Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මා ලද අත්භූත අත්දැකීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට.

මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන.

මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව.

කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්.

කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා.

අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න.

සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න.

[QUOTE="abhayaratne, post: 28072027, member: 101167"] [SIZE=5]මගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට. මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන. මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව. කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්. කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා. අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න. සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom