන්නත්.., අසුන්දර ,කටුක මොහොතවල් හුඟාක් දිග වෙන්නත් වගකියන්න ඕනෙ ඔරලෝසුකටු ද? අනේ මංදා.., මම නම් කාලයට ශාප කරනවා... අපි අපිට අහිමි කරපු ඒ ඔරලෝසුකටු..., ඔයාගෙන් මිදිලා හුස්මගන්න මගේ හිත නිදහස් නොකරන එක ගැන මම වෛර කරනවා...ඒත්., අපිව එක මොහොතකට හරි එක් කරපු ඒ ඔරලෝසුකටු වලට මම ණයගැතියි..

ඒත් කවමදාකවත්.., ආයෙත් මගෙ ඇස් ඉදිරියට එන්න එපා. අයිතියක් නැති ඔය ඇස් මුණගැහෙනවා කියන්නෙ, සිය දහස් වාරයක් පපුව පිච්චෙන එක බව ඔයාට නම් දැනෙන්නෙ නැතිවෙයි. ඔයාගෙන් ලැබුණු හැම කඳුළක්ම මහ හුඟාක් බරයි. වැටුණු හැම කඳුළක්ම එක පේලියට තියන්න පුළුවන් වුනානම් මට.., පෙන්වන්න තිබ්බා ඔයාට මගේ කඳුළු ගඟ මහවැලියටත් වඩා දිග බව..ඒ හැම කඳුලකම දිග පළල පෙන්වන්න බැරි වුනත්, මම ඒ කඳුළු දරාගෙන හෙට දවසෙත් හුස්ම ගන්නවා.. ඔව් සත්තයි. ඉස්සර ඉඳන් පිපුණු හීන මල් දැන් පරවෙලා තමයි. ඒත් මම අලුතෙන් පොහොට්ටුවක් පිපෙනකම් බලන් ඉන්නවා. හුඟාක් ඉවසීමෙන්..හෙට පායන ඉර එළියෙන් බිංදුවක් හරි මගේ ලෝකෙටත් වැටුනහම, අලුත් හීන මල් පිපෙන්න ජවයක් ලැබේවි.. ඒ මල් ඉස්සර තරම් නැතත් ...,සුවඳ හමාවි.ඉතින්, මට ඒ සුවඳ හොදටම ඇති. පර මල් සුවඳ නැති වුනත්.., අතීතෙ පරවෙලා ගියපු ඒ මතක එක්කම.., ඔයාගෙ සුවඳත් අරන් ඈතට යන්න...

දෛවය හැමදාමත් මට කලේ සරදම් විතරමයි. අසාධාරණකම් විතරමයි.ඔරලෝසු කටු වලට වගේම මම දෛවයටත් වෛර කරනවා.. අච්චරක්ද මෙච්චරක්ද කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් මගේ ආදරේ...., හදවතේ හැම ලේ නහරෙකම ගලපු ආදරේ..., එහෙම නාස්තිවෙලා යනකම් .., දෛවය බලන් උන්නෙ ඇයි කියලා මම අදටත් දෛවයෙන් ප්‍රශ්න කරනවා.. ලෝකෙ ඕනෑතරම් චපල හදවත් සතුටෙන් පුරවද්දි.., ආදරේ අංශුමාත්රයක් තරම්වත් ද්‍රෝහී නොවුණු මට, දෛවය මෙහෙම දඬුවම් කලේ ඇයි කියලා මම මහ හුඟාක් වද වෙනවා..ඒ හින්දාම මම දෛවයට ශාප කරනවා. ඒත්.., දෛවය මට මොහොතකට හරි ඔයාට ළං වෙන්න, ඔය ආදරේ එක තත්පටයකටවත් විඳගන්න අවස්ථාවක් දුන්නා නේද කියලා මතක් කරනකොට..., මම දෛවයට ආයෙමත් ණයගැතියි...

ඔයා දන්නවාද.,? මේ ආත්මෙ මුණගැහෙන්නෙ ගිය ආත්ම වලත් මුණගැහිලා තියෙන අයලු.ඒත් සංසාරේ පතාගෙන ආපු , සිදුහත් යශෝධරා කුලේ ප්‍රේමයක් අපිට තිබුණා කියලා මම සතුටු වෙන්න හදනකොටම..., පෙර ආත්මෙක කරපු මගේ පවක් හින්දාදෝ.., අපි ආව ඒ පුංචි දුර ඔයාගෙ හදවත පාමුලින්ම අවසන් වුනා. හරියට නපුරු හීනය්ක් දැක්කා වගේ මම ඇහැරෙද්දි, ඔයා හුඟාක් දුර ගිහින්. මාව අමතක කරලා.. අනේ, ජීවිතේ තරම් රැකගත්තු ආදරේ මැරිලා ගියා..අදටත් ඒ අතීතය භූමිදානය කරපු සොහොන් කොත අවට පොළොව මගේ කඳුළු හින්දාම තෙත් වෙලා. මේ අවසානම කඳුළු බිංදුවත්.., ඔයාගෙ නමින් සොහොන්කොත ලඟින් ගලායාවී....

ජීවිතේ කවදාත් මට දුන්නු දේවලට වඩා, නොදුන්නු දේවල් වැඩියි.. ඒ අතරේ හුඟාක්ම දුක හිතෙන්නෙ , දීලා උදුරගත්තු දේවල් දිහා බලද්දියි. ජීවිතේත් පුදුම අසාධාරණයි. හැම මොහොතකම වැරදෙනකම් ඉඳලා .., අඬනකම් ඉඳලා ඔච්චම් කරන්න ., ජීවිතේ ඇත්තටම පුදුම නපුරුයි.. මම ජීවිතේ වැළදගන්න හදන හැම මොහොතකම, ජීවිතේ මගෙන් ඈතට යනවා. දුක විතරක්ම දෝත බදලා ගෙනත් දීලා.., සතුට හුඟාක් ඈතට ගෙනියනවා.. මගෙන් මොනාද ජීවිතේට ඕනෙ?? මම තරහෙන් අහන හැම වෙලාවකම ජීවිතේ මට විරිත්තනවා.."පුළුවන් නම් උඹ හිනා වෙලා ඉඳලා පෙන්නපන් " ජීවිතේ ඒ මදිවට, මට අභියෝග කරනවා.... ජීවිතේම මට මතක් කරනවා.., මට අහිමි කරපු දේවල් හිමි කරලා දුන්නෙත් ජීවිතයම වග. ඉතින් ආයෙමත් සැරයක් මම ජීවිතේටත් ණයගැතියි.

අතීතයෙ දවසක වළලපු ආදර මළගම, ගොඩගන්න බැරිවෙයි ආයෙමත්. ඒ හැරත්, අපේ ආදරේට ආයෙමත් පණ දෙන්න බැරි බව මම දන්නවා. ඒත්, අතීතයේ ඔයා මට තෑගිකරපු ඒ මතකයන්..., හැමදාමත් අමරණීයයි. ඒ මතක සුවඳ .., මේ හදවතේ හැමදාමත් රැඳිලා තියේවි.මේ ආත්මෙ අපිට අපි අහිමි වුනත්.., කාලය, දෛවය, ජීවිතය.., මගෙන් ඔයාව උදුරගත්තාත්..., සංසාරේ කවදා හරි ආයෙමත් හමුවෙන්න., හමුවෙලා හිමිවෙන්න.., එතැන් පටන් හැම ආත්මෙකම අපි අපිට හිමි වෙන්න පතාගෙන ඉපදෙන්න පෙරුම් පුරන්න, මම ප්‍රාර්ථනා කරන්නම්..ඒත්..., එකම එක පුංචි ඉල්ලීමක් කරන්නම් මම අවසාන වතාවට. මේ ජීවිතේ මම ඔයාගෙන් ඉල්ලලා තියෙන්නෙ ආදරේ විතරයි.., ඒත් අද තව එකම එක දෙයක් විතරක් ඉල්ලන්නම්.., සංසාරේ කොහේ හෝ යළිත් නවාතැනක්, අලුත් ජීවිතයක් හොයාගෙන යන්න යන මොහොතෙ.., ඔය මූණ දැකගන්න...,

අනේ.... මගේ මළගම දාට ඇවිත් යන්න එන්න.....!!!!!

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග

ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග

හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග

ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න...

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක

ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව

සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස

ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග...

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද

මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත

සංසාරයේ යලිදු නවාතැන් සොයායන

මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න....

ගායනය-සුනිල් එදිරිසිංහ

පද රචනය-දිශාන් නානායක්කාර

[YOUTUBE]http://www.youtube.com/watch?v=9YMobexA08Q&feature=player_embedded[/YOUTUBE]

[QUOTE="keshara, post: 14920863, member: 4704"] [SIZE="4"]ඉර පායානවා.එළිය වැටෙනවා.. ඉර බැහැලා යනවා.එතකොට අඳුර වැටෙනවා..මේ විදියට දවස ගෙවිලා යන්න, කාලෙ ගතවෙන්න,ඔරලෝසුවෙ කටු පුදුම ප්රාතිහාර්යක් කරනවා වගෙයි දැනෙන්නෙ.කාලය ගෙවිලා යන ඉක්මණ ගැන හිතුවොත්...,ඒක පුදුමයක්. ජීවිතේ වසන්ත සමය බොහොම කෙටියි කියලා මම හැමදාමත් හිතන්නෙ ඒ හින්දායි. මල් පිපිලා තියෙන කාලෙට වඩා, මල් පරවෙලා, කොළ හැලිලා ගෙවෙන කාලෙ බොහොම දිගයි...සුන්දර මොහොතවල් හරි ඉක්මණට ගෙවිලා යන්නත්.., අසුන්දර ,කටුක මොහොතවල් හුඟාක් දිග වෙන්නත් වගකියන්න ඕනෙ ඔරලෝසුකටු ද? අනේ මංදා.., මම නම් කාලයට ශාප කරනවා... අපි අපිට අහිමි කරපු ඒ ඔරලෝසුකටු..., ඔයාගෙන් මිදිලා හුස්මගන්න මගේ හිත නිදහස් නොකරන එක ගැන මම වෛර කරනවා...ඒත්., අපිව එක මොහොතකට හරි එක් කරපු ඒ ඔරලෝසුකටු වලට මම ණයගැතියි.. ඒත් කවමදාකවත්.., ආයෙත් මගෙ ඇස් ඉදිරියට එන්න එපා. අයිතියක් නැති ඔය ඇස් මුණගැහෙනවා කියන්නෙ, සිය දහස් වාරයක් පපුව පිච්චෙන එක බව ඔයාට නම් දැනෙන්නෙ නැතිවෙයි. ඔයාගෙන් ලැබුණු හැම කඳුළක්ම මහ හුඟාක් බරයි. වැටුණු හැම කඳුළක්ම එක පේලියට තියන්න පුළුවන් වුනානම් මට.., පෙන්වන්න තිබ්බා ඔයාට මගේ කඳුළු ගඟ මහවැලියටත් වඩා දිග බව..ඒ හැම කඳුලකම දිග පළල පෙන්වන්න බැරි වුනත්, මම ඒ කඳුළු දරාගෙන හෙට දවසෙත් හුස්ම ගන්නවා.. ඔව් සත්තයි. ඉස්සර ඉඳන් පිපුණු හීන මල් දැන් පරවෙලා තමයි. ඒත් මම අලුතෙන් පොහොට්ටුවක් පිපෙනකම් බලන් ඉන්නවා. හුඟාක් ඉවසීමෙන්..හෙට පායන ඉර එළියෙන් බිංදුවක් හරි මගේ ලෝකෙටත් වැටුනහම, අලුත් හීන මල් පිපෙන්න ජවයක් ලැබේවි.. ඒ මල් ඉස්සර තරම් නැතත් ...,සුවඳ හමාවි.ඉතින්, මට ඒ සුවඳ හොදටම ඇති. පර මල් සුවඳ නැති වුනත්.., අතීතෙ පරවෙලා ගියපු ඒ මතක එක්කම.., ඔයාගෙ සුවඳත් අරන් ඈතට යන්න... දෛවය හැමදාමත් මට කලේ සරදම් විතරමයි. අසාධාරණකම් විතරමයි.ඔරලෝසු කටු වලට වගේම මම දෛවයටත් වෛර කරනවා.. අච්චරක්ද මෙච්චරක්ද කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් මගේ ආදරේ...., හදවතේ හැම ලේ නහරෙකම ගලපු ආදරේ..., එහෙම නාස්තිවෙලා යනකම් .., දෛවය බලන් උන්නෙ ඇයි කියලා මම අදටත් දෛවයෙන් ප්‍රශ්න කරනවා.. ලෝකෙ ඕනෑතරම් චපල හදවත් සතුටෙන් පුරවද්දි.., ආදරේ අංශුමාත්රයක් තරම්වත් ද්‍රෝහී නොවුණු මට, දෛවය මෙහෙම දඬුවම් කලේ ඇයි කියලා මම මහ හුඟාක් වද වෙනවා..ඒ හින්දාම මම දෛවයට ශාප කරනවා. ඒත්.., දෛවය මට මොහොතකට හරි ඔයාට ළං වෙන්න, ඔය ආදරේ එක තත්පටයකටවත් විඳගන්න අවස්ථාවක් දුන්නා නේද කියලා මතක් කරනකොට..., මම දෛවයට ආයෙමත් ණයගැතියි... ඔයා දන්නවාද.,? මේ ආත්මෙ මුණගැහෙන්නෙ ගිය ආත්ම වලත් මුණගැහිලා තියෙන අයලු.ඒත් සංසාරේ පතාගෙන ආපු , සිදුහත් යශෝධරා කුලේ ප්‍රේමයක් අපිට තිබුණා කියලා මම සතුටු වෙන්න හදනකොටම..., පෙර ආත්මෙක කරපු මගේ පවක් හින්දාදෝ.., අපි ආව ඒ පුංචි දුර ඔයාගෙ හදවත පාමුලින්ම අවසන් වුනා. හරියට නපුරු හීනය්ක් දැක්කා වගේ මම ඇහැරෙද්දි, ඔයා හුඟාක් දුර ගිහින්. මාව අමතක කරලා.. අනේ, ජීවිතේ තරම් රැකගත්තු ආදරේ මැරිලා ගියා..අදටත් ඒ අතීතය භූමිදානය කරපු සොහොන් කොත අවට පොළොව මගේ කඳුළු හින්දාම තෙත් වෙලා. මේ අවසානම කඳුළු බිංදුවත්.., ඔයාගෙ නමින් සොහොන්කොත ලඟින් ගලායාවී.... ජීවිතේ කවදාත් මට දුන්නු දේවලට වඩා, නොදුන්නු දේවල් වැඩියි.. ඒ අතරේ හුඟාක්ම දුක හිතෙන්නෙ , දීලා උදුරගත්තු දේවල් දිහා බලද්දියි. ජීවිතේත් පුදුම අසාධාරණයි. හැම මොහොතකම වැරදෙනකම් ඉඳලා .., අඬනකම් ඉඳලා ඔච්චම් කරන්න ., ජීවිතේ ඇත්තටම පුදුම නපුරුයි.. මම ජීවිතේ වැළදගන්න හදන හැම මොහොතකම, ජීවිතේ මගෙන් ඈතට යනවා. දුක විතරක්ම දෝත බදලා ගෙනත් දීලා.., සතුට හුඟාක් ඈතට ගෙනියනවා.. මගෙන් මොනාද ජීවිතේට ඕනෙ?? මම තරහෙන් අහන හැම වෙලාවකම ජීවිතේ මට විරිත්තනවා.."පුළුවන් නම් උඹ හිනා වෙලා ඉඳලා පෙන්නපන් " ජීවිතේ ඒ මදිවට, මට අභියෝග කරනවා.... ජීවිතේම මට මතක් කරනවා.., මට අහිමි කරපු දේවල් හිමි කරලා දුන්නෙත් ජීවිතයම වග. ඉතින් ආයෙමත් සැරයක් මම ජීවිතේටත් ණයගැතියි. අතීතයෙ දවසක වළලපු ආදර මළගම, ගොඩගන්න බැරිවෙයි ආයෙමත්. ඒ හැරත්, අපේ ආදරේට ආයෙමත් පණ දෙන්න බැරි බව මම දන්නවා. ඒත්, අතීතයේ ඔයා මට තෑගිකරපු ඒ මතකයන්..., හැමදාමත් අමරණීයයි. ඒ මතක සුවඳ .., මේ හදවතේ හැමදාමත් රැඳිලා තියේවි.මේ ආත්මෙ අපිට අපි අහිමි වුනත්.., කාලය, දෛවය, ජීවිතය.., මගෙන් ඔයාව උදුරගත්තාත්..., සංසාරේ කවදා හරි ආයෙමත් හමුවෙන්න., හමුවෙලා හිමිවෙන්න.., එතැන් පටන් හැම ආත්මෙකම අපි අපිට හිමි වෙන්න පතාගෙන ඉපදෙන්න පෙරුම් පුරන්න, මම ප්‍රාර්ථනා කරන්නම්..ඒත්..., එකම එක පුංචි ඉල්ලීමක් කරන්නම් මම අවසාන වතාවට. මේ ජීවිතේ මම ඔයාගෙන් ඉල්ලලා තියෙන්නෙ ආදරේ විතරයි.., ඒත් අද තව එකම එක දෙයක් විතරක් ඉල්ලන්නම්.., සංසාරේ කොහේ හෝ යළිත් නවාතැනක්, අලුත් ජීවිතයක් හොයාගෙන යන්න යන මොහොතෙ.., ඔය මූණ දැකගන්න..., අනේ.... මගේ මළගම දාට ඇවිත් යන්න එන්න.....!!!!! එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න... සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග... ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත සංසාරයේ යලිදු නවාතැන් සොයායන මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න....[/SIZE] ගායනය-සුනිල් එදිරිසිංහ පද රචනය-දිශාන් නානායක්කාර [YOUTUBE][url]http://www.youtube.com/watch?v=9YMobexA08Q&feature=player_embedded[/url][/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom