Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා මැරී සිටිනු ඉහළ සිට බලා හිටියා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා මැරී සිටිනු ඉහළ සිට බලා හිටියා!

මෙම සිදුවීම වී දැනට වසර කීපයකි. මෙහි නම සඳහන් නොවන තැනැත්තා සමග මාධ්‍යවේදියකු සම්මුඛ සාකාච්ඡාවක් ඉල්ලා සිටිමුත් ඔහු එවකට එය ප්‍රතික්ෂේප කළේ තමාගේ නිදහසට බාධා ඇති වන බැවිනි. මෙම තැනැත්තා අපගේ ඉතා සමීප මිත්‍රයෙකු බැවින් පසුව මෙම සිදුවීම අපට ඔහුගෙන් අනාවරණය කරගත හැකිවිය.

අතේ කැක්කුමක් සෑදී පසුව එය බරපතල වී හදවත් වේදනාවකටද පරිවර්තනය වූ හෙයින් මෙම රෝගියාගේ බිරිඳ තම ස්වාමියාගේ මෝටර් ¨රථයෙන්ම රත්නපුර රෝහලට ඇතුළත් කරන ලදී. පසුව හෘදරෝග ඒකකයේ දැඩි සත්කාර අංශයට මොහු ඇතුළත් කරන ලදී.

රෝගියාගේ තත්ත්වය බෙහෙවින්ම බරපතල වූයෙන් වෛද්‍යවරයා සහ හෙද කාර්යමණ්ඩලය රෝගියාට එන්නත් කළ යුතු අවසානම ඖෂධීය එන්නත සොයන්නට විය. රෝහලේ වෙනත් රෝගියෙකුට ගෙන එනු ලැබූ එම “එන්නත” එම රෝගියාට එන්නත් කිරීමට යැමට පෙර රෝගියා මිය ගිය හෙයින් “එන්නත” ශීතකරණයේ තැන්පත් කර තිබිණ. භාග්‍යකට මෙන් මෙම අවස්ථාවේම අපගේ “කතානායක” රෝගියාද හදිසි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබිණි.

රෝගියාගේ තත්ත්වය දැඩි සේ බරපතල විය. වෛද්‍යවරයා හෘදපේශි මසාඡ් කිරීමෙහි යෙදී සිටී. ඒ හදවත අක්‍රිය වී මියගිය රෝගියා යළි යථා තත්ත්වයට පත්කර ගත හැකි වේදැයි අරමුණිනි. හෘද මාංශපේශී මසාඡ් කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබිණි.

ගේන්න ගේන්න ඉක්මණට ගේන්න වෛද්‍යවරයා සිය උපකාරක හෙදියට අණ කළේය. මෙලෙස “ගේන්න ගේන්න” යෑයි කීවේ අර අවසාන එන්නත මෙම රෝගියාට දීමටය. එම “එන්නත” යෙදීමට සිටි රෝගියා දැන් මියගොස් හෙයින් එය මෙම රෝගියාට ලබාදීමට තීරණය කළ වෛද්‍යවරයා මියගොස් සිටි (හදවත මාසාඡ් කිරීමෙන් ප්‍රතිඵලයක් නොවූ තැන) රෝගියාට එම එන්නත දුන්නේය. ටික වේලාවකින් හෘදය වස්තුව “දඟලනු” ගැහෙනු වෛද්‍යවරයා සහ හෙදියෝ බලා සිටියහ. රෝගියා මියගොස් (තාවකාලිකව) දැන් මිනිත්තු කීපයකි.

මෙම දර්ශනය තමා “උඩ සිට” බලා සිටි බව රෝගියා කියයි. “ඉන්ජක්ෂන්” එක ගේන්න, ගේන්න, යෑයි වෛද්‍යවරයා පවසනුද මියගිය රෝගියා ඇසින් දුටුවා පමණක් නොව ඒ වචනද තමාට ශ්‍රවණය වූ බව කියයි. තමා වාට්ටුවේ සිටි සෙසු රෝගීන් සමග සිනහසුණු මුත් ඔවුන් තමා සමග සිනා නොවුණු බවත්, ඔවුන් තමාගේ ශරීරය දෙස බලා සිටිනු තමා දුටු බවත්, රෝගියා පවසයි.

එන්නත විදින ලදුව මිනිත්තු කීපයකදී හදවතේ ගැස්මක් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී. වැඩේ හරියාගෙනයි එන්නේ” යනුවෙන් මඳ සිනහවක් පාමින් වෛද්‍යවරයා හෙදියන්ට පවසනු තමාට ඇසුනු බවත්, දුටු බවත්. ඒ සමගම “ක්‍රිස්, ක්‍රිස්” යන හඬක් ඇසුනු බවත්, රෝගියා පවසයි. තවත් ටික වේලාවකින් රෝගියා ඇසිපිය හෙළන්නට වූ අතර වටපිට බලන්නටද හැකි විය. මෙය සිහිසුන් වීමක් නොව “ස්ට්‍රොaක්” එකකින් හදවත මියයැමයි.

තම ශරීරය ළඟින්ම මඳත් උඩින් සිටි තමා මේ සියලු දේ වෛද්‍යවරයාට හා හෙදියන්ට පැවසූ විට එක හෙදියක් වාට්ටුවෙන් එළියට පැන දුවන්නට වූ බවද රෝගියා කියයි.

මෙම රෝගියා මේ සිද්ධියෙන් පසු මනෝකාය පිළිබඳ පොත්පත් සොය සොයා කියවන්නට පටන් ගත්තේය. ඔහු දැන් පවසන දේ පූජ්‍ය පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහනායක හිමියන්ගේ පොත්වල මෙම විෂය කදිමට විස්තර කොට දී ඇති වග හේ පවසයි.

යට කී සිද්ධියෙන් වසර කීපයකට පසු මෙම රෝගියාට හදවත් සැත්කමක් කරන ලදී. එහෙත් එය නිර්වින්දනය කිරීමෙන් පසුව කරන ලද්දකි. එතැන “මනෝකායක්” පැන නගීද, නොනගීද යනු ප්රශ්නයකි. වෛද්‍යවරුන් පවසන්නේ ආශ්වාස – ප්‍රශ්වාස කෘතිමව සලසා දෙන බවකි. පෙර කී සිද්ධිය (හදවත මියයැම) “ට්‍රාන්ස්” යනුවෙන් හැඳින්වීමට ද වෛද්‍යවරු පෙළඹෙති.

“මනෝකාය පිළිබඳ රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකුගේ අත්දැකීමක්”

ඉරිදා දිවයින

[YOUTUBE]bARREZSIuco[/YOUTUBE]

[QUOTE="sameera15852, post: 13298844, member: 123654"] [b]මා මැරී සිටිනු ඉහළ සිට බලා හිටියා![/b] [IMG]https://lh5.googleusercontent.com/-5xjRRSDRvN0/UD14MtNJ7UI/AAAAAAAADxg/UfFpiJq7GDs/s800/471134_344861498923785_522150426_o%255B1%255D.jpg[/IMG] මෙම සිදුවීම වී දැනට වසර කීපයකි. මෙහි නම සඳහන් නොවන තැනැත්තා සමග මාධ්‍යවේදියකු සම්මුඛ සාකාච්ඡාවක් ඉල්ලා සිටිමුත් ඔහු එවකට එය ප්‍රතික්ෂේප කළේ තමාගේ නිදහසට බාධා ඇති වන බැවිනි. මෙම තැනැත්තා අපගේ ඉතා සමීප මිත්‍රයෙකු බැවින් පසුව මෙම සිදුවීම අපට ඔහුගෙන් අනාවරණය කරගත හැකිවිය. අතේ කැක්කුමක් සෑදී පසුව එය බරපතල වී හදවත් වේදනාවකටද පරිවර්තනය වූ හෙයින් මෙම රෝගියාගේ බිරිඳ තම ස්වාමියාගේ මෝටර් ¨රථයෙන්ම රත්නපුර රෝහලට ඇතුළත් කරන ලදී. පසුව හෘදරෝග ඒකකයේ දැඩි සත්කාර අංශයට මොහු ඇතුළත් කරන ලදී. රෝගියාගේ තත්ත්වය බෙහෙවින්ම බරපතල වූයෙන් වෛද්‍යවරයා සහ හෙද කාර්යමණ්ඩලය රෝගියාට එන්නත් කළ යුතු අවසානම ඖෂධීය එන්නත සොයන්නට විය. රෝහලේ වෙනත් රෝගියෙකුට ගෙන එනු ලැබූ එම “එන්නත” එම රෝගියාට එන්නත් කිරීමට යැමට පෙර රෝගියා මිය ගිය හෙයින් “එන්නත” ශීතකරණයේ තැන්පත් කර තිබිණ. භාග්‍යකට මෙන් මෙම අවස්ථාවේම අපගේ “කතානායක” රෝගියාද හදිසි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබිණි. රෝගියාගේ තත්ත්වය දැඩි සේ බරපතල විය. වෛද්‍යවරයා හෘදපේශි මසාඡ් කිරීමෙහි යෙදී සිටී. ඒ හදවත අක්‍රිය වී මියගිය රෝගියා යළි යථා තත්ත්වයට පත්කර ගත හැකි වේදැයි අරමුණිනි. හෘද මාංශපේශී මසාඡ් කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබිණි. ගේන්න ගේන්න ඉක්මණට ගේන්න වෛද්‍යවරයා සිය උපකාරක හෙදියට අණ කළේය. මෙලෙස “ගේන්න ගේන්න” යෑයි කීවේ අර අවසාන එන්නත මෙම රෝගියාට දීමටය. එම “එන්නත” යෙදීමට සිටි රෝගියා දැන් මියගොස් හෙයින් එය මෙම රෝගියාට ලබාදීමට තීරණය කළ වෛද්‍යවරයා මියගොස් සිටි (හදවත මාසාඡ් කිරීමෙන් ප්‍රතිඵලයක් නොවූ තැන) රෝගියාට එම එන්නත දුන්නේය. ටික වේලාවකින් හෘදය වස්තුව “දඟලනු” ගැහෙනු වෛද්‍යවරයා සහ හෙදියෝ බලා සිටියහ. රෝගියා මියගොස් (තාවකාලිකව) දැන් මිනිත්තු කීපයකි. මෙම දර්ශනය තමා “උඩ සිට” බලා සිටි බව රෝගියා කියයි. “ඉන්ජක්ෂන්” එක ගේන්න, ගේන්න, යෑයි වෛද්‍යවරයා පවසනුද මියගිය රෝගියා ඇසින් දුටුවා පමණක් නොව ඒ වචනද තමාට ශ්‍රවණය වූ බව කියයි. තමා වාට්ටුවේ සිටි සෙසු රෝගීන් සමග සිනහසුණු මුත් ඔවුන් තමා සමග සිනා නොවුණු බවත්, ඔවුන් තමාගේ ශරීරය දෙස බලා සිටිනු තමා දුටු බවත්, රෝගියා පවසයි. එන්නත විදින ලදුව මිනිත්තු කීපයකදී හදවතේ ගැස්මක් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී. වැඩේ හරියාගෙනයි එන්නේ” යනුවෙන් මඳ සිනහවක් පාමින් වෛද්‍යවරයා හෙදියන්ට පවසනු තමාට ඇසුනු බවත්, දුටු බවත්. ඒ සමගම “ක්‍රිස්, ක්‍රිස්” යන හඬක් ඇසුනු බවත්, රෝගියා පවසයි. තවත් ටික වේලාවකින් රෝගියා ඇසිපිය හෙළන්නට වූ අතර වටපිට බලන්නටද හැකි විය. මෙය සිහිසුන් වීමක් නොව “ස්ට්‍රොaක්” එකකින් හදවත මියයැමයි. තම ශරීරය ළඟින්ම මඳත් උඩින් සිටි තමා මේ සියලු දේ වෛද්‍යවරයාට හා හෙදියන්ට පැවසූ විට එක හෙදියක් වාට්ටුවෙන් එළියට පැන දුවන්නට වූ බවද රෝගියා කියයි. මෙම රෝගියා මේ සිද්ධියෙන් පසු මනෝකාය පිළිබඳ පොත්පත් සොය සොයා කියවන්නට පටන් ගත්තේය. ඔහු දැන් පවසන දේ පූජ්‍ය පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහනායක හිමියන්ගේ පොත්වල මෙම විෂය කදිමට විස්තර කොට දී ඇති වග හේ පවසයි. යට කී සිද්ධියෙන් වසර කීපයකට පසු මෙම රෝගියාට හදවත් සැත්කමක් කරන ලදී. එහෙත් එය නිර්වින්දනය කිරීමෙන් පසුව කරන ලද්දකි. එතැන “මනෝකායක්” පැන නගීද, නොනගීද යනු ප්රශ්නයකි. වෛද්‍යවරුන් පවසන්නේ ආශ්වාස – ප්‍රශ්වාස කෘතිමව සලසා දෙන බවකි. පෙර කී සිද්ධිය (හදවත මියයැම) “ට්‍රාන්ස්” යනුවෙන් හැඳින්වීමට ද වෛද්‍යවරු පෙළඹෙති. “මනෝකාය පිළිබඳ රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකුගේ අත්දැකීමක්” ඉරිදා දිවයින [YOUTUBE]bARREZSIuco[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom